Saturday, February 5, 2011

පෙන්ගුයින් ගේ වික්‍රමය.

පෙන්ගුයින්??? ඈ?? මෙ මොකද්ද කියල දැන් හැමෝම බලනව ඇති. ඔව් අනේ මෙ පෙන්ගුයින් කිව්වෙ ලින්ක්ස් වල්ට. :D අද මම කියන්න යන්නෙ ලින්ක්ස් වල ඉතිහාසය ගැන. මෙතනට එන ගොඩ දෙනෙක් දන්නව ඇතිනෙ ලිනක්ස් ලියන්නෙ මොකද්ද කියල! කෙටියෙන්ම කිවුවොත් FOSS වල ප්‍රදානම මෙහෙයුම් පද්දතිය!!! ඔන්න හෙනම් බල්න්නකෝ ලිනක්ස් වල ඉතිහාසය.

මේ හැම මෙහෙයුම් පද්ද්තියක්ම ආරම්භ වෙන්නෙ Unix වලින්. ඒත් මෙ යුනික්ස් වානිජමය අරමුනු මුල් කරගෙන නිපදවල තිබ්බ නිසා එච්චරම මිනිස්සු අතරට ගියේ නැ. මේ ගැටළුව වටහා ගත්තු රිචඩ් ස්ටෝල්මන් (RMS) මහතාට ඔනේ උනා යුනික්ස් වගේ නොමිලේ දෙන ඔපරේටින් සිස්ටම් එකක් හදන්න. ඒ යටතේ එයා 1983 දි GNU ව්‍යාපෘතිය සැලසුම් කරා. යුනික්ස් වගේ කිව්වට එයා අදහස් කරෙ GNU කියන්නෙ Unix නෙවෙයි කියල. ඒක එයා GNU කියන නමේම අන්තර්ගත කරා. ඒ කියන්නෙ GNU is Not Unix. මෙහෙම නැවත නැවත GNU කියන්නෙ unix නෙවේ කියන එක කියවෙනව. ඒ අතරම ස්ලෝල්මන් 1984 දි GCC compiler එක හැදුව. ඒ විතරක් නෙවෙ. මෙයා 1985 දි Free Software Foundation එකත් ආරම්භ කරා. ඒ අනුව එයා තමයි නිදහස් මෘදුකාංග වල මුල් පුරුක. කොහොමින් කොහොමින් හරි ස්ටෝල්මන් මෙහෙයුම් පද්දතියකුත් හදල තිබුන. ඒත් ඒ පද්දතියෙ හ'ඩ් කියන ක'නල් එකේ පොඩි අවුලක් තිබ්බ. ඒක නිසා ස්ටෝල්මන් හිතපු විදියට ව්‍යාපෘතිය සාර්තක උනේ නැ.

මේ අතර තමයි Andrew S Tanenbaum, MINIX(1987) කියල මෙහෙයුම් පද්දතියක් හදුන්වා දුන්නෙ. ඒ මෙහෙයුම් පද්දතියේ සොස් කොඩ්ස් තියෙන Operating Systems Design and Implementation කියන පොතකුත් minix එක්ක ලැබුන. ඒත් එකේ සෝස් කෝඩ් එක විවෘත උනාට අපිට ඔනේ විදියට වෙනස් කිරීමේ අයිතියක් තිබුනෙ නැ. ඒ අඩුපඩුව ගැන තෙරුම් ගත්ත linus torvalds කියල අවුරුදු 20ක විතර කොල්ලෙක් Linux ව්‍යාපෘතිය ආරම්භ කරා. ඒ යටතෙ එයා නිර්මානය කරපු Linux වලට පුලුවන් උනා GCC වල තිබිච්ච හ'ඩ් ක'නල් එකෙ අඩුපාඩුව මකල දාන්න. ඒ විදියට1991 සැත්තැම්බර් මාසෙ Linux 0.01 එලි දැක් උනා.

ඉතින් එදා ඉදන් මේ විවෘත කෙත සහිත මෙහෙයුම් පද්දතිය දියුනු වෙවී අද වෙනක්න් දුර ගමනක් ඇවිත් තියෙනව.
මෙතනදි නම් සදහන් නොව්නු දහස් ගනනක් මිනිස්සු මේ ලින්ක්ස් අදතියෙන තත්වෙට ගේන්න ගොඩාක් මහන්සි වෙලාතියෙනව. ඒ හැමටත් අද ලිනක්ස් එක්ක ඉන්න හැමෝන්ටමත් මම මගේ හද පිරි ස්තූතිය පුදකරන්නව. එහෙනම් තවත් මේ වගේ ඉතිහාස කතවක් අරගෙන එන්නම් කෝ....


පදගැන්නුම හා ඡායාරූප සන්ස්කරනය පවිත්‍ර වීරප්පෙර්න්ම

6 comments:

  1. koluwo foss & linux gana dhan nathan igenaganin.

    uba serama vikruthi karala kiyala thiyanne

    me vage boru noliya liyana dhayak hodata hoyala balala igenagena liyapan

    ReplyDelete
  2. කවුරු උනත තැන්කූ මට වැරදිල කියල කිව්වට. හැබැයි ඊටත් වඩිය තැන්කූ වෙයි මට වැරදුනේ කොතනද කියල කිව්වනම්...

    ReplyDelete
  3. Muchan can you challenge me here. Windows Phone 7 over Java and Android. Will it work?

    ReplyDelete
  4. sira machan great talent keep it up machan.....

    ReplyDelete
  5. @freepronotes.com මචන් මෙතදි මම කිවුවෙ පරිගනක ගැන!
    @ලහිරු තැන්කූ සහෝ සහයෝගයට...

    ReplyDelete
  6. apooo windows gananam katha karanna epa. gonpart mala jaraawak ne..
    phone eke hardware kochchara hoda unath eke os eka windows nam gonpart..

    me wage wadagath article ekaka. windows wage jarawa gana post danawada aaa.

    @pavithra : ela ela machan.. tawa wadi wadiyen Linux ganama blog liyanna shakthiya dairya labeewaaa...

    (puluwan nam uba dana linux article wala link meketh danna anith ayatath balaganna ->
    http://www.facebook.com/pages/%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA-Linux-Community/145183788866482
    )

    -one 100% Linux user here

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...