Friday, September 3, 2010

දිනකට ගබ්සා 10000ක් සිදුවන දර්මද්වීපය

දවස් ගනන්ක් තිස්සෙ FOSS ගැන ලියුවනේ .ඉතින් වෙනසකටත් එක්ක අද මම ටිකක් ඇඩෙන මතෘකාවක් කතකරන්න යන්නෙ!

මම හිතනව ඔය ගොල්ලො ගබ්සාව කියන්නෙ මොකක්ද කියල දන්න ව ඇති! කමක් නැ චුට්ටක් ඉගනගමුකො- ගබ්සාවක් කියන්නෙ ස්වභාවිකව හො කෘතීමව මවු කුස තුල සිටින කලලය හො භෘනය විනාශ වීමයි! එහෙම බැලුවහම ඉතින් ගබ්සාව ප්‍රදාන කොටස් 2යි.
1.ස්වභාවික ගබ්සා
2.කෘතීම ගබ්සා




ඉති ඔවලින් පළවෙනි 1 කමක් නැ කියමුකො! මොකද ඒක ස්වාබාවිකයි. නමුත් මෙ කෘතීම ගබ්සාව! මනව සන්හතියෙ කෲරතම ක්‍රියාවක් බව ඔය ගොල්ලන්ට තේරෙනව නේද? නමුත් මේ සියලු පපිශ්ඨ ක්‍රිය සිදුකරන්නෙ මෙ මිනිස් සත්වයා නොවෙද?
මොහොතකට සිතන්න , ලොකයෙ උත්තරීතර පදවිය වන මව් පදවිය ලබන ඒ කාන්තාවට මෙවන සාහසික ක්‍රියාවක් කල හැකිද?නමුත් ඇතමුන්ගෙ මතය වන්නෙ මෙවැනි අපරාද සිදුවන්නෙ අගහිග කම් නිසා කියාය! එය කෙසෙ වම්ද? එසෙ අගහිග කම් මැද මෙවන් දරු ගැබක් සාදාගත්තෙ කිමකටද?තමන් ගෙ කාමුක ආශාවන් වලට කුඩා දරුවෙකු පලිද?නැත කිසිදිනක නැත! මෙසෙ මෙලොව එලිය දැකීමටත් පෙර ජීවිතයක් ගාතනය කිරීම සුදුසුද? නමුත් යතාර්තය එයයි!ඔව් මෙ ලක්දෙරන තුල දහසක් බුදුන් බුදුවන හිමිදිරි උදැසනි ඇරබ රාත්‍රෙය වනවිට මෙසෙ අහින්සක් ජීවිත 10000ක් පමන නැතිවීයනවා!මෙසෙ විනාශ වීයන්නෙ අනාගතය බාර ගැනීමට සිටින දරුවන් නොවෙද?

එක් අතකින් මෙම ක්‍රියවෙන් ජීවිත නැතිවී යයි!

තවද,

  • ඇතැම් විට මවට ජීවිත හනිසිදුවෙ! නැතහොත් සදාකාලික වදබවට හො නැවත ඉපෙදෙන දරුවන් අංග විකල විය හැක.
  • මිනිස් ජීවිතයක් විනාශ කිරීමක් බදුය!
  • සදාචාරයත පටහැනිය.
  • වයිද්යවිද්යා මුල දර්ම වලට පටහැනිය!
මෙසෙ විවිද අකාරයෙ සමාජීය ගැටලු ඇතිවන මෙම දුස්ගීල ක්‍රියවෙන් රටත් ජාතියත් ආගමත් පිරිහෙන බව අපි සැවම මතක තබාගත යුතු කරුනකි!



9 comments:

  1. http://youth-si.happylife.lk/kb/sites/default/files/image001%289%29.jpg ඔන්න තියෙනව අදාල රූපයක්! *විවිද හේතූන් නිසා කම්පනයට පත්වන්නන් බැලීමෙන් වලකින්න)

    ReplyDelete
  2. sry bro i can't agree with u...
    mekayi...lankawa wage asiyathika rataka lingika adhyapanaya gena katha karanne godak aduwen.a wagema lingika sambandhatha gena katha karanneth aduwen.athakota minissu lingika washayen pidanayata lak wenawa..man lagadi dekka paththareka thibunu warthawak.(paththare nam mathaka ne)ake thibune lankave vena gabsa valin bohomayak karaganne vivahaka kanthawan kiyala.ape rateligika dewal asabya vidiyata salakanne.lingikathwaya gena film1kpennuwoth aka keli kapala pennane.ithin mehema rataka owa ahannath deyakada..nisi pawul salasum kramayak nethi unama thamai mehema wenne.a wagema ape minissung sex education1 nam anthimayi.this is the truth...

    ReplyDelete
  3. ඔව් බ්‍රො ඔය කියන කතවෙ ඇත්තක් තියෙනව! බට් මම යියුවෙ මෙ ගබ්සාය ගැන මම දකින විදිය! මම මෙගැන අද්යනය කරලනම් නැ!මම මහ විද්වතෙකුත් නෙමෙ!මොනා උනත් අර ඔය අන්තිමට කියන 1ට නම් මම එකග නැ!ඔව් අපෙ රටෙ මේව වෙන 1ක අහන්න දෙයක් නැ තමා බට් අපි කර යුත්තෙ එහෙමයි කියල උඩබලන් ඉන්නෙ නැතුව මෙවැනි අපරාද වැලැක් වීමයි!
    එසදහ ලින්ගික අද්යාපනයක් දෙන 1නම් හොදයි තම! හැබැයි නිසි වයසෙදි! ඔකෙ

    ReplyDelete
  4. මචන් මන් නම් කියන්නෙ ඕක සමහර වෙලාවට හරි කියල බන්

    සමහර වෙලාවට අඩු පාඩු තියෙන ළමයෙක් කියල දැනගත්තම ඒ වගේ කෙනෙක්ම මෙහෙම දෙයක් කරන එකේ මන් වැරැද්දක් දකින් නෑ....ඒකයි

    ReplyDelete
  5. උප්zzz හසිත අය්යෙ! එත් තමන්ගෙ ආතල් 1ට එහෙම ඉපදෙන්න ඉන්න දරුවෙක් පලිද!

    ReplyDelete
  6. i agreed with Roshan.most Asians think sex is a taboo.sex is a human need.keeping it in secret makes sexually stressed people.they are going to experience sex secretly without any sex education.i think sex is a not a taboo,people should be inculcated, how to have safe sex.that's the only way to get rid of those problems.

    ReplyDelete
  7. ඉතින් මමත් එකගයි!බට් එයකියන විදියට අපි මෙක "අහන්නත් දෙයක්ද?" කියල බලන් ඉන්නවට ,මම එකගනැ!

    ReplyDelete
  8. හැම දෙයක්ම වෙනස් වෙන ලොකෙ''''මේක වලක්වන්න බැ'''තම තමන් හැදුනොත් උක්කොම හැදෙයි'''එක්කො කෙලවෙයි??

    ReplyDelete
  9. ගබ්සාව නීතිගත කරන්න ඕනෙ මලයෝ නැත්තම් ඉපදුණු ලමයා කැළණි ගගට කියලා ප්‍රවෘත්ති අහන්න ඕනෙද එහෙමත් නැත්තම් වැසිකිළි වලක,කුණු කූඩෙක.මෙහෙම දුක් විදින්න දෙන එකට වඩා ඕක නීතිගත කරන එකෙන් අම්මාගේ ජීවිතේ හරි බේරගන්න පුළුවන් නැත්තම් නීති විරෝධිව මේක කරගන්න ගිහින් නිරපරාදේ දරුවයි අම්මායි දෙන්නම මැරෙනවා

    අපි මෙහෙම දෙයක් හිතමු උපදින්න ඉන්න ලමයා අංග විකලයි කියලා(Nick වගේ කියලා) එහෙම උනොත් ඒ ළමයා ඉපදුණාම ගොඩක් දුක් විදී නේද ඒක ඉතින් එයාගේ කර්මය තමයි ඒත් එහෙම උනාම ගබ්සාව කරන්න දෙන්න ඕනේ

    උපදින ලමයා මන්ද බුද්ධිකනම් නිරපරාදේ සමාජයට බරක් වෙන්න නොදී ගබ්සාව කරන එක සාධාරණයි

    ළමයා උපදිනකොට අම්මා මැරෙනවනම් හිතන්න ඕනේ අම්මා ගැන.මෙහෙම හේතු බර ගානක් තියෙනවා.ස්ත්‍රී දූෂණයකදි ගබ්සා කරන්න දෙන්නම ඕනේ(මම දන්නේ නෑ එහෙම දෙනවද කියලා)තමන්ව දූෂණය කරපු එකාගේ ලේ නේද මේ පොඩි එකාගේ ඇගේ දුවන්නේ කියලා දැනෙද්දි කෝ මව් සෙනෙහසක්.

    මේ හැම දේකම දෙපැත්තක් තියෙනවා.මම උඩ දාලා තියෙන දේවල් ඇරුනාම ආතල් එකට කොරගන්න එව්වාට ගබ්සා කරන්න දෙන්න හොද නෑ මොකද උපත් පාලනය කියලා දේකුත් මේ ලෝකෙ තියෙනවානේ.හැබැයි ඉතින් ගැට අන්නාසිත් තහනම් කරන්න වෙනවා

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...