"හැගීම්බර කදුළු කියන්නෙ අස්‍රූ ග්‍රන්තිවලින් ශ්‍රාවයවෙන හුදු ජල බිංදු විතරක්ම නෙවේ. හැගීම්වලට අදාලව ගලන කදුළු හරිම ප්‍රබලයි. ලූනු කපද්දි, ඇහැට වැලිකැටයක් ගියාමත් කඳුළු එනව. හැබැයි ඒ කදුළුයි හැගීම්බර කදුලුයි අතර ලොකු වෙනසක් තියෙනව."
ඔනු කපද්දි කදුලු එන්නෙ ඇහැරැක ගන්න. ඒත් ගැහැනු අය හැගීම් බරව හෙලන කදුලු.... ඔව් ඒවලිනුත් එක අතකට ආරක්ෂක කාර්යයක් තමා කරන්නෙ. ඒත් වෙනස් විදියකට. මම ඉස්සෙල කිව්වනෙ මේ කඳුලුවලට පුලුවන් පිරිමි අයගෙ ලිංගික උත්තේජ පලනය කරන්න කියල. ඒ කියන්නෙ මෙ කඳුලුවලට පිරිමි අයගෙ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරන රසායනික සංඥා නිකුත්කරන්න පුලුවන්. ඉතින් මේ ටෙස්ටෙරෝන් පිරිම අයගෙ ලිංගික කටයුතු වලට විතරක් නෙවේනෙ ඔනෙ වෙන්නෙ. පිරිමි අයගෙ පෞර්ශයටත් ආවේගශීලි බවටත් මේ හෝමෝනයම බලපනව. ඉතින් කාන්තාවො අඬන කොට පිරිමින්ගේ ආවේග ශීලිබව අඩුවෙන එක හොඳ උනාට පෞර්ශය අඩුවෙන එකනම් හොද නැ නේද??? :P
එව මෙවා කොහොම උනත් නොම් ගෙ මෙ සොයාගැනීම කාන්තාවන්ටනම් වසි කියන එක තමා මගෙ මතය. මොකද මෙ හැගීම් බර කඳුළුවල තියෙන අමුතු හැකියාවෙන් පුලුවන් ලිංගික අපරාද වලක්වගන්න. :D
(එක ගෑනු අයට ලියපු ලිපියක් කියල හිතල කොමෙන්ට් 1ක් නොදානම් ඉන්න එප. මොකද පිරිමි අපිටත් මෙක වැදගත්. කරන්න තියෙන්නෙ කවුරුකරි අඬන්න ලෑස්ති වෙනකොටම ඇස් වහ ගන්න එකනේ.. හෙ හෙ ලොල්ය. :PPP)
පද ගන්වුම- පවිත්‍ර වීරප්පෙරුම.
මූලාශ්‍ර- ජංජාලය හා විදුසර පුවත්පත.
මූලාශ්‍ර- ජංජාලය හා විදුසර පුවත්පත.
එහෙනම් ඉතින් අපිත් අඬමු නේද මල්ලි ??
ReplyDeleteඑතකොට ඉතින් කෙල්ලොන්ටත් අර අකරතැබ්බෙම තමයි වෙන්නෙ.. ලොල්
:/ එහෙම වෙන්නෙ නැ අයියෙ. ගැනු අයගෙ කදුලු වලට අපි පසුබැස්සට අපෙ කදුලු වලට බැ ගෑනුන්ගෙ ඊස්ට්‍රජන් මට්ටම අඩුකරන්න! ඒත් ඒ ගැන නොම් නම් තාමත් හොයනව ලු අයියෙ..
ReplyDeleteලෝක ප්‍රෂ්නයක් මල්ලී.
ReplyDelete:O ප්රශ්නයක්????
ReplyDelete