Monday, July 12, 2010

දර්ශනන් චිත්‍ය වෛකලනන්
ස්පර්ශන් ධන නාසිකන්
සයනේ මරණන් තූර්‍යයන්
ස්ත්‍රී පරමත්ත රාක්ෂණී!!!



දර්ශ්නයෙන් පවා සිත වියරු කරවන
ස්පර්ශයකින් පවා ධනය නැතිකරවන
යහන් ගතවීම මරණය බදු වු ඇය
ස්ත්‍රිය හෙවත් යක්ශනියයි!!!
...

4 comments:

  1. ඇත්තම තමා බන්...කෙල්ලො කියන්නෙ එපාම කරපු ජාතියක්

    මල්ලි බ්ලොග් එක මැක්සා....එල කිරි වහේ දිගටම ලියහන්...බොක්කෙන්ම සුබ පැතුම් :D

    ReplyDelete
  2. මොකද මල්ලි බුට් එකක්වත් කැවද?

    ReplyDelete
  3. මල්ලි ඔය ශ්ලොකයෙ අකුරු පොඩියක් එහෙ මෙහෙ ගිහින් නෙවැ..ග්‍රැම චෙක් කරගන්ට :D කතාවනම් සහතික ඇත්ත !! :D

    ReplyDelete
  4. මම කවදද බොරුකියුවේ?
    අපි සිංහ වංශේ!!!!


    ඔබ???????

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...