Monday, February 21, 2011

කවුද මගේ බොලේ පෙරල පෙරලා මිදුලෙ හිටියේ.....???


හිකිzzz.. මොනාද මේ ළමා ගීකියන්නෙ... රොස මලේ නටුවෙ කටූ..., පුංචි බලු රාලේ වගේ සිංදු හැමොම වගේ අහල ඇතිනෙ. ඔව් මම මේ කියන්න යන්නෙ ඒ වගේ සිංදු ගැන. ඉතින් හැමෝම දන්න විදියට නම් මේවා ළමා ගී. ඒත් මට නම් ඒව පේන විදිය වෙනස්. සමහරක් විට මෙ සුළැඟිල්ලෙ තියෙන වලත්ත කමට මෙහෙම හිතෙනවද දන්නෙ නැ. කොහොම හරි අපි බලමුකෝ කලින් කිය්ව වගේ ළමා ගී වල තේරුම...

අපි හැමෝම මෙහෙම ලොකු මිනිස්සු වගේ හිටියට කාලයක් ඉතින් රොසමලෙ කිය කිය හිටියනෙ. එක නිසා මම මුලින්ම රොසමලේ සිංදුවෙන් පටන් ගන්නම්..

රෝස මලේ නටුවෙ කටූ
වනබබරෝ ඔහොම හිටූ

නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පණි උරමී
ඔහොමනෙ අපි අහල තියෙන්නෙ. සාමන්‍යවිදියට නම් මේ සිංදුව පොඩි එකෙක්ගෙ බොලද අදහසක්... ඒත් මේකෙ මීට වැඩිය ලොකු අදහසක් ව්‍යන්ග වෙලා තියෙනව. ඔය පලවෙනි පද දෙක කියන්නෙ වැඩිහිටියෙක්.. තවත් සල්ළාල තරුනයෙක්ට. කොහොමත් අපි දන්නවනේ එහෙම ස්ල්ලාල තරුනයන්ට බඹර කියල කියනව කියල. ඉතින් මේ ව්න බබරට අර වැඩිහිටිය කියන්නෙ රොසමල හෙවත් කාන්තව.. (එහෙමත් නෑත්තන් වෛශ්‍යාවක් වෙන්නත් පුලුවන්) පස්සෙන් යන්න එපා.. ඒකෙ කටු තියෙනව කියල. ඒ ටික දැන් ඔයාලට තෙරෙනව ඇතිනෙ. ඉතින් අන්තිම පද දෙකෙන් කියන්නෙ ඒ වන බඹර එහෙමත් නැත්තන් අර සල්ලාල තරුනය. උපහාසත්මක විදියට. ඇත්තටම කතාවනම් ඇත්ත.. කවුරු උනත් ඇඟට නොදනෙන්න ඇත්ත කියල තියෙනව.

දැන් අපි බලමු තවත් ළමා කියල ලේබල් කරපු සිංදුවක්.. ඔව් අපි හැමෝම හාල තියෙනවනෙ පුංචි බලුරාළේ... සිංදුව/කවිය.

පුංචි බලු රාළේ
මම ගෙදර නති වෙලේ
කවුද මගෙ බොලේ
පෙරල පෙරලා මිදුලෙ හිටියෙ...??


ඉතින් මේකත් බැලූ බැල්මට පොඩි එකෙක්ගෙ බොලද සිතුවිල්ලක් වගේනෙ පේන්නෙ. මන්ද සුළැඟිල්ලට නම් පේන්නෙ මේ විදියට. මේක කියන්නෙ සැමියෙක්. ඒතකොට සැමිය ආරුඪකරගෙන තියෙන්නෙ පුංචි ළැමයගෙ චරිතය. ඉතින් පුන්චි පිරිමි ළමයෙක්ට තියෙන ලොකුම, වටිනාම වස්තුව තමයි බොලය. ඒතකොට සැමියෙක්ට තියෙන වටිනාම වස්තුව...? ඒ තමා තමන්ගෙ බිරිද...! ඉතින් මේ සැමිය ඩේලි වැඩට යන ජාතියෙ ඩයල් 1ක්. ඉතින් මැන්zz ට පොඩි සැකයක් ඇතිවෙලා තියෙනව තමන්ගෙ බොලෙ ගැන.. එහෙමත් නැත්තන් තමන්ගේ බිරිද ගැන. තින් මේ සැමිය ගෙදර ඉන්න බළුපැටියගෙන් අහනව මෙහෙම... මෙතනදි මිදුල කියල උපමා කරල තියෙන්නෙ ගේ ඇතුලට වෙන්න පුලුවන්. මොකද පුන්චි ළමයි සෙල්ලන්කරන්න මිදුලට ක්මතී වගේම වැඩිහිටියො කැමති ගේ ඇතුලටනෙ.. හෙ හෙ ලොල්ය.

හිකිzz දැන් මේව කියවල අම්මල තාත්තල ළමයින්ට මෙව කියල දෙන්නෙ නතුව ඉදෙද දන්නෙ න. කොක වෙතත් මම කිවුවෙ මගෙ හිතට ආපු දේ. ඒක මගෙ වල් කමද දන්නෙත් නෑ...


13 comments:

  1. උඹේ බෝල පෙරල පෙරලා ඉදියේ කවුද දන්නේ නෑ නේ...වනචරයා...පොඩිකමට නෙමේ

    ReplyDelete
  2. එක උඹේ වල්කම තමයි...

    ReplyDelete
  3. ඔහ්... මම වල්??? ඔන්න ඕකනෙ කියන්නෙ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බැ කියල්....

    @රත්ගමය.. මම නෙවෙ යකෝ පෙරල පෙරල හිටියෙ... ඔය සිංදුව කියපු එකා...

    ReplyDelete
  4. වල් නෙමෙය් උල්

    ReplyDelete
  5. wal kawuruth neme ruwana....neda pavithra

    ReplyDelete
  6. මෙහෙමත් ඇගිල්ලක්.
    CMT මදි කිවුවනෙ ඔන්න එකක් දැම්ම....

    ReplyDelete
  7. ඔව් ඔව් ඔය කවි තේරුං ගන්න ඕන තන තමන්ගෙ වනචර මට්ටම් අනුව තමයි. :D

    ReplyDelete
  8. හෙ හෙ තැන්කූ වේවා ඔක්කොටම...
    @ලහිරු.. ෆල ෆල යන්න... :පී
    @නවම්මවත්ත.. o.O එතකොට මගේ මටම කොහොමද අහ්???

    ReplyDelete
  9. අනිවා ඒක උඹේ වල් කම

    ReplyDelete
  10. හික් හික්... ඇත්තෙයි මලේ...??

    ReplyDelete
  11. මාස ගානකට පස්සෙ කමෙන්ටුවක්.. ;) බොම ස්තූතියි. මයෙ වල් කම අගේ කොරාට. :D :D :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...