Sunday, August 7, 2011

මං කැමැතී ඒකිට... ඒකි කැමැති නෑ මට.....

ආදරණීය ඒකි,
මතකද?
ඒ දවස් වල මං ඔයත් එක්ක
කතා කරන්න කාපු කාපු කට්ට...

ඇයි දවසක්,
ඔයාගේ හිච්චි ඇඟිල්ල මෙව්වා වෙලා
මාත් ඇඬුවා...
ඔයාට නම් ඒවා මතකත් නැතුව ඇයි....

ඇයි තවත් දවසක්,
ඔයාට කින්ඩියක් දාන්ට ගොහින්
ඔයාගෙ අයියගෙන් අම්බානෙට
මං ගුටි කෑවේ....
ඒත් මං ඔයාවම හෙව්වා....
ඔයා මට අකමැති එක වෙනම කතාවක්
ඒත් මං හැමදාමත් කැමැතී....

මා එක්ක තරහට,
ප්‍රොපයිල් එක අක්‍රීය කොරාට
කමන්නේ නෑ...
ඒත් නිකමට හරි මේල් එකක් දන්ට.....

මං ප්‍රොමිස් කිව්වට ඉතින්
ශුවර් නෑනේ.....
ඒත් මට පොරොන්දු වෙන්න බෑ
අයේ බොන්නේ නෑ කියලා
ඔනිනම් ඔයාට ආරංචි නොවෙන්න
බොත හැකි.....

ඒ කොව්ව උනත් දැන් වැඩක් නෑ....
ඔයා සැරයක් නෙවේ
දෙසරයක්ම අකමැතී කිව්වනේ...
ඒත් මඥ් ඔයාට ආදරේයි.....
 ප.ව.
සිකුරාදා රාත්තිරියේ මේ කවි සැට් එකම මං පොස්ට් එකක් දාල තිබ්බා....... ලියපු වෙලාවෙ මං මොන ලොකෙක උන්නද කියල මටවත් මතක නෑ... පොඩ්ඩක් වැඩි උනානොවැ.. හැක් හැක්.. අකුරු අඩුපාඩු හෙනට තිබ්බ නිසා අයේ මේක අද එඩිට් කොරා.. :D :D :D මෙව්ව කියවල මාව කින්ඩියට ගන්නව හෙම නෙවේ!!!

12 comments:

  1. ඈ බොල....
    පොඩ්ඩක් මෙව්ව කොලයක් අරං බලපං ලංකාවෙ ජනගහනය කියන මෙව්ව එකෙං ගෑනු අය වැඩියි. පිරිමි පාර්සවේ අඩුයි. ඉතින් බොලා ඔහොම කින්ඩි වෙන්ට එපා....
    හරි නම් ඒකි නෙමේ උඹව අතඅරින්න ඕනෙ. උඹයි ඒකිව අතඅරින්න ඕනෙ.....
    උඹට හොයාගන්ට එවුන් ඕනෑතරම් ඉන්නව බොලව්..
    එහෙව් එකේ උඹ ඔය තරම් නෝන්ඩි වෙන්ට යන්න එපා,.,./
    හැබැයි බොල අර මූනුබුකියෙ අකවුන්ට් එක ක්‍රියාවිරහිත කොරපු මෙව්ව එකෙං නම් මටයි පාඩු... මගෙ බුකියට එක සාමාජිකයෙක් හරි අඩුවුනානොවැ... :(

    ReplyDelete
  2. සෝස් වලින් V අකුරකුත් ඇදන් තියෙන්නේ... කුජීතයි වැඩේ... හිකි හිකි

    ReplyDelete
  3. ඔන්න අපි නම් එක එක එවුවා කියන්නේ නෑ හයිද !!!!
    කිව්වත් වගේ මොකෑ අර සෝස් බෝතලේ හලලා තියෙන්නේ

    ReplyDelete
  4. ඇගිල්ලා සෝස් ගාගෙනන වැඩියෙන් නෝන්ඩි වෙලා තියෙන්නෙ හැක හැක

    ReplyDelete
  5. මාව කින්ඩියට ගන්ට එපා!!!
    කිව්වත් වගේ අපරාදෙ මඥ් අත පය තුවාල කරගත්තේ..

    ReplyDelete
  6. adoo kello nisa pissuda ban nahinne..kellanwa ganan ganna epa...monawa karannada dala giya eka apahu enne nane..umba pissu wada karanne natuwa scul wada tika hodata karaganin..

    ReplyDelete
  7. මේක පට්ට ඕයි...මේ ලිවීමේ ස්ටයිල් එකට මම පට්ට ලයික්... :)

    ReplyDelete
  8. අහ් කොල්ලා.. මේ අර කෙල්ලට උබ තාම ට්‍රයිද ඇහ් :D

    ReplyDelete
  9. උඹනම් පිස්සු කොල්ලෙක් :)

    ReplyDelete
  10. ඈ.... රත්ගමයෝ.. අම්මපා කියල ගහපන්..... :D :D :D
    ඔව් බං හසියෝ... මේ එයැයි තමා... උබනේ ඉතින් මයේ අයියන්ඩි පොඩ්ඩ.. දන්නවනේ සීන් එක...

    ReplyDelete
  11. මට හොදටම සුවර් කෙල්‍ල බොගේ බ්ලොග් එක කියවලා.... උබේ වල්කම්වලට බයේ තමා බෑ කියන්න ඇත්තේ

    ReplyDelete
  12. අනේ පලයන් කුඩ්ඩො යන්න.. වල් එව්වට තමා කස්ටිය හොදට මෝල් වෙන්නේ.. තොට ඉතින් එහෙම එක්වත් තේරෙන එක් යෑ...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...