මේක ඇවිල්ලා කෙටි කතාවක්.. පරිසමාප්ත මෙව්වා එකෙන්ම කෙටියි!
කලින් බුෆෙයාර් කතාවටම අල්ලලා ලියන්න තිබ්බට මට අමතක වෙලා. මං හිතන් හිටියෙ බුක්ෆෙයාර් එකෙ දි සිද්ද විච්ච රසම කෑල්ල මං මුලින්ම ලියන්නටැති කියාලා... කොහොමින් හරි මඟ ඇරුනු කෑල්ල කියලා ඉන්නම්කො!
ඕන් අපි බුක්ෆෙයාර් එකේ වැඩ. කලින් කිව්වත් වගේ පට්ටන් ගහපු කරත්ත රෝද දැකලාම මෙව්වා වෙලා හිටියේ...
ඔය අතරෙ මං පුරුදු උනා දන්නැති පොතක් ගැන ඇහැව්වාම උනත් ඒක දන්නෑ කියන්නැතුව පොර ටෝකක් දෙන්න.
ඒලෙවල් මැත්ස් බයෝ කරන උන්, රශියන් ට්රාන්ස්ලේට් හොයපු උන්, එහෙන් ගියාම අට්ටකතා, ටීකා ටිප්පටි වගෙ පොත් හොයපු උන් තමයි මගේ ප්රධාන ඉලක්කය උනේ... ඒලෙවල් පොත් හොයපු කට්ටියව කෙලින්ම යැව්වේ සරසවි, ගොඩගේ වගේ එව්වට! රශියන් එව්වා හොයපු කට්ටියව යැව්වා රුසියාව ප්රකාශන එකටයි B එකෙ තිබ්බ කොමියුනිස්ට් පාර්ටි එකෙ ස්ටොල් එකටයි.(අපේ ස්ටොල් එකෙත් දැදිගම රොද්රිගූගෙ එහෙම පොත් තිබ්බා... එත් රුසියානු පොත් හොයන් ආපු මිනිස්සුන්ව හරවල යැව්වෙ එතන වැඩකරපු අපිට 50%ටවඩා අඩුකරලා පොත් දෙන්න බෑකිව්ව එකට! :3 ) අට්ටකථා අනම් මනම් හොයපු වයෝවෘද කට්ටියව සමයවර්ධන එකටයි කුණ්සේන එකටයි යැව්වා!
ඔයවගෙ හරඹ දක්වන්න බුක්ෆෙයාර් පටන් අරන් දවසක් දෙකක් ගියා.. මොකද අපිත් බුක්ෆෙයර් එකෙ එහෙමෙහෙ ඩිංගක් ඇවිදලා බැලුවාමනෙ අනික් ස්ටොල් ගැන අවබෝදයක් ලැබ්බෙන්නේ...
ඒලෙවල් පොත් වලනම් ලියපු මෑන්ගෙ නම කිව්වම මොකද්ද විශය මොකද්ද පොත කියලා කියන්න පොඩි අවබොදයක් තිබ්බා! රශියන් ට්රන්ස්ලෙට්වලටත් එහෙම්මමයි... අහලා නැති නමක් උනත් නම ඇහුනාම මෙහෙ වෙන්නැති කියලා හිතාගන්න පුලුවන්නේ...සිංහල හර බැර පොත්, එව්වයෙ කතෘ වරු ගැන නම් ලොකු අවබොදයක් තිබ්බෙ නෑ.
ඕං සූ ගාලා සෙනග!
මැක්සිම් ගෝර්කි?
-අරහේ
එනිඩ් බ්...
-මෙහේ
ඔන්න ඔහොම අරයගෙ මෙයාගෙ පොත් තියෙන්නෙ කොහෙද කියලා අහනවා... මාත් ඉතින් අරහෙ මෙහෙ කියලා උත්තර දෙනව. ඔය අතරෙ ඉතිං කන්නිමහර සුමංගල හාමුදුරුවන්ගෙ, ඩෙස්මන් මොරිස් උන්නැහේගෙ පොත් ගැන එහෙම අහපු උදවියත් නොහිටියෙම නෑ! එවගෙ කට්ටියටනම් අරහෙ මෙහෙ කියලා කියන්නැතුව සාක්කුවෙ දාන් හිටපු මැප් එකෙන් තියෙන තැන පෙන්නලත් දුන්නා.. ඉගන ගන්න උදවියට අපි උදවු කරන්න එපෑය!
ඔය අතරෙ ලස්සන මිස් අක්කා කෙනෙක් මගෙන් අහනවා
කොටිංම කියනවනම් මං හෙන සමීකරනෙකට එන්ටර් වෙලයි හිට්යේ...
මං- අනේ එයාගෙ පොත් නම් නෑනෙ මිස්...
මිස් අක්කා- හි.. හි... මං කිව්වෙ හිවුමන් රිසෝස් මැනේජ්මන්ට් බුක්ස්...
මට කට උත්තර නැති උනා!කලින් බුෆෙයාර් කතාවටම අල්ලලා ලියන්න තිබ්බට මට අමතක වෙලා. මං හිතන් හිටියෙ බුක්ෆෙයාර් එකෙ දි සිද්ද විච්ච රසම කෑල්ල මං මුලින්ම ලියන්නටැති කියාලා... කොහොමින් හරි මඟ ඇරුනු කෑල්ල කියලා ඉන්නම්කො!
ඕන් අපි බුක්ෆෙයාර් එකේ වැඩ. කලින් කිව්වත් වගේ පට්ටන් ගහපු කරත්ත රෝද දැකලාම මෙව්වා වෙලා හිටියේ...
ඔය අතරෙ මං පුරුදු උනා දන්නැති පොතක් ගැන ඇහැව්වාම උනත් ඒක දන්නෑ කියන්නැතුව පොර ටෝකක් දෙන්න.
ඒලෙවල් මැත්ස් බයෝ කරන උන්, රශියන් ට්රාන්ස්ලේට් හොයපු උන්, එහෙන් ගියාම අට්ටකතා, ටීකා ටිප්පටි වගෙ පොත් හොයපු උන් තමයි මගේ ප්රධාන ඉලක්කය උනේ... ඒලෙවල් පොත් හොයපු කට්ටියව කෙලින්ම යැව්වේ සරසවි, ගොඩගේ වගේ එව්වට! රශියන් එව්වා හොයපු කට්ටියව යැව්වා රුසියාව ප්රකාශන එකටයි B එකෙ තිබ්බ කොමියුනිස්ට් පාර්ටි එකෙ ස්ටොල් එකටයි.(
ඔයවගෙ හරඹ දක්වන්න බුක්ෆෙයාර් පටන් අරන් දවසක් දෙකක් ගියා.. මොකද අපිත් බුක්ෆෙයර් එකෙ එහෙමෙහෙ ඩිංගක් ඇවිදලා බැලුවාමනෙ අනික් ස්ටොල් ගැන අවබෝදයක් ලැබ්බෙන්නේ...
ඒලෙවල් පොත් වලනම් ලියපු මෑන්ගෙ නම කිව්වම මොකද්ද විශය මොකද්ද පොත කියලා කියන්න පොඩි අවබොදයක් තිබ්බා! රශියන් ට්රන්ස්ලෙට්වලටත් එහෙම්මමයි... අහලා නැති නමක් උනත් නම ඇහුනාම මෙහෙ වෙන්නැති කියලා හිතාගන්න පුලුවන්නේ...සිංහල හර බැර පොත්, එව්වයෙ කතෘ වරු ගැන නම් ලොකු අවබොදයක් තිබ්බෙ නෑ.
ඕං සූ ගාලා සෙනග!
මැක්සිම් ගෝර්කි?
-අරහේ
එනිඩ් බ්...
-මෙහේ
ඔන්න ඔහොම අරයගෙ මෙයාගෙ පොත් තියෙන්නෙ කොහෙද කියලා අහනවා... මාත් ඉතින් අරහෙ මෙහෙ කියලා උත්තර දෙනව. ඔය අතරෙ ඉතිං කන්නිමහර සුමංගල හාමුදුරුවන්ගෙ, ඩෙස්මන් මොරිස් උන්නැහේගෙ පොත් ගැන එහෙම අහපු උදවියත් නොහිටියෙම නෑ! එවගෙ කට්ටියටනම් අරහෙ මෙහෙ කියලා කියන්නැතුව සාක්කුවෙ දාන් හිටපු මැප් එකෙන් තියෙන තැන පෙන්නලත් දුන්නා.. ඉගන ගන්න උදවියට අපි උදවු කරන්න එපෑය!
ඔය අතරෙ ලස්සන මිස් අක්කා කෙනෙක් මගෙන් අහනවා
එක්ස්කියුස් මී. HRM පොත් තියෙනවද?
කොටිංම කියනවනම් මං හෙන සමීකරනෙකට එන්ටර් වෙලයි හිට්යේ...
මං- අනේ එයාගෙ පොත් නම් නෑනෙ මිස්...
මිස් අක්කා- හි.. හි... මං කිව්වෙ හිවුමන් රිසෝස් මැනේජ්මන්ට් බුක්ස්...
මට තියෙන තරහා මේකි එතනින් නවතින්නැතුව,
හෙන අමාරුවෙන් සිංහල අමුණ අමුණ 'මානව...සම්පත් කළමනා...කරණය!' කියලා කියාපු එකට...
පව.
එක අතකට මගෙ වැරැද්ද.. මගෙ නෙවෙයි.. මං හදාගත්තු සමීකරනේ වැරැද්ද.
පොතෙ නම කියලා අහන කට්ටියට ඒවිදිඅයට උත්තර දුන්නා
කතෲගෙ නම කියලා අහන උන්ට, දන්න එකෙක්නම් ඒවිදියට උත්තරදුන්නා.
දන්නැති සිංහල නමක් නම් අදාල සබ්ජෙක්ට් එක අහගත්තා. ඉංග්රිසිනම් එයාගෙ පොත් නෑ කියලා හරෝලා යැව්වා..
මගෙ සමීකරනෙ ඇතුලෙ කෙටියෙදුම් කියලා එකක් තිබ්බෙ නෑනේ!
හෙහ්.. ගනන් ගන්න එපා බං.. සුළු මිස්ටේක් නේ ඕවා..
ReplyDeleteආං ඒකයි පොඩි පොඩි කෙට් යෙදුම් ඕනෙ වෙන වෙලාවලුත් තියෙනවා. ඊලඟ පාර ඔහොම එකක් සෙට් වුනොතින් දන්නවනේ දැන් ..?
ReplyDeleteහෑ අපි පොත ්හොයන්න නෙමෙයි නේ..ගියේ..හොද වෙලාවට මෙ ්පස්න හැම කෙනෙක්ගෙන්ම ඇහුවෙ නැත්තෙ..නැත්තං කන්න බොන්න බුක් ෆෙයා ගිය අපිව චාටර් වෙනවා..
ReplyDeleteමේ ඉන්නේ කට්ටිය. දැන් බලාගෙන යනකොට බ්ලොග් කාරයෝ එකෙක්වත් පොත්ගන්න නෙවෙයි ගිහින් තියෙන්නේ.
Deleteඅයෙත් අහලා. තොපි වගෙ උන්ට තමයි බොල අපිත් බැණ බැණ හිටියේ...!
Deleteඅම්මපා බන් අමිලයෝ බුක් ෆෙයා එකෙන් කෑවම හිතයි බයි දෙකම පිරෙනවා නේ? ;)
Deleteඊට පස්සෙ ඒ මිස්, නම්බර් එක දුන්නෙ නැද්ද එයින් පොතක් අහු උනොත් කෝල් කරන්න කියලා ??
ReplyDeleteඇයි උබ හිතුවද මේකත් උපාලි වනිගසූරියගෙ මල් කතාවක් කියලා!
Deleteඋබ ඊට පස්සෙ ඩෙස්මන් මොරිස් උත්තමයානන්ගේ පොතකින් හෑල්ලක් අරන් දෙන්නැති අක්ක මිස්ට HRM එපා වෙන්න :/
ReplyDeleteහිහ් හිහ් හිහ්.... මලු වැඩේ
ReplyDeleteඅදයි ආවේ මේ පැත්තේ
මරු කතාව....
ReplyDelete