Friday, May 25, 2012

එපමණයි෴

ඔබ්සර්වර් මාමා නැති උනා... එදා අවුරුදු උත්සවෙ දවසෙ එකටම හිදන් මාත් ලොකු උන් කරපු එක්කලා උන්නා... දැන් ඉතින් මගෙ පොස්ටු වලට කමෙන්ට් එකක් දන්න එකෙක් අඩු උනා....

ඒත් අද මට මගෙ පොස්ටු 1000ට අදහස් දෙන එකෙක් නැති වෙලා.. :/ ඊයෙ උගෙ අවසන් කටයුතු... පත්තර කිපයකමයි ටි වි චැනල් කිපයකමයි ගිහින් තිබ්බ මෙක ගැන..



මං කවදාවත් හිතුවෙ නෑ උගෙ නම මුලින්ම මෙවගෙ හෙතුවක් හන්ද පත්තරෙ මුලින්ම යයි කියලා... හරිනම් මුලින්ම අපෙ රුතාගෙ නම පත්තරෙට යන්න ඔනි අලුත් දෙයක් හොයා ගත්තා කියලා..

රුතා, උබ ඉස්සර අපිත් එක්ක කියපු අලුත් තියරි අපිට තෙරුම් ගන්න බැරි උනා. සමහරක් දාට උබට පිස්සු කියලා අපි හිනා උනා... අවුලක් නෑ උබ දැන් අපිව දාල ගිහින් උබ කියන දෙයක් තෙරුම් ගන්න පුලුවන් මනස දිවුනු උනු එවුන් ඉන්න තැනක ඉපදියන් මචන්.. එතකොට එතන උන් කවදාවත් අපි වගෙ උබට කිණ්ඩිඅයට හිනා වෙන එකක් නෑ..

අපි එක්සිබිශන් දවස් වල ගත්තු ආතල් මතක් කර කර හැමදාම හිනා වෙවි හිටියා... උබ උස්සපු බිම බොතල් රෙකොඩ් එක අපි කාටවත් කඩන්න බැරි උනා... පස්සෙ එදා අපි පූල් එකට පැනල ගත්තු ආතල් එක.. එදා රෑ අපි ෆිල්ටරේ ගාව තාප්පෙ දිගෙ යනොකොට මගේ අර වෙවුලන අවුල තියෙන හන්ද උබ මාව අල්ලන් ගියෙ.. ෆිලටරෙට වැටෙන්න නම් එපා කියලා.. පැය ගානක් පුල් එකෙ බැහැන් ඉදලා අපි ජොක්කු පිටින් පිට්ටනියෙ දුවපු විදිය..

ඇයි අපි ඒ දවස් ටිකෙ සෙට් වෙලා දුන්නු ගේම්.. බීම. ලැප් ටොප්, සීඩී, කැමරා.. අඩො මට එවල ලාබේ උබේ  අතට දෙන්න බැරි උනා බං.. දැන් මට එවයෙ මගෙ කොටසත් එපා.. එ ඔක්කොම උබ වෙනුවෙන් මං මොකක් හරි පින් කමක් කරන්නම්..

එක්සිබිශන් පටන් ගන්න කලින් අපි ගහපු නයිටවල්.. අපි දෙන්න සෙට් වෙලා මුලුපන්තියම යන්න් හරි අටෝ ගත්තා.. පස්සෙ ලබ අවුරුද්දෙ සයන්ශියා එක කරන්නත් අපි ප්ලෑන් කරන් හිටියේ.. දැන් මං කොහොමද බං ඒකෙ වැඩ කරන්නේ...

ඇයි එකසිබිශන් ඉවර වෙලා පස්සෙ දවස් ටිකේ... අපි දෙන්න සෙක්ශන් එකෙම තිබ්බ ඉස්පිකර් ටිකට ගේම දුන්නේ... අන්තිමේ අපිට ගෙදර ගෙනියන්න බැරිගානට බෑග් පිරිලා  නේද බං.. මගේ කොන්දෙ අමාරුවකුත් හැදුනා ඒ බෑග් එකක් ගෙදර ගෙනියන්න ගිහින්..

හැමොම ඉස්කොලෙන් එලියට පනිද්දි උබට මතකද දවසක් අපි දෙන්න තාපෙන් ඉස්කොලෙ ඇතුලට පැන්නා.. මගේ කොන්ඩෙ වැඩි කියලා. අන්තිමෙ අපි මාට්ටු වෙලා ඔෆිස් එකටට් ගියා.. උබ 6 ඉදන් ඉස්කොලෙ ඉදල එදා තමා වැරැද්දක් කරලා ඔෆිස් එකට ගිය පලවෙනි දවස.. ඒත් ඒ මං හන්දා..

අන්න බයො වලටත් ලකුණු දිලලු බං.. අපෙ ලකුණු දන්නෙ නෑ.. ඒත් අර විභාගෙ ලකුණු දෙද්දි ඔක්කොමලා මූඩ් අප්සට් ගහලා එක්සිබිශන් එකට බැනිද්හ්ඩි උබයි මායි හිනා වෙවි තවත් දවස් දෙකක් එක්සිබිශ්න් තියන්න තිබ්බා කිය කිය හිටියෙ බං.. එතකොට තමා උබ මට කියලා දුන්නෙ දහස් ගානක් අඬන්න තරන් හෙතුවක් තියෙද්දි උනත් අපි හිනා වෙවි ඉන්න තියෙනවන්ම් එක්කෙන් අපේ දුක සම්පුර්නයෙන් නැති කර ගන්න පුලුවන් කියලා. ඒත් මට උබේ මරනේ දවසෙ හිනා වෙලා උබ කියපු විදියට ඉන්න බැරි උනා බං. සමවෙයන්..

උබට තමයි අපි රිජිෆෝම් කපන්න දුන්නේ.. උබ නිකන් මැශින් එකෙක්න් කැපුවා වගේ ඒවා කපනවා... ඇයි කටයමක් චිත්‍රයක් ඇදගන්න ඔනි උනාමත් උබටම තමයි දෙන්නේ.. ඒත් අපිට උබේ මල ගෙදර තොරනේ කැටයම කාප ගන්න උබ නැතුව මාර කට්ටක් බං කෑවේ.. සමහරක් විට උබ කොහාට හරි වෙලා අපිට ඒ දවස් වල වගේ හරියට වැඩක් කරගන්න බෑ කියලා බැඅන බැන ඉන්නැති නේද බං..

ඒයෙ මලගෙදර ආපු කට්ටියට අලියා බීම දෙද්දිත් අපි සෙට් එක අම්බානෙට අඩුවෙ එදා උස්සපු බිම බොතල් 106 මතක් වෙලා බං..අහ් අර තොරන අලවන්න ගත්තෙත් උබම ගල් කරපු සිලිකොන් එකක්.. උබ හොද වෙලාවට මට කියලා තිබ්බෙ ඒක ඩීප්‍රිශර් එකට දානවයි කියලා..



හ්ම්ම්ම්.. උබ හරිනම් ඒයෙ අපේ ගෙදර ඇවිත් පාඩම් කරන්න ඔනි...ගිය සිකුරාද රෑ අපේ ගෙදර ඉදලා සෙනසුරාද කල්ස එකෙත් මාත් එක්ක එකට ඉදලා අයි බං උබ තනියෙන් ගියේ.. :/එදා රෑ අපි පාඩන් කරනව කිය අම්මට කියල ගෙදර ගිය වෙලෙ ඉදන් රෑ වෙනකන් අපි කරපු දෙවලුයි ඉස්සරහට කරන්න තියෙන දෙවලුයි ප්ලෑන් කරේ.. තව අපි සර් ලට පරලන්න හොද බාල්දි හැදුවා මතකද? උබ මට එදා ජය ගඟේ වතුර උඩට ගෙනිච්ච විදියත් කියලා දුන්න. ඒක මට තෙරුනේ නෑ බං. ඒක තාම කවුරුවත් හොයාගෙනවත් නැති එකක් ලු. ඇයි එදා රෑ මං මදුරුවො මරද්දි උබ මට කියලා දුන්නෙ 'මදුරුවට සාපේක්ෂව උබේ තරම හිතපන්. පස්සෙ ඒ පරිමානෙට උබට වඩා ලොකු එකෙක් ගහැවොත් මොකද වෙන්නෙ කියලා හිතල මදුරුවො මරන්න එපා'කිව්වේ..

තව උබට ඔය හම්බෙන බොන්නෙපා  අරව මේව හැම හැන්ඩ් බිල් එකක් ම මට ගෙනත් දෙනවා. උබ මං වගේ නෙවෙ බං. බියර් එකක්වත් බිව්වෙ නෑ.. මං දානවා උබ හොද තැනකට යනවා කියලා අනිවාරයයෙන්ම. මට මතක් වෙන හැමදේම කියන්න මට වචන එන්නෙ නෑ බං දැන්.. මං නවතින්නම්... අහ් තව මං උබේ කැමත්තත් ඉශට කරන්නම්. මං බයො ටෙක්නොජජි පැත්තෙන් උබ හිතන් හිටිය වගෙ ඉස්සරහට ගියොත් හරක් මස් කන උන්ට විතරක් බොවෙන ලෙඩක් හදන්න විසබිජයක් හදන්නම් මචන්.. ඒ නැත්ත ම්අං පොලිටිකල් පැත්තෙන් ගිහින් උබ කැමති විදියට ලංකාව හම්බයො නැති කරන්නම් බං.. උබ ඔතෙන්ට වෙලා මට පොඩ්ඩක් ඒ වැඩ ටිකට උදව් කරහන්කො..

උබට මං කිව්ව වගෙ මනස දියුනු තැනක ඉපදෙන්න චුට්ටක් හරි පිං මදි උනත් මගෙම පුතෙක් වෙලා ඉපදියන් බං.. ඒ ඇරෙන්න උබ ආයි මේ ජරා මනුස්ස ලොකෙ පැත්තෙවත් එන්නෙපා බං. උබට සුබ රාත්‍රියක් මචන්..

ප.ව.
මට අන්තිමේ උබේ මරනෙට කර ගහ ගන්නත් බැරු උනා බං.. මට උබව උස්සන් යන්න ජිල්තු තිබ්බෙ නෑ... ඒකට අවුලක් ගන්නෙපා බං.. :'(

Tuesday, May 1, 2012

මා ඔබ පසුකලා නොවේ ඔබ මා පසුකලා.....!

හැක් හැක්... ඕන් කාරියා අයෙත් හුග දවසකට පස්සෙ මේකට ආවා.. බ්ලොග් එකක් තියෙයි කියලා අමතක කරලා පුලුවනෑ.. සයිබර් බක් මහ උළලත් ඕන් අහවර උනායි කියමුකො.. ඒකනම් පට්ටය.. ඒක ගැන හැමොම වගේ පොස්ට් දාලා තිබ්බ හන්දා අපි එක ගැන කතා නොකර අද පොස්ටුවට බහිමුකො... 

ඊයේ ඕන් විභාග කෑල්ලක්  තිබිලා අහවර උනා.. ඒ පේපරේ මං තමයි ඕන් මුලින්ම ඉවර කරේ.. එක පන්තියකට ළමයි 15 ගානෙ දාල තියෙද්දි 14 දෙනෙක්ම පේපරේ ලියන කොට මං මොකටද ඔක ලියන්න මහන්සි වෙන්නෙ... එකෙක් මගේ එක ප්‍රස්නෙට උත්තරේ ගානෙ ලිව්වත් මට 'ඒ' එකක් ගතෑකි නොවැ... ඒත් ඉතින් මේක මහ විභාගෙ නෙවේ හින්ද මං කාටවත් කරදර කරේ නෑ.. ඇහැ ටීක් කරලා ප්‍රස්නෙකට දෙකට උත්තර ලියලා කාරිය මං මගේ ආතල් එක ගත්තා.... වෙසක් සතියත් ලඟ එන හන්දා මං ආතල් එක ගනට "සේදවත්තේ ටීක් ලමා සමාජය විසින් ඉදිරිපත් කරනු ලබන අන්ගුලිමාල දමනය" ඔඩියො බුලූ එක හඬ කැව්වා.. ;) මෙව්ව ඉතින් ආගම් වලට අපහාස කෙරෙන වැඩ හන්දා මං කොටසයි දාන්නේ... ගොඩක් උන්දැලා අහලා ඇතිනේ ඉතින්..

෴සේදවත්තේ ටීක් ලමා සමාජය විසින් ඉදිරිපත් කරන අන්ගුලිමාල දමනය෴
(අරින්න අනේ තිරේ විගහට අරින්න...)
බුද්ධ, නවතින්න බුද්ධ.. ඇයි ඔබ දුවන්නේ? 
මම නෙවෙයි දුවන්නේ ඔබයි දුවන්නේ! 
අහ් එහෙනම් මට ඇඟිල්ලක් දෙන්නකෝ.. 
#%#&^%$*(*)(*%^&%$^$#%&*^($# 

ඔන්න ඔහොම නාට්ටිය පංන්තියෙ අනික් ලමයින්ටත් ඇහෙන නොඇහැන ගානට කඬ කවද්දි අපූරු මෙව්වා එකක් මතක් උනා...

අර ත්‍රීවීල් වල බස් වල එහෙම කාරිය ගහලා තියෙන වැකියක්...

මා ඔබ පසුකලා නොවේ ඔබ මා පසුකලා.....!


කස්ටිය ගොඩාක් දැකලා ඇතිනේ... හැබෑට මෙතන මොකද්ද මේ කියන්නේ... වල් කතා සිරියස් එකේදි අපි අර කතා කරපු ගැලීලියොගෙ සාපේක්ෂ චලිතය කට්ටියට මතකද දන්නෙ නෑ... හැක් හැක්.. අන්න ඒ වගේ තමා මෙකත් ඔන්.. සාපේක්ෂ චලිතය කියන්නෙ අමුතුම ජාතියෙ මෙව්වා එකක්නේ..

මෙහෙමයි අපි ඔය බස් වල එහෙම යද්දි අපිට පේනවනේ ඕන් බස් හෝල්ට් වල ඉන්න ගෑණු ළමයි/ පිරිමි ළමයි ආදි විවිද වස්තු අපිව පහු කරන් යනවා... කට්ටියට මතකද දන්නෙ නෑ.. දැනට අවුරුදු 4 පහකට කලියෙන් ටීවී එකේ මැලිබන් එකේ ගිය ඇඩ් එකක්... :D යහගුනයෙන් ඉදිරියට කියලා මාරි ඇඩ් එක!.. අන්න ඒකෙ මතකද අර පොඩි පිරිමි ළමයා කාර් එකේ පිටි පස්සෙන් බලන් ඉදිද්දි අර කෙල්ල එයාව පහු කරන් ඈතට යනවා පේන්නේ... :D


අන්න ඒ ඇඩ් එක ඩිසයින් කරපු මනුස්සය 2004 හොදම වෙළෑද දැන්වීම් සම්මානේ ගත්තට මොකො සාපේක්ෂ චලිතය හොයා ගත්තු ගෞරවය ඒයැයිට දෙන්න බෑ නොවැ.. කොටින්ම එ මනුස්සයා එක දැනන් හිටියද කියලා අපි දන්නෙත් නෑ... ඒත් ඒ ඇඩ් එක ගැඹුරින් හිතුවොත් තියෙන්නෙ ගැලීලියොගෙ සාපේක්ෂ චලිතය සීන් එකනේ... මේක ඇවිල්ල පිසිස් බ්ලොග් එකක් නොවෙන හන්දා ඔය  නිරපේක්ෂ රාමු, ඊතර් හුලඟ එව්වා මෙව්වා ගැන කතා කරන්නේ නෑ ඕන්... කොව්වා උනත් මටනම් හිතෙන්නෙ අර ඇඩ් එකට යහ ගුනයෙන් ඉදිරියට කියලා නොදා ඔබ මා පසු කලා නොවේ මා ඔබ පසු කලා කියලා දැම්ම නම් පිසිස් සම්බන්ද තරගෙකින් ඔයිට වඩා ලොකු මෙව්වා එකක් ගත හැකියි කියලා... 

අපේ සෙලබ්ස් එක ලියපු අයට අනුවනම් ඕන් මුලින්ම ඔය සාපේක්ෂ චලිතය හදුන්වා දුන්නේ ගැලීලියො ගැලිලි සීයා.. ඒකනම් එහෙම කියන එක අහන්නත් දෙයක්ය.. අපිට ජීව විද්‍යාවෙ ආහාර ජීරන පද්දතියට පඩ ය ගැන ඇතුලත් නොකරපු එකේ භෞතිකේ ඔහොම විච්ච එක අහන්ට දෙයක් නෑ...

ම්ම් එතකොට අපේ නලීන්ද සිල්වා මාමාට අනුව නම් සාපේක්ෂ චලිතේ හදුන්වා දීලා තියෙන්නෙ නාගර්ජුනකියලා මෑන් කෙනෙක්... මාත් ඔය අන්තයේ කාලයක් හිටියා නොවැ...

දැන් හැබැයි ඕන් පොස්ට් එක පටන් ගද්දිම කිව්වා වගේ මං වෙසක් සතියට පෙහෙවත් සමාදන් වෙනවා.. මං දැන් අනුගමනය කොරන්නෙ මඥ්ඥිම පටිපදාව! මෙහෙමනේ..

ගැලිලියො එද්දාස් හයසිය ගනන් වල සාපේක්ශ චලිතය ගැන ගස් වල ගෙඩි වැටීම ඇසුරෙන් කිව්වා.. ( පටලෝ ගන්න එපා නිව්ටන්ගෙ ඇපල් වැටිම නෙවේ...) මෙයා කිව්වෙ ගහකින් ගෙඩියක් වැටුනාම ඒ ගෙඩිය හරියට ගහ මුලටම වැටෙන්න හේතුව පොළවට සාපේක්ෂවම ඒ ගෙඩියත් චලනය වෙන එක කියලා.. ඒ කතාවත් ඇත්ත.. නැත් නම් අපි මෙහෙ ඉදන් උඩ පැන්නාම එහා පොළව භ්‍රමනය වෙන හන්දා එහා ගෙදර බිමට වැටෙන්න එපෑය... එතකොට අර මං නලීද සිල්වා මමා කියන විදියෙ නාගර්ජුන සෘශිවරයා කොහොම විස්තර කරාද කියලා මට නම් ඒ හැටි තේරෙන්නෙ නෑ... තාම පොඩි එකා හන්දා එව්වා මට චින්තන පර්ශදයෙනුත් අහ ගත්තට ඒ හැටි තේරුමක් ගියේ නෑ... කොහොම හරි ඒ සෘශිවරය ඉදලා තියෙන්නෙ අවුරුදු 1000ට විතර කලින්... දැන් මගේ මෙව්වා එක...



බුදු හාමුදුරුවො අන්ගුලි මාලව දමනය කරේ සාපේක්ෂ චලිතය ගැන කියලා දිල නෙවෙයිද.. හැබැයි ඉතින්  එතනදි බුදු හාමුදුරුවො දිශාව සලකලා නෑ... ඒක වෙනම කතාවක්.. ඒත් අන්ගුලිමාලට සාපේක්ෂව බුදුහාමුදුරුවො දුවනවා වගේ පෙනුනේ අන්ගුලිමාල දුව දුව හිටපු හන්දා නොවැ... 

ප.ව.
භෞතික විද්‍යා පඩම අදට අවසානයි... :) තෙරුනේ නැති උදවියට කියන්නෙ තියෙන්නෙ දැනුම කියන්නෙ පද්දතියක්.. අපි අපි කට්ටියගෙ දැනුම් පද්දති එකිනෙකට වෙනස් කියලා තමා... ගිහින් එනා......න්....!


Friday, April 13, 2012

අවුරුදු කිණ්ඩිය.....

මේ නොනගතේ අස්සෙ අවුරුදුත් උදා වෙලා... කෑම පින වෙලාවත් ඕන් ඇරබිලා.. කනට තව වෙලා තියෙන හන්දා මං ඉතින් මැද අවුරුද්දෙම වැඩ අල්ලනවා.. :D නැකත් නෑ කියන්නෙ බ්ලොග් එකට හෙනයක්වත් ගැහයිද දන්නෙ නෑ.. :D වෙනසක් නෑ ඉතින් දැනටත්... කොව්වා කොහොම උන්ත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා යනට තමයි ආවේ... එහෙමවත් කිව්වෙ නැත්නම් මුස්පේන්තුයි නොවැ....සු දනට ඕන් සුබපතමුකො කාරිය.. ඉස්සෙල්ලෙ මේ වෙනකන් මට ආවු අලුත් අවුරුදු මෙව්වා ගැන පොඩි සමාලෝචනයක් කරලා ඉමුකො කාරිය.. :D

ඕන් ජංගමේට මැසේජ් අම්බානෙට ගලාගෙන එන අතරෙ කිපයක් කියෙව්වයි කියමුකො... එතකොට මට හිතුණේ පහු උණු අවුරුද්දෙ එහෙමත් නැත්නම් පරණ අවුරුද්දේ කීයෙන් කීදෙනෙක් එක තාත්තා කෙනෙක්ට ජාතක නොවුණු ඈයොද කියලා...

පෘතුගීසී ලංදෙසි ඉංග්‍රීසි ඔහොම ඔහොම ඈයො ලංකාවෙ ඒ දවස් වල හිටපු කාලෙ සිංහල ලේ අස්සට ඔය හුණු ඉංග්‍රීසි ලේත් මිශ්‍ර උණාලුනේ... මට දුක එහෙම මිශ්‍ර උණා එකට නෙවෙයි... අපිට අපි ඉපදුනාම අපේ අම්මා තාත්තා වෙනස් කරන්ට බැහැ නොවැ... ඒත් ඉතින් අවජාතකයි කියලා පෙන්නනෙ නැතිව ඉත හැකිණේ අපූරුවට... ඒත් මුන්දැලා මොකද කරන්නේ අපිටම පට්ට සිංහල කියලා භාෂාවක් තියෙද්දි Happy new year කියලා සුබ පතනවා.. අන්න එහෙම මිනිස්සු ඉන්නවා කියලා කාරිය මතක් උනයින් පස්සෙ තමයි මං තුමා අලුත් අවුරුදු ප්‍රාර්ථනයත් එක්කලා අවුරුද්දට සුබ පැතුවේ...



..
මේ ලැබ්වා වූ සිංහල අලුත් අවුරුද්දේදීවත් සිංහලෙන් නැතිව ඉන්ගිරීසියෙන් සුබ පතන තනි පියෙකුට ජාතක නොවූ මිනිසුන්ගෙන් තොර සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා......... :)


Sunday, April 1, 2012

විසේ වැඩි මදුරු 'ඇන්ටිලාව' මෙල්ල කරන්නේ කොහොමද?

අනේ අපොච්චියේ... හැමදාමත් වගේ හුඟදාසකට පස්සෙ බ්ලොග් කෑල්ලට පය ගහලා බල්ලො ඈක්කා කරපුව අහක් කරලා ඕන් වැඩේට බැස්සා... මේ දවස් ටිකේ බ්ලොග් කෑල්ලෙ තියා ඇෆ් බි එකේවත් සැරිසරන්ට වෙලාවක් ලැබුනේ නෑ නොවැ... ඉක්කොල කෑල්ලෙ තිබුනා මෙව්වා අභිමන් කියල ඇක්සිබිශන් කෑල්ල.. අපේ ඉතින් පුක ඉක්කා ගහන හන්දද මංදා අපිල නම් ඔන් පාඩම් වැඩ පසක ලා එයිකට වැඩ කොරා... දැන් තමයි හිතට නිවනක් ලැබුනේ... :D

මං ඒ ඇක්සිබිශන් එකට කේවලව ඉදිරිපත් කරේ පොඩි බඩ්ඩක්.. මදුරු මර්දනයට නව නිපැයුමක්... මේක හැබැහැටම දුසිරිතෙන් වැලැකිලා කරනට පුලුවන් ක්‍රමයක්.. හැමොම වගේ පුදුම වෙවි පර පන නසන්නෙ නැතුව කොහොමද මදුරුවන්ව මර්දනය කරන්නේ කියලා... ඒත් මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි දැන්... මං ඒ පුදුමය යතාර්තයක් බවට පත් කරා...

මෙන්න මෙහෙමයි... මේක ගෙදොර දොරේ තියෙන පොඩි පොඩි බඩු බාහිරාදියෙන් කරගනට පුලුවන් කම මේකේ තියෙන සුවිශේශත්වය. මුලින්ම හොදට පිරිසිදු සංවෘත්ත කෝප්පයක් ගන්ටෝනේ.. පස්සෙ ගෘහාශ්‍රිතව මදුරුවො සැරි සරනවනේ.. අපිට දශට කරන්නේ ගෑණු මදුරුවො විතරක් හින්දා අපි පිරිමි මදුරුවන්ව මර්දනය කරලා හරියන්නෙ නෑ. අන්න එක හින්දා කලින් කියපු විදියට එහෙ මෙහෙ පියාබන මදුරුවන්ගෙන් ගෑණුමදුරුවන්ව වෙන් කරලා අරන් තිරස් මේසයක් උඩට එනකන් ඉන්ටෝනේ.. පස්සෙ අපි සපය ගත්තු පිරිසිදු කොප්පයෙන් ක්ෂනික මදුරුවව වහලා අහක්කලා හෙමිහිට යටින් ගනකම් කඩදාසියක් යවලා කොප්පෙ මුඛය ආවරනය කර ගන්ටෝනේ. මේ අවස්තාව තමයි ගොඩාක් සැලකිල්ලෙන් කරන්ට ඔනේ.. මොකො කියනවනම් අපේ ගෑණු වගේම තමයි මදුරු ගෑණුත්. මේ වගේ කොප්ප වලින් වහලා තනිකරගත්තාම මාර විදියට බය වෙනවා. අයි දෙයියනේ දෙයක් උනාම කාන්තා හා ළමාරක්ෂන මෙව්වා එකට කියලා වැඩක් තියේය... ඒක හන්දා අපි අපි බොහොම ප්‍රවේසමෙන් කොළයක් මාර්ගයෙන් කෝප්පේ මුකය ආවරනය කොරන් අහක්කලා විවෘත්තව තියෙන ජනේලයක් අසලට ගිල්ලා ඌව එලියට නිදහස් කරලා ටක්ගාලා දොර වහ ගන්ටෝනේ...
ප්‍රදර්ශනය අතර-තුර නරබන්නො විවිද ප්‍රස්න ඇහුවා මේක සම්බන්දයෙන්..
කට්ටියක් ඇහුවා ඇයි ඇයි ඇරලා තියෙන ජනේලකින් දාන්නේ වහල තියෙන එකක් ඇරලා දාන බැරිද කියලා..
ඉතිං දෙයියනේ වහලා තියෙන එකක් අරින්ට ගියාම මැදිරි පැනලා ගියොත්! ඒක තමයි දෙනට තියෙන උත්තරේ..
තවත් සමහරක් කිවා මේකින් එලියට අත රින එකා ආයේ ඇතුලට ඒවි කියලා... අර ටෙස්ටියුබ් සමබන්දා බාලිකාවියකගේ ප්‍රස්නයක්!.. ;) ඉතින් මං ප්‍රති ප්‍රස්නයක් යොමුකරා ඔයාව අපි මේ කාමරේට දාගෙන තියන් ඉදලා ටිකවෙලාවකින් අත ඇරියොත් ඔයා ආපහු මේපැත්තේ එනවද කියලා.. හැක් හැක්.. පිටිපස්සෙ ඉදන් එකෙක් "මාස කියකින්ද මංදා මොකද්ද මංදා සහතිකේකට අත්සන් ගනට නම් ආයේ එනට වෙයි" කියලා සිහි කැදවිමක් කරනවා මට ලාවට ඇහුනා... :D
කොව්වා කොහොම උනත් මදුරු ඇන්ටිලාව මෙල්ල කරන හැටි බලන්න කට්ටිය වැල නොකැඩි ආපු විදිය මතක් වෙන කොට ඉක්කා ගහපු තැනෙනුත් හින යනවා.. හැක් හැක්... :D




ප.ව.
මෙහි දෙවෙනි කොටස එනම්, තුන්වෙනි සිල්පදය මදුරුවනටත් හදුනවා දීමේ නිර්මානය නොබෝදිනකින් බලා පොරොත්තු වන්න!

Monday, February 13, 2012

ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්.....|විත් වැලැන්ටයින්

ඕන් හුගදාසකින් වල් කැටගරියට පොස්ටුවක් ගෙනාවෙ නැති හන්දම හෙට වැලැන්ටයින් එකත් ඈදලා හෙට දවසට ප්‍රයොජනවත් වෙන කරුනු කාරනා ටිකක් තමයි අද පොස්ටුවෙන් කියනට හදන්නේ... කොකටත් කලියෙ කණ සුද්ද කරන් ඉමුකෝ... :D

ඕන් තව සුලු මොහොතකින් එළබෙන මැදියම් රැයේ හෙට දවස ගැන වචිකව ප්ලෑන් ඔය කවුරු කවුරුත් ගහවි නොවැ.. එව්වා ඉතිං ඒ ඒ අයගේ හැකියා... හැබෑ රෑට මං අලගලවන්නම් අල තම්බන්නම් කියනවා වගේ නෙවේ පහුවදාට ඇත්තටම අල ගලවන්ට ගියාම... සමහර ඈයො ඔයා අලගලවන්නම් අල තම්බන්නම් ආදි වශයෙන් කියන එකට කියන්නෙ මොල් කරනව කියලලු ඕන්... අපේ එකෙක් ගඟ හත්ගවුවක් තියාගෙන මොල් කරන්ට ගොහින් ඇණ ගත්ත කලින් සැරයක් කිව්වේ... ;) කොක කොහොම වෙතත් ඉංග්‍රීසියෙත් Moll කියල කියන්නෙ චාටර් වචනයක් නිසා අපි මෝල් කියන එකේ නිසි අරුත් එන්ට විජ්ජාත්මක නාමයෙන්ම කතා කරමුකෝ.. ලිංගික උච්චාවස්තාව කිව්වොත් ප්‍රාදේශීය ගැමි වහරෙ තියෙන මොල් කියන වචනෙට ගොඩක් දුරට ගැල පෙනවා... ඔය වචන හරුපෙ කියා දුන්නෙ මෙතනින් එහාට කියාගෙන යන මාතෘකාවත් මොල් (ලිංගික උජ්ජාවස්තාවට) සම්බන්ද නිසයි...  :D


දැන් මං ඩෙස්මන් මොරිස්ට අනුව මිනිස්සුන්ගෙ ලිංගික උච්චාවස්තාවට පමුනුවන වඩා සංවේදි ඉස්තාන ගැන කියන්නම්.... සැර වැඩි වෙන පිලිවලට ගෑණූ ඈයන්ගෙ අදාල ඉස්තාන ටික කියාගෙන ගියොත්,
  • ඇඟිලි තුඩු
  • කම්මුල්
  • කන් පෙති
  • නාහේ
  • ගෙල අවට සම
  • තොල් පෙති
  • දිව
  • තල්ල
  • කලව (ගල)
  • පියයුරු
  • තනපුඬු
  • නිතඹ/ ලිංග ප්‍රදේශය
  • ගරීය ඕෂ්ඨය*
  • භගමණිය*
  • %#&%^(&^
ඔන්න ඔහොමයි ගෑණූ ඈයන්ගෙ සංවේදි ඉස්තාන ටික... මෙවයෙ අනුපිලිවලේ කෙනාගෙන් කෙනාට පොඩි පොඩි වෙනස් කම් තියෙනට ඉඩ තියේ... මේ තියෙන්නෙ සාමාන්‍යය... :D මේ බ්ලොග් කෑල්ල යුනිසැක්ස් එකක්නේ.. දැන් ගෑණු ළමයි මාත් එක්කලා තරහා වෙයි පිරිමි අයගෙ සංවේදි ඉස්තාන කිව්වෙ නෑයි කියලා.. කල බල වෙනට එපා දැන් ඒ ටික තමයි කියනට යන්නේ.. ඕන්
  • (ඇඟිලි තුඩු, කම්මුල්, කන් පෙති, නාහේ, ගෙල වලට පිරිමි ඈයො නම් ඒ හැටි සංවේදි බවක් දවන්නෙ නෑ හරි)
  • ලය මඩල ( අර ජේසුගේ හාර්ට් එක තියෙන්නෙ)
  • තොල් පෙති
  • දිව
  • තල්ල
  • ලිංග ප්‍රදේශය
  • ශිශ්නයේ පිට සම
  • වෘශන කොෂවල පිට සම
හරිය... යකො ගෑනු කස්ටියට වඩා පිරිමි ඈයන් ගේ තැන් අඩුයිනේ මොල් වෙන.. :O එව්ව නම් මං දන්නෙ නෑ... පතේ පොතේ දැනුමින් හෙට දවසට අත් වැලක් තමයි මං සැපයුවෙ හරිය... මං ගැන අක්කා විදියට හිතනට එපා ඕන්... :D

ප.ව.
ගරීය ඕශ්ඨයටයි භගමණියටයි තරු දෙකක් දාලා තිබ්බ දකිනැති... ඔව් ඔය ගැන අපි කලින් කතාකරානේ.. මං දන්න තරමින් ප්‍රාදේශීය ගැමි වහරේ ගරීය ඕශ්ටයට කියන්නෙ මෑ මල කියලා.. භගමණියට කියන්නෙ මෑ ඇටේ කියලා....
අහ්,
 අල ගලවන්නම් අලතම්බන්නම් කියන ආත්තෝපදේශය උපුටා ගත්තෙ අවජාත කතෲ වරයෙකු විසින් රජිචිත "කුමටද සොබනියෙ කදුලු සලන්නෙ.."  යන ගීතයේ අඩන්ගු "ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්.." ආදි ගීත කණ්ඩයන්ගෙන් බව සැලකුව මනාය. 
එතනින් අද පොස්ටුවත් අහවරයි... 

 හැපි වැලැන්ටයින්.....

Saturday, February 11, 2012

යොහෝවා වෝස් හැරී පොටර්....

ඕන් ආමි බර කාලෙකට පසුව... තැන තැනැ කැත බල්ලො කැත කරලා අම්බානෙට... එව්වා අහක් කරනවා තියා වැලි ටිකක් උඩින් දාන්ටවත් වෙලාවක් නෑ අප්පා... උඩින් පල්ලෙන් වැලි ටිකක් දාලා ආව ඕන් පෝස්ටුවක් දාන්ට...
යොහෝවා කියද්දි ඉතින් මනුශ්‍යත්වාරෝපනය උනු චරිත කාට කාටත් මතක් වෙනවනේ... ;) ඉතිං කොහොමෙන් කොහොම හරි  අද කියනට යන්නෙ වෙනින් සිද්දියක්....

ඔය කවුරු කවුරුත් ඉස්පැල් බයිඩර් බලල ඇති නොවැ... ඒකෙ ඔයැ කියවෙනවනෙහ් සමාන්තර ලෝක ගැන... ඔය සමාන්තර ලෝක ගැන දැන ගන්න ඉස්පැල් බයින්ඩර් කියවන්ට ඔනි නෑ...ඥානවිමල හාමුදුරුවන්ගෙ පෙනෙන ලොව තුල නොපෙනෙන්අ ලොවක් වගේ පොත් වලත් ඔය සමාන්තර ලොක ගැන සඳහන් වෙනවා... හැක් හැක්... එක ඉතින් බෞද්ද දර්ශනේට අනුව ලියපු එකක් නොවැ... විශ්වීය දැනුම තියෙන්නෙ අහවල් ආගමේනේ.. ;) අන්න ඒ හින්ද අහවල් ආගමේ ඇත්තියෙක් සමාන්තර ලොක ගැන කියලා තියෙන විදියට මං කියන්නම් ඕන්... :D  බෙටී* කියලා ගෑනු කෙනෙක්.. එයා කියලා තියෙන විදියට ඔය සමාන්තර ලොක තියෙන්නෙ අපේ ලොකේත් එක්කමයි.... ඒත් ඒවා එකිනෙකට සාපේක්ෂව මාර වේගෙකින් බ්‍රමනය වෙන නිසාලු.... එයා කියන්නෙ හයියෙන් කැරැකැවෙන පෑන් එකකින් එහා මෙහා පැත්ත පේනව වගේ ඒ ලොකත් විනිවිද යනවයි කියලා... හැක් හැක්...  අයිස්ටයිනුත් කියලා තියේනෙ හයියෙන් යනට යනට ඒක ශක්තියක් වගේ වෙනවය  කියලා... ඔව් ඒ කියන්නෙ හයියෙන් ගියාම දෙයියො වගේ වෙනවා... ඒකෙත් පොඩි ගතියත් කියෙනවා නේ... අන්න ඒක හින්ද්ද දන්නෙ නෑ ටී ඇම් ජයරත්න මාමා පාර හදන තැන කුඹුරු කොටන තැන ගිනියම් අවුවේ දෙවියො වැඩ ඉන්නේ කියලා කියන්නේ..
ඔන්න ඔකයි සමාන්තර ලොක කතාව.. 

ඉතිං ඔය සමාන්තර ලොකෙන් ලොකෙට ඉන්න කස්ටිය එකෙනෙකට වෙනස් වෙනවලු...  දැන් අපේ ලොකේ ඈයො ත්‍රිමානත්වය ප්‍රමුක විච්ච ඈයො... දැන් ත්‍රිමාන කියන්නෙ මොකද්ද කියලා බලමුකො... අර ප්ලෙමින් ගෙ දකුණු අතයි වම් අතයි දෙක හැදිලා තියෙන්නෙ ත්‍රිමාන විදියට කියලා චුටි කාලෙ විජ්ජාවට ඉගන ගත්තා... මෙහෙමනේ.. මොකක් හරි අතේ මාපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි මැදැගිල්ලයි එකිනෙකට ලම්බක වෙන විදියට  දික් කොරාම පේනවනේ... ඕන් මං කියනවා ඒ ඇගිලි තුනටම ලම්බක වෙන විදියට සුළැඟිල්ලත්  දික් කොරන්ට කියලා... කාට හරි ඇහැකිද? අන්න එකයො උපරිම තල තුක් විතරයි එකිනෙකට ලම්බකව අපිට බලන්ට පුලුවන් වෙන්නේ... අන්න ඔකයි ත්‍රිමානත්වය ප්‍රමුක වෙලැයි කියලා කියන එකෙ තේරුම... දැන් අපි අනික් සමාන්තර ලොක ගැන හිතුවොත් සුපර් මාරියො ලා ඇත්තටම හිටියනම් ඒ ද්වීමානතවය ප්‍රමුක විච්ච ලොකයක්... හැක් හැක්... අපිට අර කාණු බටේකට රිංග ගත හැකිනම් ඔන් ඒ සමාන්තර ලොකෙටත් යත හැකි...



ඒත් හැරී පොටර්... ඒ අය මොන ලොකෙද? ද්වීමාන ලොකේ ප්‍රමුක කර ගත්තු ඈයොද ත්‍රිමාන ලොකෙ ප්‍රමුක කර ගත්තු ඈයොද... ඔව් ෆිල්ම් එක ගැන කතා කරොත් ඩැනියල් ලා  එමා ලා එක්කලා බැලුවාම ඒ අයත් අපේම ත්‍රිමානත්වය  ප්‍රමුක උනු ලොකෙම තමා... ඒත් එතකොට සුපර් මාරියො එකේ කාණුවෙන් ගියා වගේ අර හැරීපොටර් එකේ 9¾ ප්ලැට්පෝම් එකෙන් යන්නෙ කොහාටද? හැක් හැක්... ඒකෙ ගැටලුවක් නෑ.. අපි මේ කතා කරන්නෙ හැරි පොටර් ල ගැනනේ... එතකොට ඒ අය සිවු මාන පංචමාන වගේ ලොකවලට අයත් ඈයො වෙන්ට ඔනි... ඕන්  දැන් ආවා පොයින්ට් එකට...

බයිබලේ උප්පත්තිය 1 කතාවෙ මෙන්න මෙහෙම තියේ....
27 දෙවියන් වහන්සේ
තම ස්වරූපය අනුව
මිනිසා මැවූ සේක;...
මේ කෑල්ල ගැන නම් අපි කලිනුත් කතා කොරා.. අවුලක් නෑ අයෙම කතා කරමු ඉතිං... මිනිස්සුන්ගෙන් දෙවියන්ට උනු මනුශ්‍යතවාරෝපණය හරි බයිබලේ කියනවිදියට උනු දෙවියන්ගෙන මිනිස්සුන්ට දේවත්වාරෝපණය හරි කොක වෙතත් දැන් අපිට පැහැදිලි යොහොවාගෙ හැඩ හුරු කම් මිනිසාට සමානයි කියලා... අයෙම මට මතක් වෙන්නෙ අපි චූටිකාලේ විද්‍යාවට කන ගැන ඉගන ගත්තා... ඔය අභ්‍යන්තර කන කියන කොටහේ තියේනෙ අර්ධ චක්‍රාකාර නාල තුනක්... ඒව්ව තියෙන්නෙත් අර ප්ලෙමින් උන්දැගේ අතේ ඇඟිලි වගේ කියලා තමා මං නම් මතක තියා ගත්තෙ ඕන්... ඒ කියන්නෙ එකිනෙකට ලම්බකව... යොහොවා මොකො අපි මොකො... අර කියලා තියෙන්නෙ අපුරුවට ඒයත් අපිවගේමය කියලා.... ඔන්න ඉතින් ඔක ඔහොමයි කියමුකො.... දැන් අපිට ප්‍රශන් කරත හැකි....
යොහොවගේ කනේ අර්ධ චක්‍රාකාර නාල එකිනෙකට ලම්බකව තුනක් විතරක් තිබ්බේ ඒයාට අනික් මාන පේන්නෙ නැති හින්ද නෙවේද? හැක් හැක්... ඉතිං අපේ ත්‍රිමාන ලොකයටත් වඩා දියුනු චතුර් මාන පංචමාන වගේ ලොක වල ඈයො න්ට ඇඟිලි තුන එකිනෙකට ලබ්කව දික් කරලා එව්වා අස්සට තමතමන්ට සාපේකශව තවත් ලම්බක අදින්ට හැකියාව තියෙද්දි ඇයි සර්වබලදාරි යොහොවට ඒක කොර ගනට බැරි උනේ.... ඉතින් අප්පේ අරෙන්ම ඇඟිඋලි ගහන්ට පුලුවන් ඈයො ඉන්න මේ විස්වයේ පාලනය යොහොවා බාරගෙන ඉන්න එක සුදුස්සාට සුදුසු තැන නොලැඊමේ කේද වාචකය  ගැන කියන අනුවේදනීය කතා පුවතක් නේහ් බොලෑ.... :( :( :(

ප.ව.
ඕන් ඒ පොස්ටුවත් අහවරයි... අහිංසක විදියට විහිළුවක් කරලා නිකා හිටියාම එනවා මෙතන අභූත චොදනා කරනට... ඕන් ඉතිං මතක් වෙන මතක් වෙන සැරේට අයෙම දානව මෙව්වා... හිටුකො.... මෙන්න මේවටයි විචාරය කරනවා කියලා කියන්නෙ හරිය...? අහ් අර * ක් දාල තියෙන්නෙ බෙටී (betty) ඒයා බෙටී බුක් කියලා පොතක් ලියලත් තියේලු.... මං නම් ඔය විස්තර හොයාගත්තෙ   පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් පොතෙන් හරිය... අර වගේ හර බර පොත් කියවන්න මට කඩ්ඩ බෑ.. :D

ප.ප.ව..
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. හරී පොටර් විතරක්ය.. අපේ හෙලයන්ගෙ මුල් පුරුක දසිස් නැත්නම් රාවනා රජ්ජුරුවන්ටත් ඒ කාලෙ පංචමාන ලොක වල ඈයොත් එක්ක කලෙක්සන් තිබිලා තියෙනවනේ... :)

Sunday, January 15, 2012

'සුළා ඇණ' ගැහුවොත් ගැහුවමයි....

හුග දවසකින් බ්ලොග් කෑල්ල පැත්තේ ආවේ.. ඒටත් හුග දවසකින් කඩුප්පුලි කතාවක් කිව්වෙත් නෑ... වල් කතා නම් අනේ මංදා... ඕන් අද අසිකිත කතාවකින් ටිකක් අහක් වෙලා හර බර ආදර්ශවත් කතාවක් කියනටයි ගන්නේ හරිය?

ඕන් එකමත් එක රටක හිටියා සුළැඟිල්ල කියලා හැඩි දැඩි තරුණයෙක්. ඉතින් මූ පුන්චියට ව්‍යාපරයක් පටන් ගනට තමා ඕන් ලෑස්තිය. මෙක සුවං රැකියාවක්... අහ් මේ අර සතෙන් සතේ එක්කාහු කරන රස්සාව නෙවේ හරිය? මේක ඇවිල්ලා ඇණ ව්‍යාපාරයක්.. ඉතිං හිච්චියට පටාන් ගත්තට මොකො ඇඩ් කෑල්ලක් එහෙම දාලා පබ්ලිශ් කොර ගන්ටෙපෑ... පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා ඕන් මේ ඇඟිල්ලා එයැයිගේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් හිතලා හිතලා හදා ගන්නව ඕන් පෝස්ටරයක්... :D

ඉතිං ඕන් පාප්ප හටිය ලිපේ තියලා බුකියෙනුත් මේ ඇණ ව්‍යාපාරයට සප් එකක් ගන්ටෝනේ කියලා හිතාන මේ පින්තූරේ අප්ලෝඩ් කොරනවා ඕන් බුකියට... අපෙ අපොච්චියේ... මෙන්න බොලේ වැටෙන කොමෙන්ට්...
අහවලා අඩෝ.. කවුරු උනත් ආගමික නායකයෙක් නේද... උබලා සයන්ස් කරන උන්.. උබලට අපිට වඩා මොලයක් තියෙනවා නේද? 
ඔහොම ඔහොම කොමෙන්ට්... ඉතිං මේ හාදයත් කල්පනා කරලා ඒ කියන කතාව ඇත්ත කියලා තේරුම් ගත්තලු.. :D අපි අපේ ආගමට අපහාසා කොරනවට කැමති නෑවගේ ඒ ඈයොත් ඒ ආගමට අපහාස කරනවට අකමැතී නොවැ... ඉතින් මේ ඇඟිල්ලගෙ හිච්චි මොළෙන් ඒක ගැන හිතලා ඔය පෝස්ටර් ටික විසික්කයි කියමුකෝ...

ඒත් එහෙමය කියලා මේ ඇඟිල්ලාගේ ක්‍රියේටිවු මෙව්වා එක නැති වෙන එකක් ය...
ඕන් ඊලඟ පින්තූරෙටත් මුල් ගල් තිබ්බාලු. මෙහෙමයි... කුරුසෙ පැත්තක... ජේසු තුමන් ඇණ ලිහාගෙන ලේ පෙරාගෙන දුවනවා.. නැවුනු ඇණ කිහිපයක් බිම තියෙනවා... යටින් ලියලා තියෙනවා "සුළා ඇණ ගැහුවනම් ඔහොම වෙන්නෙ නෑනේ"  කියලා....ඉතිං කලින් සැරෙත් පෝස්ටර් අලවන්ට පාප්ප හදාගෙන අන්තිමේ පෝස්ටරුයි  පාප්පයි අහක දැම්ම හිනද මේ සැරේ ට්‍රයල් එකට වගේ ඒ ක්‍රියේටිවු පිංතුරෙත් බුකියට අප්ලෝඩ් කොරනවලු හරිය.. නොදෝකින්...
අහවලා අනේ බොලවු... තෝ ඉකමනට මේ පින්තූරේත් අයින් කරපන් මේ දැම්ම.. මේක කවුරු හරි රිපෝට් කරොත් උබව බුකියෙනුත් දොට්ට දායි... තොගේ ඇණෙට ඔය කුරුසෙ ඇණ ගහන සීන් එක ඇරෙන්ට වෙන එකක් ගනින්කෝ...
 අනේ අපොයි.. ඒ පින්තූරෙත් අන්තිමේ අහක් කොරා... ඒත් අපි මොන්ටිසෝරියේ ඉදන් ඉගන ගත්තු නොපසුබට උත්සාහය කියන මෙව්වා එක මේ ඇඟිල්ලගේ හොද හැටි පිහිටලා තියෙනවානේ.. නැද්ද මං කියන්නේ... අහවලා කිව්වෙත් කුරුසේ ඇණ ගහපු සීන් එකක් ඇර වෙනින් එකක් හදන්ටනේ... ඕන් ඇඟිල්ලගේ ඊලග ක්‍රියේටිවු මෙව්වා එක මේ විදියට සකස් කොරා...
ජේසු තුමා ඇන ගහන්ට එකන් එනවලු... එතන ඉන්න අනික් මිනිස්සු මිටිත් අතේ තියාගෙන ඇණ හොයනවලු.. ඉතිං ඔය අතරේ ජේසු තුමන් හිතනවලු
"අනේ.. සුළා ඇණයක් හම්බුනොත් සොරිම තමයි" කියලා... කොහොමද මගේ ක්‍රියේටිවු මෙව්වා එක අහ්? කිව්වත් වගේ මේකෙ ජේසු කුරුසෙට ඇණ ගහලා නෑනේ... ඕන් එතකොට මෙහෙම කොමෙන්ට් එකක් වැටෙනවා...
අහවලා @#$%^&#+_)(*&^

ප.ව.
ඉතිං ඊටපස්සෙ...... මෙච්චර හදියක් වෙලා තියෙද්දිත් ඇඟිල්ලා නෙවේ කදුළු සැලුවේ.... පෝස්ටර් ඇදිල්ල නවත්තලා දැම්මට මොකො මේ ඇඟිල්ලා ඕන් ජීවිතේට හොද ආදර්ශයක් ගත්තා... ඒ මොකද්ද දනන්වද?

අපි ඒකා කාරීව හිතන තාක් කල් අපේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් ප්‍රයෝජනයක් ගත නොහැක... 

*නම් ගම් සියල්ල මනඃකල්පිතයි- 
ප.ප.ව.
ඕන් මයේ හර බර කතාව අහවලයි.. අනේ ඉතින් අර අහවලා වගේ දැන් කියනට එපා මං ආගම් වලට අපහාස කොරනවය කියලා.. මං මේ දැම්මේ අපි ඇඟිල්ල ගත්තු ආදර්ශය කියනට හරිය...?


_____________________________________________
අද (01.17) අප්ඩේට් එක...

ආගමකට අපහාස කොරනට හිතාගෙන ලියපු පොස්ටුවක් නොවුනට ප්‍රතිචාරවලින් පේන්නෙ මේකෙන් මං නොදැනුවත්වම අපහාසයක් වෙලා කියලානේ.. අන්න ඒකට මට දහස් වාරයක් සමාව දෙන්ට කියලා අයෙම කිව්වා ඕන්....
Related Posts Plugin for WordPress, Blogger...