Saturday, February 26, 2011

සුප්පා දේවියගේ මී මුතුන් අපි වෙමු.....


ලොල්ය. දන්නවනෙ ඉතින් මම ආයි කියන්න යන්නෙ මොකද්ද කීල. හික්.. ඒත් මම නම් අද බ්ලොග් එක ලියන්නෙ වෙනදටත් වැඩිය සතුටින්. මොකද අපෙ යාළු මොහොමඩ් මගෙ බ්ලොග් එක කියවල. ඒත් ඉතින් ඔන්න අහන්නෙ නැතුව ප්‍රින්ට් ස්ක්‍රීන් 1ක් ගත්ත 1ක තමා වරද..

මමයි රත්ගමයයි බැන ගත්තලු. හික් හික්... ඔයාල දැකල ඇතිනෙ මගේ සයිට් එකෙ කමෙන්ට් කරන අයට මම දාල තියෙන මැසෙජ් එක. මම කැමති විවේචන වලට කියල. ඉතින් මගෙ අයියන්ඩි මට චූටි විවේචනයක් දාල. හික්.. ඒකට අර් අපෙ මොහොමඩ් සහෝදරයට මම ගැන හොදටෝම දුක හිතිනනෙ... අනෙ ඔය දුක්වෙන්න එපා සහෝ.. මම ඕව ගනන් ගන්නෙ නෑ. හිකිzzz දැන් හැරෙමු මාතෘකාව දිහාට.. ලොල්ය...
____________________________________________

අපෙ අලුත් යාලුව කියනව සිංහල අපි පැවත එන්නෙ සිංහයෙක්ගෙන් කියල. මම ඉතන්නෙ අපෙ යාලුවට හරි හමන් විදියට සිංල බෑ. (හිකිzz.. ඔයාට බැන්නෙ නෑ හරිය) එක කොහොමත් සයිට් එක බලගෙන කියවගෙන යනකොට පේනවනෙ ඉතින්. ඉතින් කොහොමින් කොහොම හරි එයා කියන්නෙ සිංහයෙක් සහ මනුශ්‍ය ගැහැනියක් එක් වෙලා ජනිතයෙක් බිහි වෙන්න බැ කියල. ලොල්ය. ඒකනම් සහතික අත්ත. සිංහයගෙ වෑණදේහ යුගල් ගනනයි අපෙ වර්ණදේහ යුගල් ගන්නයි හාත්පසින්ම වෙනස්. හරි ඉතින් මහා වංශෙ කීවෙනි පිටුවෙද ඕක කියල තියෙන්නෙ.. හික් හික්.. සිංහයෙක් කියල නෙවෙ යාලු තියෙන්නෙ. සිංහ දෙහ ලක්ෂණතියෙන ගෝත්‍රිකයෙක් සමග විවාහ වෙලා කියල. ලොල්ය. ඔයාලත් අහල ඇති කෙනෙක් කලල සමයෙ ඉද්දිදි ඒ අම්මගෙ ඇහින් කලලය ලෝකය දකිනව කියල. ඉතින් ඒ සින්හ දේහ දාරිය ගෙ අම්ම වානජාරී කතක් වෙන්න පුලුවන්. ඉතින් ඇය නිතර දකින්න ඇත්තෙ සිංහයන්ව. ඒ ආකරයට එයාගේ පුතා සිංහ දේහ දාරියෙක් උනා. මේක බොරුවක් කියල කවුරුහරි කියනවනම් විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්නන්න. ලොල්ය.

දැන් අපේ අලුත් මිතුර කියයි එහෙමදෙයක් මහා වංශෙ නැ කියල. ලොල්ය. ඉතින් යාලු මේ මහාංශෙ තියෙන්නෙ ලාංකීය ඉතිහාසය නොවැ. අර තියරිය උනෙ ඉන්දියාවෙනෙ. හික් හික්...

මෙ අමුතු තාලෙ අදහස් තියෙන මිතුරගෙ අඩවියෙ මගේ ඇහැ ගටුන් තව තැනක් තිබුන. ඒත්මයි බෞද්ද දර්ශණය ගැන. එයැයි කියන්නෙ ලොකෙ මවපු කෙනෙක් ගැන අපි පිලි ගන්නෙ නැතිලු. ඔව්නෙ සහෝ අපි පිලිගන්නෙ නෑ නේන්නම්... හැබැට දෙවියන්ද මැවුවෙ. මාරයිනෙ. මගේ වගේම පිළිගත් විද්‍යාඥයින්ගෙ මතය නම් ඉතින් මෙහෙමයි. පෘතුවිය විතරක් නෙවෙ.. මුලු විශ්වයේම තියෙන පදාර්ථය හැදෙන්නෙ දැනට වසර බිලියනයකට කලින්... ඒ මේ විශ්වය තුළ ඇති උනු මහා පිපිරීමක් නිසා. ඒ හැදුනු පදාර්තය උශ්නත්ව විපර්යාස නිසා ඒකට එක්කහු වෙලා දැනට වසර බිලියන 4.6 විතර කලින් පෘතුවිය හැදිල තියෙනව. හික් හික්.. ඔන්න ඔහොමයි පෘතුවියෙ කතාන්දරෙ. ලොල්ය.. ඒව කොහොම වෙතත් ද ඔය අල්ප මාත්‍රිකව ඉන්න ගොත්‍රිකයො ඇරෙන්න මැවුම්වාදය කවුරුත් පිලිගන්නෙ නැ නොව. ඔහොමත් තව ජුංඩ දවසකින් මම ලියන්නම්කෝ ජීවයෙ සම්භවය ගැන.. හිකිzz. මෙ යාලු ඔය ශුද්ද වූ අල් කුරානෙ නැද්ද හැබැට ඔය (අවසරයි) දෙවියන් වහන්දේව මවපු කෙනෙක් ගැන.. අහ්?? අනෙ අපි වැඩිය ඔයාලගෙ ආගම ගැන දන්නෙ නෑනෙ. මට වගේම ඔය දන්නෙ නැති ඈයන්ටත් දැන ගන්න කියන්නකෝ බලන්න විස්තරෙ.. (මෙ පොස්ට් 1ට කමෙන්ට් කරාට මම ඒව මකල දාන්නෙ නෑ..)
එහෙනම් අදට ඉවර්යි හොදේ.............................

9 comments:

  1. හික් හික් සරමේ සේරම නේ?
    මේහෙමයි අර ලෝකේ මැව්ව දෙයියෝ ද මොකාද කියන එකා අහසින් වැටුණ කෙනෙක්ලුනේ.වැටිච්චි වැටිල්ල කියන්නේ ලෝකේ මවද්දී අර මොකද්ද එක කපලා පිරිමි මවන්නයි මොකද්ද එක මහලා ගෑණු මවන්නයි අමතක උනා කියනවා නේ.ඒකනේ දැන් ඒක පස්සේ කපන්නයි මහන්නයි වෙලා තියෙන්නේ.හිකිස්...
    මං නං ඔය මගුලට යන එක නතර කොරලා තියෙන්නේ.මොකො මොහොමඩ් බිරුවට කදු පාත් වෙන්නේ නැතිනිසා!හිකිස්.!

    ReplyDelete
  2. @ඇස්ටර්.. අනේද කියන්නෙ මල්ලි...
    @karesblog හික් හික්... බල්ලො ඉතින් බුරන්නෙ නැතුව වෙන අහවල් 1ක් කරන්ඩෑ......

    ReplyDelete
  3. ඔය දෙවියෝ හරි අල්ලාහ් හරි ක්‍රිස්තියානි කාරයින්වයි මුස්ලිම් කාරයින්වයි මැවිව කියලා හත් පොලේ ගාගත්තාතට ඔය බයිබලේ හරි ශු.කේ හරි තියෙවද දෙවියන්වහන්සේ හෝ අල්ලාහ් මේ කිතුනුවන්ට හරි මුස්ලිම් කාරයන්ට හරි මොලේ මැව්වා කියලා??? තියේ නම් ඒකත් බයිබලේ හරි කුරාණයෙන් හරි පෙන්වන්න බැරිද?

    ReplyDelete
  4. ආ මචෝ තව දෙයක් ලෝකෙ මවපු දෙයියන් වහන්සේව මැව්වේ එයාගේ තාත්තා, ඒ තාත්තාව මැව්වේ එයාගේ තාත්තා, ඒ තාත්තාව මැව්වේ එයාගේ තාත්තා... ඔහෝම ගොඩක් දුර යන්න වෙයි වගේ... හිකි හිකි හිකි

    ඔහොම ගියාම ගෑනු දෙවියෙක් ගැන සඳහනක් වත් නෑ. ඉතින් හිතාගතහැකි නේ දෙවියන් වහන්සේත් එසේ මෙසේ සාමාන්‍ය පුග්ගයෙක් නොවන බව.... ඒ කියන්නේ දෙවියන්ට SLS සහතිකේත් තියේ මයෙ හිතේ!

    ReplyDelete
  5. හෙ හෙ... ලොල්ය... හෙම කියන්න එපා බනපෙ අලුත් මිතුර පව්නෙ.. හික්... ඇනෝ උනත් ප්‍රතිජාරය අගේ කරනව.. හික් හික්

    ReplyDelete
  6. @අසංක.. ලොල්ය.. හික් හික්. තැන්කූ මචන් ප්‍රතිචාරයට...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...