Monday, August 29, 2011

ආප්ප, ගේ සීන් වල විද්‍යාත්මක පදනම෴

අදත් අසිකිත මුද්දක් ඕන් ගෙනාව... ;) හැමදාමත් වගේ මේ මෙව්ව එක කියවන්ට ත් කලියෙන් කන් ටික ශුද්ධ කොරගෙන හිටියනම් මොකෑ... අද පබ්ලිස් කොරන්ට උන්නෙ මේ පොස්ට් එක නෙවෙයි හැබෑ. නියම පොස්ට් එක පබ්ලිස්කොරන්ට කලින් දැක්ක පොස්ට් එකක් නිසා ඒක මෙව්ව කොරන්ට කලියෙන් මේක ලියල අහවර කොරොත් හොදා කියල හිතුණා... ඒ තමා අර කතන්දර මාම ලියල තිබුණු සමලිංගිකත්වය ස්වාභාවික ප්‍රවනතාවයක්ය කියන මෙව්වා එක.


ඉතින් කොකින් හරි මේ මාතෘකාව නම් බොම පිළිකුල් සහ ගත එකක් නොවැ. සාපේ කාලෙ අපේ ක්ලාස් එකෙත් හිටිය කෙල්ලෙක්, අපි කිණ්ඩියට කිව්වෙ ආප්ප චාප කියලා... හැක් හැක්. ඔය ලෙස්බි(අ)න් කියන්නෙත් ඕකටම තමා... ඒත් ඒවගේ දේවල් වලට තියෙන සංස්කෘතික මතවාද ඇරෙන්ට ඒකෙ වරදක් නම් පේන්ට නෑ. මෙතන තියෙන එකම වරද අපේ ග්‍රාහක ඉන්ද්‍රීන් වල නොවැ. අපි හැම දෙයක්ම බලන්නෙ වල් සහගත දෘෂ්ටි කෝණයෙන්. (ඒකනෙ මේ අහිංසක ඇඟිල්ලත් වල් ඇඟිල්ල කියල නම් පට බැදල තියෙන්නෙ...)


කතන්දර මාමා, ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ගේ මෙව්ව එක් ඇසුරෙන් ලියද්දි මට හිතුණ ඩෙස්මන්ඩ් මොරිස්ගෙ නිරුවත් වානරයා ඇසුරින් මං මේ මාතෘකාව ගැන ලිව්වොත් හොදා කියා. (කොමත් විජ්ජා මුද්දෙයි අසිකිත මුද්දෙයි ඡේදන කුලයට නිරුවත් වානරයා සම්බන්ධයි නොවැ..) මිනිස්සුන්ගෙ සමගිලිංගිකත්වය ගැන කතා කොරන්ට කලින් තිරිසන් සත්තුන්ගෙ සමලිංගිකත්වය ගැන කතා කොරොත් හොදානේ...


ඇත්තටම මිනිස් සතා වගේම තිරිසන් සතා ළඟත් ලිංගික ආශා තියෙනව නොවැ. අපි තිරිසනාට සාපේක්ෂව වඩා වල් එක වෙනම කතා වක්. අපි නිකන් විහිළුවට වගේ උදාහරණෙට ගමු බලු වලියක්... ඒ වගේ අවස්ථාවක වඩා ශක්තිමත් බල්ලට අනිකා පරාද වීගෙන එනකොට ඌ සහවාසයට ආරාධනා කිරීමේ මුද්‍රාවකට එනවා.. ඒක අපි ගොඩක් වෙලාවට දැකල තියෙන දෙයක් නෙ. ඒත් වැඩේ කියන්නෙ අපි දන්නෙ නෑ ඒ මුද්‍රාව මොකද්ද කියලා.. ඒ වගේ වෙලාවට අර චංඩි බල්ලා ගේ ශ්‍රවය වෙමින් තියෙන අඩ්‍රිනලීන් හෝමෝනෙට අනුරූප බලු හෝමොනය නිෂේධනය කොරගෙන උගේ ඇඟේ ලිංගික හෝමොන ස්‍රාවය වෙන්ට පටන් ගන්නවා.. ඒකින් ඒ චංඩි බල්ල දමනය වෙනව. හැබෑ කෙනෙක්ව දමනය කොරන්ට පුළුවන් එකම ක්‍රමයවත් සාර්ථකම ක්‍රමයවත් නොවෙන විත්තිය අමතක කොරන්ට එපා. ලිංගික ආරාධනා මුද්‍රාවක් පෙන්නල කෙනෙක්ව දමනය කොරනව කියන්නෙ බොහොම ප්‍රාත්මික ගණේ ප්‍රයෝගයක්. :) මෙතනදි සමලිංගිකම වෙන්ට ඔනි නෑ. විශමලිංගිකයෙකුටත් මේ විදියට දමනය කොරත හැකි. අර සුප්ප දේවිය චංඩ සිංහයව දමනය කොරා වගේ.. කෝම හරි මුලින් ගත්තු බලු උදාහරණෙ දි වගේ දමනය කිරීමේ උපක්‍රමයක් විදියට තමා මේ සමලිංගික සේවනය විකාසනය වෙන්නේ. ඒක ප්‍රාථමික සමලිංගිකත්වය..


ම්ම්ම්ම් අපි තවත් බලු උදා හරණයක් ගමුකො. අපේ අඛණ්ඩ පැවැත්මට අපේම මිත්තනිය විච්ච ස්වභාවධර්මය ගත්තු එක උපක්‍රමයක් තමා මේ ලිංගික ආස්වාදය කියන්නේ. ගොඩක් වෙලාවට ක්ෂීරපායීන්ගේ. ඉතින් කූඩුවක තනි වෙලා ඉන්න පිරිමි බල්ලො දෙන්නෙක් ගත්තොත් සමහරක් වෙලාවට උන් උන් සමලිංගිකව හැසිරෙනව දැකල ඇති.ඒ සමලිංගිකත්වයේ ද්විතිය යොදා ගැනීමක්. අහ් අර කොළ වදුරෙක් එක්කල සුද්දියෙක් මොනාදො මංද කොරන්ට ගිහින් අර ඇච් අයි වී ත් අපි අතරට ඇවිත් තියෙන්නෙ. එතන ලිංග දෙක් උණාට මේ ද්විතික සමලිංගිකසේවනේට සමාන ක්‍රියාවක්. කැලේ ඇතුලෙදි මොකො බල්ලන්ට බලු කුඩුව මොකො. ;)


හැබෑ ත්‍රීතික යොදාගැනිම ගැන කතා කොරන්න නම් මනුස්ස ලොකෙට එන්ට වෙනවා. ඔය තිරිසන්නු අතර නැති අවස්ථාවක් තමා ත්‍රීතික සමලිංගිකත්වය කියන්නේ. ආචාර්ය ග්‍රැන්විල්කතා කොරල තියෙන්නෙ ඔය තෘතීය බාගෙ ගැන. මේවගේ දෙයක් තිරිසන් සත්තු අතර නැති අපි අතරෙ ඇති වෙන්ට හේතුව මං කලින් මෙව්ව එකක කියල ඇතිනේ.

ඉතින් මේකෙ තියෙන වැරැද්ද තමයි ප්‍රශ්නේ. ලිංගික කට යුත්තක ප්‍රධානම අරමුණ වෙන්ට ඔනි තම වර්ගයා බොකිරිම. ඒත් මෙතනදි වෙන්නෙ නැත්තෙම ඕකනේ. ඒක නිසා මේක කාමයේ වරදවා හැසිරීමක් වෙනවා.. ඒත් මං කලියෙන් කිව්වනේ සංස්කෘතික මතවාද ඇරෙන්ට මේකෙ වරදක් නෑ කියලා.. ඩෙස්මන් මොරිස් ඒකේ වරදක් නැති විත්තිය ජීව විද්‍යනු කූලව ඔප්පු කොරල තියේ. ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ඒකෙ වරදක් නැති විත්තිය මනෝවිද්‍යාවට අනුව ඔප්පු කොරල තියේ. එතනින් එහාට කතා කොරන්ට යන්නෙ නෑ. හේතුව එහෙම කතා කොරන්ට ගියොත් අයෙ සැරයක් උබේ අම්ම මැරිලද කියල කමෙන්ට් වැටේවි. :)


සමලිංගික සේවනය ගැන කතාකරල අහවර වෙද්දිම කතා නොකර බැරි මාතෘකාවක් තියේනේ. ස්වයං වින්දනය. ඒකත් ඉතින් කලින් කිව්ව වගේම තාවකාලික ව හො තෘප්තියක් ලැබෙන ඒවගේම ලිංගිකත්වයේ මූලික අරමුණ ඉෂ්ට නොවෙන, ප්‍රජනන ශක්තිය අපතේ යැවෙන ක්‍රියාවක් නේ. හෑබෑ ඒකත් කාමය වරදවා හැසිරීමක්ද නැද්ද කියන එක ගැන නම් කතා නොකරම බැරි වගේම මං කතා නොකරම ඉන්න දෙයක්. හැක් හැක්.කොව්ව උණත් බඩගින්නට දත් මිටි කෑවට කන්ට දෙයක් ලැබුණම ඔය දත්මිටි කෑම ඉබේ නතර වෙනවලු නේ.. මට නම් තාම කන්ට දෙයක් ලැබිල නෑ. තාම දත් මිටි තමා. අනික අපි අහල තියෙන්නෙ ළිදෙන් වතුර අදින්ට අදින්ට තමයිලු උල්පත් මතුවෙන්නේ. ;)


ප.ව.

දමනය කිරිම ගැන කතාකරද්දි "අඩ්‍රිනලීන් වලට අනුරූප බලු හෝර්මොනය" කියල කිව්වෙ ඇඩ්‍රිනලීන් කියන්නෙ මානව හොමොනයක්. ඊට අනුරූප වෙන බලු හොර්මොනෙකුත් තියේ. එක මං දන්නෙ නෑ. එකයි අරෙම්ම ලිව්වෙ. අහ් ඒ දමනය කිරිමේ ප්‍රාත්මික විදියක් කියල කිව්වනෙ. ඔයිට වඩා ගොඩක් දියුණු ක්‍රමයක් තමයි අපේ බුදු හාමුදුරුවො නාලාගිරි ඇතාව දමනය කරන්ට යොදා ගත්තේ. එතනදි ඇඩ්‍රිනලීන් අනුරූප අලි හෝමොනෙට නිශේධකයක් විදියට යොදාගෙන තියෙන්නෙ මෛත්‍රියේ හෝමොනය හෙවත් Oxytocin කියන හොමොනෙ වෙන්ටෑ. කොක වෙතත් බුද්ධ ශීර්ෂය ඇතුළෙ ස්‍රාවය උණු Oxytocin නාලාගිරිගෙ ඔළුව ඇතුළෙ නිශේධකයක් විදියට ක්‍රියා කොරේ කියන එකනම් ප්‍රශ්නයක් තමා. ඒක අපි හීන් සීරුවෙ හොයල බලමුකෝ...

Sunday, August 21, 2011

ගඟ හත් ගවුවක් තියාගෙ කෙල්ලන්ව 'මෝල්' කරන්ට එපා..!

හැක් හැක්... අත්දුටුවයි ඈ... ;) ඔහ් මෝල් කිවම මොන කුණුහබ්බයක් හිත්වද මන්දා... මේ මෝල් කිව්වේ Moll, මෝල් නෙවේ හරිය...? :O මේ මෝල් කියල කිව්වෙ ඉතින් දන්නෙ නැද්ද අප්පා... ඇත්ත කෙසේවෙතත් කතාවට කාන්තාවන්ගේ රාගී බව තියෙන්නෙ හැන්ගිලාලුනෙහ්. ඊස්‍ට්‍රජන්, පෙජෙස්ට්‍රෝන් කියල ලිංග හෝමෝන 2කක් ගෑනුන්ට දෙවියන් වහන්සේ විසින් ලබා දීලත් ඔය හැන්ගිච්ච එව්වා එලියට ගන්න හෙන ගේමක් දෙන්ට ඕනිලු...කොව්ව කොහොම වුනත් මෙතන මෝල් කියල අර්ත දක්වලා තියෙන්නෙ අන්න ඒ හැන්ගිච්ච එව්ව එළියට ගන්න එක හරිය...?

හැබෑ ඔන් මේ පොස්ට් එකේ ප්‍රදාන චරිතෙ මං නෙවේ ඕන්.. මයෙ මිත්තරයෙක්ට උනු ඇබැද්දියක්..

ඕන් යට ගිය දවසක එකතරා රාත්‍රියක මයෙ මෙව්ව එකට මැසේජ් එකක් එනවා...
"අඩො හෙට කොටුවක් පනින්න වරකෝ...."
හ්ම්ම්... කොටුවක් පනිනව කියන්නෙ ඕන් අපි තුමන්ලගෙ ප්‍රාදේසීය ගැමි වහරේ එන වැචන කුලකයක් නොවැ. විවිදා කරයේ අය විවිද තැන් වලට ඔයික භාවිත කොරනවා...  සමහරුන්ට අනුවන්ම් තමන්ගේ ගෑණු ළමයගෙ ගෙදෙට්ට ඒ පාර්ශවයේ මවු පියන්ට හොරෙන් රින්ගන එකට තමා ඕන් කොටුවක් පනිනව කියන්නෙ. ඔතනදි මවු පියන්ට වෙන්න ඔනිත් නෑ. ඒ ගෑණු ළමයගේ ස්වාමි පුරුශයාට හොරොන් ගෙට පණින සිද්දිත් අපිට වාර්තා වෙලා තියෙනවා.. මෙව්ව ඉතින් ඉස්සර ඉදන්ම විකසනය වුනු සංසිද්දි.. (ඒ දවස් වල අර අළු කුල්ලෙන් ගහන චාරිත්‍රෙකුත් තිබිල තියෙන්නෙහ්. ඇයි දස්කොන් පැනපු කොටුව ගැනත් මං කලින් කිව්වෙ..) හැක් හැක්.. මේ ඉතිහාස පාඩමක් නොවෙන හින්දා කොටු පැනීම දැන් ඇති.  ආයෙ කතාවට එමු.

උගේ කෑල්ලගෙ ගේ තියෙන්නෙ නුවර පාර අයිනෙ ලු. ඉතින් ඌ වගේ එකෙක් තනියම ගිහින් ඔය ගෙවල් අස්සෙ රින්ගන්න ගියාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්ට ඔනි නෑනේ.. අවට ගෙවල් වල ඈයොත් ඇස්ගෙඩි ඇරන් නොවැ ඉන්නේ ඔයවගේ සීන් එකක් වෙනකන්...හැක් හැක්.. ඉතින් මයෙ මිත්‍රයගේ ප්ලෑන් එක තව කීප දෙනෙක් එකාහු කරන් කොටුව පනින්න. අපි තව 3න් 4 දෙනෙක් එක්ක ඒ කෙල්ලගෙ ගේ ඉස්සරහින් යනවා.. මූ මිසින්... ඒ කියන්නෙ මූ ක්ශණික අරකිලාගෙ ගෙදරට රින්ගනවා.. අපි ඉතින් යනවා.. :)

දැන් ඕන් කතිකා කොර ගත්තු විදියට මාත් ගියා උදේ පාන්දර 8ට විත්‍ර කුලක වෙන්ට කතිකා උනු තැනට.. හැක් හැක්... (මං ඉතින් වෙලාවට වැඩ නොවැ.. 7.30ට එන්ට කිව්වෙ) ඒත් කියපු තැන එකෙක් වත් නෑ. කොහොම හරි ඌත් පැය භාගයක් විත්‍ර යන කොට ඈදගත්තා... එතකොට තමා උගේ අම්මා තාත්ත ගැන මතක් වෙන්නේ... ආපු ගමන ඌ කියන අඩෝ ඒකිගෙ අම්ම අද ගෙදරලු බං යන්න වෙන්නෙ නෑ කියල.. දැන් අද ක්ලාස් නෑ කියල මං ගෙදර යන්නද... ඔහොම හිච්ච වෙලාවක් අපි දෙන්න උනුසුම් වචන හුවමාරු කොරගනිමින් ඉන්න අතරෙ ආයේ අරූගෙ 4න් එකට මැසේජ් එක් එන්වා,
පනේ... මං ඔයාව ගේ පිටිපස්සෙන් ඇතුලට ගන්නම්.. අම්මා තව ටිකින් එලියට යනවා.. ඔයා දැන් අපේ ගේ පිටිපසට ඇවිත් ඉන්න..  :*
 දැන් අර කිරි සප්පයව තනි පංගලමෙ යවපන්කො... කොහොමින් හරි කොටුව මනින්න එනවයි කියපු උන්ටිකත් ගිහින් අරකි මුලින් එන්න එපා කියපු නිසා... දැන් අරුයි මායි විත්‍රයි.. අනික ඌත් එක්ක ගියාය කියල මොකො මාත් ගේ අස්සෙ රින්ගන්න යෑ...

හැක් හැක්.. ඒකිලායෙ ගේ ගවින් හරි මූව දමල යනව කියල හිතාගෙන ඕන් කොහොමින් හරි ගේ පිටිපස්සට ගියා.. යකො ගේ ඉස්සර නුවර පාර වගේම තමා ගේ පිටිපස්සෙ කොච්චි පාර.. හෙන ගහනව.. බැරි වෙලා හරි මාට්ටුවෙලා දුවන් එද්දි කෝච්චියක් ආවොත්.. :O චැහ්.. මූසල කතා හිතන්ට හොද නෑනොවැ...  ඉතින් අපිල මේකිගෙ අම්ම ගෙදරින් ගියාම අරකි පිටිපහ දොර අරිනකන් ඕන් බලා ඉන්නව... හැක් හැක්.. පැයකුත් ගියා... ම්ම්ම්හු.. ඒකි ජනේලෙන් තාම නෑ කියනවා යනවා...  ටික වෙලාවකින් මැසේජ් එක් එනවා අරූට...
පනේ.. අද අම්මා ලෑස්ති වෙලා ඉන්නේ යන්ට.. දැන් යාවි.. ඔය ලැස්තිවෙලා ඉන්ට..  ඩොන්ට් රිප්ලයි
දැන් අරූ නම් ඒ අස්සෙ රින්ගයි.. එතකොට මඥ්.. මටත් රින්ගන්න පුලුවනෑ.. එහෙම උනොත් අරූගේ කාර්ඩ් කුඩු වෙනවනේ.. ;) එහෙම කැත වැඩ කොරන්න හොද නෑනේ.. මං එතන්ට වෙල ඉන්නම් උබ පලයන් අස්සට කියල කියල කතා වෙනකොටම, පිටිපහ දොර ඇරෙනවා...
 පනේ අම්ම ගියේ නෑ. ඒත් දැන් නිදි.. ඔයා ටග්ගාල මෙතනින් බාතෲම් එක අස්සට යන්ට...
 ඈ හත් වලාමේ... ක්ලාස් එකෙදිවත් මූත් එක්ක මූන දිහා කෙලින් බාලාගෙන කතා කරන්නෙ නැති මේකිට අම්ම ගෙදර ඉදිද්දි ම අරූව ඇතුලට ගන්න කොයින්ද බොලැ මෙච්චර ගඩ්ස්...  මෝලෙ බලේ තමා ඉතින්... ;) මේ කලින් දා රාත්ත්‍රියෙ මං අල ගලවන්නම්... මං අල තම්බන්නම්* කියල ඒකිව මොල් කරලා... හැක් හැක්.. දැන් ඉතින් ඇතුලට ගිහින් ගලෝපන්කො නැන්දම්මගෙ අල.. හැක් හැක්.. ඌව කොහොම කරි තාප්පෙ උඩින් ඒ පැත්තට පටෝලා මාත් රේල් පාර අයින්ට වෙන්ට ඉදන් උන්න අරූ වැඩේ කොරගෙන එනකන්... ඔහොම විනාඩි 15ක් යන්ට උනේ නෑ.. ගේ අස්සෙන් සද්දය්ක් ඇහෙනවා...
හැතිරි.. එලියට වර එළියට වර.... තෝ අපේ මූනේ දැලි ගෑවා...
කියල.. අම්ම ගහයි බැට් එකෙන්..  මට දැන් දුවලත් බෑ නොදුවත් බෑ... යකො ඒකිට තාම 17 සම්පූර්න වෙලාව්ත් නෑ.. ලැගපියකො අරුත් එක්ක් කුඩුගනනෙ.. ඔහොම විනාඩි කිපයක් විවිදාකාරෙ උනුහුම් වචන ඇහෙද්දි මං නිකමට වගේ අරූට කොල් එකක් ගත්ත.. ම්ම්හු.. කට් කරනවා... ඒත් එක්ක උගෙන් මැසේජ් එක්, පවිය පොඩි අවුලක් ය කියලා... ඔනි ලබ්බක් ව්න්ට කියලා මාත් උන්න..

බලන් ඉදලා ඉදලා බැරිම තැන අරුට මං යන්නද කියල අහල මෙව්වා එකක් යාලා මං ගියා ඉතින්...

ඊලඟට ඉතින් අයෙ මුගෙ කටහඩ ඇහෙන්නෙ හැන්දෑවේ.. ඒ කොල් එකකින්...

මූ කොහොමින් හරි බාතෲම් එකට් නිරු පද්‍රිතව රින්ගලා.. අරකිත් නාන්න යනව කියල බතෘම් එකට ඇවිත්... ඔන්න ඔහොම කලින් දා කතිකා කොර ගත්තු විදියට අල ගලවල අල තම්බද්දි තමා ඕන් නැන්දම්මා මෙව්ව එකෙන් ඔලුව දාල තියෙන්නේ... මං නම් ඕන් හරිම විරුද්ද දෙයක් තාමා බතෲම් වලට අර පෑන් ලයිට්ද මොනාද කියන එව්ව තියන එක.. අන්න එව්ව එකකින් කෙල්ලගෙ අම්ම ඔලුව දාලා.. ඒවෙලාව ඒ ඇන්ටිගෙ කටින් පිට උනු සුන්දර නෑවුම් වචන ටික තමා මට ඇහිලා තියෙන්නෙ... පස්සෙ මෝල් ගහත් උස්සගෙන ඇන්ටි බාතෲම් එකේ දොර ඉස්සරහලු... හැක් හැක්...  ඒ අස්ස අරකි අරූගෙන් අහනවලු පනේ ඔයා මාව අමතක කරන්නෙ නෑ නේද? කියලා. . අරූ මේ ඝනව හුජ්ජ පිට වෙන්ට ඔන්න මෙන්න තිබිච්චි අරකි මගුල් කතා කරනවා... මෝලෙ බලේ තමා... ඉතින් පස්සෙ ඕන් ඒකිලායෙ තාත්තත් ඇවිත්... මොනා උනත් අන්කල් කාරයනම් නිවිච්ච ඩයල් එක් ලු.. ඌ ඉතින් පුතේ එලියට එන්ට එන්ට කියල බටර් පාර ගාලා තමා මුන් ඩබලව එළියට අරන් තියෙන්නෙ.. අපේ එකා ඉතින් දැක්ක ගමන් හිත උනු වෙන අහින්සක ඩයල් එක...  කොහොම හරි ඌ යන ක්ලාස්, ඕලැවල් රිසාල්ට්, ඕලෙවල් කාලෙ ගිය ක්ලාස්, අම්ම තාත්තගෙ විස්තර, සහොදර සහොදරියන් ගැන විත්‍රක් නෙවේ තියෙන වාහනේ මොකද්ද ඒකෙ අංකෙයි ඔක්කොමත් අහගෙන අරූව නිරු පද්‍රිතව එලියට දාලා.. :D අන්කල් හොද නිසා බේරුනා... නැත්නම් ඉතින් අරූට ගලෝපු අල තම්බන්න වෙන්නෙ ඇන්ටිත් එක්ක එකතුවෙලා.... ;)

ප.ව.
*කතුවරයා  අල තම්බන්නම් අල ගලවන්නම් ලෙස දක්වා ඇත්තේ පෙර කලෙක අවජාත කතුවරයෙකු විසින් රචිත, " කුමටද සොබනියෙ කදුළු සලන්නේ හේතුව මම නොදනිම්..." යන ගීතයේ "ඉරපායන කොට ඉර බැසයනකොට කිරි අල ගලවන්නම්.. ගලෝලා_ තම්බන්නම්.." යනුවෙන් දවා ඇති කොටස ආභාශයට ගනිමින් බව කිවමනාය...

ප.ව.ව.
මේ අයෙම අප්ඩේට් කොරේ 8 වෙනි මාසෙ දාපු පෝස්ට් එකම තමා... පොස්ට් එක දැනටත් කස්ටිය ඇවිත් කියොලා යනවා.. ගොඩක් අඩුපාඩු සහිතයි, තේරෙන්නෙ නෑ කියලා ප්‍රතිචාර වැටිලා තිබුනු නිසා අයේ අප්ඩේට් කොරේ... :) දැන් එක කොහොමද කියලත් කිව්වනම්... :D

Monday, August 15, 2011

හැම ගහම හැදෙනකොට දෙපෙත්තෙන් දැනෙනවද...??

හැක් හැක්... මේක මේ නිකන් ඉන්න බැරුවට හිතුන දෙයක්...පඩ ගැන ප්‍රස්තාව පිරුළු ලොට් එක් කිව්වට මොකො මේ වගේ ප්‍රස්තාව පිරුලක් ගැන කියන්ට බැරි උනා නොවැ....  ලොල්ය... අපේ සාහිත්‍යේ මේවගේ ප්‍රස්තාව් පිරුළු එමටව තීනව නොවැ.. අපි හැමොම අහල අඑතිනේ,
"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.."
කියන මෙව්ව එක... කිව්වට මොකො ඔයිකේ තේරුම ඉගන ගත්තෙ මාත් මේ මෑතක... (ඒක කියාදුන්නෙත් කඩේ හාමිනේ හෙවත් අපේ අනුවා තමා...ඒක වෙනම කතාවක්කිතින් ඔකේ තේරුම හැබට මොකද්ද?

ඔය ගහක් හේම හැදෙන කොට පියලි දෙකක් එනව අපි දැකල තියේ නේ.. ඔන්න ඔය කතාව තමා මේ මෙව්ව එකේ කියන්නේ. ඒ කියන්නේ ඒ පියල දෙක ආවෙ නැත්නම් ගහ හැදෙන්නෙ නෑනේ.. ඉහික්.. ඒකත් හොද තර්කයක් තමා.. හැබෑ ඉතින් මේ ළමය හොදට හැදෙන එකෙක්ද කියල බලන්ට පියල දෙක හේම බලන්ට යනව නෙවේ ඕන්.... ;)

මේ මෙව්ව එකේ තේරුම ඔයික උනාට පොඩි පරහක් තියෙනවා... ඔය ගස් ගැන කතා කොරද්දි ගස් පැළෑ වෙන ආකාර දෙක් තියෙනවනේ. එකක් අපිභෞම ප්‍රරෝහනය. අනික අධෝභෞමි ප්‍රරෝහනය. අපිභෞම කියන්නෙ පොළොවෙන් උඩ, අධෝභෞම කියන්නෙ පොළොවෙන් යට... ඈ හැබෑට... ඔහොම පියැලි දෙකක් එලියට පනින්නේ ඔය අපිභෞම ප්‍රරෝහනය වෙන ගස් කලිවල නේ... අනික ද්වීබීජ පත්‍රී ශාක වල ඇටේ තමා පලු දෙක් තියෙන්නෙ.. ඒක බීජ පත්‍රී ගස්වල ඇටේ කොයින්ද පලු දෙක්.. ? හැක් හැක්.. පොල් ගෙඩිය ලෙලි ගහල පොල් ඇටේ දෙකට පලන එක වෙනම කතාවක්.. අපි මේ කතා කොරන්නේ පියළි ගැන නොවැ...

අම්මපා.. එතකොට හැදෙන පොල් ගස් දෙපැත්තෙන් දැන්නෙ නෙ නෑ නොවැ... එහෙමෙයි කියල පොල්ගස් හැදෙන්නෙ නැතෙයි...??? කෙනෙක්ට හිතෙයි ප්‍රස්තාව පිරුළෙ වරදක් ය කියල.. ඉහික්.. එහෙමත්ම හිතන එක අන්තගාමි වැඩිද මන්ද... කොයික වෙතත් ගොඩක් ගස් හැදෙන කොට දෙඇත්තෙන් දැනුනට පෙළක් ගස් පෙන්න පෙන්න හැදෙන්නෙ නැති විත්තිය අමතක කොරන්ට හොද නෑ.. හරිය...?

ප.ව.
අද පෝස්ට් එක ගොඩාක් කෙටී... ටොපියක් ළමේක්ගෙ අතට දීල ටොපි කොලෙත් ගලෝල දෙන්ට ගියාම ඌ මොට්ට වෙනව නොවැ... ඒක නිසා ඕන් කියවන ඈයොඉ මොට්ට කොරන්නෙ නැතුව ඕන් මං ටොපිය දුන්නා.. ලිහාගෙන කන එකයි තියෙන්නෙ... හැක් හැක්...

Friday, August 12, 2011

සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මෙත් වඩන්නෙ ඇනිම්ලස් ලටද? සත්තුන්ටද???

හැක් හැක්... කාලෙකින් විජ්ජා මුද්දට පෝස්ට් කෑල්ලක් දාන්න බැරි උනානෙ. ඇරැත් ඔක්කොමල බලන්න ඇති ටැක්පැනල වගේ දාගෙන දාගෙන ගිය වල් පොස්ට් සැට් එකත් එක්ක විජ්ජා මුද්ද අතැරිලද කියල. එහෙම නෙවේ... දෙනකොට දෙයියො ටොකු ඇන ඇන දෙනව වගේ මතක් වෙන කොටත් එහෙම්මම තමා...ම්ම්ම්ම්.. දැන් බහිමු පොස්ට් එකට... :D :D :D

මං කලින් සැරයකුත් කිවුවනෙ ඉතිහාසය ක්ලාස් එකේ සර්ට බාල්දියක් පෙරලන්න ගොහින් මට උනු කිංඩිය අගෙන. :D :D  අද කියන්න යන්නෙ මේ ඉස්කොලෙ පෙරලප්ය් බාල්දියක් ගැන.

ඇත්තටම ඇනිමල් කියන එකේ තේරුම මොකද්ද??? හැක් හැක්... දැන් ඉතින් ඔනි පොඩි එකෙක්ට කිතෑකි ඇනිමල් කියන්නෙ සතාට කියල.... සිරාවටම එහෙමද??

ඔය ප්‍රශ්නෙ මට 10 වසරෙ ඉදන්ම තිබුනු මෙවුව එකක්. :D අපිට 10, 11 අවුරුදු දෙකටම ඉංග්‍රිසි ටීචර්ල 3නෙක් හිටිය. එක්කෙනෙක්ට අපේ පංතිය එපා වෙලා ඉස්කොලෙ දාල ගියා. 2වෙනිය පංතිය එපා වෙලා වෙන පංතියක් ඉල්ලගෙන තිබුනා. 3වෙනිය පංතියට එන්නෙ නැති නිසා එයාට එපා උනේ නෑ. :D :D කොහොම හරි මේ බාල්දිය පෙරලන්නෙ 2වෙනි ටීචර්ට.

ටීචර් ක්‍රිසිතියානි. අපි ඉතින් හැමදාම එයාගෙන් අහන්වනෙ දෙවියො ලොකෙ මැවුවනම් කවුද දෙවියන්ව මැවුවෙ කියල.. :D :D හැමදාම ඉතින් එහෙම ඇහුවම මූන පුම්බගෙන පංතියෙන යනව. :D :ඬ් ඉතින් ඔය ඒකා කාරී බල්දිය මට ඇල්ලුවෙ නෑ. දවසක් ඉතින් මං අත උස්සල විනීත විදියට ඉස්සරහට ගියා. :D :D මිස් හිතන්න අඑති මං පරන මෙවුව එකම අහයි කියල. :D :D :D

මාත් ඉතින් ඒකාකාරී මතෘකාවෙන් මිදිල ඇහුව " මිස් Animal කියන වචනෙ සිංහල තේරුම මොකෑ??" කියල. :D :D අඩෙ අප්පේ මිස්ගේ මූන රතුවෙලා ගියේ නිකන් උත්තරේ දන්නෙ නැ වගේ. කොහොම හරි මිස් කිවුව, "සමහරක් වචනවලට ඩබල් මීනින් තියෙනව. ඒවා ඉතින් ඔයාලගෙ පහත් මාන්සික මට්ටම් නිසා ඇති උනු වචන. මං දන්න තරමින් නම් ඇනිමල් කියන්නෙ සත්තුන්ට කියල"

නොදකින් ඔක්කොම ටිකත් හිතුවෙ මං ඔකො ඇහුවෙ කැත හිතින් කියල. :D ඒත් එහෙම ලබ්බකට නෙවේ මඥ් ඒ මෙව්ව එක හැව්වේ... ඉස්කොලේ කතාව පැත්තකින් තියලා,

ඇත්තටම පොඩ්ඩක් හිතල බැලුවොත් ඇනිමල් කියන්නෙ සතුන්ට... එතකොට මිනිස්සුන්ට කියන්නෙ මොකෑ කියලද...? human වගේ දෙයක් නේ ඉන්ග්‍රීසියෙන් මිනිසාට කියන්නේ.. ඈ හැබෑට... මිනිසා කියන්නෙ සතෙක් නෙවේද??? දැන් කාට හරි හිතෙයි බල්ලා කියන්නෙත් සතෙක්.. ඌට dog කියනවා නේ කියලා.. හැක් හැක්.. හරිම සරළයි...
අපි ගම්මු ඉන්ගිරීසි ප්‍රශ්න පත්තරයක්... ඒකෙ තියෙනවා පිච්චර් ඩිස්ක්‍රිප්ශන්ද මොකද්ද කියල කොටහක්... ඔන්න එක මේ වගේ පින්තූරයක් තියේ.....

ඒ රුපේ විස්තර කරන එක ළමයෙක් ලියනවා "දෙයර් ආ වන් හියුමන් ඇන්ඩ් වන් කවු ඉන් දිස් පිච්චර්" කියලා... තවත් ටික් දුරට හිතනළමයෙක් මේ පින්තූරෙ ඉන්න හරකගේ හරියටම ලිංග ඉන්ද්‍රිය පේන්නෙ නැති නිසා ඌ කව් ද කැට්ල් ද කියල අදුනගන්න බැරුව "දෙයර් ආ වන් හියුමන් ඇන්ඩ් වන් ඇනිමල්...." කියලා ලියන්වා.... එක අතකින් ඒ තර්කේ සාර්තකයි. මොකද හරකගෙයි එළැදෙනකුගෙයි ලොකු වෙනසක් තියෙනව නොවැ.... ම්ම්ම් ඕන් ඊත් වඩා දුර හිතන ළමයෙක් ඒ ප්‍රශ්නෙටම උත්තරේ ලියනවා "දෙයාර් ආ ටූ ඇනිමල්ස් ඉන් තිස් පිච්චර්.." කියලා... මාර්කින් ඉස්කීම් එක ගැනම් මං දන්නෙ නෑ.. එත් ඔයැයිලට හිතෙන විදිය මොකද්ද..? කවුද වඩා හරි....? අපි සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මෙත් වඩන්නෙ ඇනිම්ලස් ලටද?  සත්තුන්ටද??? ඉන්ග්‍රීසි යට අනුව ගත්තොත් තුන්වෙනි ළමය වැරැදී... ඒත් සිංහලයට අනුව ඒ ළමයා හරි....

මොට්ට උනු කඩ්ඩ ගැනනම් ඉතින් මේ වගේ මෙව්ව හෙනට කියතෑකි.... ඒත් ඉතින් ඒකලුනේ ජාත්යන්තර භාසාව.... මක්ක කොරන්ටද... ඉහික්... හැබෑ ඉතින් ගහ යන අතට මැස්ස ගහලත් ඕන් හරියන්නෙ නැති විත්තිය කියන්ට ඔනි....

ප. ව.
මේ පොස්ට් කල්ල ලියන්ට හිතුනේ පහුගිය දොහේ උනු සිද්දි කීපයක් හින්දා... ඔය එක එක්කෙනාගෙ ජංම දින හෙම ආවම අපි  කවුරුත් හැපි මෙව්ව එකක් ප්‍රාර්තනා කොරන්න අමතක කොරන්නෙ නෑ නොවැ.... ඒත් ඕයික ඉන්ග්‍රීසියේන් ප්‍රාර්තනා කොරාම තමා පොඩි ගතියක් තියෙන්නේ අපේ උන්දැලාට... සිංහලෙන් ප්‍රාර්තනා කොරාම ඉතින් නිකන් කින්ඩියක් වෙනව නොවැ..... හැක් හැක්....

Sunday, August 7, 2011

මං කැමැතී ඒකිට... ඒකි කැමැති නෑ මට.....

ආදරණීය ඒකි,
මතකද?
ඒ දවස් වල මං ඔයත් එක්ක
කතා කරන්න කාපු කාපු කට්ට...

ඇයි දවසක්,
ඔයාගේ හිච්චි ඇඟිල්ල මෙව්වා වෙලා
මාත් ඇඬුවා...
ඔයාට නම් ඒවා මතකත් නැතුව ඇයි....

ඇයි තවත් දවසක්,
ඔයාට කින්ඩියක් දාන්ට ගොහින්
ඔයාගෙ අයියගෙන් අම්බානෙට
මං ගුටි කෑවේ....
ඒත් මං ඔයාවම හෙව්වා....
ඔයා මට අකමැති එක වෙනම කතාවක්
ඒත් මං හැමදාමත් කැමැතී....

මා එක්ක තරහට,
ප්‍රොපයිල් එක අක්‍රීය කොරාට
කමන්නේ නෑ...
ඒත් නිකමට හරි මේල් එකක් දන්ට.....

මං ප්‍රොමිස් කිව්වට ඉතින්
ශුවර් නෑනේ.....
ඒත් මට පොරොන්දු වෙන්න බෑ
අයේ බොන්නේ නෑ කියලා
ඔනිනම් ඔයාට ආරංචි නොවෙන්න
බොත හැකි.....

ඒ කොව්ව උනත් දැන් වැඩක් නෑ....
ඔයා සැරයක් නෙවේ
දෙසරයක්ම අකමැතී කිව්වනේ...
ඒත් මඥ් ඔයාට ආදරේයි.....
 ප.ව.
සිකුරාදා රාත්තිරියේ මේ කවි සැට් එකම මං පොස්ට් එකක් දාල තිබ්බා....... ලියපු වෙලාවෙ මං මොන ලොකෙක උන්නද කියල මටවත් මතක නෑ... පොඩ්ඩක් වැඩි උනානොවැ.. හැක් හැක්.. අකුරු අඩුපාඩු හෙනට තිබ්බ නිසා අයේ මේක අද එඩිට් කොරා.. :D :D :D මෙව්ව කියවල මාව කින්ඩියට ගන්නව හෙම නෙවේ!!!

Monday, August 1, 2011

ඩී එකයි කාඩ් එකයි දෙන්න......

දැන් තමයි ඕන් පෙරේද හැන්දෑවෙන් පස්සෙ බොඳ නොවී අවට මෙව්ව එක බලන්නේ... ඒත් තාම ශීර්ෂ භ්‍රමනම් තමා.. හැක් හැක්..

පෙරේදා රාත්තිරියෙ මයෙ බෙස්ම ප්‍රෙඩාගෙ ගෙදර පිරිතක්... නයිට ගහන්න ඉතින් අපි ඔක්කොමල සැට් උනා.. නයිටක් ගහන්නනම් ඉතින් නැතුවම බැරි මෙව්ව ටිකක් තියෙනවනේ... එව්ව ගන්ට ඕන් තවකෙකුත් එක්ක මං පර්මාසියට ගියා... හැක් හැක්.. ඌත් මයෙ යලුවෙක්. ඌ දන්න කියන පර්මාසියක් හොයාගෙන උගේම බයික් එකෙන් තමයි ගියේ... පර්මාසියෙ උන්නෙ අයියකෙනෙක්.. ඉහික්...
වැඩි කතාබහක් නෑ.. ගියා.. 500 කොලයක් දුන්න.. "ඩී එකයි කාර්ඩ් එකයි දෙන්න" කිව්වා.. ගත්ත.. ආවා..

ඩී කියන්නෙ කොරෙක්ස් ඩී හෙවත් පැණිය. කාර්ඩ් එක කියන්නෙ ටැමඩෝල් නොහොත් ටැබා... හදුන් කූරු එහෙම ගන්ට අපි මහන්සි උනේ නෑ.. පිරිත්ගෙදර ඉන්න එකා පෙට්ටියක් ලෑස්තිකරල තියෙන්නෙ තිබුනා.. :D :D ඉතින් කොහොමින් හරි පිරිත් ගෙදර වීඩියෝ කට යුතු මට භාර වෙලා තිබුනා.. අර බයි එකේ ආපු ඩයල් එකට එහෙ රියනියාමක කටයුතු හේම භාර වෙලා තිබ්බ..

ඉතින් අපි 12 විත්‍ර වෙන කොට සියලුම විශ වර්ග 3දෙනා අතරෙ සම සේ බෙදාගත්තා.. හැක් හැක්.. 3 දෙනා කිව්වෙ, පිරිත් ගෙදර අයිති ඩයල් එකයි, බයික් එකේ ආපු ඩයල් එකයි, මමයි.. හරිය.. අහ් සමසේ බෙදා ගත්ත කිව්වට සමසේමත් නෙවේ... පිරිත්ගෙදර ඩයල් එක පැණිය දැම්මෙ නෑ.. හේතු ඌට ඔය රෑවෙනකොට එහෙම එන මැති ඇමැති මාමල පිලිගැනීමේ කටයුතු තිබුනා... ඕන් අළුයම 1 විත්‍ර එනකොට.. බබා එනව තැපෑලේ... මං කකුල උස්සනවා.. ඒත් ඉස්සෙන්නෙ නෑ.. ඔහොම යන කොට හදුන් කූරු එහෙමත් ඉවර වෙලා.. පෙට්ටියක් ඇතිදෑ නයිටක් ගහන්න... ;) දැනට පොඩ්ඩක් හරි කෙලින් ඉන්න පුලුවන් අර බයික් එක තියෙන ඩයල් එකට විත්‍රයි. ඌ සුවෙච්චාවෙන් ඉදිරිපත් උනා "මං ගිහින් නයිට් කඩයක් නැත්නම් කඩයක් ඇරල හරි බට ගේන්නම්" කියල.. මත් ඉතින් කටපියන් ඉන්න බැරි හෝතම්බුවනේ.. පැනපු ගමන් "අඩෝ චරියා මාවත් එක්කම් පල.. කම්මැලී මෙහෙම ඉන්න..." කිවා... (චරිය කිව්වෙ බයික් කෑල්ලෙ අපු එකා)

හෙල්මට් නැත. ස්පීඩ් ලිමිට් නැත.. පාරේ වාහනද නැත.. වෙලාව තුනට විත්‍ර ඇති. මෙව්ව එකේ ජාතියනම් මොකද්ද කියල දන්නෙ නෑ.. කොහොම හරි අර වේගෙන් යන ජාතියෙ එකක්.. ඌ නැග්ගා.. මාත් ඉතින් වීරය වගේ නැග්ගා..  "පවිය හරියෙන් අල්ල ගනින්.. පොලිසිය හිටියොත් මං නවත්තන්නෙ නෑ.. " කියල අරූ කිවා මම උත්තරේ දෙන්ට කලින් මූ ගියා.. දැන් නුවර පාර... වාහන එක්වත් නෑ.. පට්ට.. ක්ෂණික ඇස් ලගින් එළියනව පේනවා... අරුත් යනවා... ටික දුරක් යන කොට ඇඌ මයෙන් අහනව, "අඩෝ පවිය.. පිටිපස්සෙ හුලන් නැද්ද බං.. ගැස්සෙනව නේද?.." කියලා.. සිරාවටම ගැස්සි ගැස්සි තමයි ගියේ.. ඒ කියන කොටම වගේ ඇරපු කඩයක් පාස් උනා.. මූ දෙපැත්තවත් නොබල හැරෙව්ව අනික් පැත්තට... එහෙම්මම නැවැත්තුව කඩේ ලඟ.. මාත් බැස්සා.. බස්සට බැසුනා වගේ තේරුනේ.. හැක් හැක්.. අරූ බැහැල රෝද වල හුලන් තියෙද කියලත් බැලුවා... ම්ම් හු එහෙම අවුලක් නෑ...  හුලන් පුල්.. පස්සෙ කඩේට සුටුස් ගාල ගියා.. බට 10ක් ගත්තා.. 2ක් පත්තු කරන් ආපහු හැරෙන කොට ඇතුලෙ හිටපු අංකල් කෙනෙක් අහනවා පුතාලද අර බයික් එකේ ආවේ කියලා.. ඉහික්.. අපි ඇහුන්නෙ නෑ වගේ ඇවිත් බයික් එකට නැග්ගා.. නැගලා තරමක් හෙමින් යනවා.. නැත්නම් හුලඟට බටේ ඉවර වෙනව නොවැ.. හැබැයි ඉතින් හෙමින් කිව්වට හෙමිනුත් නෙවේ.. 70 -80 සීමාවේ වගේ... :D :D :D ඔහොම යනකොට අයේ පිටිපස්ස හෙල්ලෙන්න ගත්තා... ඒතකොට තමයි අපි දෙන්නටම මීටර් උනේ ගැස්සෙන්න හේතුව.. මයෙ කකුල් දෙක පට පට ගාල වෙවුලනවා... හැක් හැක්...

අහ් ඒ අස්සෙ අපි සාපේක්ෂව හිමිනොවැ ගියේ... ඒ යනකොට බස් කාරය 3දෙනෙක් විත්‍ර අපිව පස් කරල ගියා.... ඒත් එක්කම අරූ තනිඅතින් අල්ලන් ඉන්න ගමන් පොඩ්ඩක් අයින් වෙලා උගේ ස්පීඩ් එක පෙන්නනවා... එතකොට තිබ්බා 85ට විත්‍ර... අපි 85ට යද්දිත් පස් කරන්න අර බස් ඊටවඩා වේගෙන් යන්ට එපෑ.. හැක් හැක්.. ඒත් එක්කම අරූ බීල ඉවර උනු පිල්ටරේ විසික්කරල මට හයියෙන් අල්ල ගනින් කියනවත් එක්කම ඇද්දුවා... මයේ අතේ තිබ්බ එක ඉවර වෙලා තිබ්බෙත් නෑ,, පට ගාල විසික් කරල මෙව්ව එක අල්ලගත්තා... ඒ ගිය වේගෙත් මට අරූ ටික් අයින් වෙලා පෙන්නුවා.. ඒත් හරිය සිහියෙන් නොහිටපු හින්ද හරියට දැක්කේ නෑ... කොහොම හරි කලින් අපිව පස් කරපු බස් 3මයි අපි කඩේ නවත්තල තියෙද්දි ගිය බස් එකකුයි කඩවතට එන්න කලින් ඉස්සර කරා.. කොහොම හරි 3ට දෙඅරින් පිටත් විච්ච එක 3යි 20 වෙද්දි ඇවිත්තිබුනා ආයේ... අපි ගියේ කඩවතට යනව කියල නිසා විනාඩි 20ක් කියන්නෙ හොදටම පරක්කුයි. පිරිත් ගෙදරට ආපහු එනකොට මයේ 4න් එකේ මිස් කොල් 13ක්..

කොහොම හරි අන්තිමේ ගෙනාපු හදුන්කූරුත් පත්තු කරලා පහුවදා 7 විතර වෙනකොට ඩී එකේ සැර බැහැල තිබ්බා.. එතකොට තමා මඩ ව්‍යාපාරෙ සෙට් වෙන්නේ.. ඔන්න පිරිත් ගෙදර ඩයල් එක පටන් ගන්නවා..
"පවිය උබදන්නවද එකෙක් ඉන්නවා.. ඌ සුදනා.. අපි බයික් වල යද්දි අඩෝ ටෝද දෙකට ජීවිතේ භාරඩෙන්න එපා බං කියලා.. ඒත් ඌ අද පාන්දර තුනට විත්‍ර චරියත් එක්ක බයික් එකේ යන්න පැනල ඉදිරිපත් උනේ..." හැක් හැක්.. ඔහොම ඔහොම මඩ පහර පිට පහර එනකොට තමයි ආරන්චි උනේ, අර බයික් එක තිබුනු ඩයල් එක්කත් එක්ක මෙච්චර කාලෙකට ඌ කතානොකර බයික් එකේ යන්ට ඉදිරිපත් වෙලා තියෙන්නෙ මං කියලා.. හැක් හැක්.. පැණියෙ පවර් එක තමා.. අනික් එක ඌත් එක්ක වැඩිම වේගෙන් ගියගමනට සහබාගිවෙලා තියෙන්නෙත් මං ලු.. හැක් හැක්.. ඌම කියනවා උගේ බයික් එක 120 පැන්නුවම කොන්ට්‍රෝල් නැතිවෙනවලු.. ඒත් අපි අර බස් ඔක්කොම ඉසර කරල තියෙන්නෙ 120පන්නලා..  ඒ වා ඇහුවම මං ශේප් එකේ මගේ අත පය අතාඅල බැලුවා ඇත්තටම මෙතන මං ඉන්නවද, නැත්නම් මනෝකායවත්ද මේ ඉතුරුවෙලා තියෙන්නෙ කියලා...

ප.ව.
පිරිත්ගෙදර ඩයල් එකගෙ අයිය ටික් අවුල් පේවගේ සීන්වලට.. හැක් හැක්.. කොහොම හරි උබේ අයියට අපි මොනාද කරේ කියලා හිතාගන්නවත් බැරිවෙන විදියට ගානට සැට් උනා.. මොකො පැණියට කියලා ගදක් තියෙන එක්යෑ....
Related Posts Plugin for WordPress, Blogger...