Friday, October 7, 2011

අපි නොදන්න ලයිවු....

ඕන් යටගිය දවසක් ක්ලාස් එකේ... මේක ඇවිල්ල ගෙදරක් ඇතුලෙ කරන පුංචි පංතියක්. ගුරුතුමියක් තමයි උගන්නනේ.. ගුරුතුමියගේ ස්වාමිපුරුශ තැන ළමයින්ගේ ෆීස් එක්හවු කරනවා... ඔයතරේ ගුරුතුමිය ඒ අන්කල්ට ගෑ ගහනවා උයපු කෑම හරි නෑ කියලා.. :) ඉතින් අංකලුත් අනික් පැත්තට කෑ ගහනවා... කොහොමින් කොහොම හරි බහින් බස් වීම යන කොට ළමයි විච්ච අපිටත් හරි ජොලි. ඔය විදියට රඟපෑම් කටයුතු ටික නිම වෙනවා... ළමයිනුත් මේ කිණ්ඩි බලන්ට කලාස් එනවා...

හැක් හැක්. අද ටික් වෙනස් විදියකට මෙව්වා එක පටන් ගත්තේ... හැබෑටම මේ ඇත්ත කතාවක්. කාටවත් පහරක් ගහන්න හිතාගෙන නෙවේ  දැම්මේ. ඇත්තටම අද අමතර පංති කියන්නේ දේසපාලනයත් එහා ගිය දෙයක්. පාරේ යන්ට බෑ කොළ කෑලි ඇඟේ ගහනවා... මාසෙ අන්තිම දවසකට එක පංතියක් ඇරිල එළියට බහින්න බෑ විසික් කරපු කොළ කකුලේ පැටලිලා ඇඳන් වැටෙන සයිස් එකට. කොව්ව උනත් යට කි ගුරුතුමියනම් ඊටවඩා ටිකක් එහාට ගිය ද්විතීය ගනේ ප්‍රචාරන සෙල්ලමක් පටන් අරන් තියෙන්නේ. එක අතකට නම් පරිසර හිතකාමී. :D කොව්වා වුනත් බැලූ බැල්මට ලයිවු...! හැබෑ වැඩේ කියන්නේ කලින් අවුරුද්දේත් මේ වගේම සිද්දියක් වෙලා තියෙන එක තමයි. හැක් හැක්...

අද මෙව්ව එකට බැස්සේ අමතර පංති ගැන කියන්න නම් නෙවෙයි ඕන්... හැබෑට හැබෑ ලොකේ ලයිවු කියල කිව්වට මොකො අපි නොදන්න ලයිවු සිද්දි කීයක් නම් වෙනවද නේද? තරඟයක් තියෙනවා... වින්ස්ස මණ්ඩලේත් ඉන්නවා. එක්කෙනෙක් අරය හොදයි කියද්දි අනිකා නෑ මෙයා හොදයි කියනවා. අන්තිමේ'සාධාරනය' වෙනුවෙන් විනිස්ස මණ්ඩලේ ඈයො ඇන කොටා ගන්නවා.. තනිකර ලයිවු හොදේ... හැක් හැක්.. මෙව්ව හොදයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට... ඒත් ඉතින් එකම අවුල එහේම කොන්ඩෙ බැදපු චීන්නු කොටාසෙකුත් අපි අතරෙ ඉන්න එක.. ඒකනේ හත් දෙයියනේ මාර පන් කිය කිය යට කියපු ක්ලාස් වලට යන්නේ.. ;)

ප.ව.
හැතැක්ම ගන් දිග මෙව්ව ලියන්ට දැන් වෙලාවක් නෑ අප්පා. කොව්වා වුනත් කියන්ට ඔනි ටික ලිව්වා. අහ් රියැලිටි වලදිත් වෙන්නේ මේ ඇබැද්දියම තමයි.  හැබෑ රියැලිටි මෙව්ව එකක නම් අහඹු සිදු වීමක් කිසිම පිටපතක් කිසිම සංස්කරනයක් නැතිව විකාසනය වෙන්න ඔනි. ඒත්  එහෙම එව්ව තියෙද කියන එක තමයි ප්‍රශ්නේහ්... ;) හැබෑ ඉතින් ඔයවගේ මෙව්වා අතර අරවගේ ක්ලාස් එකක් තිබුනත් වරදක් නෑ නේද අප්පා...?

13 comments:

  1. ඔයා ලියන ගොඩක් ලිපි තේරුම් ගන්න බෑ....... ලියන පිලිවෙල වෙනස් කරන්න . වාක්‍ය ලියන විදිහට මුකුත් තේරුම් ගන්න බෑ . ඔයා මේක ලියලා තියෙන්නෙ හිනා යන්නද අඩන්නද ?

    ( Sameera )

    ReplyDelete
  2. හා හා මල්ලි එහෙම කියන්න එපා .. . . . රියෑලිටි එවුවයෙ කට්ටිය මොන තරං ගේමක් දෙනවද . . අපිව සනසන්න නේද මේ ඔක්කොම . . . . දැං බලන්න අර ආචාරිය තුමා බබා නංගිගෙ කුක්කු බොන්න හදාපු සීන් එක එඩිත් කොලානං ඔය වරත්තු එඩිටර්ල . . . අපි කොහොමද එයාකාර ෆන් එකක් ගන්නෙ . . . . .

    ප.ලි.
    ඔහොමම තමයි මාස් ක්ලාස් වල සර්ල සෙට් වෙලා බැනගන්නෙත් . . . එක සර් කෙනෙක්ගෙ ක්ලාස් එකේ අනිත් සර්ට බනිද්දි . . . ඒ විශයම උගන්නන අනිත් සර්ගෙ පංත්යටත් යන එවුවො ඉන්නව . . . ඒ සර් මොනවද කියන්නෙ කියල බලන්න . . .

    ප.ප.ලි.
    ආතල් එකනෙ මල්ලි ඔය කෝකෙත් අවසානය . . . .

    ReplyDelete
  3. එක්කො තොට සිංහල බෑ.නැත්නම් මට සිංහල බෑ.උඹ කියන මෙලෝ රෙද්දක් තේරෙන්නේ නෑ බං.

    ලියනවනම් හරියට ලියපන් බොරු විකාර නැතුව.

    ReplyDelete
  4. එල සීන් එකක් නේ..බලන්න ඇඩ්වර්ටයිසින් පාර ඇවිල්ලා අළුත්ම අයිඩියා එකක් නේ....

    ReplyDelete
  5. ඒ කියන්නේ ඒ ටීචර් හැම අවුරුද්දකම ඒ ඇඩ්වටයිස් පාර දානවා වගේ...

    ReplyDelete
  6. ආතල් එකයි තමන්ගෙ වැඩෙයි කොර ගත්ත එකා ගොඩ...
    නැත්තං වෙන්නේ උගන්න අතර සර්ලා සර්ලාව සිරිපාදේ යවනවා වගේ විභාගේ ඉවර උනාම සර්ලාව සිරිපාදේ යවන්න.

    ReplyDelete
  7. අනේ ගල් මූසලය... මේ මට හම්බ වුණු තොගෙ මෙලෝ දෙයක් තේරෙන්නැති දෙවනි එක...
    ලියන මගුලක් තේරෙන්න ලියපියකො..

    ReplyDelete
  8. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ බොල... තේරෙන්න ලියපියකො

    ReplyDelete
  9. අනේ හරකො... ලියන ඉලව්වක් තේරෙන්න ලියපිය...

    ReplyDelete
  10. මම ලියපු එක මටවත් තේරුනේ නෑ.... හැක් හැක්..

    ReplyDelete
  11. පොඩි එකො, ලියන සිස්ටම් 1 වෙනස් කරන්ඩ් එපා. එක එකා කියන එව්වා ගනන් ගන්ඩත් එපා.ඒත් විවේචන වලින් දෙයක් ඉගෙන ගනින්. මේ පොස්ට් 1 නම් මෙලො රහක් නැ තමා. උබ හොද නිර්මාණශීලි කොල්ලෙක්නේ බං. පොස්ට් 1ක් දානකොට වගකීමකින් දාපන්.විහින් චා වෙන්ඩ එපා. රා..යිට්.

    ReplyDelete
  12. ඔයි මේ.. මේකට email වලින් පොස්ට් ගේන්න ගන්ඩ පුළුවන් මෙව්වා 1ක් දානවකො.නැත්තන් පොස්ට් මිස් වෙනවා ඔයි.

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...