Monday, February 13, 2012

ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්.....|විත් වැලැන්ටයින්

ඕන් හුගදාසකින් වල් කැටගරියට පොස්ටුවක් ගෙනාවෙ නැති හන්දම හෙට වැලැන්ටයින් එකත් ඈදලා හෙට දවසට ප්‍රයොජනවත් වෙන කරුනු කාරනා ටිකක් තමයි අද පොස්ටුවෙන් කියනට හදන්නේ... කොකටත් කලියෙ කණ සුද්ද කරන් ඉමුකෝ... :D

ඕන් තව සුලු මොහොතකින් එළබෙන මැදියම් රැයේ හෙට දවස ගැන වචිකව ප්ලෑන් ඔය කවුරු කවුරුත් ගහවි නොවැ.. එව්වා ඉතිං ඒ ඒ අයගේ හැකියා... හැබෑ රෑට මං අලගලවන්නම් අල තම්බන්නම් කියනවා වගේ නෙවේ පහුවදාට ඇත්තටම අල ගලවන්ට ගියාම... සමහර ඈයො ඔයා අලගලවන්නම් අල තම්බන්නම් ආදි වශයෙන් කියන එකට කියන්නෙ මොල් කරනව කියලලු ඕන්... අපේ එකෙක් ගඟ හත්ගවුවක් තියාගෙන මොල් කරන්ට ගොහින් ඇණ ගත්ත කලින් සැරයක් කිව්වේ... ;) කොක කොහොම වෙතත් ඉංග්‍රීසියෙත් Moll කියල කියන්නෙ චාටර් වචනයක් නිසා අපි මෝල් කියන එකේ නිසි අරුත් එන්ට විජ්ජාත්මක නාමයෙන්ම කතා කරමුකෝ.. ලිංගික උච්චාවස්තාව කිව්වොත් ප්‍රාදේශීය ගැමි වහරෙ තියෙන මොල් කියන වචනෙට ගොඩක් දුරට ගැල පෙනවා... ඔය වචන හරුපෙ කියා දුන්නෙ මෙතනින් එහාට කියාගෙන යන මාතෘකාවත් මොල් (ලිංගික උජ්ජාවස්තාවට) සම්බන්ද නිසයි...  :D


දැන් මං ඩෙස්මන් මොරිස්ට අනුව මිනිස්සුන්ගෙ ලිංගික උච්චාවස්තාවට පමුනුවන වඩා සංවේදි ඉස්තාන ගැන කියන්නම්.... සැර වැඩි වෙන පිලිවලට ගෑණූ ඈයන්ගෙ අදාල ඉස්තාන ටික කියාගෙන ගියොත්,
  • ඇඟිලි තුඩු
  • කම්මුල්
  • කන් පෙති
  • නාහේ
  • ගෙල අවට සම
  • තොල් පෙති
  • දිව
  • තල්ල
  • කලව (ගල)
  • පියයුරු
  • තනපුඬු
  • නිතඹ/ ලිංග ප්‍රදේශය
  • ගරීය ඕෂ්ඨය*
  • භගමණිය*
  • %#&%^(&^
ඔන්න ඔහොමයි ගෑණූ ඈයන්ගෙ සංවේදි ඉස්තාන ටික... මෙවයෙ අනුපිලිවලේ කෙනාගෙන් කෙනාට පොඩි පොඩි වෙනස් කම් තියෙනට ඉඩ තියේ... මේ තියෙන්නෙ සාමාන්‍යය... :D මේ බ්ලොග් කෑල්ල යුනිසැක්ස් එකක්නේ.. දැන් ගෑණු ළමයි මාත් එක්කලා තරහා වෙයි පිරිමි අයගෙ සංවේදි ඉස්තාන කිව්වෙ නෑයි කියලා.. කල බල වෙනට එපා දැන් ඒ ටික තමයි කියනට යන්නේ.. ඕන්
  • (ඇඟිලි තුඩු, කම්මුල්, කන් පෙති, නාහේ, ගෙල වලට පිරිමි ඈයො නම් ඒ හැටි සංවේදි බවක් දවන්නෙ නෑ හරි)
  • ලය මඩල ( අර ජේසුගේ හාර්ට් එක තියෙන්නෙ)
  • තොල් පෙති
  • දිව
  • තල්ල
  • ලිංග ප්‍රදේශය
  • ශිශ්නයේ පිට සම
  • වෘශන කොෂවල පිට සම
හරිය... යකො ගෑනු කස්ටියට වඩා පිරිමි ඈයන් ගේ තැන් අඩුයිනේ මොල් වෙන.. :O එව්ව නම් මං දන්නෙ නෑ... පතේ පොතේ දැනුමින් හෙට දවසට අත් වැලක් තමයි මං සැපයුවෙ හරිය... මං ගැන අක්කා විදියට හිතනට එපා ඕන්... :D

ප.ව.
ගරීය ඕශ්ඨයටයි භගමණියටයි තරු දෙකක් දාලා තිබ්බ දකිනැති... ඔව් ඔය ගැන අපි කලින් කතාකරානේ.. මං දන්න තරමින් ප්‍රාදේශීය ගැමි වහරේ ගරීය ඕශ්ටයට කියන්නෙ මෑ මල කියලා.. භගමණියට කියන්නෙ මෑ ඇටේ කියලා....
අහ්,
 අල ගලවන්නම් අලතම්බන්නම් කියන ආත්තෝපදේශය උපුටා ගත්තෙ අවජාත කතෲ වරයෙකු විසින් රජිචිත "කුමටද සොබනියෙ කදුලු සලන්නෙ.."  යන ගීතයේ අඩන්ගු "ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්.." ආදි ගීත කණ්ඩයන්ගෙන් බව සැලකුව මනාය. 
එතනින් අද පොස්ටුවත් අහවරයි... 

 හැපි වැලැන්ටයින්.....

21 comments:

  1. වැලා ස්පෙෂල්. අහිංසක පෙම්වතුන් නරක් කිරීමේ බහුජාතික කුමන්ත්‍රණයක කොටසකි.

    ReplyDelete
    Replies
    1. පිස්සුදෑ.. මං මේ පොඩි එකා විච්චි එහෙම අක්කා දෙයක් තුන් හිතකින්වත් හිතුවෙ නෑ.... :D

      Delete
  2. කිරි අල ගලවන කේස් එකක් ඒ සින්දුවෙ නෑනෙ බන්...

    කවුද බන් ඩෙස්මන් මොරිස් කියන්නෙ.. පොර සෙක්ස් ගැන සර්ව බලධාරියද ඕන එකෙක් ලිංගිකත්වය ගෑවෙන තැන්වලදිත් පොරව අල්ලගන්නෙ...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ඔක තමයි කියන්නෙ සමාජෙට ඔලුවදාලා බලනට කියලා...
      ඔයා ඔය නෑ කියන්නෙ පැරැණි සිංදුවේ.. මං කතා කරේ අලුත් වර්සන් එක. කුමටද සොබනියෙ කදුලු සලන්නෙ.. හේත්ගුව මම නොදනිම්.... ගිරි හෙල් අරබෙ ඇති ඔබෙ මෙව්වා එක වෙත, මගෙ මෙව්වා එක... ආදී වචයෙන් තියෙන්නෙ... ඒක ටිකක් ඈක්කා හිංදා හරියට කට ඇරලා මෙතන ගායනා කරනට බෑ... :D කොහොම වෙතත් නරිය ගමි දියණියාව 'මෝල්' කරනට තමයි මේ ගිතය ගයනා කරලා තියෙන්නේ... ;)

      Delete
    2. සාතන්
      ටැබූ හිටියනං අහගන්න තිබුන.

      Delete
    3. @සුළා : මම බබා ;)

      @රාජ්: මොනා කරන්නද බන්... මම බ්ලොග් ලියන්න කියවන්න පටන්ගන්න දවස්වලමනෙ ලොකු ප්‍රහාරයකින් ටැබූව එලවල තියෙන්නෙ...

      Delete
  3. චීයා මෑ මල්......

    ReplyDelete
    Replies
    1. යකො මෙච්චර පොස්ටුවක මූ දැකලා තියෙන්නෙ මෑ මල විතරනේ... හැකැ... හැකැ

      Delete
  4. මේවා පෙම්වතුන් මුලාවේ දාන වැඩ...

    ReplyDelete
    Replies
    1. අනේ යනට දිනේශ් අයියේ යනට... එහෙම තුන් හිතකින්වත් ඈක්ක දෙයක් හිතුවෙ නෑ...

      Delete
  5. ඔය මෝල් කිරිම ගැන හැමෝම දන්නෙ නෑ මචං.. මෝල් උනාම මෝල බස්සගන්න වික්‍ර්මයක් හොයන්න විතරයි දන්නෙ.. ඉතිං උන්ගෙ කෙලිං වෙච්ච මෝල කොහේ හෝ දෙබලක කෙලින්නයි බලන්නෙ.. ඊට පස්සෙ ඌම කෑගහනව ඊට වඩා හොදයි ගස් දෙබලක ගැහුවනං කියල.. ආතල් එක ගන්න මෝල් වීම වගේම මෝල් කරවීමත් දැනගන්න ඕනෙ...

    පොඩ්ඩක් තල්ලුවක් දාල හරි ස්ටාට් කරගත්තම හොද නැද්ද පයින් යනවට වඩා...

    හැමදාම කියන්න වගේ ස්ටයිල් වචන භාවිතේ ගැන සැලකිලිමත් වෙයං පස්ට අමාරුවෙන් කියව ගත්තෙ..... සිරා පෝස්ටුව මේව දන්නෙ නැති වාහෙලන්ට මේවගේ එකක තියෙන්ව කියලවද දැනගන්න මේව ලියන්න ඕනෙ.....


    සෙද්දෙ සදාචාරෙ සංස්කෘතේ අල්ලගෙන කෑගහන උන්ට බම්බු ගහන්න කියපං...

    ReplyDelete
    Replies
    1. හෙ හෙ අනිවාරයයෙන්ම පොඩ්ඩො....

      Delete
  6. යකෝ.. කාලකන්නියො.. කියවන්න පුළුවන් එකක් දාපිය. >:(
    බල්ලෙක් වෙන්නැතුව

    ReplyDelete
  7. හුටා කොල්ලෝ වසලා හමාරයි හොරෙන් හොරෙන් මේවා කියවලා කොමෙන්ට් නොකරන කෙල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු.....

    ReplyDelete
  8. හෑහ්... මෙවුව 18+ නෙ....
    මම තාම පොඩි එකා වෙච්චි ඔන්න මම ඕකෙ අකුරක්වත් කියෙවුවෙ නෑ ඕන්.....
    ලොල්

    ReplyDelete
    Replies
    1. හැක්හැක්.. මාත් පොඩි එකා විච්චි අකුරක්වත් කියෙව්වෙ නෑ.. ;)

      Delete
  9. http://andare1900.blogspot.com/ මෙන්න මේකේ උඹේ ලිපි යනෝ

    ReplyDelete
    Replies
    1. :D අඩේ මං වටින ඩයල් එකක් වෙලා.... කොව්ව උනත් ඉස්තූතියි දැනුන් දුන්නට.. :D

      Delete
  10. ඒ සිරාටම අහන්නේ ඇර කිව ඝගමනිය තියෙන තැන කියන්න පුලුවන්ද පොටෝ එකක් හරි කම්මක් න කියාන්කෝ

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...