කලින් මාස 4කින් පහකින් මුණ ගැහෙමු කිවට ඔන්න අද තමයි එන්ට පුලුවන් උනේ. ඒකත් පොස්ටුවක් දන්ට නෙවේ.. නිකන් ඉන්නවා කියලා මතක් කරලා යන්න. :D
මෙහෙම එකක් දාන්ට ලොකුම හෙතුව, අහවල් අවුරුදු උත්සවේදි "I AM A BLOGGER" කියලා ටී ශර්ට් එකක් ඇඳන් ඉද්දි එකියෙක් ඇවිත් පිටට ගහලා ඇහුවා මල්ලි ඔයා ඔහොම ලියං හිටියට අන්තිමට බ්ලොග් එක අප්ඩේට් කලේ කවද්ද කියලා... කවුරුත් එහෙම හිතන්න හරි නෑනේ.. වෙලාවක් තියෙන වෙලාවට අපි ඇවිත් මේ වගේ හරවත් නැනවත් ගුණාත්මක පල දායී පොස්ට් එකක් දෙයියනේ කියලා දාලා යනවා... නැද්ද!
ප. ව.
හෙට අනිද්දට මීට වඩා දිග එකක් දානවා හොඳේ!

නිකං ඇවිල්ල යන එකත් ලොකු දෙයක් නෙ.
ReplyDeleteමං ඒත් බැලුවා කවුද මේ වගේ එකට කමෙන්ට් කරන්නෙ කියලා.. මට දෙවැනි නැති එකෙක්නේ! :3
Deleteමමත් බ්ලොග් එක නවත්තලා තියලා ආයි ලියන්න ගත්තා, ඇත්තටම පොස්ට් එකක් දාන්න නව එකක් කියවන්න වෙලාව හොයා ගන්නෙ හරි අමාරැවෙන්, අපි කවුරුත් අපිට පුළුවන් වෙලාවටනෙ පෝස්ට් එකක් දාන්නේ.
ReplyDeleteඕවා පච
ReplyDeleteනෑ අත්තමයි
Deleteලියන්න එකක් නැත්තං ලියපියකො ආර්යා ස්ටාක් ගැන :P
ReplyDeleteකවුද උඹට ඇගිල්ලෙන් ඇන්නේ සුලැගිල්ලෝ...
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමාර සාර සංග්රහයක්නේ මේ පෝස්ට් එක.
ReplyDeleteඔන්න ඔක්කොම හෑලි ටික කියවල ආව :D
ReplyDeleteමරු ඈ.(Y)
අද තමයි blog එකට ගොඩ වැදුනේ.....
ReplyDelete