Sunday, January 2, 2011

වසරක චිතකය

ම්ම්... 2011 ලබිල එහෙමත් නැත්තම් 2010 ඉවර වෙලා දවස් 3ක් වෙන්න තියෙන්නෙ තව පැය බාගයයි.
ඔන්න එහෙනම් මම මුලින්ම සුබ පතල ඉන්නම් කො!

මගෙ මෙ බ්ලොග් අඩවියට පැමිනි ඔබ සැමට සුබම සුබ නවවසරක් වේවා කියල මම එක සිතින් ප්‍රාර්තනා කරනවා!!

හැබැයි මම එහෙම සුබ පැතුවට මෙ අලුත් අවුරුද්දට පයතබන්නෙනම් චුට්ටක් වීතර දුකින්... මොකද මම මෙ බ්ලොගිය පටන් ගත්තෙත් ඒ වගෙම වැඩිම යාලුවො සංඛ්‍යාවක් සම්බන්ද වුනු මුහුනු පොතට ඇතුලත් වුනෙත් මෙ පහුගිය අවුරුද්දෙනෙ... එහෙමෙයි කියල ඉතින් මට ඒ අවුරුද්දට සමු නොදී ඉන්න පුලුවන්ද? මම හිතනව මට වගේම ඔය හැමෝටමත් සුන්දර මතකයන් එ පහුගිය අවුරුද්දෙ ඉතුරුවෙලා ඇති කියල. ඒත් මම විශ්වාස කරනව එ පහුගිය අවුරුද්දට වැඩිය මෙ ලැබූ අවුරුද්ද මට වගේම ඔය හැමෝටමත් අතිශයෙන් වැදගත් වෙන්න කියල.

No comments:

Post a Comment

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...