Monday, July 26, 2010

හොරෙන් ගන්න නිදහසට වඩා FOSS නිදහස හොඳා

මාගේ මිතුරනි,
මෙතෙක් කල් අප බොහෝමයක් භාවිතකර ජනේලයට සමුදීමට දැන් කාලයයි...

නිත්‍යානුකුල මෘදුකාංගයක මිල අදවන විට රු:20000 ඉක්මවන්වා.නමුත් බොහෝමයක් දෙනා දැන හො නොදැන එවායෙ හොර පිටපත් මිලදි ගන්නෙ රු: 100 ට ය. මෙසේ හොර පිටපතක් මිල දී ගැනීමෙන් සිදුවන දෙ බොහෝමයි;
  • පන්සිල් කැඩීයම
  • නීතිමය වශයෙන් "බුද්ධිමය දේපල සොරා ගැනිමෙ" වරදට හසුවීම
  • වයිරස් ගහනයට නතුවීම
ආදිය ඉන් සමහරක්.
මෙවනි මිලාදික මෘදුකාග වලට වඩා හොඳ විසදුමක් අපට තියෙනවා. ඒ තම FOSS.FOSS කියන්නෙ බොහොවිට ඔපන් සෝස් මදිලියෙ මෘඩුකාන්ග.
එකියනෙත් අපි නිතර භාවිත කරන "software" තමා! විශේෂත්වය වෙන්නෙ මේව නිකන් දෙන 1ත් ඒව ඕන විදියකට වෙනස් කරන්න පුලුවන් 1ත් තමා....
අද වනවිට අපි එදිනෙද පාවිච්චිකරන ගොඩාක් software වලට ආදෙශ කරල මෙම FOSS හදල තියෙනව.
උදාහරන ලෙස:-
ප්‍රමාද නොවන්න..... අප වැනි අසරන පාරිබෝගිකයන් ට GAS පෙන්නමින් රුපියල් දහ-දොලොස්දාහට අලවිවෙන වානිජ මෘදුකාන්ග පිටුදකිමු!!!


FOSS රැල්ලට එකතුවෙමු!!

9 comments:

  1. මට නම් තියෙන්නෙ වෙනත් අදහසක්, Microsoft, Adobe products වලින් ඈත් වෙනවා කියන්නෙ එකරම් හොඳ අදහසක් නෙවෙයි.
    සමහරු Linux දාගෙන, wine install කරගෙන windows මත දුවන්න හදපු මෘදුකාංග Run කරන්න මාර ගේමක් දෙන්නෙ. XD

    ReplyDelete
  2. flash වලට හරියන FOSS නැද්ද

    ReplyDelete
  3. game wada karna nathnam api nikn dunath gana na hodaaaaaa

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. @MADUKA PTIYA
    පොඩි කේස් 1-1ට තින්නෙ ඕක විතරයි.
    ඉතින් ඔයා කැමති OS දාගෙන එක උඩ FOSS දාගන්න...
    ඇරත් අලුතින් එන සිරා ගේම්ස් ගොඩක් Linux උඩ දුවනවා!

    @isharj
    මම ඔයාට බල කරන් නෑ
    ඔය කැමති දෙයක් කරන්න....බට් මම කතා කරේ ඇත්ත!!!

    ReplyDelete
  6. @සාත්තර පුන්චා~ සිල්වලයිට් තියනවා

    @පවිත්‍ර ~ එල කොල්ලො

    ReplyDelete
  7. OKAY MACHEN HABI MAMA KAMTIMA FEDORA DVD AKAK HOYA GANA NADA BAN (ubntu,kubuntu walta maga modem akta driver na ban )
    MAGA FACE BOOK=MADUKAPERERA77@GMAIL.COM

    ReplyDelete
  8. @MADUKA PTIYA

    Just find source of your modem driver and compile it for your distro :)

    ReplyDelete
  9. මේ කථාව ඇත්ත හැබැයි මම දැක්කා ගේම් ගහන්න නැත්තම් නිකන් දුන්නත් එපා කියලා ඒ දැනීම තමයි.linux වල හැම මෘදුකාංගයකටම ආදේශක තියෙනවා වැඩ නොකරනවනම් ඒ .net විතරයි ඒත් ඒකට wine තියෙනවනේ,

    3dmax-blender
    wamp-lamp
    නම් වශයෙන් කියන්න ගියොත් කියන්න එමටයි

    "isharj said...
    මට නම් තියෙන්නෙ වෙනත් අදහසක්, Microsoft, Adobe products වලින් ඈත් වෙනවා කියන්නෙ එකරම් හොඳ අදහසක් නෙවෙයි.
    සමහරු Linux දාගෙන, wine install කරගෙන windows මත දුවන්න හදපු මෘදුකාංග Run කරන්න මාර ගේමක් දෙන්නෙ. XD"

    මේ කථාව එච්චර හොද කථාවක් නෙමෙයි ඇයි මේවගෙන් ඈත් වෙන්න බැරි.ප්‍රධානම දේ පොඩි කාලේ ඉදන් ඉගෙනගත්තුවා අතාරින්න බැරි කම වෙන්න ඇති.මම නම් කියන්නේ දන්න මල්ලි කෙනෙක් ඉන්නවනම් දැන්ම ඉදන්ම linux භාවිතයට යොමුවෙන්න ප්‍රමාද වී පසුතැවිලි නොවී

    servers අතින් apache කමයි ඉදිරියෙන් ඉන්නේ microsoft 10% අඩුයි.මේ නිදහස වින්ද කෙනෙක් ආයේ windows වලට මැරීගෙන ආසා කරන්නේ නෑ,ඊළග update එක release වෙනකම් බලන් ඉන්නවා

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...