හුග දවසකින් බ්ලොග් කෑල්ල පැත්තේ ආවේ.. ඒටත් හුග දවසකින් කඩුප්පුලි කතාවක් කිව්වෙත් නෑ... වල් කතා නම් අනේ මංදා... ඕන් අද අසිකිත කතාවකින් ටිකක් අහක් වෙලා හර බර ආදර්ශවත් කතාවක් කියනටයි ගන්නේ හරිය?
ඕන් එකමත් එක රටක හිටියා සුළැඟිල්ල කියලා හැඩි දැඩි තරුණයෙක්. ඉතින් මූ පුන්චියට ව්‍යාපරයක් පටන් ගනට තමා ඕන් ලෑස්තිය. මෙක සුවං රැකියාවක්... අහ් මේ අර සතෙන් සතේ එක්කාහු කරන රස්සාව නෙවේ හරිය? මේක ඇවිල්ලා ඇණ ව්‍යාපාරයක්.. ඉතිං හිච්චියට පටාන් ගත්තට මොකො ඇඩ් කෑල්ලක් එහෙම දාලා පබ්ලිශ් කොර ගන්ටෙපෑ... පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා ඕන් මේ ඇඟිල්ලා එයැයිගේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් හිතලා හිතලා හදා ගන්නව ඕන් පෝස්ටරයක්... :D
ඉතිං ඕන් පාප්ප හටිය ලිපේ තියලා බුකියෙනුත් මේ ඇණ ව්‍යාපාරයට සප් එකක් ගන්ටෝනේ කියලා හිතාන මේ පින්තූරේ අප්ලෝඩ් කොරනවා ඕන් බුකියට... අපෙ අපොච්චියේ... මෙන්න බොලේ වැටෙන කොමෙන්ට්...
ඒත් එහෙමය කියලා මේ ඇඟිල්ලාගේ ක්‍රියේටිවු මෙව්වා එක නැති වෙන එකක් ය...
ඕන් ඊලඟ පින්තූරෙටත් මුල් ගල් තිබ්බාලු. මෙහෙමයි... කුරුසෙ පැත්තක... ජේසු තුමන් ඇණ ලිහාගෙන ලේ පෙරාගෙන දුවනවා.. නැවුනු ඇණ කිහිපයක් බිම තියෙනවා... යටින් ලියලා තියෙනවා "සුළා ඇණ ගැහුවනම් ඔහොම වෙන්නෙ නෑනේ" කියලා....ඉතිං කලින් සැරෙත් පෝස්ටර් අලවන්ට පාප්ප හදාගෙන අන්තිමේ පෝස්ටරුයි පාප්පයි අහක දැම්ම හිනද මේ සැරේ ට්‍රයල් එකට වගේ ඒ ක්‍රියේටිවු පිංතුරෙත් බුකියට අප්ලෝඩ් කොරනවලු හරිය.. නොදෝකින්...
ජේසු තුමා ඇන ගහන්ට එකන් එනවලු... එතන ඉන්න අනික් මිනිස්සු මිටිත් අතේ තියාගෙන ඇණ හොයනවලු.. ඉතිං ඔය අතරේ ජේසු තුමන් හිතනවලු
"අනේ.. සුළා ඇණයක් හම්බුනොත් සොරිම තමයි" කියලා... කොහොමද මගේ ක්‍රියේටිවු මෙව්වා එක අහ්? කිව්වත් වගේ මේකෙ ජේසු කුරුසෙට ඇණ ගහලා නෑනේ... ඕන් එතකොට මෙහෙම කොමෙන්ට් එකක් වැටෙනවා...
ප.ව.
ඉතිං ඊටපස්සෙ...... මෙච්චර හදියක් වෙලා තියෙද්දිත් ඇඟිල්ලා නෙවේ කදුළු සැලුවේ.... පෝස්ටර් ඇදිල්ල නවත්තලා දැම්මට මොකො මේ ඇඟිල්ලා ඕන් ජීවිතේට හොද ආදර්ශයක් ගත්තා... ඒ මොකද්ද දනන්වද?

අහවලා අඩෝ.. කවුරු උනත් ආගමික නායකයෙක් නේද... උබලා සයන්ස් කරන උන්.. උබලට අපිට වඩා මොලයක් තියෙනවා නේද?ඔහොම ඔහොම කොමෙන්ට්... ඉතිං මේ හාදයත් කල්පනා කරලා ඒ කියන කතාව ඇත්ත කියලා තේරුම් ගත්තලු.. :D අපි අපේ ආගමට අපහාසා කොරනවට කැමති නෑවගේ ඒ ඈයොත් ඒ ආගමට අපහාස කරනවට අකමැතී නොවැ... ඉතින් මේ ඇඟිල්ලගෙ හිච්චි මොළෙන් ඒක ගැන හිතලා ඔය පෝස්ටර් ටික විසික්කයි කියමුකෝ...
ඒත් එහෙමය කියලා මේ ඇඟිල්ලාගේ ක්‍රියේටිවු මෙව්වා එක නැති වෙන එකක් ය...
ඕන් ඊලඟ පින්තූරෙටත් මුල් ගල් තිබ්බාලු. මෙහෙමයි... කුරුසෙ පැත්තක... ජේසු තුමන් ඇණ ලිහාගෙන ලේ පෙරාගෙන දුවනවා.. නැවුනු ඇණ කිහිපයක් බිම තියෙනවා... යටින් ලියලා තියෙනවා "සුළා ඇණ ගැහුවනම් ඔහොම වෙන්නෙ නෑනේ" කියලා....ඉතිං කලින් සැරෙත් පෝස්ටර් අලවන්ට පාප්ප හදාගෙන අන්තිමේ පෝස්ටරුයි පාප්පයි අහක දැම්ම හිනද මේ සැරේ ට්‍රයල් එකට වගේ ඒ ක්‍රියේටිවු පිංතුරෙත් බුකියට අප්ලෝඩ් කොරනවලු හරිය.. නොදෝකින්...
අහවලා අනේ බොලවු... තෝ ඉකමනට මේ පින්තූරේත් අයින් කරපන් මේ දැම්ම.. මේක කවුරු හරි රිපෝට් කරොත් උබව බුකියෙනුත් දොට්ට දායි... තොගේ ඇණෙට ඔය කුරුසෙ ඇණ ගහන සීන් එක ඇරෙන්ට වෙන එකක් ගනින්කෝ...අනේ අපොයි.. ඒ පින්තූරෙත් අන්තිමේ අහක් කොරා... ඒත් අපි මොන්ටිසෝරියේ ඉදන් ඉගන ගත්තු නොපසුබට උත්සාහය කියන මෙව්වා එක මේ ඇඟිල්ලගේ හොද හැටි පිහිටලා තියෙනවානේ.. නැද්ද මං කියන්නේ... අහවලා කිව්වෙත් කුරුසේ ඇණ ගහපු සීන් එකක් ඇර වෙනින් එකක් හදන්ටනේ... ඕන් ඇඟිල්ලගේ ඊලග ක්‍රියේටිවු මෙව්වා එක මේ විදියට සකස් කොරා...
ජේසු තුමා ඇන ගහන්ට එකන් එනවලු... එතන ඉන්න අනික් මිනිස්සු මිටිත් අතේ තියාගෙන ඇණ හොයනවලු.. ඉතිං ඔය අතරේ ජේසු තුමන් හිතනවලු
"අනේ.. සුළා ඇණයක් හම්බුනොත් සොරිම තමයි" කියලා... කොහොමද මගේ ක්‍රියේටිවු මෙව්වා එක අහ්? කිව්වත් වගේ මේකෙ ජේසු කුරුසෙට ඇණ ගහලා නෑනේ... ඕන් එතකොට මෙහෙම කොමෙන්ට් එකක් වැටෙනවා...
අහවලා @#$%^&#+_)(*&^
ප.ව.
ඉතිං ඊටපස්සෙ...... මෙච්චර හදියක් වෙලා තියෙද්දිත් ඇඟිල්ලා නෙවේ කදුළු සැලුවේ.... පෝස්ටර් ඇදිල්ල නවත්තලා දැම්මට මොකො මේ ඇඟිල්ලා ඕන් ජීවිතේට හොද ආදර්ශයක් ගත්තා... ඒ මොකද්ද දනන්වද?
අපි ඒකා කාරීව හිතන තාක් කල් අපේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් ප්‍රයෝජනයක් ගත නොහැක...
ඕන් මයේ හර බර කතාව අහවලයි.. අනේ ඉතින් අර අහවලා වගේ දැන් කියනට එපා මං ආගම් වලට අපහාස කොරනවය කියලා.. මං මේ දැම්මේ අපි ඇඟිල්ල ගත්තු ආදර්ශය කියනට හරිය...?
_____________________________________________
අද (01.17) අප්ඩේට් එක...
ආගමකට අපහාස කොරනට හිතාගෙන ලියපු පොස්ටුවක් නොවුනට ප්‍රතිචාරවලින් පේන්නෙ මේකෙන් මං නොදැනුවත්වම අපහාසයක් වෙලා කියලානේ.. අන්න ඒකට මට දහස් වාරයක් සමාව දෙන්ට කියලා අයෙම කිව්වා ඕන්....
*නම් ගම් සියල්ල මනඃකල්පිතයි-
ප.ප.ව.ඕන් මයේ හර බර කතාව අහවලයි.. අනේ ඉතින් අර අහවලා වගේ දැන් කියනට එපා මං ආගම් වලට අපහාස කොරනවය කියලා.. මං මේ දැම්මේ අපි ඇඟිල්ල ගත්තු ආදර්ශය කියනට හරිය...?