Monday, February 7, 2011

නිවුටාගේ රීදී ජුබිලිය!!!






















විසි පස්වන ලිපිය !!!!! හ්ම්ම්ම්ම්.... ඉස්සර නිකමෙක් වගේ හිටපු නිවුට දැන් පොස්ට් 25ක් ම ලියල. ඇස්වලට කඳුලුත් උනනව. :'D

මම එදා මේ බ්ලොගිය අරබන කොට සමහරක් ඇහුව "ඔකින් තොට ලැබෙන වාසිය මොකද්ද??" කියල. ඒ ඔව් ඒ අයකියපු වගේ එදා ඉදන් අද වෙනකන් මට රුපියලක්වත් මේ බ්ලොගියෙන් ලැබිල නැ. ඒක ඇත්ත.
ඒත්,
ඒ හැමදේකටම වඩා වටින සතුට මම මෙ බ්ලොග් එකෙන් ආයෝජනය කරා.

2010/06/27 දා මම මෙ බ්ලොග් එක පටන් ගත්තෙ. ඒ හසිත අයියගෙ මග පෙන් වීමෙන්. :D එදා ඉදන් මගෙ බ්ලොග් එකෙන් මට මිතුරන්ට වැඩිය සහෝදරයො ලැබුන. හසිත අයිය, ශාන් අයිය, රත්ගමය... වගේ හැමෝම මට මිතුරන්ට වඩා ඥාතීන් වගේ සමීපයි.

ඉතින් අදමේ 25 වැනි පොස්ට් එකෙන් කියන්න ඔනෙ විශේශ දෙයක් තියෙනව. මම මෙච්චර කාලයක් ලියපු පොස්ට් වල අගින් පවිත්‍ර වීරප්පෙරුම කියල දැම්ම. ඒව දැකපු අය අති. ඉතින් මම අදින් ඒ නමට සමුදෙනව. අද ඉදන් පවිත්‍ර කියන නම මගේ බ්ලොග් ලිපිනයට විතරක් සීමා වේවි. :D

ඕන් එහෙනම් මම ගොහින් එන්නම්....


පුරා අඩවසක් මුලුල්ලේ
පියවරින් පියවර
මම තැබූ මාසටහන්

රීදී වැනි ලිපියයි මේ
සුළැඟිල්ල ලියපු
.............


පද ගැන්නුම :- සුළඟිල්ල

11 comments:

  1. my Congratulation newtage "Ridi Jubiliyata"

    ReplyDelete
  2. තැන්කූ මිතුර! නමත් කිවුවනම් තමා හොඳ!!!

    ReplyDelete
  3. ජය වේවා!!!දිගටම ලියපන්..නවත්තන්න එපා...අර කවුද එකෙක් අහලා තිබ්බ නේ බ්ලොග් එකෙන් ලැබෙන්නේ මොකක්ද කියලා...ඌට හොදට කියලා දීපන්....
    ඉලන්දාරියාගේ කතාව කියපන්...
    එහෙම නැති නම් ඌට බ්ලොග් එකක් ලියන්න කියපන්..ලියලා බලන් ඉන්න කියපන්..කොමෙන්ට් එකක් වැටෙන කල් නිතරම බ්ලොග් එකට එන හැටි..පල වෙනි කොමෙන්ට් එක වැටුනම තියෙන සතුට....කෝම්න්ට් ගොඩක් වැටෙනකොට තියෙන සතුට ඌට විදින්න දියන්න...එච්චරයි කරන්න පුලුවන්...කිව්වට තේරෙන්නේ නෑ.....100කුත් ලියපන්....ජය වේවා~!!!!!

    ReplyDelete
  4. අනිව මගෙ සහෝ... උන්ට කියල දුන්නට වඩක් නෑ. උන් හැගීමක් දැනීමක් නැති මිනිස්සු. උන්ට තෙරෙන්නෙ නැ සල්ලි වලට වැඩිය දෙවල් මේ ලොකේ තියෙනව කියල....!!

    ReplyDelete
  5. බ්ලොග් ලිව්වම මොනාහරි ලැබෙන්නම ඕනිද????

    ReplyDelete
  6. සුබ පැතුම් මචන්! මේ වගේ දිගටම ලියපන්.. උබට ජය!

    ReplyDelete
  7. @ඉන්දි... ඔව්. මන්ද...! මම පෘතග්ජනයෙක්!
    @හසිය... බොහොම ස්තූතියි අයියෙ.. ප්‍රතිචාරයට... උබ හින්ද තමා අද මම බ්ලොග් ලියන්නෙ...

    ReplyDelete
  8. සුභ පැතුම් මල්ලී... දිගටම ලියන්න ඕනි හොදද.. ඔයාට දිගු ගමනකට ආසිරි

    ReplyDelete
  9. බොහෝම ස්තූතියි අයියෙ.! මෙ දක්වපු ප්‍රතිචාරයට. මට වගේම ඔයටත් එසෙම වෙවා.. !

    ReplyDelete
  10. තවත් ලියනට සුභ පැතුම්...

    ReplyDelete
  11. අහිත :D ප්‍රතිචාරයට ස්තූති මචන්...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...