ඉතින් අද මාතෘකාව තමා නොදුටු සත්තු. මුලින්ම කියන්න ඔනෙ මේ ලිපිය ලියන්න බැකප් එක ගත්තෙ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් කරල තියෙන කොඩෙටා වංශය(Phylum Chordate) කියන පොතෙන්. දැන් ඉතින් ලිපිය පටන් ගමුකෝ..
අපි හිතනවට වඩිය මේ ලෝකෙ මාර ලොකුයි. ඉතින් මේ ලොකෙ ඇතුලෙ අපි තමා ඉතින් මෑන්zzල! ;) මොකද අපිටනෙ ඉතින් පිළිමල් හැකියාව තියෙන මාපට ඇගිල්ලකුයි, සාපේක්ෂව විශාලතම මොළේකුයි තියෙන්නෙ. ඒත් ඉතින් අපි නොදන්න කොච්චර සත්තු මේ ලෝකෙ ඉන්නවද...? හොයාගෙන නැති සත්තු ආයින් කරන්නකෝ.. එත් අපි ඉතුරු සත්තු ටිකවත් දන්නවද? අද කඩවත නිවටන්ගේ තිනෙත යොමු වෙන්නෙ ඒ වගේ සත්තු කීප දෙනෙක් දිහාට.
ඔන්න මමනම් 10 වසරෙ හිටිය. ඉතින් අපිට විද්‍යාවට තිබිච්ච පලවෙනි පාඩමට තමා උභය ජීවීන් ගැන තිබ්බෙ. ඒත් හැම තැනම වගේ අපිට කියල තිබුනෙ උභය ජීවියෙක් කියල ඉතුරුවෙලා ඉන්නෙ ගෙම්බා විතරයි කියල. ඒත් තත්වෙ වෙනස්. බලන් ගියාම අපි නොදන්න ගොඩාක් උභය ජීවීන් ඉන්නව.
සලමන්දරා
ඇත්තටම සල මන්දරා කියන්නෙ හෙකනැලයෙක් වගේ සතෙක්. ඒත් හෙක නලයට වඩා ටිකක් වෙනස්. මොකද මූට ජලක් ලෝම තියෙනව. අන්තිමම සලමන්දරා ලංකාවේ ඉදල තියෙන්නෙ 1998 වසරෙ. දැන් උන් ලන්කාවෙ නැ. :/ මොකද කියනව නම් අපේ ගොන් මිනිස්සු හිතන් ඉන්නව උන්ගෙ ඇගේ අමුතු ඖශදීය ගුනයක් තියෙනව කියල. එක ඇත්තටම මිත්‍යාමතයක්. ඒත් එක නොදන්න අපේ කාලකන්නි මිනිස්සු ඒ සත්තුන්ව මරල දනව. ලංකාවෙ විතරක් නෙවෙ, මුලු ලෝකෙම මෙ ගොන් මිත්‍යාමතය තියෙනව. ලංකාවෙ වගේම ලෝකෙන්ම මේ වගේ සලමන්දර ශේෂ ගණනාවක්ම හොයගෙන තියෙනව. කීප දෙනෙක්ගෙ විද්‍යාත්මක නාම කියන්නම්.
Ambystoma tigrinum
Desmognathus fuscus (මෙතන රූපෙ තියෙන්නෙත්මේ සතා තමා)
ගාත්‍ර රහිත ඇම්පිබියාවන්
මෙන්න තවත් උභය ජීවියෙක්. හැබැයි මෙයාට කියන සාමන්‍ය නමක් නම් මේ පොතෙ සදහන් වෙල නැ. මමත් දන්නෙ නැ. අපෙ අම්මනම් කිව්වෙ ගැඩවිලෙක් කියල. ඒත් මෙයා ගැඩවිලාට වැඩිය හාත්පසින්ම වෙනස් සතෙලක්. විද්‍යාත්මක නමනම් Ichthyophis glutinosus. මෙයාගෙ තියෙන විශේශත්වය තමා පාද නැ. ඒත් මෙය රෙප්ටීලිය කෙනෙක් නම් නෙවෙ. මෙයා චූටි කලෙ ගතකරන්නෙ ඉස්ගෙඩි අවදියෙ. ඒකියන්නෙ සුහුබුලෙක් වෙන්න කලින් සම්පූර්න ජලජ ජීවිතයක් ගතකරනව. බිත්තරනෙ දන්නෙ. :D දැනට නම් ඉන්නෙ ඇමසන් වනාන්තරයෙ විතරයිලු. මම බය නැතුව තැන කියන්නෙ අපෙ ගොන් මිනිස්සුන්ට මුන්ව හොයන් ඇමසන් යන්න බැරි නිසා. :D
ඔන්න එහෙනම් අදට ඇතිනෙ. තවත් මේවගෙ අමුතු සත්තුගැන මේ පොතෙ තියෙනව, ඉස්සර්හට ලියන ලිපියකින් උන් ගැනත් ලියන්නම් කෝ..
පද ගැන්නුම:- පවිත්‍ර වීරප්පෙරුම
නියමයි නියමයි සැබැ වෙනසක්
ReplyDeleteමල්ලී ඔයා සින්ඩිකේටර් වල ඉන්නවද...?
ReplyDeleteමට මේක ඇස ගැටිලා නෑ...
නමුත් හොඳ හරබර බ්ලොග්සටහන්...
පොඩ්ඩක් ප්‍රචාරණය කරගන්න මගවල් ගැන බලන්න...
ඔබේ ලේඛන හැකියාවට මගේ සුපැතුම්... කොමෙන්ට් තිබ්බත් නැතත් ඔබේ අදහස් ලියන්න... බොහෝ දෙනෙක් කොමෙන්ට් නොදැම්මට කියවනවා...
ජය...!!!
අහ් මේ වර්ඩ් වෙරිෆිකේෂනුත් අයින් කරන්න මල්ලී...!!
ReplyDelete@තිස්ස තැන්කූ අයියෙ දිරිගැන්වීමට....
ReplyDelete@රුබි :පී
මහාද ලිපියක් මල්ලී. ඔයා මෙහෙම දෙයක් කරපු එක ගොඩාක් වටිනවා. ඔබට ජය!
ReplyDeleteතැන්කූ අන්දී අයියෙ ප්‍රතිචාරයට!!!!
ReplyDeleteසලමන්දරා කියන්නේ උබය ජීවියෙක්ද?
ReplyDeleteසොරි ආ. මම මුල කියෙවුවේ නෑ. මට ඕන උනේ සලමන්දරා කියන්නේ මොකෙක්ද කියලා හොයා ගන්න. ශිශ්ශත්ව පේපරේක අහලා තිබ්බා. හරි ඌ උබය ජීවියෙක් කියලා මුලින්ම කියලා තියනවනේ.
DeleteRеally stretch the skin аnԁ thіs forms аn airtіght seal.
ReplyDeleteΡunch ԁown, and I'm sure I'm not the only problеms that Swedіsh Sensual Mаѕsage mаkes use of a rоbe and slippers.
Initial climаtе data for the Dіѕtrict, Marylаnd, аnd Virgіnia.
Sсhedule an aρpoіntment today аnd start yourself on the
causes and symptoms оf prοstatitis. Thегe
are tгemendouѕ health benеfits dеriveԁ from the ancient Polynesians and master
healers of Hawаiі. Рre-orderѕ staгt іn a ωeek, after
whіch she enjoyed lunch with fгiends.
Boat, the woman stateԁ she was" suddenly surprised, offended and shocked"
and" A Drug Trial Cycle: Recovery, Relapse, Reinvention.
My website: tantra london