වෙනදා වගේ නෙවෙයි ඕන් ඉඔක්මනටම ඊලඟ පොස්ටුවත් අරගෙන ආවා... නාකිවෙලාවත්දෝ කියලා හිතුනාට තාම අත්දැකීම් කියලා තියෙන්නෙ ඒලෙවල් ඕලෙවල් කාලෙ අත්දැකීම් විතරයි... එවගෙනුත් බහුතරයක් කියන්නෙ ඔක්කොම වගෙ ඉස්කොලෙදි හම්බුවිච්චා...
මෙහෙම ඉන්න කොට එක පාට්ට හිනත් යනවා කරපුවා මතක් වෙලා... ගිය අවුරුද්දෙ මුල හරියෙ කාරිය තිබ්බා ඉස්කොලෙ මෙව්වා අභිමන් කියලා එක්සිබිශන් එකක්.. උත්සවස්‍රීයෙන් හෙන යජට එහෙම කෙරුවා... ඔයිකට තමයි මං අර කේවලව "මදුරු මර්ධණයට නව නිපැයුමක්" ඉදිරිපත් කළේ.
ප්‍රදර්ශනේ තිබුනු සතියෙ විතරක් නෙවෙයි ඊට මාසෙකට කලින් විතර ඉදලා නයිට් ගහලා නොසෑහෙන්න අපි මහන්සි උනා.. ඔය අතරෙ ඉතිං අපිත් බොන කන මිනිස්සු විච්චි අපිටම කියලා දෙයක් කරගත්තෙ නැත්තෙමත් නෑ!
අපෙ පන්තියේ උන්ගෙන් වැඩකරපු සෙට් එකෙන් මම විතරයි කියමුකො ඒවගෙ වැඩවලට හිටියේ... :3
කොහොම උනත් අපෙ පන්තියෙ උන්ට තිබ්බා හෙන..ම අමධ්‍යප අමාරුවක්... මං අර දවසක් කිව්වෙ බෝඩ් කෑල්ලි ඉදන් එල්ලලා තියෙනවායි කියලා පන්තියේ. ඉතිං ඔන්න ඔහොම නයිට් ගහද්දි එහෙම මම පන්තියෙ උන්ට හොරා ඈක්කා වැඩ නොකරේම නෑ...
අපේ සෙට් එකේ ප්‍රබල සාමාජිකයෙක් තමයි මයෙ හොදම මිත්‍රයා.. මිනිහා දැන් නැති උනාට මිනිහා කරලා ගිය වැඩ මිනිහව අමතක වෙන්න දෙන්නෙම නෑ. කොහොම උනත් ඌත් හෙන අමධ්‍යපයා.. මයෙ වැඩ වලට සෑහෙන්න අකුල් හෙලනවා.
කොහොම හරි දවසක් රෑ මං දාගෙන ලයිටරේ හොයනවා... එකෙක්වත් සද්ද නෑ.. පන්තියෙ අහලකවත් ගිනි පෙට්ටියක් නෑ. මටත් දැන් හෙන බර අවුල...
ටික වෙලාවක් කල්පනා කොරන කොට මට වැඩේ තේරුනා.. අපෙ මිත්‍රයා ලයිටරේට වැඩේ දීලා කියලා.. පන්තියෙ කිප දෙනෙක්ට කරන්ට් එක වදින කෑල්ලකින් ආතල් දෙනවත් මම හවස් වරුවෙ දැක්කා.. :D
ඔය අතරෙ තමයි මයෙ මොලෙට ක්‍රියෙටිවු අයිඩියර් එකක් ආවේ... කට්ටිය අතේ තියෙන එකෙන් මොළේ තරම පේනවා කියලා කිව්වාට තාම මයෙ මොළේ කුරොල්ලු වෙලා නැති නිස්සා එහෙන් මෙහෙන් ක්‍රියෙටිවු අයිඩියාස් එනවා..
කොහොමත් පන්තියෙ ඉලෙට්‍රික් බාස් මම! :D
ගත්තා තිනර් පොගොලා අත පිහ පිහ උන්නු රෙදි කැල්ල.. ගැහුවා ප්ලග් එකට මල්ටි මීටරේ ප්‍රොබ් දෙකේ ජැක් දෙක... රෙදිකෑල්ල බිම තියලා ප්‍රොබ් දෙක එකට ගෑව්වා විතරයි මෙන්න ගින්දර!
ප.ව..
තාම මොළේ නං පොඩ්ඩක්වත් කුරවල්ලු වෙලා නැති උනාට ඒවා මේවා පානය සෞක්යට අහිත කරයි කියලා කියන්නෙ කට කහනවට නෙවෙයිනේ.. :)
මල්ටි මිටරේ ප්‍රොබ්ස් කියන්නෙ මෙව්වට
මෙහෙම ඉන්න කොට එක පාට්ට හිනත් යනවා කරපුවා මතක් වෙලා... ගිය අවුරුද්දෙ මුල හරියෙ කාරිය තිබ්බා ඉස්කොලෙ මෙව්වා අභිමන් කියලා එක්සිබිශන් එකක්.. උත්සවස්‍රීයෙන් හෙන යජට එහෙම කෙරුවා... ඔයිකට තමයි මං අර කේවලව "මදුරු මර්ධණයට නව නිපැයුමක්" ඉදිරිපත් කළේ.
ප්‍රදර්ශනේ තිබුනු සතියෙ විතරක් නෙවෙයි ඊට මාසෙකට කලින් විතර ඉදලා නයිට් ගහලා නොසෑහෙන්න අපි මහන්සි උනා.. ඔය අතරෙ ඉතිං අපිත් බොන කන මිනිස්සු විච්චි අපිටම කියලා දෙයක් කරගත්තෙ නැත්තෙමත් නෑ!
අපෙ පන්තියේ උන්ගෙන් වැඩකරපු සෙට් එකෙන් මම විතරයි කියමුකො ඒවගෙ වැඩවලට හිටියේ... :3
කොහොම උනත් අපෙ පන්තියෙ උන්ට තිබ්බා හෙන..ම අමධ්‍යප අමාරුවක්... මං අර දවසක් කිව්වෙ බෝඩ් කෑල්ලි ඉදන් එල්ලලා තියෙනවායි කියලා පන්තියේ. ඉතිං ඔන්න ඔහොම නයිට් ගහද්දි එහෙම මම පන්තියෙ උන්ට හොරා ඈක්කා වැඩ නොකරේම නෑ...
අපේ සෙට් එකේ ප්‍රබල සාමාජිකයෙක් තමයි මයෙ හොදම මිත්‍රයා.. මිනිහා දැන් නැති උනාට මිනිහා කරලා ගිය වැඩ මිනිහව අමතක වෙන්න දෙන්නෙම නෑ. කොහොම උනත් ඌත් හෙන අමධ්‍යපයා.. මයෙ වැඩ වලට සෑහෙන්න අකුල් හෙලනවා.
කොහොම හරි දවසක් රෑ මං දාගෙන ලයිටරේ හොයනවා... එකෙක්වත් සද්ද නෑ.. පන්තියෙ අහලකවත් ගිනි පෙට්ටියක් නෑ. මටත් දැන් හෙන බර අවුල...
![]() |
වයරින් වැඩ සදහා විමසන්න! |
ඔය අතරෙ තමයි මයෙ මොලෙට ක්‍රියෙටිවු අයිඩියර් එකක් ආවේ... කට්ටිය අතේ තියෙන එකෙන් මොළේ තරම පේනවා කියලා කිව්වාට තාම මයෙ මොළේ කුරොල්ලු වෙලා නැති නිස්සා එහෙන් මෙහෙන් ක්‍රියෙටිවු අයිඩියාස් එනවා..
කොහොමත් පන්තියෙ ඉලෙට්‍රික් බාස් මම! :D
ගත්තා තිනර් පොගොලා අත පිහ පිහ උන්නු රෙදි කැල්ල.. ගැහුවා ප්ලග් එකට මල්ටි මීටරේ ප්‍රොබ් දෙකේ ජැක් දෙක... රෙදිකෑල්ල බිම තියලා ප්‍රොබ් දෙක එකට ගෑව්වා විතරයි මෙන්න ගින්දර!
ප.ව..
තාම මොළේ නං පොඩ්ඩක්වත් කුරවල්ලු වෙලා නැති උනාට ඒවා මේවා පානය සෞක්යට අහිත කරයි කියලා කියන්නෙ කට කහනවට නෙවෙයිනේ.. :)
මල්ටි මිටරේ ප්‍රොබ්ස් කියන්නෙ මෙව්වට
ඔව් තාම තොගෙ මොලේ කුරුවල් වීගෙන එනව.
ReplyDeleteමූ වැදගත් කතාවක් කිව්වමද කොහෙද
Deleteමං අශට ලොක මෙව්වා එකෙන් කම්පා වෙන්නෑ!
Deleteතව ක්‍රමයක් තියනව පරිස්සමින් කරන්න ඕනෙ ගින්දර හොයාගන්නම නැත්තං. අපි ඉස්සර ක්‍රිකට් ගහන්න යන්නෙ අපේ පැත්තෙ තියන පිට්ටනියකට. අහල පහල ගෙවල් වලින් ගිනි පෙට්ටි ඉල්ලන්නත් බෑ. බයිසිකලේක තියන රෙදි කෑල්ලකට පෙට්‍රල් ටිකක් දාගෙන.. අර ගිනි ප්රලිඟු එන මෙවුව එක කෙරවලෙන් ගලෝල අරගෙන යතුර දාල කික් එක ගැහුවම පොඩි ගිනි පුලිඟුවක් ගන්න පුලුවන්. ඒකෙන් අර පෙට්ටෝල් රෙදි කෑල්ල අවුලවන්න පුලුවන්. වැඩකාරය මේක පරිසිසමට කරගන්න දන්නව :D මටනම් බයයි බයිසිකලෙත් ගිනි ගනියි කියල. කොහොම හරි පත්තු කරගෙනනං තියනව ඔය විදියට.
ReplyDeleteඔය වගේ නව නිපැයුම් තමයි රටට ඔනෑ.. :3
Deleteඔය ගින්දර හොයගන්න කලින් මම තව ටිකෙන් මැරෙනවා බං.. දේශකයා දුටු මාරයා
ReplyDeleteකියන්නත් සන්තොසයි කරන්ට් එක වැදිලා මැරෙනවනම් මම මැරිලා හුගක් කල් බං.. :3
Deleteඅම්මට සිරි උබ ගින්දර හොයා ගත්ත ඩයල් එකක්නේ එහෙනම්, :o
ReplyDeleteලෝකේ මුලින්ම ගෝත්‍රික මිනිස්සුත් ගින්දර හොයා ගන්න ඇත්තේ උබ වගේ සුරුට්ටුවක් පත්තු කරගන්න වෙන්න ඇති :3
වෙන්ඩෑති. ආදි කාලින මානවා සිතල නිවා ගන්ට දුම් බිලා තියෙනවා.. :3
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteහැමදෙයක්ම කලාවක් ය... :|
Deleteඅපිත් ට්‍රයිකලා ගින්දර හොයාගන්න
ReplyDeletehttp://raj1st.blogspot.com/2012/09/blog-post_5.html
අඩේ බලන් ගියාම ගිංදර කියනෙ මාරම මෙව්වා එකක් නේ බං..
Deleteප්‍රොබ්ස් දෙක ඉතුරු උනාද බං
ReplyDeleteයහ්.. මුකුත් ලොකු අවුලක් උනේ නෑ.. අර ඉස්සරහා තුඩ දෙක ලාවට උණුවෙලා වගෙ ගිහින් තිබ්බා! :3
Deleteබොලා කරන්නෙත් මිනී මරණ වැඩනෙ.
ReplyDeleteඉතිං ඕක කරනකොට ෆියුස් එක ගියේ නැද්ද?
හරිවිදියනම් බෙකර් ඔෆ් වෙන්න ඔනෑ.. ඒත් ඔය එක්සිබිශන් එකකට 15 ඇම්ප් ඇදපු ලොකු ජෙනියකින් තමයි කරන්ට් එක ලැබුනේ.. :3
Deleteහී.. මම බ්ලොග් එක බලලා යන්න ආවෙ..
ReplyDeleteබැලුවනෙ පල!
Deleteයොදා ගත්ත වැඩේ නරක වුණත්, නිර්මාණශීලීත්වය ගරු කරනවා. වරක් බිල් ගේට්ස් පවසා තිබෙනවා ඔහු වැඩියෙන්ම කැමති කම්මලියන්ට කියලා. හේතුව ඕනෑම දෙයකට කෙටි විසඳුම් කම්මැලියා ගාව තියෙන නිසා. මේ වගේ ඒවා දානකොට අනතුරුදායක මට්ටම දාපං මලේ. අර 18+ වගේ. ඔයාට පොඩි ගින්නක් ගන්න පීරක් එක්ක පිහියක් අතුල්වලාත් පුළුවන්. මේවා පෙන්වනවා ඩිස්කවරි එකේ. ලී දෙකක් අතුල්ලලා, මොබයිල් බැටරි එකට පිහියෙන් ඇනලා. මට අන්තිම එක නම් තේරෙන්නේ නෑ.
ReplyDeleteඅන්තිම එක කිව්වෙ ප්‍රොබ් එක ගැන වෙන්නැති.. ඒකින්ම අනතුරු දායක මට්ටම ගැනත් ඉඟියක් ලැබෙනවා බං අයියේ.. මල්ටි මිටර්, වොල්ට් මිටර්, ඇමිටර් වගෙ එව්වයෙ උපකරනය විදුලිය සමග හයි කරන්න ගන්න මෙව්වා එකක්නේ ඕක.. ආරක්ශාකරී බව වැඩි. කිව්වත් වගෙ පොඩ්ඩක් ඩෙන්ජර්ස් තමයි... :D
Delete