Friday, November 25, 2011

බුදු මල්ලියේ නැකිටහන්කෝ..... (පිරිමින්ට අතිශයින් පෞද්ගලිකයි)

ඕන් හද්ද කාලෙකින් මේ පැත්තට ඈඟිල්ල ගැහුවා... අඩෙ අප්පේ බල්ල්ප්ත් තෑන තෑන කක්කා කරලා... එව්ව ටිකත් අස්කරලා දාලා ඕ අද  පෝස්ට් කෑල්ල ලියන්ට බහිමු...ලියන්ටමය කියල කට හදාගෙන උන්නට මොකො මේ කතාව කොමා කෑඩිල තිබුනු හන්ද ලියන්ට බෑරි වෙලා ගියානොවැ... කමක් නෑ ඕන්...

අපේ ඉස්කෝල කෑල්ලෙ තියෙනව මතට තිත තියන පොඩි සංගම් කෑල්ලක්.. එකෙන් පටන් ගත්තු ප්‍රොජෙට් එකක් විදියට මත් ද්‍රව්‍යය කිණ්ඩියට ගත්තු පින්තූර කෑලි පන්ති වල අලෝලා... හැක් හැක්... ඉතින් එහෙම අලෝපු පින්තූර කෑල්ලක් දෑකලයි මට මේකතාව මතක් උනේ....



සරයක් නෙවේ දෙසරයක්ම පොලිස් පෝතේ නම ලිය වුනු හිච්චි ඈඟිල්ලා දෙවෙනි සෑරේ නම ලියවුනු සිද්දිය කිව්වට මොකෝ, පලවෙනි සෑරෙ ලිය වුනු සිද්දිය කිව්වෙ නැනේ....

ඕන් ගිය අවුරුද්ද... මයෙ පරණ ඉස්කෝල කෑල්ලෙ සර්වරාත්‍රික පිරිත්දේශ්නයකට අපි තුමන්ලත් සම්මාදම් වෙලයි වුන්නේ... ධානෙ ගෙයක් පිරිත් ගෙයක්, මල ගෙයක්... ඔනිම එකකට නයිට ගහන්න කියාපු බෙහෙතනෙහ් ඉතින් ඩී එක කියන්නෙ.... ඕන් මන් තුමත් ජීවිතෙ පළවෙනි වතාවට එහෙම පෑණියක් ගහලා නයිට ගහන්න සැරසුනා ඕන්...

ඉතින් ඔහොම රැය පහන් වෙන අතර තුරේ පාසල අවට බිත්ති කැටපත් පවුරක් කොරන්ට හේමත් අපි අමත කොරේ නෑ... ඉතින් අපි තුමන්ලා බොරැල්ල හන්දියෙ අපේ ඉස්කොලෙ ලඟ ඉදන් බොරැල්ල කනත්ත පැත්තට පිය නෑගුවෙ අපේ සහෝදර පාසලේ බිත්ති ටික වුනත් අපේ සිත්තම් පුවරුව කරගෑනීමෙ පරම පිවිතුරු චේතනාවෙන්.... ඉතින් ඔහොම පියමන් කරන අතර තුරේ අතන ලාෆ් එක හරියෙ බිත්තියක කුරුටු ගී වල අකුරු අමුණද්දි හොද හෙඩ් ලයිට් එලියක් වදිනව දැනුනත් එක්කම අපි ටික පෙරලා පාසල බලා දිව්වෙ පණියෙ බලෙන්දෑ කියලත් මට හිතුනා... කොහොම හරි පොලිස් මාමලාට අපි අහු නොවී අපි නිරුපද්‍රිතව පාසලට අවයි කියමුකො.... අපේ එහා පන්තියෙ ඩයල් කීප්යක් හෑබැ ඒ මාමලාගෙ ග්‍රහනයට අහුවෙලා තිබුනා කියලත් අපිට අහන්න ලෑබුනා...පහුවෙනිදා ඉස්කෝලටම අවිත් අපිව කුදලගෙන ගිය එක වෙනම කතාවක්... ඒත් අපි ඒ මාමලාට අහු වුනේ නෑ නොවෑ... හැක් හැක්... ඔය කියපු සිද්දිය කතාවට අතුරු කතාවක්... හොදම හරිය තියෙන්නෙ පිරිත ඉවර වෙලා ගෙදර ආපුවාම...

ඕන් මන්තුමා ගෙදර අවිල්ලා නා කා අහවර වෙලා පොඩ්ඩක් නිදා ගන්න කියල හිතාගෙන අදට ගියේ නයිට ගහුවා මඩිවට පන්දර කරපු ඇස්සසයිස් වලටත් හරියන්ට කියලා... ඉතින් කොහොමින් හරි ඒ නිදාගෙන අහක්කලා ආයෙ නෑගිට්ටෙ රාත්‍රී කෑම කන්ට... ඕන් ඔහොම කාල කරල දවස් තුනකින් විත්‍ර හෑකර අත හෙලෙව්වෙත් නෑති එකේ ඕන් ඈඳට ගියවහාම තුවක්කුව සුද්ද කොරන්ට පටන් ගත්තා.... අනෙ අම්බෝ... මට වගේම මේ වගේ දෙයක් ඔයාලට වුනොත් මට එවෙලෙ දෑනුනු හෑගීම අනිවාර්යයෙන් ඔයාලටත් දෑනෙනවාමයි.... හොලවනව හොලවනව... ම්ම්ම්ම්හු.. මල්ලියට හොදටම නින්ද ගිහිල්ලා... මූ නෑකිටින්නෙම නැහැ... විනාඩි පහක් 10ක් විත්‍ර මල්ලියව ඈහෑරව ගන්න නානාක් ප්‍රකාරයේ උත්සහ ගත්තා... ඒ එකකින්වත් ප්‍රතිපලයක් උනේ නෑ... හප්පා... ඒ වෙනකොට මයෙ දාඩිය නොදාපු තැනක් නෑති තරම්....  ටික වෙලාවක් ඉදලා කල්පනා කරා... එතකොට තමයි මතක් උනෙ කලින් දා රාත්‍රියෙ පාවිච්චි කරපු තහනම් උත්තේජකය ගෑන... පළවෙනි දවස එව්ව ගහපු... මට නෙවෙද... තවත් ටිකක් කම්පනා කරලා බෑරිම තෑන් දුවල ගිහින් කොමා ඔන් කරා... අපි ඉතින් ලජ්ජ බයට හෑදිච්ච කොල්ලෙ විච්චි ඔය ජහ ජරාව හාර්ඩ් එකේ තියා ගන්නෙ නෑ... ඉතින් කොහොම හරි පටස් ගාලා එවෙලෙ ඔන්ලයින් උන්නු අයියා කරගෙන් සයිට් එකක් ඉල්ලගෙන නිකමට වගේ මීටරේ චෙක් කොරා.... අම්මපා එතකොට තමයි ඈඟට ලේටිකක් ඉනුවේ... :) හ්ම්ම්ම්...

ප. ව.
කොව්ව උනත් එහෙම මීටරෙ ටෙස් කොර ගන්න බෑලුවට කමක් නෑ ඉතින්... ඒත් ඕන් කිව්ව මඣ්නම් එහෙම හදිස්සි අවශ්ය තාවයකට අරෙන්නට බලන්නෙ නැ... නිකන් වෑරෝලිසම් කියල මානසික රොගයක රොග ලක්ශන පෙන්නන ඔනි නෑනෙ... :)

ප. ප. ව.
ඕන් කාන්තා පර්ශවය හොරෙන් කියෝල කෑත කතා කියනව කියල මට බනින්නෙ හේම නෑ... හරිය.. ඕකයි මන් කලින්ම කිව්වෙ පිරිමින්ට අතිශයින් පෞද්ගලිකයි කියලාඅ... හැක් හැක්...

18 comments:

  1. හක හක . . . මා ඔය ජාතියෙ බේත් ගත්ත කීපදෙනෙක්ටම කලිං කියල තියනව ඔය සන්තෑසිය වෙයි කියල . . එකෙක්වත් ඇහුවෙ නෑ . . . අන්තිමට වැඩේ සෙට් වෙලා නහයෙං අඬනව . . .

    මේ ඒකනෙමෙයි . . උඹ දැං සුසමෙ නෙමෙයිද ඉන්නෙ . . . ????

    ReplyDelete
  2. හපෝයි මලය සදහටම නිදාගනී ඔය ජරාව ගහල!

    ReplyDelete
  3. හායි සහෝ

    උඹ සුසුමේ කොල්ලෙක්ද... එහෙනම් ඉතින් එලම තමා. මම නම් සුසුමේ නෙමෙයි හැබැයි A /L ස්කූල් කාලේ වැඩි හරියක් හිටියේ සුසුමේ තමයි ඉතින්. D නම් ඉතින් එලම තමා නයිටකට. හැබැයි පුතෝ වැඩියෙන් ගත්තොත් නම් ඉතින් අබ සරණයි .... හී හී හී ස්තූතිය් මචෝ

    අසංක

    ReplyDelete
  4. හපෝ ඉදලා ඉදලා දාලා තියෙන්නෙත් ඈක්කා පෝස්ට් එකක්.කොහෙන්ද මංදා පික් එක හොයා ගෙන තියෙන්නෙ. අකුරු පොඩ්ඩක් අවුල් කොල්ලා. ඒක පොඩ්ඩක් හදපං..

    ReplyDelete
  5. හැක් හැක් බෝම ඉස්තූතියි...

    නෑ බඣ් ඔනයො... මාව වෙන ඉස්කෝලෙකට දැම්ම නොවෑ.. :( දැන් ඉන්නෙ දිව ඉනේ ප්‍රථම භෞද්ද පාසලේ නොවෑ...

    ඔව් රාජා අයියෙ... මඣ් ඔය සිද්දියෙන් පස්සෙ විසි තිස් පාරක් ඈරෙන්ට වෑඩිය ඔව්ව ගෑහුවෙ නෑ...

    අනිවාර්යයෙන්ම තාමත් මගේම ඉස්කෝලෙ සුසමෙ තමයි බං

    හෙ හෙ සීතල අයියෙ.. කොමා කෑඩිල තිබිල දෑන් මේ එන්නෙ ලැප් කැල්ලකින්... මේ ලොකු ලොකු එව්ව අපිට හරියනවයෑ බඣ්.. හරිහමන් විදියට සිඣ්හල කොටනව තියා මට සින්හල පේන්නෙත් අමුතු වෙලා.. ඒ මදිවට මේකෙ බොත්තම් අතට අහුවෙන්නෙත් නෑ බඣ්.. ඒකයි අවුල...

    ජයවේවා...

    ReplyDelete
  6. ආයේ ඔය තහනම් උත්තේජක ගන්නකොට පොඩ්ඩක් පරිස්සමිට...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මෙන්න මලයා ආයෙම ඇවිල්ලා.

    ReplyDelete
  9. අක්‍ෂර වින්‍යාසය අනුව තාමත් ලේඩේ තියෙන බව පෙනේ!

    ReplyDelete
  10. යකෝ මේ ucsc එකේ සිංහල කොටන මෙව්වා එකනේ එල එල ඒ උනාට මේක අසාර්ථකයි www.siyabas.lk එකෙන් unicode එක බාගෙන සිංහල ගැහුවොත් මේ අවුල් නැතිවෙයි.පුරුදුවෙන්න අමාරු උනත් හරි ප්‍රයෝජනවත්

    කෝක වෙතත් මේ සිංහල වරද්ද වරද්ද ලියන එකේ පොඩි කැටයමකුත් තියෙනවා.බොහොම අගය කරනවා blog එක.මත්පැන් නවත්වන්න අතහිත දෙනවනම් තමයි හොද .ඈ....

    ReplyDelete
  11. දූපතේ ලින්ක් ඒකෙන ආවේ. හොද වැඩේ දහ ජරාව බොනවට.

    ReplyDelete
  12. අනේ යන්ට කතන්දරේ යන්ට.... එහෙම එව්ව දැන් නෑ... මීටර් එක හොඳට වැඩ.

    සමනල අයියඣ්ඩි කිව්වත් වගේ විජේසේකරේට හුරු උනානම් වටිනව. අනික් එක වරදවා හිතන්ට එපා... මේකෙ කිසිම තැනක හේම මත්ද්‍රව්‍යවලට අනුබල දීල නෑ... හම තෑනම නොකිය කියල තියෙන්නෙ ඒකෙ ආදීනව මගේම අත්දැකීම් ඈසුරෙන්....

    ReplyDelete
  13. ඕව ගහල මල්ලියා නිදාගෙන නැවතුනොත් මදෑ, කුරුවල් වෙලා හැලෙන්නෙ නැතුව.

    ReplyDelete
  14. අවංකව ලියපු ස්ටෝරියක්.. කසිප්පු ගැහුවත් නොදන්න එවා ගහන්න එපා බං.. ‍ලොල්..

    ReplyDelete
  15. හපොයි විලි ලැක්ස්ජාවෙ සන්තෝසෙ බැරි වැඩක්නෙ වෙලා තියෙන්නෙ උබට. ඔය බෙහෙත් ජාතිනම් පාවිච්චි නොකර ඉන්න තරමට තමයි මල්ලිට හොද. බ්ලොග් එක හොදයි. ජය වේවා කිවුව එහෙනම්.. Indra.

    ReplyDelete
  16. වැඩි හරියක් තේරෙන්නෙ නැහැ. අක්ෂ වින්‍යාසය කෙසේ වෙතත්. සමාන්‍ය අකුරුත් අන්තිමයි.

    ඒ මොකද ළමයෝ ?

    ReplyDelete
  17. අයියෝ.... මේක කියවල , මයෙත් අකුරු අඩු වෙලා....
    *අක්ෂර
    *සාමාන්‍ය

    ReplyDelete
  18. කෝකටත් ඔය සැර ජාති පාවිච්චි කරන්නේ ප්‍රවේශමෙන්. සදාකාලික බෙලහීනතාවක් වුණත් වෙන්න පුලුවන්. හරිය :))

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...