Sunday, January 30, 2011

ගෑහැනු කඳළු වලට පිරිමි පසුබහිනවා

හැමෝම ගෑනු නුවන හැදිමිටේ කියල කිවුවට අද කඩවත නිවටන්ගේ තිනෙත කියන්න යන්නෙ ඊට වැඩිය වෙනස් කතාවක්. ඔන්න අපි කවුරුත් දන්න කතාවනෙ ගෑනු අය අඬාගත්ත ගමන් කියන එක. එකනෙ ඔය ඒ අයට හදවත් රෝගත් අඩු. ඉතින් මේ ගැහැනු අයගෙ කඳුලුවලට අමුතුම බලයක් තියෙනව කියල මහාචාර්ය නොබෙල් සොයාගෙන තියෙනව. ඒ කුයන්නෙ කාන්තාවන්ගෙ "හැගීම් බර කඳුලු" වලට පිරිමින් ගේ හිත් වෙනස් කරන්න පුලුවන්ලු. ඇත්තටම කිවුවොත් එයා කියන්නෙ ගැහැනු අයගෙ හගීම් බර කඳුළු හේතුකොටගෙන පිරිමි අයගෙ ලිංගික ආසවන් අඩුවෙනව කියල. නොම් ගෙ වචන වලින්ම කිවුවොත්,

"හැගීම්බර කදුළු කියන්නෙ අස්‍රූ ග්‍රන්තිවලින් ශ්‍රාවයවෙන හුදු ජල බිංදු විතරක්ම නෙවේ. හැගීම්වලට අදාලව ගලන කදුළු හරිම ප්‍රබලයි. ලූනු කපද්දි, ඇහැට වැලිකැටයක් ගියාමත් කඳුළු එනව. හැබැයි ඒ කදුළුයි හැගීම්බර කදුලුයි අතර ලොකු වෙනසක් තියෙනව."

ඔනු කපද්දි කදුලු එන්නෙ ඇහැරැක ගන්න. ඒත් ගැහැනු අය හැගීම් බරව හෙලන කදුලු.... ඔව් ඒවලිනුත් එක අතකට ආරක්ෂක කාර්යයක් තමා කරන්නෙ. ඒත් වෙනස් විදියකට. මම ඉස්සෙල කිව්වනෙ මේ කඳුලුවලට පුලුවන් පිරිමි අයගෙ ලිංගික උත්තේජ පලනය කරන්න කියල. ඒ කියන්නෙ මෙ කඳුලුවලට පිරිමි අයගෙ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරන රසායනික සංඥා නිකුත්කරන්න පුලුවන්. ඉතින් මේ ටෙස්ටෙරෝන් පිරිම අයගෙ ලිංගික කටයුතු වලට විතරක් නෙවේනෙ ඔනෙ වෙන්නෙ. පිරිමි අයගෙ පෞර්ශයටත් ආවේගශීලි බවටත් මේ හෝමෝනයම බලපනව. ඉතින් කාන්තාවො අඬන කොට පිරිමින්ගේ ආවේග ශීලිබව අඩුවෙන එක හොඳ උනාට පෞර්ශය අඩුවෙන එකනම් හොද නැ නේද??? :P

එව මෙවා කොහොම උනත් නොම් ගෙ මෙ සොයාගැනීම කාන්තාවන්ටනම් වසි කියන එක තමා මගෙ මතය. මොකද මෙ හැගීම් බර කඳුළුවල තියෙන අමුතු හැකියාවෙන් පුලුවන් ලිංගික අපරාද වලක්වගන්න. :D
(එක ගෑනු අයට ලියපු ලිපියක් කියල හිතල කොමෙන්ට් 1ක් නොදානම් ඉන්න එප. මොකද පිරිමි අපිටත් මෙක වැදගත්. කරන්න තියෙන්නෙ කවුරුකරි අඬන්න ලෑස්ති වෙනකොටම ඇස් වහ ගන්න එකනේ.. හෙ හෙ ලොල්ය. :PPP)

පද ගන්වුම- පවිත්‍ර වීරප්පෙරුම.
මූලාශ්‍ර- ජංජාලය හා විදුසර පුවත්පත.

4 comments:

  1. එහෙනම් ඉතින් අපිත් අඬමු නේද මල්ලි ??
    එතකොට ඉතින් කෙල්ලොන්ටත් අර අකරතැබ්බෙම තමයි වෙන්නෙ.. ලොල්

    ReplyDelete
  2. :/ එහෙම වෙන්නෙ නැ අයියෙ. ගැනු අයගෙ කදුලු වලට අපි පසුබැස්සට අපෙ කදුලු වලට බැ ගෑනුන්ගෙ ඊස්ට්‍රජන් මට්ටම අඩුකරන්න! ඒත් ඒ ගැන නොම් නම් තාමත් හොයනව ලු අයියෙ..

    ReplyDelete
  3. ලෝක ප්‍රෂ්නයක් මල්ලී.

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...