Wednesday, February 9, 2011

සාපය

26වැනි පොස්ට් එකත් ලියනව. :D ඇත්තටම සතුටුයි. ඒත් පුන්චි අසතුටකුත් හිතෙ තියගෙන තමයි පොස්ට් එක ලියන්නෙ. ඒව මෙතෙන්ට වැඩක් නැනෙ. කොහොම හරි පොස්ට් එක ලියන්න උනන්දු කෙරෙවුවෙ.. නදී අයිය. මගේ දැනුම ඔයාලටත් කියන්නම්.. මට වරදිල තිබුනොත් ඔයල නිවැරැදිකරන්නකෝ..

මම අද කියන්න යන්නෙ අද මුලු ලෝකෙටම සාපයක් වෙල තියෙන දෙයක් ගැන. ඒතමයි මත්ද්‍රව්‍ය!!! කියන්න යන්නෙ විවිධ මත‍්ද්‍රව්‍යවල ගුණ.. අදීනව වගේ කරුනු...~(සිකරට් හා අරක්කු ගැන කවුරුත් ගදන්න නිසා මම අලුත් ප්‍රබේද ගැන කියන්නම්..)

කැනබිස් (ගංජා, මදනමෝදක)

මෙකෙත් උප ප්‍රබේද කීපයක් තියෙනව.

ධ්‍රාවක (SOLVENTS)

ඔයාල කවුරුත් දන්නවනෙ ක'ඩිනල් සුවද.. එහෙම සුවදක් එකට ඇවිත් තියෙන්නෙ බියුටේන් වගේ දෙවල් අඩන්ගු නිසා. බියුටෙන් ඉක්මනට වාශ්ප වෙන ද්‍රාවකයක්. ඒත් වැඩි සාන්ද්‍රනයකින් ගත්තම මත්ද්‍රව්‍යක්. මත්වෙන්නෙ බියුටෙන් වායුව ආග්‍රහනය කරම.

ඉතින් මෙවා පාවිච්චිකරාම මමත්වය ඇතිවෙනව. තමා උසස් කියල හැගෙනව. නිදිමත එහෙමත් ඇතිවෙනව. ඒ විත්‍රක්ද.. මත්වෙල ඉන්න එක්කෙනෙක්ගෙ, බියුටේන් තියෙන ගැග් 1ක් ඔලුව උඩින් තිබ්බම උස්ම හිරවෙනවලු. මාර්න්තිකයි.!!!


ස්නායු උත්තේජක (ECSTASY)

පෙති විදියට තමා තියෙන්නෙ. පාට පාට වලින් මෙ පෙති ලස්සන වෙල තමා තියෙන්නෙ. මේව පාවිච්චි කරාම යලුකම වගෙ හැගීම් ඇතිවෙනව. එක දිගට ගොඩක් ගත්තොත් නම් ඉතින් විජලනය ඇතිවෙල මැරෙනවයි කියන්නෙ...

ISD

මේක එච්චරම ප්‍රසිද්ද නැ. වර්ගසෙන්ටිමීටරයක විතර ලස්සන රූප ඇදපු කොල කෑල්ලක්. එච්චර පුන්චි කොල කෑල්ලෙ රගේ තෙරෙන්නෙ දිව උඩ තිය ගත්තට පස්සෙ. ඒ කොල කෑල්ලට මත‍්ද්‍රව්‍ය ගල්වල තියෙන්නෙ. කොහොම හරි පාවිච්චිකරපු සැනින් ප්‍රති පල. වෛවර්න පාට පෙන්න ගන්නව. එක ඒ වෙලාවට විතරක් සීම වෙන්නෙ නැ. සමහරක් විට මාස ගනනක් උනත් පෙනව.



කොකේන්

නිවුස් බලනවනම් අහලත් ඇති. උඩුපාට කුඩු ජාතියක් වගෙ. ගොඩක් අය නහෙට තියල උරනවලු. හැගීම් උත්තේජනය කරනවලු. පස්සෙ පපුව රිදිලි ස්ම ගන්න අමාරුකන් ඔක්කොම එනවලු.


ඔන්න ඕකයි මත්ද්‍රව්‍යවල තත්වෙ. එහෙම තියෙද්දිත් අපෙ කලකන්නි මෙව පාවිච්චිකරනවනෙ. මෙවල පොදු ආදීනව විදියට ගත්තොත් භායනකම ශරීර ආබධ වලට වැඩිය මානසික ආබාද. විශාදය වගෙ තත්වයන් වලට ඉක්මනටම ගොදුරු වෙනව.


[වැදගත්:- මම මෙ ලිපියෙ කොහෙවත් කිවුවෙ නැ මෙව භාවිත කරන කෙනෙක්ට නවත්තන්න කියල. තමන්ට මොළයක් කියල නාමයක් තියෙනවනම් කරන්න ඔනෙ මොනාද කියල තෙරුම් ගන්න ඔනෙ.]


7 comments:

  1. අනේ කාලේ වනේ වාසේ......උඹත් එහෙනම් ඉවරෙටම ඉවර උනා නේ කොල්ලෝ.......ඉකේයියා

    ReplyDelete
  2. නියමයි මල්ලී. මේවා ඔයා වගේ හැමෝම තේරුම් ගන්නවා නම් කොච්චර ලොකු ‍දෙයක්ද! මේවා ගැන නොදන්න අය නොදැනුවත්වම අහුවෙන එක ඔයා මේ ලිපියෙන් නවත්තල තියනවා. බ්ලොග් කරුවෙකු සතුවන විශ්වීය දැනුම අපිටත් බෙදා දුන්නට බොහෝම පින්. ඔබට ජය!!

    ReplyDelete
  3. කරුනාවෙන් යුතුව දන්වාසිටිමි. මෙ හිත් ISD යනුවෙන් සදහන්ව ඇති වදන LSD ලෙස සංශෝදනය කර ගන්න...!!!

    ReplyDelete
  4. මෙන්න කියවන්න වටින ලිපි. තව දාන්න. තව දාන්න.

    ReplyDelete
  5. පහු පහි වෙලා හරි දාන ඔය අයගෙ ප්‍රතිචාර මට හුගක් වටිනම මචන්... බොහෝම ස්තූතියි දිරිගැන්නුමට..:D

    ReplyDelete
  6. ane bn..umbala mewa kiwwata apine danne umbe hati..........

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...