වෙනසකටත් එක්කලා කතන්දර පොඩ්ඩක් කියනටෙයි යන්නේ.. ක්රියෙටිවු මෙව්ව එක ගැන ලියපු කතන්දරේ මතකයි නේ.. :D අද ලියන්නෙ එහෙම එකක් නෙවෙයි.. අර 2050, 2100 ගැන කිව්ව වගේම මෙදා පරා ඇඟිල්ලාට අනාගතේ දවසකට යනට ලැබිලා... :D
ඔන්න ඇඟිල්ලා, මිනිහාගේ පොඩි එකාවත් එක්කගෙන යනවලු මියුසියම් එක පෙන්නන්න.
ඉතිං ඇඟිල්ලත් ඔතන තියෙන විවිද බඩු මුට්ටු ආදිය පෙන්න පෙන්න විග්රහ කරනවලු...
පුතේ අර තියෙන්නෙ ස්රී වික්රම රාජසිංහ රජුරුවන්ගේ නෝනා ඇඳපු හැට්ටේ.. එහෙන් ගියාම පුතේ මේ තියෙන්නෙ අවුරුදෙ ගොඩක් පැරැනි කඩුවක්... ඒ දවස් වල අපි පොඩි කාලේ මේක කවුද කට්ටිය උස්සලාත් තිබිලා මේ ලඟදි තමයි හම්බුනේ..
ඔන්න ඔහොම ජයටම වැඩේ නැගලා යද්දි අර කඩුවත් අතේ තියන් ඉන්න අහ්වල් රජතුමාගේ පින්තුරෙයක් එල්ලලා තියෙනවා බිත්තියේ...
ඇඟිල්ලත් ඉතිං උගුර පාදලා මේ රජතුමා ගැන විතර කරල දෙන්වලු ඕන්..
පුතේ මේ ඉන්නේ අපේ කාලෙ හිටපු පට්ටාම රජතුමා.. එතුම තමයි තුන්සිංහලයම එක්සේසත් කරේ. එතුමාගේ කාලෙ ගැන නම් කියලා නිම කරන්න බෑ පුතේ..
බර විස්තරයක් කරගෙන ගියාලු ඕං..
දැන් පුතාට තේරෙනවා නේද මේ අපේ අහවල් රජතුමා අපිට කොච්චර නම් වැදගත්ද කියලා..?
කතාව ඇඟිල්ලා ඉවර කරාට මොකද ඇඟිල්ලගෙ පොඩි එකත් ඉතිං මාර ඥානවන්තයා.. ඌ අනික් පැත්තට අහාපි,
එතකොට අර එයාගේ පිට උඩ නැගලා ඉන්න හාදයා කවුද තාත්තේ...
ප.ව. ඔන්න බලන්නකො අද කාලෙ හැදෙන ළමයි...
ප.ප.ව. වැඩ රාජකාරි බහුල හින්ද පුංචියට කතා කෑල්ලක් දැම්මා.. ඇහැමේ අහවලා නෙවෙයි එහෙමනම් ඉතින් රිබන් පටිය තියෙන්ට එපැයි!
ඔන්න ඇඟිල්ලා, මිනිහාගේ පොඩි එකාවත් එක්කගෙන යනවලු මියුසියම් එක පෙන්නන්න.
ඉතිං ඇඟිල්ලත් ඔතන තියෙන විවිද බඩු මුට්ටු ආදිය පෙන්න පෙන්න විග්රහ කරනවලු...
පුතේ අර තියෙන්නෙ ස්රී වික්රම රාජසිංහ රජුරුවන්ගේ නෝනා ඇඳපු හැට්ටේ.. එහෙන් ගියාම පුතේ මේ තියෙන්නෙ අවුරුදෙ ගොඩක් පැරැනි කඩුවක්... ඒ දවස් වල අපි පොඩි කාලේ මේක කවුද කට්ටිය උස්සලාත් තිබිලා මේ ලඟදි තමයි හම්බුනේ..
ඔන්න ඔහොම ජයටම වැඩේ නැගලා යද්දි අර කඩුවත් අතේ තියන් ඉන්න අහ්වල් රජතුමාගේ පින්තුරෙයක් එල්ලලා තියෙනවා බිත්තියේ...
ඇඟිල්ලත් ඉතිං උගුර පාදලා මේ රජතුමා ගැන විතර කරල දෙන්වලු ඕන්..
පුතේ මේ ඉන්නේ අපේ කාලෙ හිටපු පට්ටාම රජතුමා.. එතුම තමයි තුන්සිංහලයම එක්සේසත් කරේ. එතුමාගේ කාලෙ ගැන නම් කියලා නිම කරන්න බෑ පුතේ..
බර විස්තරයක් කරගෙන ගියාලු ඕං..
දැන් පුතාට තේරෙනවා නේද මේ අපේ අහවල් රජතුමා අපිට කොච්චර නම් වැදගත්ද කියලා..?
කතාව ඇඟිල්ලා ඉවර කරාට මොකද ඇඟිල්ලගෙ පොඩි එකත් ඉතිං මාර ඥානවන්තයා.. ඌ අනික් පැත්තට අහාපි,
එතකොට අර එයාගේ පිට උඩ නැගලා ඉන්න හාදයා කවුද තාත්තේ...
ප.ව. ඔන්න බලන්නකො අද කාලෙ හැදෙන ළමයි...
ප.ප.ව. වැඩ රාජකාරි බහුල හින්ද පුංචියට කතා කෑල්ලක් දැම්මා.. ඇහැ
ආ..එතකොට මේ "අර" රජතුමා! එල එල ඈ!!
ReplyDeleteඈ.. ඔව් ඔව් එයා තමා
Deleteරිබන් එක කිව්වෙ රතු පාට එකද්?මියුසියමට හොරු පැන්නම ඒකත් උස්සල කියල පත්තරෙ තිබ්බ.එහෙනම් මේ අහවල් රජාගෙ මෙව්වෙක ෞස්සන්න තමා හොරු පැනල තියෙන්නෙ.ඕප්ස්.මට හිතුනා.
ReplyDeleteඇගිල්ලගෙ පොඩියෙකත් පියා වගෙම නැතෑ.හික්ස්.පට්ට කතාව.:)
ආ මේ එතුමා නෙවෙයි එතුමගේ පුතා !!
ReplyDelete//අහ්වල් රජතුමාගේ පින්තුරෙයක් එල්ලලා තියෙනවා බිත්තියේ...// නියමයි නියමයි
ReplyDeleteඑලකිරි පොස්ට් එකක් ජය,....
ReplyDeleteමොනා උනත් සිරා කතාව..
ReplyDeleteසිරාවට කව්ද බං පිටේ නැගල ඉන්න එකා ?
ReplyDeleteනැපෝලියන් ගැනත් මෙහෙම කතාවක් අහලා තියෙනවා
ReplyDeleteනැපොලින් මොකො අහවලා මොකො.. මේ එකෙ සිංහල අනුනාදය.. :P
Delete