Thursday, February 24, 2011

සය වසරක ශේෂ පත්‍රය෴


හ්ම්ම්.... අද කියන්න යන කතාවනම් මම ගොඩක් කල් ඉදල කියන්න බලාගෙන හිටපු 1ක්.... දම ලියන්ඩ හිතුනෙන.. අනේ මන්ද.. ඊයෙ විච්ච සිද්දියක් නිසාද කොහෙද.. කොටුවෙ ඉදන් කඩවතට එන්න හිතගෙන් 138 නැග ගත්තෙ බොහොම අමාරුවෙන්. රෑ 7ට කිට්ටු කරල තිබුනු නිසා බස් ව්ක පුල්. ඒත් මම ඔක්කොම ඇන්ටිල අන්කල්ල පෙරලගෙන ගොහින් ජනේලයක් ආයිනෙ ඉදගත්තයි කියමුකෝ. අවුරු හරි ඇන්ටි කෙනෙක් මට බනිනවත් ඇහුන ගාල්ල මාතර යන්ව වගේ කියල. සුළැඟිල්ල ඔව ඇහුනේ නෑ වගේ බස් එකෙ ආයිනෙ ශීට් එකෙ ඉදගෙන කොටුවෙන් ගත්තු කඩල ගොට්ටටත් අතදාගේන් වෙනද වගේම හිතන්න පටන් ගත්ත (මොනාහරි දෙයක්). ටිකවෙලාවක් යනකොට මට ඇහුන අර මට බනපු ඇන්ටි ගෑනිමද කොහෙද ආයි කෑ ගහනව. හික්. පොඩ්ඩක් ඉතින් මමත් රබර් ඇහැගාල බැලුව මොකද්ද සීන් එක කියල. හත්තිලවුවයි. පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකු. දෙන්නම ඔනෙ නම් 8ටේ විතර ඇති. අර ගෑනි බනිනව උන්දෙන්නට "අපි ළමයෙක් අරන් බස් ඒකක යන්නෙ කොහොමද..? මුන් කොඩිකාලෙ ඉදල හැදෙන හැටි.! " කියල. මටත් ඉතින් වැඩේ මිටර් උනා. පවු අහින්සක කොල්ලයි කෙල්ලයි.. ලැජ්ජාව ඉවසගන්න බැරුවද කොහෙද ආමර් ස්ට්‍රීට් වලින් බැස්ස. මටත් ඊලගට ගෙදර යනකන්ම හිතුනෙ ඔය සිද්දියම තමා. මොකද මමත් ඉතින් 6දි ඉදන් කෙලෙක්ට ලයින් දැම්ම නොවැ. අද කියන්න යන්නෙ සුළැඟිල්ල ඒ සිද්දිය.

_________________________________________

සුළැඟිල්ල 1කේ ඉඳන් 6වසර වෙනකන්මා ඉතින් එයාගෙ අම්මිය ඩූ තමයි ඉස්කෝලෙ ගෙනිහින් ආයි එක්කන් ආවෙ. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැ. කොහොමින් කොහොම හරි 6යේ අන්තිම වාරෙද කොහෙද සුළැඟිල්ලව අම්මිය ඩූ වැන් 1ට දම්ම. ඉතින් ඕන් කොල්ල ස්කූල් වැන් එකෙ යන්න පටාන් ගත්තයි කියමුකෝ. එකෙ හිටිය කෙල්ලෙක්. ලස්සන කැත බලන්න නම් දන්නෙ නෑ. මම හිතන්නෙ ලස්සනයි.(ඇඟිල්ලෙන් බිම හාරමින්........) හික්. ඔන්න ටිකදවසක් ගියා. දැන් මූට මොකද්ද වගේ අර කෙල්ලව දකිද්දි. තව එකක් කියන්න ඔනෙ. සුළැඟිල්ලහෙ අක්කිය ඩූත් ගියේ ඒ වෑන් එකෙමයි.හික්. අක්කිය ඩූගෙන් අරයැයිගෙ නමත් අහගත්ත. හික් නම අපරාදෙ කියන්න බෑ ලස්සනයි. ඒත් එක උබලට කියන්න බෑ නොවැ. ඊට පස්සෙ උබලත් මාව බයිට කොරයි. හික්. ඉතින් ඕන් කොල්ල 8ට ඇවිත් ඉන්නෙ. යාලුවො හැමෝම කතාකරන්නෙ තමන්ගෙ කෑල්ලද කවුද ගැන. ඊට පස්සෙ ඉතින් මමත් මගේ හොදම යාලුවට ඒ සීන් එක කිවුව. ඒදා ඉදන් ඌ හැමදාම මට පුරුදු කරා කෙල්ලෙක්ට ටෝ කරන්නෙ කොහොමද කියල. ඉතින් මම අදත් ඒ යාළුවට කියන්නෙ අප්පොච්චි කියල. ඉතින් මම හිතන්නෙ මම 10. අපේ අක්කියත් දැන් වෑන් එකෙ යන්නෙ නෑ. මොකද එයැයි උපෙ කරල නැවතුනා. හික්. ඉතින් එදා දවසෙ මමත් පුරුදුවිදියටම වෑන් එකේ ආව. අපෙ පුරුද්දක් තිබ්බ ඒක එක දවසට එක එකාව බයිට් කර නව. ඒත් එක එකා කිවුවට හැමදාම බයිට් කරන්නෙ මාව. එක නිසා ඒවට් ප්‍රතිදේහ මගේ ඇගේ තිබුන. ඒත් මෙදා හරි අමුතුයි. වෙනද වගේම මාව බයිට් කරාට වෙනස් විහියට. අරයගෙ නම කිය කිය. එක පාරට වෑන් කාරය බ්‍රේක් 1ක් ගැහුව. හුටා. මම කෙලින්ම ඉස්සරහට විසිවෙලා වැහුනෙ අරයැයිගෙ ශීට් එකෙ පිටිපස්සෙ. එක පාරට කොහෙද කාල කන්නියෙක් වෑන් එකෙ පිටිපස්සෙ ඉදන් කෑ ගහනව "අඩෝ **ත්‍ර .. මොකද ඒයා බෑක් තියෙන්නෙ ඉස්සරහද??" කියල. මලා.ඔහොම ඉතින් බයිට් වෙවී වෑන් එකෙ ටිකදුරක් ගියයි කියමුකෝ. මම කිවුවෙ අපෙ අප්පච්චි. උගේ අය්ය. ඒකියන්නෙ මහප්පච්චි! ඌ කතාකර අරයට. හික්. "ස්ස්ස් නංගි... ස්ස් නංගි! මේ ***ගා...ස්ස්.. මෙ **ත්‍ර ඔයාට කැමති ලු." නොදෝකින්.. එයා හිනාවෙලා ආයි ඉස්සරහ බලා ගත්ත. ලොල්ය. මූ ආයි කතා කරල කියනව. පවු අප්පේ එයාට වදයක් වෙන්නත් ඇති. ඊට පස්සෙ අරූ මට ඉන්න දෙන්නෙ නෑ අහපිය අහපිය කියල. මොන මගුලක්ද මේක. මට ඔනෙ නම් මම හානවනෙ. උට තියෙන ඇම්ම මොකද්ද.. කොහොමින් කොහොමින් හරි ඉතින් මමත් හිරි ඔත්තප්ප ආයින් කරල දාල ඇහුව. ඒ අපරාදෙ කියන්න බැ එයා "නෑ" කියල නම් කිවුවෙ නෑ. මම හාපු ප්‍රශ්නෙ පත්තකින් තියල එයා හැව්ව මගෙන්.. "ඔයාගෙ බ'ත් ඩේ 1ක කවද්ද...?" හික්. මම ඉතින් ඇයිසෑක් නිවුටන්ගෙ උපන්දිනේ දවසනේ. එකනිසා මම ඕනෙ කෙනෙක්ට ආඩම්බරයෙන් දවස කියනව. ඉතින් එවලෙත් මම කිවුව.
"මම...ම.. දෙසැම්බර්....." නොදකින්.. ගත්කටටම එයා කියුවෙ නැද්ද
"අයියෝ ඔයාමට මල්ලිනෙ.." කියල.

හ්ම්ම්ම්.. ඔන්න ඔකයි උළැඟිල්ලගේ ආදර කතාව. මොනව කරන්නද අපිට උපන්දින වෙනස් කරන්න පුලුවනෑ...

"නුබගෙන් ප්‍රේමය මා ඉල්ලූ දා
මා නුබේ මලනුවනයි කීවා
එනමදු නුබ අද මට ලන්වීලා
මම නුබෙ හිමි සඳයයැයි පවසනවා "
(මෙයද එක් හුදු ප්‍රබන්දයක් පමණි.)


48 comments:

  1. අනේ පව් පින්කියගේ පලවෙනි ආදරේ.
    දැන් කාලෙ නං ඕව එච්චර ගානක් නැහැ,මගෙ දුවෙක් වෙන ගෑනු දරුවෙක් ඉන්නව, එයාගෙ මහත්තය මාස කීපයක් බාලය්.ඔය දරුමල්ලොත් හදාගෙන හොඳ සමගියෙන් ආදරෙන් ඉන්නේ.

    ReplyDelete
  2. සිතුවිල්ල හඬා වැලපෙයි
    නැත කඳුළු ඇස් අගට
    ඇත නැගී
    ඒත් දුකක් නම් නැත
    තවත් කොල්ලෙක්
    බේරුණු සතුටේ
    සතුටු කඳුළුය...

    ReplyDelete
  3. @Observer හික් හික්.. අනෙ මට වැඩිය මෙයා දවස් 314ක්ම වැඩිමල් නොවැ.
    @මගේ සුතුවිල මොකද්ද බන් මේ.. කිසිම ගැලපීමක් නෑ නොවැ. මොනා උනත් මම කියන්නෙ "දහසක් මල් මැද එකම මලයි මා පැතුවේ..."

    ReplyDelete
  4. aioo dan oya okkoma harine pavithra....monawa unat wow..excelente..habai pnting mistake poddak tiyenawa...oya tika liwwa wage anith tikat liyanna...gr8 ah keep it up...

    ReplyDelete
  5. ලොල්ය.. පවිත්‍ර කියන්නෙ කවුද අනේ...???
    කොහොම උනත් ප්‍රතිචාරය අගේ කරනවා. බොහෝම ස්තූතියි.

    ReplyDelete
  6. අනේ බොල මට ඇඩෙනවා... හික්ස්... දුක තමයි

    ReplyDelete
  7. ahhh welcum welcum..mekai meka mage athi una podi mistake ekak...sulagilla owa ganan ganna epa ithin hode..

    ReplyDelete
  8. @ලකී මක්ක කරන්නද බන්... වනන්තරේ නිතරම හිමිවූයේ දුකමය අපිට......

    ReplyDelete
  9. @මහේශි... දැන් ගන්නන් අරන් ඉවරයි නොවැ.. ලොල්ය.

    ReplyDelete
  10. ane ane katawe ithuru tikat liyannakooo

    ReplyDelete
  11. ඉතින් ඇගිල්ලෝ වයස ප්‍රශ්නයක් නෑ නේ බන්....මම ඕනේ තරම් ඇන්ටිලට ලව් කොරන්නේ...හික්....

    ReplyDelete
  12. @maheashi.. ලොල්ය. හෙ හෙ ලඟදීම බලාපොරොත්තු වෙන්නෙ.
    @රත්ත ඔව් ඉතින් උබ කුප්පයි නොවැ.

    ReplyDelete
  13. කෙල්ල වැඩිමාල් උනාම ටිකක් අවුල් .ඒ උනාට ඇඟිල්ලෝ තව ටිකක් උවමනාව තිබුනානම් වැඩේ ගොඩ දා ගන්න තිබුනා.

    ReplyDelete
  14. @dinesh හික් හික්... ඉතින් මචන් තාමත් උවමනාව නම් තියෙනව නොවැ. හික් හික්.. කොහොම උනත් ප්‍රතිචාරයට ස්තූතියි.

    ReplyDelete
  15. සුලගිල්ලේ ඉතිරි ඈගිලිසලකුනු තෑබු තෑනුත් ලිවානම් හොදයි දිගටම ..ජයවෙවා!!!!!!

    ReplyDelete
  16. @ඉලන්දාරියා.... හික් හික්.. අනෙ මචෝ දහසක් මල් මැද එකම මලයි මා පැතුවේ. මම වෙන තැන්වලට ඇඟිලිගහන්න ගියේ නැ.. ලොල්ය.. තැන්කූ ප්‍රතිචාරයට.
    @Ano.. එල එල මම ඔක රිපෝට් කර බන්..... ඔය අසමජ්ජතින්ව අපි පන්නමු.

    ReplyDelete
  17. තව පොඩ්ඩක් ට්‍රයි කරානමි බැරි වෙන එකක් නෑ..

    ReplyDelete
  18. @තාරක් අනිව මචන්.. තාමත් ට්‍රයි තමා.. හික් හික්... බොහෝම ස්තූති ප්‍රතිචාරයට!!!

    ReplyDelete
  19. වයස පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාට අවුලක් නෑ බං ;)

    ReplyDelete
  20. Ane newton ela ela ai kiyala wadak na.Ithuru tikath kiyanna ko. eka nam niyamai wow elaaazzz!!! :D

    ReplyDelete
  21. @පූසා... හික් හික්.. ඔව් ඔව් අනිව.. වයස කන්නද බන්zz.. හික් තැන්කූ ප්‍රතිචාරයට.. හික්
    @මනීශ.. බොහෝම ස්තූති ප්‍රතිචාර දැක්වීමට. කාටද අනේ නිවුටන් කියන්නෙ.සුළැඟිල්ල නිවුටන්ගෙ උපන්දිනේ දවසෙ ඉපදුනාට නිවුටන් ට විච්ච සීන් 1ක් නෙවෙ මේක. හික්..

    ReplyDelete
  22. ali ali.......ona magulak........me, ithuru tikath kiyanna kooooo...lassanam hariya e tika ne :)

    ReplyDelete
  23. @මනීශා__ලොල්ය.. අනෙ මට නම් ලස්සනෙ අර අනිතිමට මම රතුපාටින් කියල තියෙන කෑල්ල. ඒකට මම තාමත් අසයි නෙ. කොච්චරද කියනවනම් ඒක දකින කොට මගෙ ඇඟේ හිරිගඩු පිපෙනව. හික්..

    ReplyDelete
  24. මම මේ ලගදිත් ඔය වගේ කෙනෙක්ට කිව්වා වගේ කියන්න තියෙන්නෙ වයස ප්‍රශ්නයක් නෑ කියලා :D

    ReplyDelete
  25. @ඉශාර__හික් හික්... හික් මම කියන්නම්කූ... බොහෝම ස්තූති ප්‍රතිචාරයට.

    ReplyDelete
  26. මං දන්න අක්කා කෙනෙකුත් 9දි යාළු උන අයියගේ හරි උපන්දිනේ දැන ගත්තේ ඒලෙවලුත් ඉවර උනාම. එතකම්ම අර අයියා කියපු උපන් දිනේ තමා සමරලා තියෙන්නේ. ඒකත් ඒ අයියා බාල බව කලින්ම හොයාගෙන ඒ නිසා බොරුවක් කියලා. දැන් ඔය ඉන්නේ පවුල් පන්සල් වෙලා අපූරුවට........

    ReplyDelete
  27. @හා පැටික්කි___ හික් හික්.. ලොල්ය. ඒකනෙ කියන්නෙ. ඒත් අර වගේ හීනෙකින් වත් නොහිතපු කතාවක් කියද්දි පංසල් කෙසේ වෙතත් පවුල් වෙන්නෙ කොහොමෙයි?? හික්

    ReplyDelete
  28. ela kathawa ban !! anith tiakk liyapan!!! ubath pusuba baduwak ne ban 9 di vitharane owa karanna thibbe :D gr8 wrk keep it up!

    ReplyDelete
  29. ගරරරරරර... ලොල්ය.. 6දි බන්.. උබ විදිනව නොවැ... ලොලේ ලොල්ය....

    ReplyDelete
  30. ජනවාරි වල ඉපදුනු මමත් ඉස්ස ඉස්සලාම කියලා ලව් කරලා තියන්නෙ කලින් අවුරුද්දෙ පෙබරවාරි වල ඉපදිච්ච මගෙ පන්තියට අල්ලපු පන්තියෙ හිටපු ගැහැනු ලමයෙකුට. ඔව්වා එච්චර හොද වැඩ නෙමෙ කොච්චර උනත්.... මෙ අපි තවම තනිකඩව ඉන්නෙ ගොඩාක් ඔය වගෙ මල්ලිලාව එ වගෙ අක්කලාගෙන් බෙරගන්න තමයි :D

    ReplyDelete
  31. ලොලෙ ලොල්ය.. හික් හික් බ්‍රෝ...
    @රවා... මම අනෙ ඒ අක්කිය ඩූ හරි හොදයිනෙ. මාව මක්කටෙයි එයැයිගෙන් බේර ගන්නෙ??? :පී

    ReplyDelete
  32. ane ko ane ithuru tika..ikmanata liyannako

    ReplyDelete
  33. ලොල්ය..
    @මහේශි.. ලියන්නත් ඔනි.. ඒත් බෑ බෑ වගේ... අත්‍යවශ්‍යම ප්‍රතිචාරය තාමත් නෑ නෙ...

    ReplyDelete
  34. mama eyata kiwwa anee..eya kiyanawa liyanna mokadda wage kiyala..man kiyala mona karannada ithin

    ReplyDelete
  35. @මහේශි.. මොකක් වගෙ කියලද කිවුවෙ...? o.O

    ReplyDelete
  36. mokak wageda kiyanne mekai...meka hodai..hmm..ow ow niyamai....:D thwath sulagili salakunu thiyenawanam liyanna...mona unath onna magen suba pathum SAHODARAYA...:D

    ReplyDelete
  37. @වී******ඒ තැන්කූ සහෝදරිය/සහෙදරයා

    ඔයැයි කියනවනම්.. ඉත්න් සුළැඟිලි සලකුනු නෙවෙ මැඳඟිලි, මාපටැඟිලි... ආදී ඔනෙම සලකුනක් දෙඤ්ඤං කෝ......

    ReplyDelete
  38. oooooooooon ithin dan wat liyanawako

    ReplyDelete
  39. @මහේශි... මේ මොකද අනේ වෙලා තියෙන්නෙ...???

    ReplyDelete
  40. aha malli meka boruwak da?? ahaaa ehemada?? :P

    ReplyDelete
  41. @නදී.. පික්සුද අයියන්ඩි... මනඃකල්පිත අර අන්තිමට දාල තියෙන කවියෙ, අන්තිම පද 2ක. ලොල්ය...

    ReplyDelete
  42. @ගීතික.. හික් ය. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට. :D

    ReplyDelete
  43. සින්ඩරෙල්ලාJuly 3, 2011 at 8:53 PM

    මල්ලිට කියන්න මල්ලියේ මම දැන් පැයක විතර ඉඳල මේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් සෑහෙන්න කියෙව්ව.ඒ හැම එකක ම මොකද්ද මන්ද මෙව්ව එකක් තියෙනව මුලින් පටන් ගත්තම අගටම කියවගෙන යන්න හිතෙන. :] <3
    තාම ඉතින් ෆලෝ කරන්න මට බ්ලොග් එකක් නෑ.හෙට අනිද්දට හැදුව ගමන් ඒම කොරන්නං ඈ? ;]
    ඒනම් ඉතින් දිගටම ලියන්න.

    මේ පෝස්ට් එක ගැන කියනව නම් මයෙ ප්‍රේම කුමාරය එයාගෙ කුළුඳුල් ආදරේ මට හා හාපුරා කියල ප්‍රකාශ කලාම මමත් කීවෙ ඕකමයි.:D එයා මාස 5ක් බාලයි මට වඩා.
    හැබැයි එයා නම් අතෑරියෙ නෑ. කෝමින් කෝමින් හරි දැන් අවුරුදු තුනක් තිස්සෙ අපි දෙන්න ඉන්නව පැණි කුරුල්ලො වගේ.කෙල්ල යාන්තන් වැඩිමල් උනාම ඒකෙත් තියෙනව අමුතුම මෙව්ව එකක්.;] :D

    ReplyDelete
  44. හැක් හැක්.. ඒ අමුතුම මෙවුව එක මට විදින්න බැරි උනානේ... හැක් හැක්...

    ReplyDelete
  45. මොනා උනත් සෙට් උනාද? ආදරය කරන්න වයස බලපාන්නේ නම් නෑ ඒත් ඉතින් මටත් ඔයදේම උනා. මොනා කරන්නද ලබා උපන් හැටියටනේ බබා වැනේන්නේ කියනවනේ...!

    ReplyDelete
  46. උබ ඒකිට ලව් නොකළ එක හොදයි බන්.ඒ කෙල්ලගේ මානසිකත්වය සෑහෙන්න වෙනස් වගේ,මාත් මගේ ජිවිතේ හොදම අවුරුදු දෙකක් විනාස කරගත්තා මහා අමුතු විදියට හිතන ඔය වගේම , නම ලස්සන හිත කැත කෙල්ලෙක්ට ලව් කරන්න ගිහින්,උබ බේරුනා එක ගැන සතුටු වෙයන්

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...