Monday, February 28, 2011

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී෴


ඔන්නඔකයි බුදුබණේ.... හිකිzz.. අදත් කීන යන්නෙ ඕන් අපෙ අලුත් මිතුර ගෙ ප්‍රශ්නෙකට පිළිතුරක් නොවැ. හික් හික්... අපෙ මිත්‍රය කීනව බුදුදහම ආරක්ෂාකරන්න දෙවිකෙනෙක් නැතිලු. මක්කටෙයි බුදුදහම ආරක්ෂා කොරඤ්ඤෙ?? ඇරත් බුදු දහම කීනෙ ආගමක් දෑ.. ධර්ශනයක් නොවැ. හික් හික්.. මගෙ මිත්‍රය දන්නෙ නැතුවා ඇති එක ගැන. ඈහෙනම් අද මගේ වෑයම අපෙ මිතුර වගේම මේපිලිබද නොදන්නා සැමම අදුරෙන් එලියට ගන්ඩ. හික්.....

අපේ මිත්‍රය කියන්න ඇත්ති බුද්ධ දර්ශනය පිලිපදින් අපි ගැන වෙඩැ. ලොල්ය. හික්.. අපිව රක්සා කරන්න ඉතින් මක්කෙටෙයි දෙවිවරු...
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
කියල ගාථාපාඨයක් තියෙනව... දන්නව ඇතිනෙ. ඉතින් ඕකින් කියන්නෙ වෙන මොකද්දෑ.. ධහමෙහි හැසිරෙන්නා ධ‍්රමය විසින් ම ආරක්ෂාකරණු ලැබෙ.. හික් හික්...
ඔන්න ඕකයි කතාව. ඒත් ඉතින් සමහරක් අපේ බෞද්ධ ද‍ර්ශනේ වැරදිය තෙරුම් අරන්නෙ තියෙන්නෙ. ඒකයි මම අද මේ පොස්ට් එක ලියුවෙ.

අනික කියන්න ඔනි අපිට හිතව අලුත් මිත්‍රය වෙන්ඩැ. කවුරු හරි ඇනෝ කෙනෙක් මෙ ලඟදි මරන ත්‍රජනයක් එහෙමත් එලකරනව නොවැ. එයැයිට කියන්න තීන්නෙත් ඉතින් මේ ගාථාව පාඨයම තමා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී..... (දහමෙහි හැසිරෙන්න දහම විසින් ආරක්ෂාකරවි.)

Saturday, February 26, 2011

සුප්පා දේවියගේ මී මුතුන් අපි වෙමු.....


ලොල්ය. දන්නවනෙ ඉතින් මම ආයි කියන්න යන්නෙ මොකද්ද කීල. හික්.. ඒත් මම නම් අද බ්ලොග් එක ලියන්නෙ වෙනදටත් වැඩිය සතුටින්. මොකද අපෙ යාළු මොහොමඩ් මගෙ බ්ලොග් එක කියවල. ඒත් ඉතින් ඔන්න අහන්නෙ නැතුව ප්‍රින්ට් ස්ක්‍රීන් 1ක් ගත්ත 1ක තමා වරද..

මමයි රත්ගමයයි බැන ගත්තලු. හික් හික්... ඔයාල දැකල ඇතිනෙ මගේ සයිට් එකෙ කමෙන්ට් කරන අයට මම දාල තියෙන මැසෙජ් එක. මම කැමති විවේචන වලට කියල. ඉතින් මගෙ අයියන්ඩි මට චූටි විවේචනයක් දාල. හික්.. ඒකට අර් අපෙ මොහොමඩ් සහෝදරයට මම ගැන හොදටෝම දුක හිතිනනෙ... අනෙ ඔය දුක්වෙන්න එපා සහෝ.. මම ඕව ගනන් ගන්නෙ නෑ. හිකිzzz දැන් හැරෙමු මාතෘකාව දිහාට.. ලොල්ය...
____________________________________________

අපෙ අලුත් යාලුව කියනව සිංහල අපි පැවත එන්නෙ සිංහයෙක්ගෙන් කියල. මම ඉතන්නෙ අපෙ යාලුවට හරි හමන් විදියට සිංල බෑ. (හිකිzz.. ඔයාට බැන්නෙ නෑ හරිය) එක කොහොමත් සයිට් එක බලගෙන කියවගෙන යනකොට පේනවනෙ ඉතින්. ඉතින් කොහොමින් කොහොම හරි එයා කියන්නෙ සිංහයෙක් සහ මනුශ්‍ය ගැහැනියක් එක් වෙලා ජනිතයෙක් බිහි වෙන්න බැ කියල. ලොල්ය. ඒකනම් සහතික අත්ත. සිංහයගෙ වෑණදේහ යුගල් ගනනයි අපෙ වර්ණදේහ යුගල් ගන්නයි හාත්පසින්ම වෙනස්. හරි ඉතින් මහා වංශෙ කීවෙනි පිටුවෙද ඕක කියල තියෙන්නෙ.. හික් හික්.. සිංහයෙක් කියල නෙවෙ යාලු තියෙන්නෙ. සිංහ දෙහ ලක්ෂණතියෙන ගෝත්‍රිකයෙක් සමග විවාහ වෙලා කියල. ලොල්ය. ඔයාලත් අහල ඇති කෙනෙක් කලල සමයෙ ඉද්දිදි ඒ අම්මගෙ ඇහින් කලලය ලෝකය දකිනව කියල. ඉතින් ඒ සින්හ දේහ දාරිය ගෙ අම්ම වානජාරී කතක් වෙන්න පුලුවන්. ඉතින් ඇය නිතර දකින්න ඇත්තෙ සිංහයන්ව. ඒ ආකරයට එයාගේ පුතා සිංහ දේහ දාරියෙක් උනා. මේක බොරුවක් කියල කවුරුහරි කියනවනම් විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්නන්න. ලොල්ය.

දැන් අපේ අලුත් මිතුර කියයි එහෙමදෙයක් මහා වංශෙ නැ කියල. ලොල්ය. ඉතින් යාලු මේ මහාංශෙ තියෙන්නෙ ලාංකීය ඉතිහාසය නොවැ. අර තියරිය උනෙ ඉන්දියාවෙනෙ. හික් හික්...

මෙ අමුතු තාලෙ අදහස් තියෙන මිතුරගෙ අඩවියෙ මගේ ඇහැ ගටුන් තව තැනක් තිබුන. ඒත්මයි බෞද්ද දර්ශණය ගැන. එයැයි කියන්නෙ ලොකෙ මවපු කෙනෙක් ගැන අපි පිලි ගන්නෙ නැතිලු. ඔව්නෙ සහෝ අපි පිලිගන්නෙ නෑ නේන්නම්... හැබැට දෙවියන්ද මැවුවෙ. මාරයිනෙ. මගේ වගේම පිළිගත් විද්‍යාඥයින්ගෙ මතය නම් ඉතින් මෙහෙමයි. පෘතුවිය විතරක් නෙවෙ.. මුලු විශ්වයේම තියෙන පදාර්ථය හැදෙන්නෙ දැනට වසර බිලියනයකට කලින්... ඒ මේ විශ්වය තුළ ඇති උනු මහා පිපිරීමක් නිසා. ඒ හැදුනු පදාර්තය උශ්නත්ව විපර්යාස නිසා ඒකට එක්කහු වෙලා දැනට වසර බිලියන 4.6 විතර කලින් පෘතුවිය හැදිල තියෙනව. හික් හික්.. ඔන්න ඔහොමයි පෘතුවියෙ කතාන්දරෙ. ලොල්ය.. ඒව කොහොම වෙතත් ද ඔය අල්ප මාත්‍රිකව ඉන්න ගොත්‍රිකයො ඇරෙන්න මැවුම්වාදය කවුරුත් පිලිගන්නෙ නැ නොව. ඔහොමත් තව ජුංඩ දවසකින් මම ලියන්නම්කෝ ජීවයෙ සම්භවය ගැන.. හිකිzz. මෙ යාලු ඔය ශුද්ද වූ අල් කුරානෙ නැද්ද හැබැට ඔය (අවසරයි) දෙවියන් වහන්දේව මවපු කෙනෙක් ගැන.. අහ්?? අනෙ අපි වැඩිය ඔයාලගෙ ආගම ගැන දන්නෙ නෑනෙ. මට වගේම ඔය දන්නෙ නැති ඈයන්ටත් දැන ගන්න කියන්නකෝ බලන්න විස්තරෙ.. (මෙ පොස්ට් 1ට කමෙන්ට් කරාට මම ඒව මකල දාන්නෙ නෑ..)
එහෙනම් අදට ඉවර්යි හොදේ.............................

Friday, February 25, 2011

මේ සිංහල අපගෙ රටයි!!!!


හ්ම්ම්ම්.. මාතෘකාව දැක්කම ඔයාලට තෙරෙනවනෙ අද මම කියන්න යන්නෙ මොකද්ද කියල. ඔව් අද කියන්න යන්නෙ අර මොහොමඩ් ද මොකාද කියන කෙනාගෙ බ්ලොග් අඩවිය ගැන. ඔය හැමෝම මේවෙනකොට ඒක දැකල ඇති කියල හිතනව. ඒක නිසා මම ඒකෙ ලින්ක් එක දෙන්නෙ නෑ. මොකද එහෙම දීමෙන් සිද්ද වෙන්නෙ ඒ අඩවියෙ හිට්ස් ල වැඩිවෙන 1ක. කොහොම උනත් එයා අපි හැම සිංහලයෙක්ගෙම ඇතුලෙ තුබුනු ජාතිවාදී හැගීම අවදි කරා. රොබට් නොක්සුත් කියල තියෙනව සිංහලයන් හරි අමුතු ජාතියක් කියල. එයා කියන්නෙ සිංහලයන් නිකරුනේ කාටවත් ද්වේශකරන්නෙ නෑ. තමන්ට රිදිල බැරිම තැනතමයි සිංහලය්න් ප්‍රති පහාර එල්ල කරන්නෙ කියල. ඔව් අපි හැමෝම එහෙමයි. මේ ච්චර කාලයක් අපි ඉවසුව. ලංකාවෙ තනි ආයිතිය තිබුනෙ සිංහල බෞද්දයන්ට උනාට අපි අර ඇහිකුන්ටකයන්ටත් නවාතැන් දුන්න. දැන් උන් එහෙම උදවුකරපු අපෙ ඔලුවට අතහෝදන්න එනව. උන් අපෙන් අහනව අපි නියම සිංහල බෞද්දයොද කියල.

ඊට කලින් එයාල හිතල බල්ලන්න ඔනෙ එයාල නියම ස්ලාම් බක්තිකයොද කියල.. නියම ක්‍රිස්තියානියන්ද කියල... එහෙමත් නැත්තන් නියම දමිලද කියල...?? දැන් ඔය මහ ලොකුවට කැගහන මොහොමඩ් ප්‍රජා අයිතිය ගැන කතාකරනව. සිංහලයන්ට මුස්ලිම් වලට බනින්න පුලුවන්නම් ඇයි මුස්ලිම් ලට සිංහලයන්ට බනින්න බැරි කියල අහනව. ඔව් අපි ඒ මරක්කලයින්ට බැන්න තමා. ඒත් ඒ අපෙ සිංහල රටේ ඉදන්. අපි පකිස්තානෙට ගිහින් උන්ට බැන්නෙ නෑ. ලංකාව අයිත් ලාංකිකයන්ටලු. ඔව් ලාංකිකයන්ට තමා. ඒත් ඒ නියම ලාංකිකයන්ට. එයා කියනව ලන්කාවට මුස්ලිම් ආවෙ ලංකාවෙ කෙනෙක් එක්ක පිටරටින් ආපු මුස්ලිම් කෙනෙක් විවාහ වෙලා කියල. ඉතින් එතකොට උන් නියම ලාංකිකද? නියම ලාංකිකයන්ගෙ ඇගේ දුවන්නෙ සිංහල ලේ. විජය රජතුමාගෙයි කුවේගෙයි රුදිර සන්කලනයක්.!!! ඒ බ්ලොග් එක ලියන එකාත් ඒකියන්නෙ ජාතියක් ජංමයක් නැති 1ක් වෙන්න ඔනෙ. අනික් එක තමා සිංහල අපි මුස්ලිම් අයට බනින්නෙ නිකන් නෙවෙ. උන් ගෙරි මස් කන අය. ඒකියන්නෙ උන් කල ගුනවත් දන්නෙ නැ. නමුත් මගේ මුස්ලිම් දැනුමෙ හැටියට නබිතුමා කවදාවත් කියල නැ හරක් මස් කන්න කියල. ඔය කාල කන්නි හදා ගත්ත මිත්‍යාවක් විතරයි. එතුමා කියල තියෙන්නෙ පුන්චි වටුවෙකු තරම් වත් මස් කන්න එපා කියල. ඒවගේම එයා කියල තියෙන්නෙ හරකෙක් මරනව නම් රතු වෙනකන් රත්කරපු යකඩයක් උඩ නැගල මරන්න කියල. ඒ කියන්නෙ හරක මැරෙන කොට ඌට දැනෙන වේදනාව අර මරන කෙනාටත් දැනෙන්න ඔනෙ කියන එක නෙද. ඒත් එතුම කියපු ශුද්ද වූ පාඨ මේ මරක්කලයො උන්ගෙ වාසියට හරවගෙන. තමන්ගෙ ශාස්තෲන් වහන්සෙටවත් ගරු කරන්නෙ බැරි උන්ගෙ කතාව 2020 දි ලංකාවෙ ජනාදිපති වෙන්න. අපි නම් අදටත් නියම මුස්ලිම් වරුන්ට බනින්නෙ නෑ. අර මහා අක්බාර් රජතුමා වගේ අයට අපි අදටත් ගරු කරනව.

තව එකක්. මුස්ලිම් අය විතරක් නෙවෙ. ක්‍රිස්තියානි අයටත් කියන්න දෙයක් තියෙනව. යේසුස් වහන්සෙ කවදාවත් කිවුවෙ නෑ සත්තු මරන්න කියල. තම්න්ගෙ ඇඟට අමු අමුවෙ ඇණ ගහද්දි උන්වහන්සේ ඇන ගහපු අයට මෛත්‍රී කර. ඒහෙම කෙනෙක් කොහොමද අරවගේ "සියලුම සතුන් මිනිසුන්ගේ ආහාර පිණිසයි" කියල කියන්නෙ. ඒ වගෙම උන්වහන්සෙ කියල තියෙන්නෙ "තමන්ගෙ කනට ගැහුවොත් ඒ ගහපු කෙනාට තමන්ගෙ අනිත් කනත් හරවන්න" කියල. එහෙව් එකෙ තව උන්වහන්සේ බැටලු පැටියෙක් හුරතල් කරන පින්තූර තමන්ගෙ කැම මේස ඉස්සරහ ගහගෙන මස් කනව. අනිත් එක තමා දෙමල අය. කිසිම දෙවි කෙනෙක් ලේ පිපාසිත නෑ. දෙවි වරුන් මිනිසුන්ගේ සත්තුන්ගෙ දාඩිය ගද එනකොට ඒ පැත්තෙවත් ඉන්නෙ නෑ. ඒත් මෙ සමහරක් දෙමළ අය දෙවියන්ව සතුටුකරන්න එළුවො දහස් ගන්නන් මරල දානව.

මේකයි අද ආගම් වලට ගිය කල. අපි බැන්නෙ මුස්ලිම් වරුන්ටවත් කිතුනුවන්ටවත් දමිළයන්ටවත් නෙවෙ. අපි බැන්නෙ ඔය තමන්ගෙ ආගම විකුනන් කන මුස්ලිම් වරුන්ට, ක්‍රිස්තියනියන්ට, දමිළයන්ට. ඒව කොක කොහොම උනත් අපෙ රට ආයිති අපිට. අපි කිවුවෙ සිංහලයන්ට. ඒකෙ අල්ප මාත්‍රික අයිතියක්වත් අර මරක්කලයන්ට නෑ කියල මම අවදාරනයෙන් කියනව. උන් හිතන් ඉන්නෙ උන් හින්ද තමා රටේ ආර්තිකය පවතින්නෙ කියල. කමක් නැ.. මිනිස්සු තමන්ගෙ මනස තෘප්තිමත් කර ගන්න ඔය 1ක එක දේවල් කරන්නව. ඒත් අපි සිංහල අයව ඔය එක මරක්කලයෙක්ටවත් වට්ටන බෑ.....!!!!

෴ඔබ සැමට බුදු සරණයි෴

Thursday, February 24, 2011

සය වසරක ශේෂ පත්‍රය෴


හ්ම්ම්.... අද කියන්න යන කතාවනම් මම ගොඩක් කල් ඉදල කියන්න බලාගෙන හිටපු 1ක්.... දම ලියන්ඩ හිතුනෙන.. අනේ මන්ද.. ඊයෙ විච්ච සිද්දියක් නිසාද කොහෙද.. කොටුවෙ ඉදන් කඩවතට එන්න හිතගෙන් 138 නැග ගත්තෙ බොහොම අමාරුවෙන්. රෑ 7ට කිට්ටු කරල තිබුනු නිසා බස් ව්ක පුල්. ඒත් මම ඔක්කොම ඇන්ටිල අන්කල්ල පෙරලගෙන ගොහින් ජනේලයක් ආයිනෙ ඉදගත්තයි කියමුකෝ. අවුරු හරි ඇන්ටි කෙනෙක් මට බනිනවත් ඇහුන ගාල්ල මාතර යන්ව වගේ කියල. සුළැඟිල්ල ඔව ඇහුනේ නෑ වගේ බස් එකෙ ආයිනෙ ශීට් එකෙ ඉදගෙන කොටුවෙන් ගත්තු කඩල ගොට්ටටත් අතදාගේන් වෙනද වගේම හිතන්න පටන් ගත්ත (මොනාහරි දෙයක්). ටිකවෙලාවක් යනකොට මට ඇහුන අර මට බනපු ඇන්ටි ගෑනිමද කොහෙද ආයි කෑ ගහනව. හික්. පොඩ්ඩක් ඉතින් මමත් රබර් ඇහැගාල බැලුව මොකද්ද සීන් එක කියල. හත්තිලවුවයි. පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකු. දෙන්නම ඔනෙ නම් 8ටේ විතර ඇති. අර ගෑනි බනිනව උන්දෙන්නට "අපි ළමයෙක් අරන් බස් ඒකක යන්නෙ කොහොමද..? මුන් කොඩිකාලෙ ඉදල හැදෙන හැටි.! " කියල. මටත් ඉතින් වැඩේ මිටර් උනා. පවු අහින්සක කොල්ලයි කෙල්ලයි.. ලැජ්ජාව ඉවසගන්න බැරුවද කොහෙද ආමර් ස්ට්‍රීට් වලින් බැස්ස. මටත් ඊලගට ගෙදර යනකන්ම හිතුනෙ ඔය සිද්දියම තමා. මොකද මමත් ඉතින් 6දි ඉදන් කෙලෙක්ට ලයින් දැම්ම නොවැ. අද කියන්න යන්නෙ සුළැඟිල්ල ඒ සිද්දිය.

_________________________________________

සුළැඟිල්ල 1කේ ඉඳන් 6වසර වෙනකන්මා ඉතින් එයාගෙ අම්මිය ඩූ තමයි ඉස්කෝලෙ ගෙනිහින් ආයි එක්කන් ආවෙ. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැ. කොහොමින් කොහොම හරි 6යේ අන්තිම වාරෙද කොහෙද සුළැඟිල්ලව අම්මිය ඩූ වැන් 1ට දම්ම. ඉතින් ඕන් කොල්ල ස්කූල් වැන් එකෙ යන්න පටාන් ගත්තයි කියමුකෝ. එකෙ හිටිය කෙල්ලෙක්. ලස්සන කැත බලන්න නම් දන්නෙ නෑ. මම හිතන්නෙ ලස්සනයි.(ඇඟිල්ලෙන් බිම හාරමින්........) හික්. ඔන්න ටිකදවසක් ගියා. දැන් මූට මොකද්ද වගේ අර කෙල්ලව දකිද්දි. තව එකක් කියන්න ඔනෙ. සුළැඟිල්ලහෙ අක්කිය ඩූත් ගියේ ඒ වෑන් එකෙමයි.හික්. අක්කිය ඩූගෙන් අරයැයිගෙ නමත් අහගත්ත. හික් නම අපරාදෙ කියන්න බෑ ලස්සනයි. ඒත් එක උබලට කියන්න බෑ නොවැ. ඊට පස්සෙ උබලත් මාව බයිට කොරයි. හික්. ඉතින් ඕන් කොල්ල 8ට ඇවිත් ඉන්නෙ. යාලුවො හැමෝම කතාකරන්නෙ තමන්ගෙ කෑල්ලද කවුද ගැන. ඊට පස්සෙ ඉතින් මමත් මගේ හොදම යාලුවට ඒ සීන් එක කිවුව. ඒදා ඉදන් ඌ හැමදාම මට පුරුදු කරා කෙල්ලෙක්ට ටෝ කරන්නෙ කොහොමද කියල. ඉතින් මම අදත් ඒ යාළුවට කියන්නෙ අප්පොච්චි කියල. ඉතින් මම හිතන්නෙ මම 10. අපේ අක්කියත් දැන් වෑන් එකෙ යන්නෙ නෑ. මොකද එයැයි උපෙ කරල නැවතුනා. හික්. ඉතින් එදා දවසෙ මමත් පුරුදුවිදියටම වෑන් එකේ ආව. අපෙ පුරුද්දක් තිබ්බ ඒක එක දවසට එක එකාව බයිට් කර නව. ඒත් එක එකා කිවුවට හැමදාම බයිට් කරන්නෙ මාව. එක නිසා ඒවට් ප්‍රතිදේහ මගේ ඇගේ තිබුන. ඒත් මෙදා හරි අමුතුයි. වෙනද වගේම මාව බයිට් කරාට වෙනස් විහියට. අරයගෙ නම කිය කිය. එක පාරට වෑන් කාරය බ්‍රේක් 1ක් ගැහුව. හුටා. මම කෙලින්ම ඉස්සරහට විසිවෙලා වැහුනෙ අරයැයිගෙ ශීට් එකෙ පිටිපස්සෙ. එක පාරට කොහෙද කාල කන්නියෙක් වෑන් එකෙ පිටිපස්සෙ ඉදන් කෑ ගහනව "අඩෝ **ත්‍ර .. මොකද ඒයා බෑක් තියෙන්නෙ ඉස්සරහද??" කියල. මලා.ඔහොම ඉතින් බයිට් වෙවී වෑන් එකෙ ටිකදුරක් ගියයි කියමුකෝ. මම කිවුවෙ අපෙ අප්පච්චි. උගේ අය්ය. ඒකියන්නෙ මහප්පච්චි! ඌ කතාකර අරයට. හික්. "ස්ස්ස් නංගි... ස්ස් නංගි! මේ ***ගා...ස්ස්.. මෙ **ත්‍ර ඔයාට කැමති ලු." නොදෝකින්.. එයා හිනාවෙලා ආයි ඉස්සරහ බලා ගත්ත. ලොල්ය. මූ ආයි කතා කරල කියනව. පවු අප්පේ එයාට වදයක් වෙන්නත් ඇති. ඊට පස්සෙ අරූ මට ඉන්න දෙන්නෙ නෑ අහපිය අහපිය කියල. මොන මගුලක්ද මේක. මට ඔනෙ නම් මම හානවනෙ. උට තියෙන ඇම්ම මොකද්ද.. කොහොමින් කොහොමින් හරි ඉතින් මමත් හිරි ඔත්තප්ප ආයින් කරල දාල ඇහුව. ඒ අපරාදෙ කියන්න බැ එයා "නෑ" කියල නම් කිවුවෙ නෑ. මම හාපු ප්‍රශ්නෙ පත්තකින් තියල එයා හැව්ව මගෙන්.. "ඔයාගෙ බ'ත් ඩේ 1ක කවද්ද...?" හික්. මම ඉතින් ඇයිසෑක් නිවුටන්ගෙ උපන්දිනේ දවසනේ. එකනිසා මම ඕනෙ කෙනෙක්ට ආඩම්බරයෙන් දවස කියනව. ඉතින් එවලෙත් මම කිවුව.
"මම...ම.. දෙසැම්බර්....." නොදකින්.. ගත්කටටම එයා කියුවෙ නැද්ද
"අයියෝ ඔයාමට මල්ලිනෙ.." කියල.

හ්ම්ම්ම්.. ඔන්න ඔකයි උළැඟිල්ලගේ ආදර කතාව. මොනව කරන්නද අපිට උපන්දින වෙනස් කරන්න පුලුවනෑ...

"නුබගෙන් ප්‍රේමය මා ඉල්ලූ දා
මා නුබේ මලනුවනයි කීවා
එනමදු නුබ අද මට ලන්වීලා
මම නුබෙ හිමි සඳයයැයි පවසනවා "
(මෙයද එක් හුදු ප්‍රබන්දයක් පමණි.)


Tuesday, February 22, 2011

ලෝක විනාශය අතලඟයි......

ඕන් සුළැඟිල්ල සුපුරුදු විදියට ඊයෙ රාත්තිරියෙත් සුරුට්ටුවක් පත්තු කරගෙන දුන්ගුලියක් යවමින් පරිගනක යන්තරේ ඉස්සරහින් ඉදගත්තයි කියමුකෝ. එයෙත් වෙනද වගේම 11හේ කනිසම වදිනකොට බ්ලොග් කියවිල්ලත් පටන් ගත්ත. ඒත් හවස් වරුවෙ සැලකිය යුතු ප්‍රමානයක් කියවල තිබුනු නිසා රාත්තිරියෙ කියවන්න ඉතුරුවෙලා තිබුනෙ 1යි 2යි. ඒක නිසා කම්මැලි කම යන්නත් එක්ක කියෙව්ව පරන බ්ලොග් පොස්ට් කීපයක්... ඒ අතරින් හිතගියේ කනියගෙ සටහනේ තුබුනු 1ට. ඒකෙ තිබුනෙ අපේ ඇඟේ හරිතප්‍රද තිබුනනම් ශෝක් කියල. ඉතින් මට නින්දට ගොහිනුත් මතක් උනේ ඒ ගැන. අපේ ජීවවිද්‍යාවෙ නව ප්‍රවනතා ගැන. හ්ම්ම්ම්ම්ම්, මට නම් හිතෙන්නෙ අපි මේ යන්නෙ එච්චර හොදකට නෙවේ කියලයි. කතා අති... මේකයි විස්තරෙ............,,,,,,

___________________________________________

ඔයාල දන්නව ඇතිනෙ ජාන ඉන්ජිනේරු විද්‍යාව ගැන්. සරලව කෙටියෙන්ම කිවුවොත් මෙකෙදි වෙන්නෙ ක්‍රොස් කරනව වගේ වැඩක්. හික්. අරකෙ තියෙන DNA මේකෙ තියෙන DNA එක්ක කවලම් කරනව. යද්දි සරල උනාට වැඩේ එච්චරම ලෙසිත් නැ. ඒවගේම ඒච්චරම හිතකාමීත් නෑ. හරිම භයානකයි. මට නම් හිතෙන්නෙ කවුරු උනත් අපේ අච්චුව හදපු එකා තමාගෙම වල කපාගෙන කියලයි. මොකද මෙ අපිට විශාල කපල ධාරිතාවක් දීම නිසා අපි මුලු සොබාදහමම අභිබවා යමිනුයි තියෙන්නෙ. අමහ ලොකු ජයග්‍රහනයක් කියල හිතුවට විශාල පරාජයක් ...

උලින්නම මම දන්න විදියට මේ තාක්ෂනය යොදාගෙන පිස්සු වැඒ තමයි දුන්කොළ ගහට කාලා මැදිරියගෙ තියෙන ජෛවසන්දීප්ත (bioluminescence) ජාන බද්ද කරපු එක. ඒහෙම බද්ද කරපු ගහ තැලුවම කලාමදිරිය වගේ එලිය එනව. මොකෝ මේ වැඩෙන් සුරුට්ටුව ටෝච් 1ක් වගේ ගන්නද? කිසිම වැඩකට නැතිදෙයක්. ඔන්න ඔය වගේ මෝඩ පරීක්ෂන අදටත් සිද්ද වෙනව.

අව 1ක් කියන්න ඔනෙ. Escherichia coil ගැන. පව් අහින්සකය. හැම පරීක්ෂනයටම වගේ ගන්නෙ ඌව. හයක් හතරක් තෙරෙන්නෙ නැති අහින්සක බැක්ටීරියාවක්. එයාගෙ ඇඟ ඇතුලෙ තියෙන චක්‍රීය DNA දාමයට මතරම තවත් ප්ලාස්මීඩයක් තියෙනවනෙ. ඉතින් අපෙ විද්‍යාඥ අයියල ටික එක කපල එක එක DNA කැලි හයි කරනව. එක ඒතරම්ම නරකත් නැ. මානව ඉන්සියුලින් හදන්නෙත් එහෙමලුනෙ. එකින් අර බැක්ටිරීයවට ඉලග ආත්මය සුන්දර කර ගන්න මග පෑදෙවි කියල හිත හදාගන්න පුලුවන්. ඒත් මේ වගෙ පන්දිත වැඩ අර අයියල ඕනෙ නැති තැන්වලට ගන්න එකනෙ වරද.

උදාහරනයක් කියුවොත්... සමහර විට ඔයල දනව ඇති පසෙ ඉන්න නයිට්‍රිජන් ප්‍රයෝජ්‍යකරන බැක්ටිරියා. ඒ අය නයිරිජනේස් කියන එන්සයිමෙන් පසේ තියෙන නයිට්‍රිජන් වායුව ශාක වල්ට අවශෝශනය කර ගන්න පුලුවන් විදියට හදල දෙනව. ඉතින් කලින් කියපු බක පන්ඩිත අයියල මොකද කරන්නෙ... ඒ බැක්ටිරියා වන්ගේ ඒ එන්සයිමය හදන්න මුල් වෙන DNA අනු ශාක වලට හයි කරන. සැමට සමාන්ත්ම තාවයලු.. ආච්චිගෙ තට්ටෙ. අපෙ සොබාදහම ගස්වලට එක විදියකුයි බැක්ටිරියාවන්ට තව විදියකුයි අච්චු හැදුවෙ ඔනෙ නිසානෙ. මුන් කොකටද පන්ඩිත වඩ කරන්නෙ. අහෙම කරාම වෙන්නෙ වායුගෝලීය නයිට්‍රිජන් සීඝ්‍රයෙන් නැතිවෙන එක. ඒතකොට වායුගෝලීය තුල්‍යතාව බිදෙනව. ඒ විත්‍රක්ද අධික ලෙස නයිට්‍රිජන් ලැබීම නිසා ගස් ඔනෙ වට වැඩිය ලොකු වෙනව. එතකොට පැලෑටි මට්ටමෙ තියෙන ශාක වද වෙනව.එක තෙරුම් ගන්න බැරි හරක් ටික කාරල වැඩක්. අනේ මුන්ට විද්‍යාඥ පට්ටම දුන්නට වැඩිය හොදයි හරක් බලාගන්න දුන්නනම්..

ඔය වගේම තමා අර කනිය කියන විදියට මිනිස්සුන්ට ප්‍රභසන්ස්ලේශනය කරන්න දුන්න නම් වෙන්නෙත්.. ඒක මීට වඩිය භයානකයි. මොකද මිනිස්සු ත් මෙහෙම ආහර නිපදවද්දි ශාකමය ආහර භාවිත කරන්න අය අඩුවෙනව. ඒ වගෙම ප්‍රභාස්න්ස්ලේශක ඵලයක් වන ඔක්සිජන් වැඩිවෙනව. ඒකියන්නෙ ඒතනදි වෙන්නෙත් වායුගෝලිය තුලිත තාව බිදිල යන එක. ජීවින්ට ඔක්සිජන් අත්‍යවශ්‍ය සාධකයක් තමා.. ඒහ් ඕනවට වැඩිය ලබීමෙන් මරනය ඇතිවෙනව.

ඉතින් මම දකින විදියට නම්.. අපෙ මෙහෙම ගියොත් ලොකේ විනාශ වෙන්නෙ මහා පිපිරීමකින්වත් මහා ජල ගැලීමකින් වත් නෙවෙ. සමහර කල්ල කන්නි මෝඩ උගතුන් කරන සොයාගැනීම් නිසා...

Monday, February 21, 2011

කවුද මගේ බොලේ පෙරල පෙරලා මිදුලෙ හිටියේ.....???


හිකිzzz.. මොනාද මේ ළමා ගීකියන්නෙ... රොස මලේ නටුවෙ කටූ..., පුංචි බලු රාලේ වගේ සිංදු හැමොම වගේ අහල ඇතිනෙ. ඔව් මම මේ කියන්න යන්නෙ ඒ වගේ සිංදු ගැන. ඉතින් හැමෝම දන්න විදියට නම් මේවා ළමා ගී. ඒත් මට නම් ඒව පේන විදිය වෙනස්. සමහරක් විට මෙ සුළැඟිල්ලෙ තියෙන වලත්ත කමට මෙහෙම හිතෙනවද දන්නෙ නැ. කොහොම හරි අපි බලමුකෝ කලින් කිය්ව වගේ ළමා ගී වල තේරුම...

අපි හැමෝම මෙහෙම ලොකු මිනිස්සු වගේ හිටියට කාලයක් ඉතින් රොසමලෙ කිය කිය හිටියනෙ. එක නිසා මම මුලින්ම රොසමලේ සිංදුවෙන් පටන් ගන්නම්..

රෝස මලේ නටුවෙ කටූ
වනබබරෝ ඔහොම හිටූ

නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පණි උරමී
ඔහොමනෙ අපි අහල තියෙන්නෙ. සාමන්‍යවිදියට නම් මේ සිංදුව පොඩි එකෙක්ගෙ බොලද අදහසක්... ඒත් මේකෙ මීට වැඩිය ලොකු අදහසක් ව්‍යන්ග වෙලා තියෙනව. ඔය පලවෙනි පද දෙක කියන්නෙ වැඩිහිටියෙක්.. තවත් සල්ළාල තරුනයෙක්ට. කොහොමත් අපි දන්නවනේ එහෙම ස්ල්ලාල තරුනයන්ට බඹර කියල කියනව කියල. ඉතින් මේ ව්න බබරට අර වැඩිහිටිය කියන්නෙ රොසමල හෙවත් කාන්තව.. (එහෙමත් නෑත්තන් වෛශ්‍යාවක් වෙන්නත් පුලුවන්) පස්සෙන් යන්න එපා.. ඒකෙ කටු තියෙනව කියල. ඒ ටික දැන් ඔයාලට තෙරෙනව ඇතිනෙ. ඉතින් අන්තිම පද දෙකෙන් කියන්නෙ ඒ වන බඹර එහෙමත් නැත්තන් අර සල්ලාල තරුනය. උපහාසත්මක විදියට. ඇත්තටම කතාවනම් ඇත්ත.. කවුරු උනත් ඇඟට නොදනෙන්න ඇත්ත කියල තියෙනව.

දැන් අපි බලමු තවත් ළමා කියල ලේබල් කරපු සිංදුවක්.. ඔව් අපි හැමෝම හාල තියෙනවනෙ පුංචි බලුරාළේ... සිංදුව/කවිය.

පුංචි බලු රාළේ
මම ගෙදර නති වෙලේ
කවුද මගෙ බොලේ
පෙරල පෙරලා මිදුලෙ හිටියෙ...??


ඉතින් මේකත් බැලූ බැල්මට පොඩි එකෙක්ගෙ බොලද සිතුවිල්ලක් වගේනෙ පේන්නෙ. මන්ද සුළැඟිල්ලට නම් පේන්නෙ මේ විදියට. මේක කියන්නෙ සැමියෙක්. ඒතකොට සැමිය ආරුඪකරගෙන තියෙන්නෙ පුංචි ළැමයගෙ චරිතය. ඉතින් පුන්චි පිරිමි ළමයෙක්ට තියෙන ලොකුම, වටිනාම වස්තුව තමයි බොලය. ඒතකොට සැමියෙක්ට තියෙන වටිනාම වස්තුව...? ඒ තමා තමන්ගෙ බිරිද...! ඉතින් මේ සැමිය ඩේලි වැඩට යන ජාතියෙ ඩයල් 1ක්. ඉතින් මැන්zz ට පොඩි සැකයක් ඇතිවෙලා තියෙනව තමන්ගෙ බොලෙ ගැන.. එහෙමත් නැත්තන් තමන්ගේ බිරිද ගැන. තින් මේ සැමිය ගෙදර ඉන්න බළුපැටියගෙන් අහනව මෙහෙම... මෙතනදි මිදුල කියල උපමා කරල තියෙන්නෙ ගේ ඇතුලට වෙන්න පුලුවන්. මොකද පුන්චි ළමයි සෙල්ලන්කරන්න මිදුලට ක්මතී වගේම වැඩිහිටියො කැමති ගේ ඇතුලටනෙ.. හෙ හෙ ලොල්ය.

හිකිzz දැන් මේව කියවල අම්මල තාත්තල ළමයින්ට මෙව කියල දෙන්නෙ නතුව ඉදෙද දන්නෙ න. කොක වෙතත් මම කිවුවෙ මගෙ හිතට ආපු දේ. ඒක මගෙ වල් කමද දන්නෙත් නෑ...


Friday, February 18, 2011

ජය ජය ශ්‍රී ලංකා


ඔහ්... ලෝක කුසලානෙ... හැම තැනම හැම දාම මෙක අපිට අමුතු වචනය්ක් නෙවේ නෙ. මේ දවස් වල ඉතින් ලිය වෙන තරමක් බ්ලොගි ලිය වෙන්නෙ මෙ මාතෘකාව ගැනනෙ. (ලෝක කුසලානෙ ගැන ලිය වුනු මම දැකපු හොදම ලිපිය රත්ගමය ලියපු එක.) හිකිzz ඕන් මම කිවුව මම නම් ක්‍රිකට් වලට පොඩ්ඩක්වත් කැමතිනැ... ඒත් ඉතින් හැමෝම ඒ ගැන කාතාකරද්දි අම විත්‍රක් කතානොකර ඉන්න එක අඩු පාඩුවක් නේ.
ඕන් එහෙනම් ලියන්න පටන් ගත්ත. ඒත් මේක එච්චර ක්‍රිකට් වලට පක්ෂපාතී වෙන එකක් නැ. මොකද මේක ලියන්නෙ ටිකක් තරහින්. ඔයාල මූණුපොතෙ ඉන්නවනම් දන්නව අතිනෙ මේ දවස් වල තත්වෙ. ශ්‍රී ලන්කාව අංක එක ලියල ක්‍රිකට් බෝලෙකුත් එක්ක තියෙන රූපවලට අමූනනව. ඊට පස්සෙ ඉතින් කට්ටිය එකට කමෙන්ට් කරන කොට අපේ නොටිෆිකේශන් පිරෙනව. මේ ලගදි දවසක මාවත් ඔය වගෙ ප්න්තූරෙකට ටැග් කරල තිබ්බ. මල වදේ බැ කොයි වෙලෙත් නොටිෆිකේශන් එන නිසා මමත් කමෙන්ට් 1ක් දම්ම. ඒත් එකනම් එච්චරම ක්‍රිකට් වලට පක්ෂපාතී නැ. මොකද ඒක මගේ ඉස්සර ඉදලම තිබුනු ආක්ලපයක්. ඉතින් මම ඒ දාපු කමෙන්ටෙක දැකල කීපදෙනෙක්ම මට බැනල තිබුන මම දේශද්‍රෝහියෙක් ය කියල. හ්ම්ම්ම්,

ඇත්ත.. ක්‍රිකට් කියන්නෙ හොඳ සෙල්ලමක් තමා.. ඒත් අද අපේ රටේති ක්‍රිකට් කියන්නෙ මොකද්ද?? සමහරක් ක්‍රිකට් ක්‍රීඩකයො අයිස්ක්‍රීම් විකුනනව. තවත් සමහරු සෝසේජස් හදනව! මේකද ක්‍රිකට් කියන්නෙ. අද ක්‍රිකට් කියන්නෙ තනිකරම වෙලදාමක්.. යන්තන් මේ වගේ තරගයක් කිට්ටු වෙන කොට ගායක ගායිකාවො මොකක් හරි කුනුහරුපයක් කියල තමන් හම්බකර ගනවව. මෙකද ක්‍රිකට් කියන්නෙ??? ඒ මදිවට උන්ගෙ පශ්චාත් භාගෙ ලෙවකන ඈයො අපිට දේශද්‍රෝහින් කියල කියනව. මේකයි අද රටේ තතවෙ.

ඒ අයවගේම මමත් කැමතී අපෙ රට ලොකෙන්ම අංක එක වෙනවට. ඒට් ඔය ක්‍රිකට් වලින් නෙවෙ. මොකද ඒක අද වෙලදාමක් විතරයි. ඇයි අපිට බැරි මෙ රට ද‍රමද්වීපයක් කරගන්න...?? මුලු ලොකෙන්ම මෘදුකාංග මන්කොල්ලය අඩුවෙන්ම සිදුවන රට! කරන තරමක හොර කොපි ගගහ සොෆ්ට්වෙයර් විකුනනව. එහෙම කරකර එනව අපිට දේශද්‍රෝහීන් කියන්න.!!! මහලොකු ධර්මද්වීපය... දවසකට 10000ක් ගබ්සා වෙනව. ඒව දේශද්‍රෝහී කම් නෙවේ. අපි මේවගේ සුද්දන්ගෙ පශ්චාත් භාගෙ ලෙවකන ක්‍රීඩා විවේචනය කරාම තමා දේශද්‍රොහියෙක් වෙන්නෙ. හ්ම්ම්ම්ම් කමක් නැ..
ඔළුවෙන් හිටගෙන ඉන්න අයට කොහොමත් කෙලින් හිටගෙන ඉන්න අයව පේන්නෙ ඔළුවෙන් හිටගෙන වගේනෙ...
තමන්ගේ දෙශද්‍රෝහීකම වහ ගන්න අනිත් මිනිස්සුන්ට දොස්කියන සමාජයක් ඉන්නකන් නම් කවදාවත් කියන්න බැ අපේ රට අංක එකට එයි කියල...!!!!!

Sunday, February 13, 2011

බත් සහ කිරි රස දෙකම නොදන්නෝ.... මිනිසත් බව ලැබ කුමට උපන්නෝ...??



හිකිzzz.. අද පොස්ට් එක සින්දුවක්... පියසෙනහසට කවි ලිය උනාමදී කියල කිවුවට අපිට අම්මෙක් තාත්තෙක් වගෙ ඉන්න ගවය ගැන සින්දුවක් තමා මේක. ඔන්න බල්ලන්කෝ..

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියෙ හිරගෙයි නැග එන්නේ.
පිහියේ මුවහත ගෙල සිපගන්නෙනේ
උදයම මේ කය නිසසල වන්නේ

ඇගේ කිරෙන් බෝදිය දෝන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ...//
උන්ගෙම හම බෙර හමට බදින්නේ
උන්බැදි ගැල් නැග පංසල් යන්නේ

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ...

කිරි රස දන්නෝ මවු හදුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හදුනන්නෝ...//
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ.....

ලේකිරි අයිතිය වහුපැටියන්නේ
දම්සක් වල ගල වැදී බිදෙන්නේ
ඒ කිරි උදුරා... බිවු මිනිසුන්නේ
හිත්වල ඇයි කල ගුන නොරැදෙන්නේ
.....///



අද වැල් වලට ජීවයක් එක්කෙරේ සුනිල් එදිරි සිංහ මහත්මා
කැමති අය ඉන්නවනම් මෙ සිංදුව මෙතනින් බාගන්න පුලුවන්...

Saturday, February 12, 2011

පෙම් හසුනක් ලියමු


හේයි.. මෙ මොකො.. ??? ඔව් අද ටිකක් වෙන්ස් ආරෙක් ලිපියක් ලියන්න යන්නෙ. කවුරුත් දන්නවනෙ වැලැන්ටයින් එක ලඟ එනව කියල. ඕන් මම අද කියන්නෙ යන්නෙ අරයව ස්ප්‍රයිස් කරන්න පුලුවන් විදියෙ මෙවුව එකක්. මමත් මේ ක්‍රමෙ එක සැරයක්ද කොහෙද අත්හදා බලල තියෙනව. ඒත් ලිවුම ෆට්ටට ආවට පොස්මන් ගෙනියන්න බෑ කියපුනිසා වැඩෙ අත ඇරල දැම්ම. ඕන් බලන්නකො මොකද්ද මේ මෙවුව එක කියල...

කාටවත් පෙන්නෙ නැති විදියෙ පෙම් හසුනක් ලිවුවොත් එක අමරණීය වෙයි නෙද? හැමදාම ටෙක්ස් කරාට මෙවගේ දෙයක් ඇත්තටම විශේශයි නෙ. හරිම සරලයි කරන්න තියෙන දේ. අපි සමාන්‍යයෙන් ලියන කාබන් වෙනුවට සල්ෆුරික් අම්ලය ගන්න තියෙන්නෙ. සල්ෆියුරික් අම්ලය කියල කියන්නෙ ඔය වාහන බටරි ඇතුලෙ තියෙන්නෙ. බැටරි අම්ල පුරවන තැනකින් ඉල්ල ගන්න පුලුවන්. ඉතින් කොහොමෙන් කොහොම හරි අම්ලෙ ගත්තයි කියමුකෝ. ඉතින් ඔයට කැමති දෙ ලියන්න තියෙන්නෙ අම්ලයෙන්. ඒකට උපක්‍රමයක් ඔයාටම සැලැසුම් කර ගන්න පුලුවන්. කෝකටත් මම ඉඟියක් දෙන්නම් කෝ.. තීන්ත පුරවන අලුත් පෑනක් වගේ තියෙනවනම් වැඩේ ගොඩ. එහෙමත් නැත්තන් ඉවර විච්ච තුඩහීනි මාකර් එකක් අරගෙන ඉතුරුවෙලාතියෙන තීන්තත් විරන්ජනය කරගන්නකෝ. විරන්ජනය කරගන්න ඉතින් බ්ලීචින් පවුඩර් ගන්න! ඉතින් එ වගෙ එකකට අර තනුක අම්ලය පුරවන්නකෝ. එට පස්සෙ ඉතින් ලියන්න තියෙන්නෙ පෙම් හසුන. මම ඉහින් අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ එක ලියන්නෙ කොහොමද කියල. :P ඊට පස්සෙ වැඩෙ ගොඩ.! දෙන්න තියෙන්නෙ අරයට.

එය අරගෙන බලනව ලිවුම. අඩේ මුකුත් පෙන්නෙ නැ. ඉතින් කොහොමද පෙන්නෙ.. ස්ල්ෆියුරික් අවර්නයිනෙ. එය ලියුම කියවන්න ඔනෙ නම් කරන්න ඔනෙ ලියුම පුච්චන එක. :O පුච්චනව කිවුවට පුච්චන්නෙම නැ. ලාවට ගින්දරට අල්ලන ඔනෙ. එතකොට ඉතින් ලස්සන මුතුකැට අකුරුටික ලකුපාටට කොලේ උඩින් දිලිසෙනව.
හරිම සරල දෙයක් තමා එතනදි වෙන්නෙ. ඔය සල්ෆියුරික් කියන අම්ලය ජලයට මාර කෑදරයි. වතුර නැත්තන් හදල හරි ගනව. ඉතින් ඔයලා සමහර විට දන්නවත් ඇතිනෙ මෙ කඩදාසි වල තියෙන්නෙ C,H,O කියල. ඉතින් සල්ෆුරික් තියෙන කැතකමට අර තියෙන H හා O අරගෙන H2O(ජලය) හදාගනව. මේ ප්‍රතික්‍රියාව වෙන්න නම් ටිකක් උනුසුමක් තියෙන්න ඔනෙ. :D එකනෙ පුච්චන්න කිවුවෙ. ඉතින් එහෙම H,O ගත්තම ඉතුරු වෙන්නෙ C විතරයි. එක තමා කලුපාට වෙන්නෙ. ඔන්න ඔහොමයි පෙම්හසුන ලියන්නෙ. හැබැයි දෙපාර්ශවයම සැලකිලිමත්විය යුතු කාරන කීපයක් තියෙනව. ලියන කෙන මතක අතුව මේ අම්ලය තනුක කරල ගන්න ඔනෙ. නැත්තන් රත්කරන්න කලියෙන් කලුපාට වෙනව. කියවන කෙනත් වැඩි ආදරෙට කියල වඩිය රත්කරන්න හොද නැ. එහෙම උනොත් ඉතිරිවෙන්නෙ පෙම්හසුනක් නෙවෙ.. ස්ටෙන්සිල් 1ක්.. :D :D :D

අදට හෙනම් කතව ඉවරයි. කිසිදෙකට බයනැතිව ලියුම දෙන්න. කටවත් මට්ටු උනාට අවුලක් නැනෙ. ;) එහෙනම් ඔයලට හැපි වැලන්ටයින් 1ක් වේව. :D :D :D :D :D

Thursday, February 10, 2011

මට උනු ඇබැද්දිය


:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
හිනා වෙනව... ඇත්තටම මෙ දවස් වල ටිකක් මට හිනායනව වැඩී තමා. මගෙ මූනු පොතේ ඉන්න යලුවො එහෙම නම් දන්නවත් අති.ඇත්තටම හිනාව කියන්නෙ මේ ලොකෙ තියෙන හොදම තැග්ගනෙ. හැබැයි වෙලාවකට එක කරදරයකුත් වෙනව. මට උනා වගේ. ඔව්. මේ සිද්දිය උනේ බයෝ ක්ලාස් එකෙදි. ඇත්තටම මට ටිකක් වැඩිපුර හිනා යනව. මුලින්ම සර් පන්තියට එනකොටම මට මහ හයියෙන් හිනා ගියා. ඔහොම හරි පංතිය පටන් අරන් පය 2ක් විතර යනකොට මට 5 පාරකට වැඩිය හිනා ගියා. ඒක නිසා මාව සර්ට හොදට නොට් වෙල තිබුනෙ. බැක්ටීරියාඅන්ගෙ ව්‍යුහය ගැන කිය දෙනව. ඒ අතරම සර් බැක්ටීරියවන් දෙන්නෙක් ඒ අයගෙ sex pilli වල්න් සමයුග්මනය(conjugation) වෙන විදියෙ රූපයක් ඇන්ද... කිරි අප්පට කපුටො කොටපි.... මුලු පන්තියම දෙදරන විදියෙ හිනාවක් මට ගියා. ඒක ඇහිච්ච අනිත් ළමයිනුත් හිනා උනා.අප්පේ ඒ වෙලාවෙ අපේ සර් ගෙ මූන .... මම දිහා කන්න වගේ බලගෙන ඉදල... ටිකවෙලාවකින් මට අම්බානෙට බන්න... වස නෝන්ඩිය. එට පස්සෙ සර්ගෙ පාඩම උනේ සමයුග්මනය නෙවෙ. හිනාව. අද සටහන සර් කියපු කතාවෙ සාරන්ශයක්.

ඇත්තටම මිනිස්සුන්ට හිනාව ඒකියන්නෙ සතුට, වගේ එව එන්නෙ කොහොමද? ඔව් ඒ මොළෙන්. ගොඩක් අය දන්නවනෙ මොලේ අතුලෙ ස්නායු තියෙනව කියල. එව දෙකක් එකිනෙක සම්බන්ද වෙන්නෙ උපාගමය කියන තැනින්. ඒත් එක් එක් ස්නායු සෛල එකිනෙකටසම්බන්ද වෙලා නැ. එක් ස්නායුවකින් අනික් ස්නායුවකට ආවෙගයක් යන්නෙ උපාගමය හරහා රසායනිකයක් විදියට. ඉතින් මේ සතුට කියන ආවේගයට අදාල රසායනිකය තමයි Dopamine (C8H11NO2) කියන්නෙ. අසතුටත් මෙ වගේ මයි ලු. එතනදි ආවෙග ගමන් කරන්නෙ GABA, Seratonin වගේ හෝමොන. එතකොට අද නිතරම අහන්න ලැබෙන වචනයක් තමයිනෙ විශාදය කියන්නෙ. මේ විශාදය හැදෙන්නෙ ගැබා වගේ හොමොන වැඩි උනාම. ඒවා අසාමන්‍යවිදියට අඩු උනාම මේනියව හැදෙනවලු.මේනියාව කියන්නෙ අසාම්න්‍ය අහෙතුක සතුට.( සර්මට බනිද්දි ඔය ලෙඩෙතියෙනවද කියත් හැව්ව.) ඒතකොට විශාදය කියන්නේ ඒකෙ අනිත් පැත්ත. විශාදයනම් හැදිල බෙහෙත් ගත්තෙ නැත්තන් නවතින්නෙ සියදිවිනසාගෙන තමා. මේනියව එච්චර භයානක නැ. උපරිම පිස්සන් කොටුවට යන්න පුලුවන්. :D
ඒ හැම රෝගයක්ම හැදෙන්න හෙතුවනම් නිශ්චිත නැ. මානසික ආතතිය වැඩි උනාම මොළෙ නියුරෝන වල ක්‍රියාකාරිත්වය විශම වෙලා මේ හොමොන නිපදවීමෙ සාන්ද්‍රනය වෙනස් කවෙනව. එතොට තමා මෙ ලෙඩ හැදෙන්නෙ. ඒත් මෙ ලෙඩවලට බෙහෙත්නම් තියෙනව අති වෙන්න. ඒත් තියෙන අවුල එව අපිට පාමසියෙන් ගන්න බැහැ. මොකද අපේ මිනිස්සු මේ බෙහෙත් පත්ද්‍රව්‍ය විදියට භවිතාකරනවනෙ. මේ ලගදි අර අනුරාදපුරේ පත්තෙ ඉස්කොලෙකින් අල්ලලා තියෙන්නෙත් dopamine drug 1ක්. එක ගත්තම හිනා යනවලු අම්බානෙට.

ඔන්න ඔකයි තත්වෙ. මොනා උනත් මගෙ හිනාවත් අඩුකර ගන්න ඔනෙ. ඒත් මගෙ හිනාව නිසා මම නොදන්න ගොඩක් දේවල් මම වගේම පන්තියම ඉගන ගත්ත. :D :D :D :D :D

Wednesday, February 9, 2011

සාපය

26වැනි පොස්ට් එකත් ලියනව. :D ඇත්තටම සතුටුයි. ඒත් පුන්චි අසතුටකුත් හිතෙ තියගෙන තමයි පොස්ට් එක ලියන්නෙ. ඒව මෙතෙන්ට වැඩක් නැනෙ. කොහොම හරි පොස්ට් එක ලියන්න උනන්දු කෙරෙවුවෙ.. නදී අයිය. මගේ දැනුම ඔයාලටත් කියන්නම්.. මට වරදිල තිබුනොත් ඔයල නිවැරැදිකරන්නකෝ..

මම අද කියන්න යන්නෙ අද මුලු ලෝකෙටම සාපයක් වෙල තියෙන දෙයක් ගැන. ඒතමයි මත්ද්‍රව්‍ය!!! කියන්න යන්නෙ විවිධ මත‍්ද්‍රව්‍යවල ගුණ.. අදීනව වගේ කරුනු...~(සිකරට් හා අරක්කු ගැන කවුරුත් ගදන්න නිසා මම අලුත් ප්‍රබේද ගැන කියන්නම්..)

කැනබිස් (ගංජා, මදනමෝදක)

මෙකෙත් උප ප්‍රබේද කීපයක් තියෙනව.

ධ්‍රාවක (SOLVENTS)

ඔයාල කවුරුත් දන්නවනෙ ක'ඩිනල් සුවද.. එහෙම සුවදක් එකට ඇවිත් තියෙන්නෙ බියුටේන් වගේ දෙවල් අඩන්ගු නිසා. බියුටෙන් ඉක්මනට වාශ්ප වෙන ද්‍රාවකයක්. ඒත් වැඩි සාන්ද්‍රනයකින් ගත්තම මත්ද්‍රව්‍යක්. මත්වෙන්නෙ බියුටෙන් වායුව ආග්‍රහනය කරම.

ඉතින් මෙවා පාවිච්චිකරාම මමත්වය ඇතිවෙනව. තමා උසස් කියල හැගෙනව. නිදිමත එහෙමත් ඇතිවෙනව. ඒ විත්‍රක්ද.. මත්වෙල ඉන්න එක්කෙනෙක්ගෙ, බියුටේන් තියෙන ගැග් 1ක් ඔලුව උඩින් තිබ්බම උස්ම හිරවෙනවලු. මාර්න්තිකයි.!!!


ස්නායු උත්තේජක (ECSTASY)

පෙති විදියට තමා තියෙන්නෙ. පාට පාට වලින් මෙ පෙති ලස්සන වෙල තමා තියෙන්නෙ. මේව පාවිච්චි කරාම යලුකම වගෙ හැගීම් ඇතිවෙනව. එක දිගට ගොඩක් ගත්තොත් නම් ඉතින් විජලනය ඇතිවෙල මැරෙනවයි කියන්නෙ...

ISD

මේක එච්චරම ප්‍රසිද්ද නැ. වර්ගසෙන්ටිමීටරයක විතර ලස්සන රූප ඇදපු කොල කෑල්ලක්. එච්චර පුන්චි කොල කෑල්ලෙ රගේ තෙරෙන්නෙ දිව උඩ තිය ගත්තට පස්සෙ. ඒ කොල කෑල්ලට මත‍්ද්‍රව්‍ය ගල්වල තියෙන්නෙ. කොහොම හරි පාවිච්චිකරපු සැනින් ප්‍රති පල. වෛවර්න පාට පෙන්න ගන්නව. එක ඒ වෙලාවට විතරක් සීම වෙන්නෙ නැ. සමහරක් විට මාස ගනනක් උනත් පෙනව.



කොකේන්

නිවුස් බලනවනම් අහලත් ඇති. උඩුපාට කුඩු ජාතියක් වගෙ. ගොඩක් අය නහෙට තියල උරනවලු. හැගීම් උත්තේජනය කරනවලු. පස්සෙ පපුව රිදිලි ස්ම ගන්න අමාරුකන් ඔක්කොම එනවලු.


ඔන්න ඕකයි මත්ද්‍රව්‍යවල තත්වෙ. එහෙම තියෙද්දිත් අපෙ කලකන්නි මෙව පාවිච්චිකරනවනෙ. මෙවල පොදු ආදීනව විදියට ගත්තොත් භායනකම ශරීර ආබධ වලට වැඩිය මානසික ආබාද. විශාදය වගෙ තත්වයන් වලට ඉක්මනටම ගොදුරු වෙනව.


[වැදගත්:- මම මෙ ලිපියෙ කොහෙවත් කිවුවෙ නැ මෙව භාවිත කරන කෙනෙක්ට නවත්තන්න කියල. තමන්ට මොළයක් කියල නාමයක් තියෙනවනම් කරන්න ඔනෙ මොනාද කියල තෙරුම් ගන්න ඔනෙ.]


Monday, February 7, 2011

නිවුටාගේ රීදී ජුබිලිය!!!






















විසි පස්වන ලිපිය !!!!! හ්ම්ම්ම්ම්.... ඉස්සර නිකමෙක් වගේ හිටපු නිවුට දැන් පොස්ට් 25ක් ම ලියල. ඇස්වලට කඳුලුත් උනනව. :'D

මම එදා මේ බ්ලොගිය අරබන කොට සමහරක් ඇහුව "ඔකින් තොට ලැබෙන වාසිය මොකද්ද??" කියල. ඒ ඔව් ඒ අයකියපු වගේ එදා ඉදන් අද වෙනකන් මට රුපියලක්වත් මේ බ්ලොගියෙන් ලැබිල නැ. ඒක ඇත්ත.
ඒත්,
ඒ හැමදේකටම වඩා වටින සතුට මම මෙ බ්ලොග් එකෙන් ආයෝජනය කරා.

2010/06/27 දා මම මෙ බ්ලොග් එක පටන් ගත්තෙ. ඒ හසිත අයියගෙ මග පෙන් වීමෙන්. :D එදා ඉදන් මගෙ බ්ලොග් එකෙන් මට මිතුරන්ට වැඩිය සහෝදරයො ලැබුන. හසිත අයිය, ශාන් අයිය, රත්ගමය... වගේ හැමෝම මට මිතුරන්ට වඩා ඥාතීන් වගේ සමීපයි.

ඉතින් අදමේ 25 වැනි පොස්ට් එකෙන් කියන්න ඔනෙ විශේශ දෙයක් තියෙනව. මම මෙච්චර කාලයක් ලියපු පොස්ට් වල අගින් පවිත්‍ර වීරප්පෙරුම කියල දැම්ම. ඒව දැකපු අය අති. ඉතින් මම අදින් ඒ නමට සමුදෙනව. අද ඉදන් පවිත්‍ර කියන නම මගේ බ්ලොග් ලිපිනයට විතරක් සීමා වේවි. :D

ඕන් එහෙනම් මම ගොහින් එන්නම්....


පුරා අඩවසක් මුලුල්ලේ
පියවරින් පියවර
මම තැබූ මාසටහන්

රීදී වැනි ලිපියයි මේ
සුළැඟිල්ල ලියපු
.............


පද ගැන්නුම :- සුළඟිල්ල

Saturday, February 5, 2011

පෙන්ගුයින් ගේ වික්‍රමය.

පෙන්ගුයින්??? ඈ?? මෙ මොකද්ද කියල දැන් හැමෝම බලනව ඇති. ඔව් අනේ මෙ පෙන්ගුයින් කිව්වෙ ලින්ක්ස් වල්ට. :D අද මම කියන්න යන්නෙ ලින්ක්ස් වල ඉතිහාසය ගැන. මෙතනට එන ගොඩ දෙනෙක් දන්නව ඇතිනෙ ලිනක්ස් ලියන්නෙ මොකද්ද කියල! කෙටියෙන්ම කිවුවොත් FOSS වල ප්‍රදානම මෙහෙයුම් පද්දතිය!!! ඔන්න හෙනම් බල්න්නකෝ ලිනක්ස් වල ඉතිහාසය.

මේ හැම මෙහෙයුම් පද්ද්තියක්ම ආරම්භ වෙන්නෙ Unix වලින්. ඒත් මෙ යුනික්ස් වානිජමය අරමුනු මුල් කරගෙන නිපදවල තිබ්බ නිසා එච්චරම මිනිස්සු අතරට ගියේ නැ. මේ ගැටළුව වටහා ගත්තු රිචඩ් ස්ටෝල්මන් (RMS) මහතාට ඔනේ උනා යුනික්ස් වගේ නොමිලේ දෙන ඔපරේටින් සිස්ටම් එකක් හදන්න. ඒ යටතේ එයා 1983 දි GNU ව්‍යාපෘතිය සැලසුම් කරා. යුනික්ස් වගේ කිව්වට එයා අදහස් කරෙ GNU කියන්නෙ Unix නෙවෙයි කියල. ඒක එයා GNU කියන නමේම අන්තර්ගත කරා. ඒ කියන්නෙ GNU is Not Unix. මෙහෙම නැවත නැවත GNU කියන්නෙ unix නෙවේ කියන එක කියවෙනව. ඒ අතරම ස්ලෝල්මන් 1984 දි GCC compiler එක හැදුව. ඒ විතරක් නෙවෙ. මෙයා 1985 දි Free Software Foundation එකත් ආරම්භ කරා. ඒ අනුව එයා තමයි නිදහස් මෘදුකාංග වල මුල් පුරුක. කොහොමින් කොහොමින් හරි ස්ටෝල්මන් මෙහෙයුම් පද්දතියකුත් හදල තිබුන. ඒත් ඒ පද්දතියෙ හ'ඩ් කියන ක'නල් එකේ පොඩි අවුලක් තිබ්බ. ඒක නිසා ස්ටෝල්මන් හිතපු විදියට ව්‍යාපෘතිය සාර්තක උනේ නැ.

මේ අතර තමයි Andrew S Tanenbaum, MINIX(1987) කියල මෙහෙයුම් පද්දතියක් හදුන්වා දුන්නෙ. ඒ මෙහෙයුම් පද්දතියේ සොස් කොඩ්ස් තියෙන Operating Systems Design and Implementation කියන පොතකුත් minix එක්ක ලැබුන. ඒත් එකේ සෝස් කෝඩ් එක විවෘත උනාට අපිට ඔනේ විදියට වෙනස් කිරීමේ අයිතියක් තිබුනෙ නැ. ඒ අඩුපඩුව ගැන තෙරුම් ගත්ත linus torvalds කියල අවුරුදු 20ක විතර කොල්ලෙක් Linux ව්‍යාපෘතිය ආරම්භ කරා. ඒ යටතෙ එයා නිර්මානය කරපු Linux වලට පුලුවන් උනා GCC වල තිබිච්ච හ'ඩ් ක'නල් එකෙ අඩුපාඩුව මකල දාන්න. ඒ විදියට1991 සැත්තැම්බර් මාසෙ Linux 0.01 එලි දැක් උනා.

ඉතින් එදා ඉදන් මේ විවෘත කෙත සහිත මෙහෙයුම් පද්දතිය දියුනු වෙවී අද වෙනක්න් දුර ගමනක් ඇවිත් තියෙනව.
මෙතනදි නම් සදහන් නොව්නු දහස් ගනනක් මිනිස්සු මේ ලින්ක්ස් අදතියෙන තත්වෙට ගේන්න ගොඩාක් මහන්සි වෙලාතියෙනව. ඒ හැමටත් අද ලිනක්ස් එක්ක ඉන්න හැමෝන්ටමත් මම මගේ හද පිරි ස්තූතිය පුදකරන්නව. එහෙනම් තවත් මේ වගේ ඉතිහාස කතවක් අරගෙන එන්නම් කෝ....


පදගැන්නුම හා ඡායාරූප සන්ස්කරනය පවිත්‍ර වීරප්පෙර්න්ම

Wednesday, February 2, 2011

ඔන්න අද මම කියන්න යන්නෙ ටිකක් කනට නොහුරු සිංදුවක්. ඒත් මගේ ගොඩක් යාළුවොනම් කියන්නෙ මෙක මගේ ජාතික ගීය කියල. :D කතාවෙ යම්කිසි සත්‍යතාවයක් තියෙනව. මොකද මම ආසම සිංදුව මෙක තමා. මම හරිනම් මේක මීට ඉස්සර දාන්න ඔනෙ. එත් මෙ දැන්තමා mp3 එක හම්බ උනේ. ඉතින් හම්බිච්ච ගමන්ම තමා මෙ පොස්ට් එක ලියන්නෙ.. :) කතා ඇති. ඇන් අහමු සිංදුව.....!!!


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....

ගායනය- චන්ද්‍රලේඛා මහත්මිය.
සිංදුව මෙතනින් බාගන්න පුලුවන්....
Related Posts Plugin for WordPress, Blogger...