Thursday, July 29, 2010

Full නිදහස අත්විදින්න

දැන් ඔබ කියන්නෙ මොකක්ද කියල දන්නව ඇති.මගේ කලින් ලිපිය කියෙව්වෙ නැත්තන් මෙතනින් කියවන්න.!

මම හිතනවා ඒක කියවලා ඔයගොල්ලො FOSS ගැන පැහැදිලා ඇති කියල.
එහෙනම් ඔය ගොල්ලොත් කැමති ඇති නිදහස බුක්ති විදින්න!
කරන්න තියෙන්නෙ හරි චූටි දෙයයි!
නිදහස් හා විවෘත්ත මෘදුකාන්ග භාවිත කරාම ඔක්කොම හරි!
අපි හිතමු Windows අතහරින්න බැරිතරම් ඔය පුරුදු වෙලා කියලා..ප්‍රශ්නයක් නෑ ඔයාට පුලුවන් අනිකුත් සොෆ්ට් වෙයර් , FOSS කරගන්න. FOSS කිසිම ප්‍රශ්නයක් නැතුව ජනේලෙ උඩ දුවනවා!
ඔයාටත් ජාතික FOSS බල කායට බැදෙන්න ඕනම් කරන්න තියෙන්නෙ 1 විතරයි.
ඒසදහා ඕන වෙන්නෙ මූලික දැනුම විතරයි.
  • - ඔයාට සොෆ්ට් වෙයාර් 1 ස්ථාපනය කරන්න පුලුවන්ද?
  • - අවශ්‍යය__ටිකක් හොයගන්න පුලුවන්ද?(මම උදව් කරන්නම්)
එහෙනම් එච්චරයි.....!!!



ඔයත් FOSS Lover කෙනෙක් වෙලා බලන්න. මට දැනෙන ආතල් නිදහස ඔයාටත් දැනෙයි!

3 comments:

  1. I started using Linux in 2003,and in 2005 I was using only that,no windows at all.We had to work very hard to get our 56k softmodems to work on linux,Anyhow I was managed to build a dial-in server too using mgetty,bind...etc.We had to patch for Sinhala support too,But Now everything has changed,I'm using 100% windows now,I hate this Ubuntu mania,Really miss Redhat,Mandriva & Debain.People has forgotten the golden Knoppix because of Ubuntu.Goodluck with FOSS,it's worth not only being free but also the freedom,Single edit on a line can give you a great outcome ;)

    ReplyDelete
  2. Hey bro!Just saw you profile,I remember my childhood,I was just 13 at that time :)
    Good luck with your future,Balance technical stuff with real life,You'll be a great person one day.Do your studies well.

    ReplyDelete
  3. මෙන්න අපේ වැඩ! බලන්න…. ලංකාවටම හරියන FOSS එකතුව මෙතනින් ගන්න පුළුවන්!
    http://tharaka-lankanet.blogspot.com/2010/02/lankanetorg-linux-v2.html

    http://www.lankanet.org

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...