මාගේ මිතුරනි,
මෙතෙක් කල් අප බොහෝමයක් භාවිතකර ජනේලයට සමුදීමට දැන් කාලයයි...
නිත්‍යානුකුල මෘදුකාංගයක මිල අදවන විට රු:20000 ඉක්මවන්වා.නමුත් බොහෝමයක් දෙනා දැන හො නොදැන එවායෙ හොර පිටපත් මිලදි ගන්නෙ රු: 100 ට ය. මෙසේ හොර පිටපතක් මිල දී ගැනීමෙන් සිදුවන දෙ බොහෝමයි;
- පන්සිල් කැඩීයම
- නීතිමය වශයෙන් "බුද්ධිමය දේපල සොරා ගැනිමෙ" වරදට හසුවීම
- වයිරස් ගහනයට නතුවීම
ආදිය ඉන් සමහරක්.
මෙවනි මිලාදික මෘදුකාග වලට වඩා හොඳ විසදුමක් අපට තියෙනවා. ඒ තම FOSS.FOSS කියන්නෙ බොහොවිට ඔපන් සෝස් මදිලියෙ මෘඩුකාන්ග.
එකියනෙත් අපි නිතර භාවිත කරන "software" තමා! විශේෂත්වය වෙන්නෙ මේව නිකන් දෙන 1ත් ඒව ඕන විදියකට වෙනස් කරන්න පුලුවන් 1ත් තමා....
අද වනවිට අපි එදිනෙද පාවිච්චිකරන ගොඩාක් software වලට ආදෙශ කරල මෙම FOSS හදල තියෙනව.
උදාහරන ලෙස:-
- රු:20000 පමණ වන MS Office ට ඕපන් ඔෆීස් (Open Office.org) ද,
- රු:79000 පමණ වන photo shop ට Gimphoto ද,
- ඇඩෝබි පේජ්මේකර්,ඉන්ඩිසයින් සහ ක්වාක් එක්ස්ප්‍රස් වලට ස්ක්රයිබස් (Scribus) ද,
- සීඩී බර්නින් කටයුතු සදහා ඉන්ෆ්රාරෙකෝඩර් (Infra Recoder) ද,
- ලොව ඇති ප්‍රබලම මීඩිය ප්ලෙයරය වන VLC ද ගත හැක.
ප්‍රමාද නොවන්න..... අප වැනි අසරන පාරිබෝගිකයන් ට GAS පෙන්නමින් රුපියල් දහ-දොලොස්දාහට අලවිවෙන වානිජ මෘදුකාන්ග පිටුදකිමු!!!
FOSS රැල්ලට එකතුවෙමු!!
මට නම් තියෙන්නෙ වෙනත් අදහසක්, Microsoft, Adobe products වලින් ඈත් වෙනවා කියන්නෙ එකරම් හොඳ අදහසක් නෙවෙයි.
ReplyDeleteසමහරු Linux දාගෙන, wine install කරගෙන windows මත දුවන්න හදපු මෘදුකාංග Run කරන්න මාර ගේමක් දෙන්නෙ. XD
flash වලට හරියන FOSS නැද්ද
ReplyDeletegame wada karna nathnam api nikn dunath gana na hodaaaaaa
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@MADUKA PTIYA
ReplyDeleteපොඩි කේස් 1-1ට තින්නෙ ඕක විතරයි.
ඉතින් ඔයා කැමති OS දාගෙන එක උඩ FOSS දාගන්න...
ඇරත් අලුතින් එන සිරා ගේම්ස් ගොඩක් Linux උඩ දුවනවා!
@isharj
මම ඔයාට බල කරන් නෑ
ඔය කැමති දෙයක් කරන්න....බට් මම කතා කරේ ඇත්ත!!!
@සාත්තර පුන්චා~ සිල්වලයිට් තියනවා
ReplyDelete@පවිත්‍ර ~ එල කොල්ලො
OKAY MACHEN HABI MAMA KAMTIMA FEDORA DVD AKAK HOYA GANA NADA BAN (ubntu,kubuntu walta maga modem akta driver na ban )
ReplyDeleteMAGA FACE BOOK=MADUKAPERERA77@GMAIL.COM
@MADUKA PTIYA
ReplyDeleteJust find source of your modem driver and compile it for your distro :)
මේ කථාව ඇත්ත හැබැයි මම දැක්කා ගේම් ගහන්න නැත්තම් නිකන් දුන්නත් එපා කියලා ඒ දැනීම තමයි.linux වල හැම මෘදුකාංගයකටම ආදේශක තියෙනවා වැඩ නොකරනවනම් ඒ .net විතරයි ඒත් ඒකට wine තියෙනවනේ,
ReplyDelete3dmax-blender
wamp-lamp
නම් වශයෙන් කියන්න ගියොත් කියන්න එමටයි
"isharj said...
මට නම් තියෙන්නෙ වෙනත් අදහසක්, Microsoft, Adobe products වලින් ඈත් වෙනවා කියන්නෙ එකරම් හොඳ අදහසක් නෙවෙයි.
සමහරු Linux දාගෙන, wine install කරගෙන windows මත දුවන්න හදපු මෘදුකාංග Run කරන්න මාර ගේමක් දෙන්නෙ. XD"
මේ කථාව එච්චර හොද කථාවක් නෙමෙයි ඇයි මේවගෙන් ඈත් වෙන්න බැරි.ප්‍රධානම දේ පොඩි කාලේ ඉදන් ඉගෙනගත්තුවා අතාරින්න බැරි කම වෙන්න ඇති.මම නම් කියන්නේ දන්න මල්ලි කෙනෙක් ඉන්නවනම් දැන්ම ඉදන්ම linux භාවිතයට යොමුවෙන්න ප්‍රමාද වී පසුතැවිලි නොවී
servers අතින් apache කමයි ඉදිරියෙන් ඉන්නේ microsoft 10% අඩුයි.මේ නිදහස වින්ද කෙනෙක් ආයේ windows වලට මැරීගෙන ආසා කරන්නේ නෑ,ඊළග update එක release වෙනකම් බලන් ඉන්නවා