සදාචරය (moraltiy) යන්න සම්පූර්ණ විග්‍රහයක් කිරීමට නොහැකි තරම් පුලුල් තේමාවකි. එය විග්‍රහ කිරීම මෙන්ම අවබෝද කර ගැනීමත් දුශ්කර කාර්යකි. මෙවන් සදාචරය පිලිබද කෙටි අවබෝදයක් ලබාගැනීමට සරළ උදහරනයක් ලෙස පෙරපාසල් දරුවන් ගත්හැකිය.
ඔව්න් පන්තිකාමරය තුල ඉගන ගන්නා විට කැම නොගනිති. එ එය වැරැද්දක් බව සිය ගුරුවරයා උගන්වා ඇති නිසාය. මේ නීතිය ඉවත් කොට පන්තිය තුල කැම ගැනීමට ගුරුවරයා ඉඩදුන හොත් ඔව්න් වඩාත් සතුටු වෙනු ඇත. නමුත් මෙසෙම ඒ ගුරුවරයා ළමයෙක් තවත් අයෙකු පුටුවෙන් තල්ලු කිරීම අනුමත් කල හොත්...?
මේ අවස්තාවේදේ ළමයා මදක් චංචල බාවයට පත්වෙයි. "නැහැ.. ටිචර් එහෙම කියන එක හරි නැ...." යනුවෙන් ඔව්න් පවසනු ඇත. ඒ කුඩා දරුවන් තුල ස්වාභාවයෙන්ම පවතින හොඳ නරක තෝරා ගැනීමෙ හැකියාවයි. මෙහි තවත් පැත්තක් ඇත. ළමයෙකු තවකෙනෙකුට පහර දෙයි. මෙහිදී ඔහු එය වරදක් බවට නොසිතයි. වැඩිහිටිකෙනෙකු එය වරදක් බව පෙන්වන තුරු ඔහු එම වරදේ දිගින් දිගටම යෙදෙයි. මෙම න්‍යාය සොරකම්, මිනීමැරුම් ආදියටත් සත්‍යකි. නමුත් වරදෙහි යෙහෙන පුද්ගල්යාගෙන් පුද්ගලයාට යටකී පෙන්වාදීමේ විදිය වෙනස් කල යුතුය. ඊට හෙතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට සදාචාරය තෙරුම් ගැනීමෙ ස්වාභාවය වෙනස් වන නිසාය.
මිනිසාට කරුනාව හා දයාව පහල වෙයි. මට කෙනෙකු හිරි-හැර කල විට මට රිදෙනවානම් මා ඔහුට හිරි-හැර කලවිට ඔහුටත් රිදෙන බව අපිට දැනෙයි. මෙය අප මහා බුදුරජානන් වහන්සේ දෙශනා කර ඇති "අත්තානං උපමන්කත්වා..." න්‍යායට බොහොදුරට සමානය. මෙම න්‍යාය අනිකුත් සත්වයින් නිතර බාවිත කරද මිනිසා තුල ඇති ස්වාභිමානය නිසා මෙය නිතර බාවිත නොකරයි.
අපිට වඩා පරිනාමිකව පහල සතුන් කෙරෙන් දයාව, අනුකම්පාව ප්‍රතීයමාන වන නමුත් මානවයාගෙ දයානුකම්පාව වෙළෙද ව්‍යාපාර තරගය හමුවේ බිද වටී ඇත. අප හම දෙයක්ම කරන්නෙ තවත් ලාභයක් අපේක්ශාවෙනි. අද කෙනෙකුට සන්ග්‍රහ කරන්නෙ හෙට තවත් ලාභයක් අපෙක්ශාවෙනි. කන්ගාටුදායක් කරුන නම් එකී පිලිකුල් සහගත් ලභාපෙක්ෂිත න්‍යායම මිනිසාගෙ දියුනුවට හෙතුවී ඇති බවයි.

~මතු සම්බන්දයි~
hwever nice post
ReplyDeleteඇත්ත කතාවක් මල්ලියා
ReplyDeleteහ්ම්ම් එත මචන් මට අවශ්‍යවෙන්නෙ පොස්ට් එකෙ දැනුම නේ. මෙ පොස්ට් එක කියවන කෙනෙක් මොනව හරිදෙයක් මේකින් ගන්න එක තමා වටින්නෙ! කමක්නැ... බොහෝම ස්තූතියි දැක්වූ ප්‍රතිචාරයට!
ReplyDeleteනියමයි සහො:
ReplyDelete