Thursday, July 15, 2010

ඔබ සතුද?

ඔබටත් 1ක් තියෙන්වා;
මටත් 1ක් තියෙනවා;
ඔබගේ මව පාවිච්චි කරනනෙ
ඔබේ තාත්තගෙ 1
ඔබේ නැන්දත් පාවිච්චි කරනනෙ ඔබෙ මාමගේ 1
විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි;
නමුත් දික්කසාදවෙන කාන්තාවන්ට එය නැතිව යාවි;
ආනල් සුරෙන්ද්‍රප්පෙරුමට දිග.. 1ක් ඇත
මයිකල් පෙරෙරට කොට 1ක් ඇත
නිහාල්ට 1ක් නැත
චීනෙන්ට සාමන්‍යයෙන් 1ක් නැත
බට් ලාන්කිකයන්ට ඇත...
ඔබටත් 1ක් තිබේද?
එය කොච්චර දිගද?

මම මේ කියන්නෙ මොකක් ගැනද?
වාසගම (සර් නේම්)

1 comment:

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...