Friday, February 25, 2011

මේ සිංහල අපගෙ රටයි!!!!


හ්ම්ම්ම්.. මාතෘකාව දැක්කම ඔයාලට තෙරෙනවනෙ අද මම කියන්න යන්නෙ මොකද්ද කියල. ඔව් අද කියන්න යන්නෙ අර මොහොමඩ් ද මොකාද කියන කෙනාගෙ බ්ලොග් අඩවිය ගැන. ඔය හැමෝම මේවෙනකොට ඒක දැකල ඇති කියල හිතනව. ඒක නිසා මම ඒකෙ ලින්ක් එක දෙන්නෙ නෑ. මොකද එහෙම දීමෙන් සිද්ද වෙන්නෙ ඒ අඩවියෙ හිට්ස් ල වැඩිවෙන 1ක. කොහොම උනත් එයා අපි හැම සිංහලයෙක්ගෙම ඇතුලෙ තුබුනු ජාතිවාදී හැගීම අවදි කරා. රොබට් නොක්සුත් කියල තියෙනව සිංහලයන් හරි අමුතු ජාතියක් කියල. එයා කියන්නෙ සිංහලයන් නිකරුනේ කාටවත් ද්වේශකරන්නෙ නෑ. තමන්ට රිදිල බැරිම තැනතමයි සිංහලය්න් ප්‍රති පහාර එල්ල කරන්නෙ කියල. ඔව් අපි හැමෝම එහෙමයි. මේ ච්චර කාලයක් අපි ඉවසුව. ලංකාවෙ තනි ආයිතිය තිබුනෙ සිංහල බෞද්දයන්ට උනාට අපි අර ඇහිකුන්ටකයන්ටත් නවාතැන් දුන්න. දැන් උන් එහෙම උදවුකරපු අපෙ ඔලුවට අතහෝදන්න එනව. උන් අපෙන් අහනව අපි නියම සිංහල බෞද්දයොද කියල.

ඊට කලින් එයාල හිතල බල්ලන්න ඔනෙ එයාල නියම ස්ලාම් බක්තිකයොද කියල.. නියම ක්‍රිස්තියානියන්ද කියල... එහෙමත් නැත්තන් නියම දමිලද කියල...?? දැන් ඔය මහ ලොකුවට කැගහන මොහොමඩ් ප්‍රජා අයිතිය ගැන කතාකරනව. සිංහලයන්ට මුස්ලිම් වලට බනින්න පුලුවන්නම් ඇයි මුස්ලිම් ලට සිංහලයන්ට බනින්න බැරි කියල අහනව. ඔව් අපි ඒ මරක්කලයින්ට බැන්න තමා. ඒත් ඒ අපෙ සිංහල රටේ ඉදන්. අපි පකිස්තානෙට ගිහින් උන්ට බැන්නෙ නෑ. ලංකාව අයිත් ලාංකිකයන්ටලු. ඔව් ලාංකිකයන්ට තමා. ඒත් ඒ නියම ලාංකිකයන්ට. එයා කියනව ලන්කාවට මුස්ලිම් ආවෙ ලංකාවෙ කෙනෙක් එක්ක පිටරටින් ආපු මුස්ලිම් කෙනෙක් විවාහ වෙලා කියල. ඉතින් එතකොට උන් නියම ලාංකිකද? නියම ලාංකිකයන්ගෙ ඇගේ දුවන්නෙ සිංහල ලේ. විජය රජතුමාගෙයි කුවේගෙයි රුදිර සන්කලනයක්.!!! ඒ බ්ලොග් එක ලියන එකාත් ඒකියන්නෙ ජාතියක් ජංමයක් නැති 1ක් වෙන්න ඔනෙ. අනික් එක තමා සිංහල අපි මුස්ලිම් අයට බනින්නෙ නිකන් නෙවෙ. උන් ගෙරි මස් කන අය. ඒකියන්නෙ උන් කල ගුනවත් දන්නෙ නැ. නමුත් මගේ මුස්ලිම් දැනුමෙ හැටියට නබිතුමා කවදාවත් කියල නැ හරක් මස් කන්න කියල. ඔය කාල කන්නි හදා ගත්ත මිත්‍යාවක් විතරයි. එතුමා කියල තියෙන්නෙ පුන්චි වටුවෙකු තරම් වත් මස් කන්න එපා කියල. ඒවගේම එයා කියල තියෙන්නෙ හරකෙක් මරනව නම් රතු වෙනකන් රත්කරපු යකඩයක් උඩ නැගල මරන්න කියල. ඒ කියන්නෙ හරක මැරෙන කොට ඌට දැනෙන වේදනාව අර මරන කෙනාටත් දැනෙන්න ඔනෙ කියන එක නෙද. ඒත් එතුම කියපු ශුද්ද වූ පාඨ මේ මරක්කලයො උන්ගෙ වාසියට හරවගෙන. තමන්ගෙ ශාස්තෲන් වහන්සෙටවත් ගරු කරන්නෙ බැරි උන්ගෙ කතාව 2020 දි ලංකාවෙ ජනාදිපති වෙන්න. අපි නම් අදටත් නියම මුස්ලිම් වරුන්ට බනින්නෙ නෑ. අර මහා අක්බාර් රජතුමා වගේ අයට අපි අදටත් ගරු කරනව.

තව එකක්. මුස්ලිම් අය විතරක් නෙවෙ. ක්‍රිස්තියානි අයටත් කියන්න දෙයක් තියෙනව. යේසුස් වහන්සෙ කවදාවත් කිවුවෙ නෑ සත්තු මරන්න කියල. තම්න්ගෙ ඇඟට අමු අමුවෙ ඇණ ගහද්දි උන්වහන්සේ ඇන ගහපු අයට මෛත්‍රී කර. ඒහෙම කෙනෙක් කොහොමද අරවගේ "සියලුම සතුන් මිනිසුන්ගේ ආහාර පිණිසයි" කියල කියන්නෙ. ඒ වගෙම උන්වහන්සෙ කියල තියෙන්නෙ "තමන්ගෙ කනට ගැහුවොත් ඒ ගහපු කෙනාට තමන්ගෙ අනිත් කනත් හරවන්න" කියල. එහෙව් එකෙ තව උන්වහන්සේ බැටලු පැටියෙක් හුරතල් කරන පින්තූර තමන්ගෙ කැම මේස ඉස්සරහ ගහගෙන මස් කනව. අනිත් එක තමා දෙමල අය. කිසිම දෙවි කෙනෙක් ලේ පිපාසිත නෑ. දෙවි වරුන් මිනිසුන්ගේ සත්තුන්ගෙ දාඩිය ගද එනකොට ඒ පැත්තෙවත් ඉන්නෙ නෑ. ඒත් මෙ සමහරක් දෙමළ අය දෙවියන්ව සතුටුකරන්න එළුවො දහස් ගන්නන් මරල දානව.

මේකයි අද ආගම් වලට ගිය කල. අපි බැන්නෙ මුස්ලිම් වරුන්ටවත් කිතුනුවන්ටවත් දමිළයන්ටවත් නෙවෙ. අපි බැන්නෙ ඔය තමන්ගෙ ආගම විකුනන් කන මුස්ලිම් වරුන්ට, ක්‍රිස්තියනියන්ට, දමිළයන්ට. ඒව කොක කොහොම උනත් අපෙ රට ආයිති අපිට. අපි කිවුවෙ සිංහලයන්ට. ඒකෙ අල්ප මාත්‍රික අයිතියක්වත් අර මරක්කලයන්ට නෑ කියල මම අවදාරනයෙන් කියනව. උන් හිතන් ඉන්නෙ උන් හින්ද තමා රටේ ආර්තිකය පවතින්නෙ කියල. කමක් නැ.. මිනිස්සු තමන්ගෙ මනස තෘප්තිමත් කර ගන්න ඔය 1ක එක දේවල් කරන්නව. ඒත් අපි සිංහල අයව ඔය එක මරක්කලයෙක්ටවත් වට්ටන බෑ.....!!!!

෴ඔබ සැමට බුදු සරණයි෴

13 comments:

  1. තෝ ඉතින් එපා කියන එකමනේ කොරන්නේ...උලමා.......

    ReplyDelete
  2. @රත්ත,, මකද්ද උබ එපා කිවුවෙ.. අහ්?? උබ එපා කිවුවෙ සයිට් 1ට යන්න එපා කියල මිසක් එන 1ක් නෙවේනෙ.. :පී... ඉතින් මම ගියේ නෑනෙ.. ඇයි අහින්සක මට උලම කියන්නෙ කුප්පයෝ...????

    ReplyDelete
  3. ඔය තම්බි ඌරට ඔන උගේ හිට්ස් වඩි කරගන්න,ඌදාන ලිපිවල තියේන්නේ සි0හල මිනිස්සුන්ගේ ලේ කෝපකරවන ලිපි.එතනින් එහාට හරයක් ඇති බවක් නම් මම දෑක්කේ නෑ.ජාතිවාදය ඇවිස්සිම තමයි තනිකර කෙරන්නේ..

    ReplyDelete
  4. අඩෝ උගෙ සයිට් එකේ ලින්ක් එක ශෙයා කලාම උගෙ හිට්ස් වැඩි වෙන එක විතරයි බන් වෙන්නෙ :-(

    ReplyDelete
  5. ලොල්ය.... ඔය දෙපලගේත් ප්‍රති චාරයට බොහෝම ස්තූති.....

    @අසංක... ඔව් ... ඌ කරේ ජාතිවාදය ඇයිසීම තමා. ඉතින් මම කරන්නෙත් ඒකමයි. ඌ ඒ ලිපි පොස්ට් කරත් නැතත් අපෙ ලංකාවෙ ඉන්න ඔනෙ සිංහලයෝ විතරයි. උන්ට ඉන්න කොච්චර රටවල් තියෙනවද..? ඒත් අපි සිංහලයන්ට තියෙන්නෙ මේ ලංකාව විතරයි.

    @හසිය ඒක තමා අයියෙ මම ඒ ලින්ක් එක නොදැම්මෙ. හික්. අනික මම මේක ලියන්න හිතුවෙ ඌ හින්ද උනාට මෙකෙ උන්ගෙ ආගම/ජාතිය ගැන විතරක් නෙවේනෙ කිවුවෙ... හික්

    ReplyDelete
  6. හොඳම වැඩේ පොරව නිග්ලෙක්ට් කරන එක,පෝස්ට් එකේ කිසිම කොමෙන්ට් එකක් නොදැමීමෙන්, පොස්ට් එක ගැන අනිත් සයිට් වල සාකච්චා නොකිරීමෙන් ආදී වශයෙන්. මගේ අදහසක් පමනය්.

    ReplyDelete
  7. @Observer නෑ යාලු ඒත් මගෙ අදහස එක න‍්රවෙ.. ලොල්ය.. හික් හික්.. ඒත් ඔයාගෙ අදහසත් නරකම නෑ. හික් හික් හික්...

    ReplyDelete
  8. api ikmanatama ubawa maranawa.bcoz api muslim

    ReplyDelete
  9. @ඇනෝ.. හිකිzzz ඔයා ඔය කියන්නෙ කියන්නෙ කොළකෑල්ලක් ලියවුනු දෙයක් ගැනද?? නැත්තන් ලේ ගැනද??? අහ්????

    ReplyDelete
  10. Machan Great post. Keep up the good work.

    ReplyDelete
  11. @Shane බොහොම ස්තූති සහෝ....

    ReplyDelete
  12. මුදියන්සේNovember 26, 2011 at 1:00 AM

    උ‍‍ඹේ ලියමන හොදයි මල්ලී... ඒත් පොඩි අවුලක් තියෙනව මෙන්න මෙතන.." විජය රජතුමාගෙයි කුවේගෙයි රුදිර සන්කලනයක්.!!! " මේක මල්ලී සිංහලයව චාටර් කරන්න හදපු කතාවක්. මෙහෙම ගත්තම සිංහලය‍ගෙ ආරම්භකයා හෙනම චාටර් පොරක්නේ... ලැජ්ජාවෙ බෑ.. මේ කතාව වැරදී මල්ලී.. සිවුහෙලයෙ ඉතිහාසය වසර 2500ටත් වඩා හුගාක් වැඩි.. සංඝමිත්තා තෙරණිය කුල 18ක් ගෙනල්ල ලංකාවට වාරි කර්මාන්තය ඹව්ව මෙව්ව හදුන්වල දුන්න කිව්වට බුදු රජාණන් වහන්සේ කැළණියට වැඩියෙ මැණික් පුටුවකට ගහගන්න එකක් බේරන්න.. එතකොට මෙහේ එවුන්ට මැණික් පුටුවක් හදන්න පුළුවන්.. අනිත් ඒව බෑ... එතකොට හොයල බලන්න සංඝමිත්තා තෙරණිය ලංකාවට එන්න කලින් ලංකාවෙ වැව් හදල තියෙනව, මට මේ වෙලාවෙ වැවේ නම මතක් වෙන්නෑ, ඒ වැව තාමත් තියෙනව... මේකයි මල්ලී මම කියන්නේ... මීට පස්සේ සිංහලය පටන් ගත්තේ විජය කියන තිරිසනාගෙන් කියල කියන්න එපා... අපේ ඉතිහාසය වසර 2500ටත් වඩා හුගාක් වැඩි.. උඹල නොදන්න ගොඩක් දේවල් අද නැති වෙලා, නැති වෙනවටත් වඩා නැති කරල, උඹ විතරක් නෙමෙයි මල්ලී සමහර මහාචාර්යවරු කියන්නෙත් උඹ කියපු එකම තමා... ඒක අහද්දි අපිටම ලැජ්ජයි මල්ලී...

    ReplyDelete
  13. මුදියන්සේ කියලා තියෙන කථාවට මාත් එකගයි රාවණ කථාව මිථ්‍යාවක් නෙමෙයි කියන එකත් අනිවාර්යෙන්ම පිළිගන්න වෙනවා,ඉන්දියාවෙන් එළවපු පල් හොරෙක්ගෙන් සිංහල ජාතිය හැදුනා කියල කියන එක අපි විසින් අපිව පාච්චල් කරගැනීමක්

    ඉන්දියාවෙන් වාරි තාක්ෂණය ලැබුනා කියන එකට මම විරුද්ධයි මොකද අරිසෙන් අහුබුදු ශූරින් පවා කියලා තියෙනවා ලෝකයට දැනුම බෙදුවෙ ලංකාවෙන් කියලා,ඒ එයාගේ මතය කියමුකෝ මහාවංශයේ පවා තියෙනවලු ලංකාවෙන් ඉන්දියාවේ වැව් හදන්න ගියා කියලා,සොයා බැලීම ඔබට බාරයි

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...