___________________________________________
ඔයාල දන්නව ඇතිනෙ ජාන ඉන්ජිනේරු විද්‍යාව ගැන්. සරලව කෙටියෙන්ම කිවුවොත් මෙකෙදි වෙන්නෙ ක්‍රොස් කරනව වගේ වැඩක්. හික්. අරකෙ තියෙන DNA මේකෙ තියෙන DNA එක්ක කවලම් කරනව. යද්දි සරල උනාට වැඩේ එච්චරම ලෙසිත් නැ. ඒවගේම ඒච්චරම හිතකාමීත් නෑ. හරිම භයානකයි. මට නම් හිතෙන්නෙ කවුරු උනත් අපේ අච්චුව හදපු එකා තමාගෙම වල කපාගෙන කියලයි. මොකද මෙ අපිට විශාල කපල ධාරිතාවක් දීම නිසා අපි මුලු සොබාදහමම අභිබවා යමිනුයි තියෙන්නෙ. අමහ ලොකු ජයග්‍රහනයක් කියල හිතුවට විශාල පරාජයක් ...
උලින්නම මම දන්න විදියට මේ තාක්ෂනය යොදාගෙන පිස්සු වැඒ තමයි දුන්කොළ ගහට කාලා මැදිරියගෙ තියෙන ජෛවසන්දීප්ත (bioluminescence) ජාන බද්ද කරපු එක. ඒහෙම බද්ද කරපු ගහ තැලුවම කලාමදිරිය වගේ එලිය එනව. මොකෝ මේ වැඩෙන් සුරුට්ටුව ටෝච් 1ක් වගේ ගන්නද? කිසිම වැඩකට නැතිදෙයක්. ඔන්න ඔය වගේ මෝඩ පරීක්ෂන අදටත් සිද්ද වෙනව.
අව 1ක් කියන්න ඔනෙ. Escherichia coil ගැන. පව් අහින්සකය. හැම පරීක්ෂනයටම වගේ ගන්නෙ ඌව. හයක් හතරක් තෙරෙන්නෙ නැති අහින්සක බැක්ටීරියාවක්. එයාගෙ ඇඟ ඇතුලෙ තියෙන චක්‍රීය DNA දාමයට මතරම තවත් ප්ලාස්මීඩයක් තියෙනවනෙ. ඉතින් අපෙ විද්‍යාඥ අයියල ටික එක කපල එක එක DNA කැලි හයි කරනව. එක ඒතරම්ම නරකත් නැ. මානව ඉන්සියුලින් හදන්නෙත් එහෙමලුනෙ. එකින් අර බැක්ටිරීයවට ඉලග ආත්මය සුන්දර කර ගන්න මග පෑදෙවි කියල හිත හදාගන්න පුලුවන්. ඒත් මේ වගෙ පන්දිත වැඩ අර අයියල ඕනෙ නැති තැන්වලට ගන්න එකනෙ වරද.
උදාහරනයක් කියුවොත්... සමහර විට ඔයල දනව ඇති පසෙ ඉන්න නයිට්‍රිජන් ප්‍රයෝජ්‍යකරන බැක්ටිරියා. ඒ අය නයිරිජනේස් කියන එන්සයිමෙන් පසේ තියෙන නයිට්‍රිජන් වායුව ශාක වල්ට අවශෝශනය කර ගන්න පුලුවන් විදියට හදල දෙනව. ඉතින් කලින් කියපු බක පන්ඩිත අයියල මොකද කරන්නෙ... ඒ බැක්ටිරියා වන්ගේ ඒ එන්සයිමය හදන්න මුල් වෙන DNA අනු ශාක වලට හයි කරන. සැමට සමාන්ත්ම තාවයලු.. ආච්චිගෙ තට්ටෙ. අපෙ සොබාදහම ගස්වලට එක විදියකුයි බැක්ටිරියාවන්ට තව විදියකුයි අච්චු හැදුවෙ ඔනෙ නිසානෙ. මුන් කොකටද පන්ඩිත වඩ කරන්නෙ. අහෙම කරාම වෙන්නෙ වායුගෝලීය නයිට්‍රිජන් සීඝ්‍රයෙන් නැතිවෙන එක. ඒතකොට වායුගෝලීය තුල්‍යතාව බිදෙනව. ඒ විත්‍රක්ද අධික ලෙස නයිට්‍රිජන් ලැබීම නිසා ගස් ඔනෙ වට වැඩිය ලොකු වෙනව. එතකොට පැලෑටි මට්ටමෙ තියෙන ශාක වද වෙනව.එක තෙරුම් ගන්න බැරි හරක් ටික කාරල වැඩක්. අනේ මුන්ට විද්‍යාඥ පට්ටම දුන්නට වැඩිය හොදයි හරක් බලාගන්න දුන්නනම්..
ඔය වගේම තමා අර කනිය කියන විදියට මිනිස්සුන්ට ප්‍රභසන්ස්ලේශනය කරන්න දුන්න නම් වෙන්නෙත්.. ඒක මීට වඩිය භයානකයි. මොකද මිනිස්සු ත් මෙහෙම ආහර නිපදවද්දි ශාකමය ආහර භාවිත කරන්න අය අඩුවෙනව. ඒ වගෙම ප්‍රභාස්න්ස්ලේශක ඵලයක් වන ඔක්සිජන් වැඩිවෙනව. ඒකියන්නෙ ඒතනදි වෙන්නෙත් වායුගෝලිය තුලිත තාව බිදිල යන එක. ජීවින්ට ඔක්සිජන් අත්‍යවශ්‍ය සාධකයක් තමා.. ඒහ් ඕනවට වැඩිය ලබීමෙන් මරනය ඇතිවෙනව.
ඉතින් මම දකින විදියට නම්.. අපෙ මෙහෙම ගියොත් ලොකේ විනාශ වෙන්නෙ මහා පිපිරීමකින්වත් මහා ජල ගැලීමකින් වත් නෙවෙ. සමහර කල්ල කන්නි මෝඩ උගතුන් කරන සොයාගැනීම් නිසා...

ඇත්තට අපිත් මොකක් හරි හොයාගත්තම නියමයි නියමයි කියලා කෑ ගහනවා , නරක පැත්තක් ගැන මතක් වෙන්නේම නෑනේ,
ReplyDeleteනියම ලිපියක් :)
හික් හික්.. ඒකතම බන්.. ඒත් හොද සොයා ගනීමුත් තියෙනව. කාල කන්නි සොයා ගැනීමුත් තියෙනව. කොහොම උනත් ස්තූති ප්‍රතිචාරයට...
ReplyDeleteඋඹ හීනෙන් බය වෙලා ;)
ReplyDelete@පූසා... ඔව් අනෙ මම බය උනා තමයි.... :පී
ReplyDeleteහොද ලිපියක් මල්ලී
ReplyDelete@නදීශාන් බොහෝම ස්තූති ප්‍රතිචාරයට......
ReplyDeleteවැදගත් ලිපියක්. කම්මැලි නැතුව කියෙව්ව. මේකෙ තියෙන දේවල් ඇත්ත කියලත් හිතෙනව. ඒත් සොබාදහමෙ වෙනසක් අවශ්‍ය නැත්නම් මිනිසා බිහිවුනේ අහවල් දේකටද කියලත් හිතෙනව
ReplyDeleteහොඩක් දෙනා නොදකින පැත්තක්, හරිතප්‍රද තියෙන, ප්‍රභාසංස්ලේශනය කරන මනුස්සයෙක් කිව්ව්ම ඉතිං මතක් වෙන්නෙ, අඩේ කඩෙං කන්න ඕනෙ නෑ නෙ, සල්ලි සේරම ඉතුරුයි කියල නේන්නං.
ReplyDelete@astro ඔයාගෙ ඔය පුන්චි මොළේට ඔහොම හිතෙන එක පුදුමයක් නෙවෙ. සොභාදහම වෙනස් වෙන්න ඔනෙ තමා.. ඒත් එ වෙන්න ඔනෙ විදියට...!!!
ReplyDelete@නවන්මාවත..ඔහොම හිතෙන්නෙ අපි දෙයක් දිහා දකින කොට.. ඒත් ඒ දේ දකිනවට වඩා නිරීක්ෂනය කොරොත් ගොඩක් දේවල් පෙනෙයි.
මේ...ඇගිල්ලෝ......උඹ දැන් දැන් දාන එව්වා හෙන බර වැඩි නේ බන්.. රා මුට්ටියක් බීලා වැනෙන්න වෙන ප්‍රශ්නයක් තමා හැබෑට....
ReplyDelete@රත්ත.. ඒහෙමතම සහෝ.. පුන්චි පැලේ ලොකු වෙනා කියල අපිත් ලොකු වෙන්න ඔනෙනෙ.. :පී
ReplyDeleteතැන්කූ ප්‍රතිචාරයට... :D
නියම පෝස්ට් එක මචං ආසාවෙන් බැලුවා . අද කමෙන්ට් එකක් දාන්න පට්ට කම්මැලියි ඒත් මේක බලල අහක බලාගෙන යන්ට බෑ නෙව ..
ReplyDeleteඑල ...
lassanata liya thibe newotn sahodaraya !!!!
ReplyDeleteela ban ohoma yamu !!! al the best
@හිස් අහස.... තැන්කූ මචන් ප්‍රති චාරයට....
ReplyDelete@සචින්.. හෙ හෙ තැන්කූ වේව ප්‍රතිචාරයට...
ReplyDelete