වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....
කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....
කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....
ගායනය- චන්ද්‍රලේඛා මහත්මිය.
සිංදුව මෙතනින් බාගන්න පුලුවන්....
පට්ටා සින්දුව....තේරුමත් එල...... ජය වේවා!!!
ReplyDeleteතැන්කූ මචන් දිරිගැන්වීමට! මෙ වනසිවු පවුන් වගේ මිනිස්සු ඉන්න සමාජෙක උබවගේ එකෙක්ව හමු වීම සතුටක්!!!
ReplyDeleteනියම සින්දුවක් මල්ලී. මේ කාලෙට හොදට ගැලපෙනවා. ඔබට ජය!
ReplyDeleteතැන්කූ තැන්කූ අයියෙ ප්‍රතිචාරයට!!!!
ReplyDelete