Monday, April 4, 2011

47 වෙනි ඔලිම්පික් උළෙල෴

හික් ය. අද මේ ලියන්න යන්නෙ කලියෙන් 2050 අවුරුද්දෙදි මම ලියපු පෝස්ට් එකේ ඉතුරු කෑල්ල!. හික් ය. ඒ කියන්නෙ 2100 අවුරුද්ද ගැන. බලහල්ලකෝ අවුරුදු 50 කුත් ගොහින්. ලොල්ය. ඈ හැබෑට? මේ ඇඟිල්ලට වයස යන්නෙ නෑද්දෑ?. හෙ හෙ... ඒ පන්ඩිත කතා බොට වැඩක් නෑනෙ. :P
අවුරුද්ද ගැන කිවුවට ඉතින් මේක කෙටියෙන් එක පෝස්ට් එකකින් කියල ඉවර කරන්න පුලුවන් අවුරුද්දක් යෑ?. ඒක නිසා මගේ අවදානය යොමු උනු තැනක් ගැන අද ලියන්නම්. ඕන් අදනම් ඉතුරුව පස්සෙ හොදේකියල ලියන්නෙ නෑ. හම්බෝ.. ඒවුවනම් හරිම භයන්කාරයි. තර්ජනත් කරනව ලියපන් ඉක්මනය කියල. ඕන් හේනම් කතාව පටාාාාාාාාාාන් ගන්නයි යන්නෙ. :D



2100 කිවුවම ඉතින්... ඔව් බන් බෝල ඉලක්කමක් තමා. ඒකියන්නෙ අඟට
බිංදු දෙකයි. වෙනත් විදියකට කිවුවොත් 4 බෙදෙනවා. ඒකියන්නෙ ඉතින් ඔලින්පික් නේ. ඇඅ වලලු 5ක් තියෙන්නෙ. :D ඉතින් මෙ ඇඟිල්ලට ඕයික බලන්න යන්න චාන්ස් එකක් ඇවිත්. මොකද ඉතින් හැමෝම ඉස්සර පොඩි එකා කිවුවට දැන් මෙහෙ ජේශ්ඨම පුර වැසිය. :D ඉතින් ඕන්න මටත් ආරාදනයක් ලැබිල තිබ්බ ඔලිම්පික් එක බලන්න යන්න. ඉතින් මුලින්ම තරගෙ ඇහැට කනට පේන ස්එල්ලමනෙ ඉතින් දුවනව කියන්නෙ. :D ඉතින් ඕන් මම දුවන තරගෙ බලන්න තමා යන්නෙ. :D

ඒත්......

පිට්ටනියෙ කිසි හැල හොලමනක් නෑ නොවැ. හරියට නිකන් භාවන අසපුවක් වගේ. අනේ මන්ද... ඉතින් මටත් දැන් පුල් හොල්මන්. මම ව්අට පිට බලල බැරිම තැන එතන හිටපු මුරකාර මාම කෙනෙක්ගෙන් ඇහුව කෝ තරග කරුවො කියල. (මාම කිවුවට ඉතින් මට වඩා අවුරුදු 70ක් විත්‍ර බාල එක්කෙනෙක්.. :D ) ඉතින් මෑන්ස් මට පෙන්නනව නව ගුන වැලක් ගැන ගැන සක්මන් භාවනව කරමින් ඉන්න ඉන්න සෘශිවරු සෙට් එකක්. හොලමන් වෙලා හිටපු මම ඒටත් වඩා හොල්මන් වෙලා. මම හිතන්නෙ කස්ටිය දුවන්න කලියෙන් තහනම් උත්තේජක පරික්ෂා කරන කුටියගාව තමා හිටියෙ. එක එක්කෙනා ඇතුලට ගන්නව. ඉතින් මාත් ඒ කාබරේට මගේ රබර් ඇහැ යොමු කරා. එතන වෙන සීන් දැක්කම මම හොලමන් ඝනය(තුන්වෙනි බලේ) වෙලා. ඇයි දෙයියනෙ ඉස්සර අපි තහනම් උත්තේජක පරික්ෂාකරේ බෝතලේකට චූ ටිකක් දාල ඒකෙ ඇඩ්‍රිනලීන් වගේ හෝමෝන සාන්ද්‍රනය පරික්ෂාකරන එකනෙ. ඒත් මෙතන එහෙම චූ සාම්පල් පරික්ෂාකරන්නෙ නෑ. MRI මැශිමක් වගේ එකක් ඇතුලට ඔලුව දාන්න කියල තමා පරික්ෂනේ කරන්නෙ. ඒකදැක්කම මට හිතුනෙ සෘවරු චූ දාන්නෙ ඔලුවෙන්දෑ කියලත් මට හිතුනා. ඉතින් කොහොමින් හරි මම තවත් හොලමන් වෙන නිසා මම තරග බිමට ආව.

දැන්නම් පරික්ෂන ඉවරයි මයෙ හිතේ. දැන් තියෙන්නෙ දුවන්න. ඒපාර මට කලින්ට වඩා හොලමන්. දුවන්න ඔන්න මෙන්න. මෙ කස්ටිය තාමත් භාවනා යෝගී ඉරි අවුවෙන් ඉන්නව. අනේ මන්ද මුන් කොහොම දුවයිද කියල. ඉතින් දැන් කස්ටිය ස්තාන ගත වෙලා ඉන්නෙ. ඔන්න දැන් අර ස්ටාටර් කියන මෑන්සුත් එනව. ඒත් එයාගෙ අතේ පිස්තෝලයක් නම් නෑ සංඥාව දෙන්න. ඒවෙනුවට තියෙන්නෙ ටෝච් එකක්. හික් ය. අනේ මන්ද මෙවුව කොහෙන් කෙලවෙයිද කියල. :D හරි...

එකායි, දෙකායි, තුනායි... ටෝච් එක පත්තු කරා... හෑ.. කො මුන් ටික. එහා පැත්තෙ රිබන් පටිය කැඩෙනව විත්‍රයි දැක්කෙ. තරගෙ පැවැත්විලත් ඉවරයි. පස්සෙ තමා දැනගත්තෙ දිනල තියෙන්නෙ ඉන්දියාවෙ එවර්ස කන්දෙ ඉන්න සෘශිවරයෙක් දිනල පලවෙනිය කියල.

ඔන්න ඔහොමයි එදා ඔලිම්පික් එකෙ දුවන තරගෙ තිබ්බෙ. හික් ය. බලාහල්ලකො ඒකෙත් හැටි.

19 comments:

  1. එල....
    ලංකාවේ කවුරුවත් හිටියේ නැද්ද මේ රේස් එකට??

    ReplyDelete
  2. අලේ මාර කතාව. මම හිතුව 2100 දි නවීන තාක්ශනය පාවිච්චි කොරල තරඟ දුවයි කියල. බලද්දි වෙන ක්‍රමේකටනෙ දුවන්නෙ. එල එල. හෙටම ඊලඟ එක දාන්න ඕනෙ., නැත්තං සුදු වෑන් එකකින් උස්සන් යනව. >:( දැම්මෙ නැත්තං අනිවා මරනව මරනව මරනවමයි

    ReplyDelete
  3. ලොල්ය ඒකතමා දිනේශ් අයියෙ මම බැලුවෙ. හිටියෙනෑ මයෙ හිතේ. :D

    :'( බෑ බෑ බෑමයි අට්ටරයො.. දාන්නෙම නෑ.. ලොල්ය.. හු හු.. මරහන් බලන්න.. :P

    ReplyDelete
  4. ඉකේ..කුප්පයි...ඔලිම්පික් උලෙල කෙසේ වෙතත් උබට ඊලග බක්මහා උලෙලට එන්න ලැබේවා

    ReplyDelete
  5. මාව කරකලා අතැරියාද මන්දා..එකෙන් වත් ලංකාව දින්නේ නැද්ද අප්පා..දුකයි..දුකයි..හොදටම දුකයි...

    ReplyDelete
  6. ලොල්ය... අනිව ඊලග එකට මම එනව රත්තො.. ඒත් ඉතින් මගෙ කට ගැන විශ්වාසයක් තියන්න බෑ ඕන්. ආයෙ උබ මැරෙයිද දන්නෙ නෑනෙ. o.O
    හික් ය. ඔව් අක්කියො... මාවත් කරකල අත ඇරිය වගේ... හැබැයි ඉතින් මේ පෝස්ට් එක කියවලවත් ලංකාවෙ කස්ටිය දැන් ඉද භාවනාඅ කරන්න පටන් ගත්තොත් 2104 ඔලිම්පික් එක දින්නන්නෙ අපි.

    ReplyDelete
  7. ම්ම්ම්ම්..... එල එල... මේ පාර නම් බග්ස් නෑනෙ පෝස්ට් එකේ..... හොඳ දියුනුවක් තියනව. තුන්වෙනි වටේට යවන්න පුලුවන්... අනිත් ඉවෙන්ට්ස් ගැනත් කිව්වනම් තමා හොඳ....

    ReplyDelete
  8. ලොල්ය.. නෑ බන්.. මේකෙ අනික් තරග බලන්න මම උන්නෙ නෑ.. මේ සුරල් දැකල මගෙ හිස කකියන හින්ද මම ආව එන්න.. :D

    ReplyDelete
  9. ඔබ විසින් මහානුභාවසම්පන්න ලෙස ගොඩ නැගුවා ඒ උත්කෘශ්ට, අජටාකාශික, විභවශක්තීකෘත මුල් කථාවේ හරය සහ වේට් එක... දෙවන කථාවෙන් සුනු විසුනු වී, වැල්ලේ තැනූ මාලිගාවක් සේ සේදී, දියවී, විසිරී, තැලී පොඩිවී ගිය සෙයාවක් මනාවට ගම්‍යවී, නෙතු මත ස්ථවරව ස්ථාන ගතවී, පෙනේ...

    ReplyDelete
  10. එහෙනම් ඉතින් අහක බල ගනින්.. වැල්ලෙ තැනුවත් මාලි ගාවනෙ බොල.. :P හිච්චි කාලෙ වැල්ලෙන් තනපු මාලිගාව තමා මහ එකා වෙලා සිමින්තියෙන් තන්නනෙ.. :P හික් ය.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ලොල්ය.. බෝම ස්තූති දිරි ගැන්නුමට.. ජෝති ට.. :D හික් ය.. ගොඩාක් වටින්නෙ අන්තිමට කියපු දේ.. අනිව තවත් ලියනව මේ වගේ එවුව.. :D

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ලොල්ය.. සමාවෙනෝ... ජ්‍යෝතිෂ.. හික් ය.. ඒනමත් නරකම න මයෙ හිතේ... :D

    ReplyDelete
  15. මලෝ පොඩි ජෝක් පාරක් දැම්මෙ ගනන් ගන්න වත් සැලෙන්න වත් එපා....

    ReplyDelete
  16. ඉකේයිය.... දිගටම ලියාපන්

    ReplyDelete
  17. ලොල්ය.. JHOTHISHALANKA ට කේන්තියන්න මම මොකවත් කිවුව දෑ..? ඇයි දාපු කමෙන්ට් ඩිලීට් කරන් තියෙන්නෙ.. අනේ සොරි වෙන්න ඔනි.. එහෙම දෙයක් උනානම්..
    පිස්සුද සුපර්(කක්ක) මාරියෝ...? මම හිච්චක්වත් සැලෙන්නෙ නෑ.. ලොල්ය.. බෝම ස්තූති ගීතික අයියෙ... :D ඒත් ඉතින් කොපිකරන එකනම් ඒ හැටි හොද නෑ හරිය..??

    ReplyDelete
  18. අනේ නෑ මලේ මට කේන්ති යන්න තරම් වැරැද්දක් ඔයාගෙන් වුනේ නැහැ.ඒත් එතන කොමෙන්ටු හුවමාරුවේ පොඩි අවුලක් තිබුනා ඒකයි මැකුවේ.මම එනවා නිතරම මෙතනට

    ReplyDelete
  19. හික් ය. ඉතින් අය්යෙ ඒ තිබුනු අඩුපාඩුව ගැන මාව දැනුවත් කරානම් මම එක නිවැරැදිකරනව නොවැ.. :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...