Thursday, April 14, 2011

කාලෙකින් පන්සලකට ගියේ......


හික් ය. දැන්තමා ඕන් ගෙදෙට්ට ගොඩ වැදුනෙ... පුන්න කාලෙ නොවැ.. හික් ය. සියලු වැඩ අත් අරින්න කියල කිවුවට ඉතින් කොහොමෙයි බ්ලොග් ලිවිල්ල නවත්තන්නෙ..? ලොල්ය.

ඕන් අද මම මාස 6කට විත්‍ර පස්සෙ පන්සලකට ගියා.... අඩුගානෙ ගිය සින්හල අලුත් අවුරුද්දටවත් මම පන්සලක් පැත්තෙ ගියේ නෑ. හික් ය. ඒ සැරේනන්ම් ඉතින් නොගියෙ සාදාරන හෙතුන් මත. හික් ය. කොහොමෙයි අතපය බැන්ඩේජ් කොරන් පන්සල් යන්නෙ.? ඒ සීන් එකත් ඕන් මම කෙටියෙන් කියල දානම්කො.. ;)

ඉතින් ගිය සැරේ අවුරුද්දට අපි සැට් එකක් අවුරුදු උත්සවයක් ඔගනයිස් කොරා.. හික් ය. කලින් දවසේ ඒ කියන්නෙ පරන අවුරුදු දවසේ අපි අවුරුදු බූමිය පිලියල කරන්න ගියයයි කියමුකෝ. ඕන් මට භාර උනේ උන්චිල්ලාවක් බඳින්න. ඔක්කොම වැඩ ටික පටන් ගන්න කලියෙන් ඉතින් අපි ඇඟපත ටිකක් රත් කොර ගත්ත කියලත් කියන්න ඔනි. හික් ය. තෙල් නැතුව කොහොමද වාහනයක් වත් දුවන්නෙ.. :P ඉතින් මට පොඩ්ඩක් විත්‍ර සැටිස්.. ඉතින් මමත් මෑන්ස් වගේ ගහට නැගල ලණු ටික බැදල නිරුප්ද්‍රිතව ගහෙන් බැස්ස. හික් ය. ඉතින් මම ම බැදපු උන්චිල්ලාඅව චෙක් කොරන්න දුන්නෙත් මටම තමා.. ලොල්ය. ඉතින් ඕන් එකයි දෙකායි කියල මැජික් කූරක් කටේ ගහන් මම පැද්දෙන්න ගත්ත... කොහොමහරි එක සැරයක් දෙසරයක් පැද්දුනා... ඒත් එක්කම එක ලනුවක් ලිහුනා... මගුලයි... වම් පැත්තම බිම ඇතිල්ලි ඇතිල්ලි මම උන්චිල්ලාව පැද්ද.. ඉතින් අන්තිමේ ගෙදර ගියේ ත්‍රීවීල් එකකින්... ඕන් ඔහොමයි ගිය සැරේ අවුරුදු සැමරුවෙ... මොනා උනත් ඒ සැරේ නම් පට්ටටම සැමරුව අවුරුද්ද.. හික් ය. ඒත් මේ සැරේනම් ඒ හැටි සරුවක් නෑ. අවුරුදු උත්සවත් නෑ. කස්ටියත් එක්ක සෙට් විල්ලකුත් නෑ. :/

ඕන් එදා පන්සල් නොගියේ අතපය කඩාගෙන උන්නු නිසා. ලොල්ය. පස්සෙ ගිය අවුරුද්දටම එක සැරයක් මම ගියා මතකයි පන්සල් අපේ වයසෙ අපිත් එක්ක හිටපු එක්කෙක්ට පෙන හැල්ලෙ පිලිකාවක් හැදිල. උට බෝදි පූජාවක් කරන්න. ඒත් ඉතින් මන්ස් නම් නොඑන ගමන් ගියා... ඒත් ඉතින් ඌ හිනද තමා මම ගිය අවුරුද්දටම පන්සලක් පැත්තෙ ගියේ.. ඒ පින් උට ඇති.. ;)

ඕන් එදා පන්සල් ගියාට පස්සෙ අද ගියා... කොටින්ම කියනවනම් මම සපෙට කලින් දවසෙවත් ගියේ නෑ පන්සලකට. එහෙමයි හැදෙන ලමයි. කොහෙද අපෙ අම්මට ඔවුව තේරෙනම එකක් යෑ..?? ඉතින් කොහොමින් හරි අද පන්සල් ගොහින් එනකන් අම්ම බන බැන ආවෙ බුදුන් වදිනකන් කොකා වගේ බෙල්ල ඒ මේ අත හරව හරව හිටිය කියල. ඇයි දෙයියනේ අපි අවට ලෝකෙ ගැන අවදානෙන් ඉන්න එපැයි.. ;)

අද පෝස්ට් එකට කියන්න තියේන්නෙ යට කියපු කිසිම දෙයක් නෙවේ.. මම පන්සලේදි දැකපු බෝඩ් කෑලි ගැනයි එනකන් දැක්ක විච්චූරන ගැනයි. ඔයාලටනම් ඒ වා කොහොම පේනවද දන්නෙත් නෑ. සමහරක් විට ඔයාල ඒ වා අනුමත කරනවත් ඇති. ඒත් මේ මගේ අදහස.

"පන්සලේ බුදු මැදුර ගාව බෝඩ් කෑලි 10කට වඩා...
බුදු පිලිමය මත මල් තැබීමෙන් වලකින්න.
පොල් තෙල් පහන් තැන තැන පත්තු කිරීමෙන් වලකින්න.
හදුන් කූරු බදුන් වල හැරෙන්න තැන තැන ඒවා ගැසීමෙන් වලකින්න..."
අරකින් වලකින්න මේකින් වලකින්න.. හෙන නීති ගොඩායි............. අනේ මන්ද පන්සලකට ගිය කලක්.. පන්සලක් පිරිසිදුව පවිත්‍රව තියා ගන්න ඉතින් මේවා ඔනි. ඒත්...?? මෙහෙම බෝඩ් ගගහ ඒවා මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න ඔනි ද??? පන්සලේ වරදක් නෑ. මොකද මිනිස්සු ඒවා නොකරන නිසා නොවැ ගහල තියෙන්නෙ. කොටින්ම කියනවනම් පන්සලට ඇතුලු වෙන තැන හිස් වැසුම් හා පා වහන් ගලවා ඇතුලු වෙන්න කියලත් ලියල තියෙනව. ඉතින් අපේ මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නෙ..?? මිනිස්සු ඒවා නිරා යාසයෙන්ම පිලිපදිනවනම් ඔය ගහන බෝඩ් කෑල්ල වෙනුවට බනපදයක් එල්ලන්න පුලුවන් වෙනව නේද??

දැන් මම එන හිතුනු දේවල් කීපයක් කියන්නම්.. මේ දේනම් ගොඩ දෙනෙක් කරනවා... රතිඤ්ඤා පත්තු කරන එක... ඇත්තටම ඒකින් ලැබෙන ආශ්වාදය මොකද්ද කියන්න නම් මම දන්නෙ නෑ.. මට හිතෙන්නෙ ඒකත් නිකම්ම නිකන් ගොන් ආතල් එකක් කියල විත්‍රයි. පාන් වහල්ලක් කන්න නැතුව මිනිස්සු මැරිල යනව. තව කීදෙනෙක් ඇද්ද කිරි බතක් උයා ගන්න බත් ටිකක්, කිරි ටිකක් නැතුව?? අපි මෙහේ ගොන් ආතල් වලට රතිඤ්ඤා පත්තු කරනව. මෙතනදි රතිඤ්ඤා කිවුවෙ ගිනි කෙලි ජාති ඔක්කෝන්ටම... මේවා ඉතින් මෙහෙම බ්ලොග් පෝස්ට් ලිය ලිය මතක් කරන්න ඔනි නෑ. එක අතකින් බැලුවොත් මම මේ කරන්නෙත් අර පන්සලේ බෝඩ් ගහල තියෙනව වගේ වැඩක්..

කමක් න ඉතින් දැන් රතිඤ්ඤා ගෙනත්තියෙනවනම් මොකො වික්කරන්නෑ..?? ඔන්න ඔහේ පත්තු කරන්න.. :P ඒත් ඊලග පාර අවුරුද්දට පොඩ්ඩක් මම මේ ලියපු පෝස්ට් එක ගැනත් සිහි කරවන්න... :D

එහෙනම් ඔයාල ඔක්කෝන්ටම සුබම සුබ මෙව්ව එකක් වේවා කියලත් ප්‍රර්තන කරනවා.. හරිය..?? මටත් එසේම වේවා...

14 comments:

  1. ලොලේ ලොල්ය. උඹ මාර යකෙකි. අපරාදෙනෙ බොල රතිඤ්ඤා හදන අය. එයාලගෙ ආදායම ගැනත් හිතන්න. :පී

    ReplyDelete
  2. අහ් අමතක වුනා හැපි මෙව්ව එකක් ම වේවා

    ReplyDelete
  3. උබ බයයි රතිග්නා පත්තු කරන්න.ඒක නිසා පත්තු කරන උන්ට මුකුත් කියන්න එපා

    ReplyDelete
  4. හික්ය...උඹ බයයි නේද රතින්නා වලට..

    ReplyDelete
  5. උබට හැපි මෙවුවා එකක් වේවා බන්

    ReplyDelete
  6. ලොල්ය.. ඉතින් මන් ඇට්ටර මලයො උන් වෙන රස්සාවක් හොයා ගනී.. :P හුටස්... අඩේ සචින් මම හිතන් උන්නෙ මේච්චර කාලයක් මේකට එන්නෙ කොල්ලො හා කෙල්ලො විත්‍රයි කියලනෙ.. බලන් ගියාම උබත් එන නිසා සිතුවිල්ල වැරදී.
    ලොල්ය.. නෑනෙ අසංකයො... මක්කටෙයි බය ව්එන්නෙ..?? මම රතින්නා පත්තුකරන්න යන්නෙ නෑනෙ.. එක නිසා මට බය වෙන්න ඔනි නෑ.. ;)
    හික් ය. බෝම ස්තූති මැරියන් අයියෙ... :D

    ReplyDelete
  7. මුලින්ම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා..

    මෙච්චර කාලෙකට පස්සෙවත් පන්සල් යන්න මතක් වෙච්ච එක ලොකු දෙයක්... ඔය වගේ බෝඩ් කැලි ගහලා තියෙන්නේ අපේ අය එවා පිළිපදින්නේ නැති නිසාමනේ.. සමහරුන්ට භක්තිය වැඩි නිසා ඒ වගේ වැරදි වෙන නෙලාවල් තියෙනවා.. ඉතින් ඒකට දොස් කියන්න බෑ...

    ReplyDelete
  8. ලොල්ය.. මම ඒක දන්නව අයියෙ... මම කියන්නෙ අපේ මිනිස්සු හැදුනනම් ඔහොම බෝඩ් ගහන්න වෙන්නේ නෑනෙ.. පන්සලක් කියන්නෙ හිත නිවෙන්න ඔනි තැනක් මිසක් බෝඩ් කෑලි ගහල මිනිස්සුන්ව දක්කන තැනක් නෙවේනෙ. අපිපේ උන් පන්සල එහෙම තැන කරල..

    ReplyDelete
  9. අනේ පල බන් යන්න...........අයි මම කොල්ලෙක් නෙමේද?

    ReplyDelete
  10. ලොල්ය..... ඒක නම් ඉතින් හරියටම දන්නෙ නැ.. සිරා කොල්ලෙක්ද???

    ReplyDelete
  11. මොකක්ද බං මල්ලියේ උබේ බ්ලොග් පෝසට් වලට වෙලා තියෙන්නේ.ඔය ලෙඩේ මිනිස්සුන්ට හැදුනාම අපි කියන්නේ ඉක්කාව කියල.ඔය වෙලාවට හොදම බේත තමයි වතුර ටිකක් බොන එක.ඉතින් බ්ලොග් පෝස්ට් එකට වතුර හලන්න බැරි එකේ උබවත් වතුර ටිකක් බීල පෝස්ට් ලියහං එතකොට ඔය බ්ලොග් පෝස්ට් වල හික්..හික්.. ගාල නිතරම තියෙන ඉක්කා ලෙඩේ හොදවේවි..(පිස්සුද බං විහිළුවක් කලේ උබට ඕන විදියට උබ ලියපං.)

    ReplyDelete
  12. උබ ඇවිල්ලා බලපන්කෝ...................හික්ය...

    ReplyDelete
  13. හික් ය. වතුර වොඩාක් බිවුවම චූබර හැදෙනව බන්... :P

    ReplyDelete
  14. සොරි උබව දැක්කෙ නෑ. අනේ සචියො.. අපේ අම්ම කියල තියෙන්නෙ ලිදවල් වලට එබෙන්න එපා කියල...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...