Sunday, June 27, 2010

නයන

මගෙ ඇසෙ කළු ඉංගිරියාවේ
ඔබේ දෑස සිතුවම්ව තිබේ
මගේ දෑස කැඩපතින් බැලන විට
ඔබේ දෑස ඒ මතින් පෙනේ
Related Posts Plugin for WordPress, Blogger...