Monday, February 28, 2011

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී෴


ඔන්නඔකයි බුදුබණේ.... හිකිzz.. අදත් කීන යන්නෙ ඕන් අපෙ අලුත් මිතුර ගෙ ප්‍රශ්නෙකට පිළිතුරක් නොවැ. හික් හික්... අපෙ මිත්‍රය කීනව බුදුදහම ආරක්ෂාකරන්න දෙවිකෙනෙක් නැතිලු. මක්කටෙයි බුදුදහම ආරක්ෂා කොරඤ්ඤෙ?? ඇරත් බුදු දහම කීනෙ ආගමක් දෑ.. ධර්ශනයක් නොවැ. හික් හික්.. මගෙ මිත්‍රය දන්නෙ නැතුවා ඇති එක ගැන. ඈහෙනම් අද මගේ වෑයම අපෙ මිතුර වගේම මේපිලිබද නොදන්නා සැමම අදුරෙන් එලියට ගන්ඩ. හික්.....

අපේ මිත්‍රය කියන්න ඇත්ති බුද්ධ දර්ශනය පිලිපදින් අපි ගැන වෙඩැ. ලොල්ය. හික්.. අපිව රක්සා කරන්න ඉතින් මක්කෙටෙයි දෙවිවරු...
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
කියල ගාථාපාඨයක් තියෙනව... දන්නව ඇතිනෙ. ඉතින් ඕකින් කියන්නෙ වෙන මොකද්දෑ.. ධහමෙහි හැසිරෙන්නා ධ‍්රමය විසින් ම ආරක්ෂාකරණු ලැබෙ.. හික් හික්...
ඔන්න ඕකයි කතාව. ඒත් ඉතින් සමහරක් අපේ බෞද්ධ ද‍ර්ශනේ වැරදිය තෙරුම් අරන්නෙ තියෙන්නෙ. ඒකයි මම අද මේ පොස්ට් එක ලියුවෙ.

අනික කියන්න ඔනි අපිට හිතව අලුත් මිත්‍රය වෙන්ඩැ. කවුරු හරි ඇනෝ කෙනෙක් මෙ ලඟදි මරන ත්‍රජනයක් එහෙමත් එලකරනව නොවැ. එයැයිට කියන්න තීන්නෙත් ඉතින් මේ ගාථාව පාඨයම තමා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී..... (දහමෙහි හැසිරෙන්න දහම විසින් ආරක්ෂාකරවි.)

7 comments:

  1. අගෙයි නෙව මරණ තර්ජනේ. ෂුවර් එකටම මේක මුස්ලිම් නෙවෙයි. වැරදිලාවත් මුස්ලිම් නං මූට පිස්සු. මොකද අනිත් උන්ට මෙහෙම හිතුනත් උන් එලිපිට කියන්නෙ නෑනෙව. :D

    ReplyDelete
  2. @නවම් මාවත.. අනේද කියන්නෙ මචන්...

    ReplyDelete
  3. බිත්තර කට්ටක් වත් හොයාගන් හැංගෙන්න

    ReplyDelete
  4. හිකෑස්. මාත් හිතන්නෙ මූ මරක්කල නෙමේ. නියම ලිපිය.

    ReplyDelete
  5. @Observer අනිව මචන්... 1ක් නම් බැරියේ. මම ස්පෙයාර් කියල 2ක් හොයාගත්ත...

    @ඇස්ටර්... හික් හික්... බොහොම ස්තූති සහෝ ප්‍රතිචාරයට....

    ReplyDelete
  6. Great Post brother Keep your good work.

    ReplyDelete
  7. @Shane හිකිzz තැන්කූ සහෝ....

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...