Saturday, April 26, 2014

පොස්ට් එකක් නෙවේ!

කලින් මාස 4කින් පහකින් මුණ ගැහෙමු කිවට ඔන්න අද තමයි එන්ට පුලුවන් උනේ. ඒකත් පොස්ටුවක් දන්ට නෙවේ.. නිකන් ඉන්නවා කියලා මතක් කරලා යන්න. :D

මෙහෙම එකක් දාන්ට ලොකුම හෙතුව, අහවල් අවුරුදු උත්සවේදි "I AM A BLOGGER" කියලා ටී ශර්ට් එකක් ඇඳන් ඉද්දි එකියෙක් ඇවිත් පිටට ගහලා ඇහුවා මල්ලි ඔයා ඔහොම ලියං හිටියට අන්තිමට බ්ලොග් එක අප්ඩේට් කලේ කවද්ද කියලා... කවුරුත් එහෙම හිතන්න හරි නෑනේ.. වෙලාවක් තියෙන වෙලාවට අපි ඇවිත් මේ වගේ හරවත් නැනවත් ගුණාත්මක පල දායී පොස්ට් එකක් දෙයියනේ කියලා දාලා යනවා... නැද්ද!

ප. ව.
හෙට අනිද්දට මීට වඩා දිග එකක් දානවා හොඳේ! 

11 comments:

  1. නිකං ඇවිල්ල යන එකත් ලොකු දෙයක් නෙ.

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුවා කවුද මේ වගේ එකට කමෙන්ට් කරන්නෙ කියලා.. මට දෙවැනි නැති එකෙක්නේ! :3

      Delete
  2. මමත් බ්ලොග් එක නවත්තලා තියලා ආයි ලියන්න ගත්තා, ඇත්තටම පොස්ට් එකක් දාන්න නව එකක් කියවන්න වෙලාව හොයා ගන්නෙ හරි අමාරැවෙන්, අපි කවුරුත් අපිට පුළුවන් වෙලාවටනෙ පෝස්ට් එකක් දාන්නේ.

    ReplyDelete
  3. ලියන්න එකක් නැත්තං ලියපියකො ආර්යා ස්ටාක් ගැන :P

    ReplyDelete
  4. කවුද උඹට ඇගිල්ලෙන් ඇන්නේ සුලැගිල්ලෝ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  5. මාර සාර සංග්‍රහයක්නේ මේ පෝස්ට් එක.

    ReplyDelete
  6. ඔන්න ඔක්කොම හෑලි ටික කියවල ආව :D
    මරු ඈ.(Y)

    ReplyDelete
  7. අද තමයි blog එකට ගොඩ වැදුනේ.....

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...