අනේ අපොච්චියේ... හැමදාමත් වගේ හුඟදාසකට පස්සෙ බ්ලොග් කෑල්ලට පය ගහලා බල්ලො ඈක්කා කරපුව අහක් කරලා ඕන් වැඩේට බැස්සා... මේ දවස් ටිකේ බ්ලොග් කෑල්ලෙ තියා ඇෆ් බි එකේවත් සැරිසරන්ට වෙලාවක් ලැබුනේ නෑ නොවැ... ඉක්කොල කෑල්ලෙ තිබුනා මෙව්වා අභිමන් කියල ඇක්සිබිශන් කෑල්ල.. අපේ ඉතින් පුක ඉක්කා ගහන හන්දද මංදා අපිල නම් ඔන් පාඩම් වැඩ පසක ලා එයිකට වැඩ කොරා... දැන් තමයි හිතට නිවනක් ලැබුනේ... :D
මං ඒ ඇක්සිබිශන් එකට කේවලව ඉදිරිපත් කරේ පොඩි බඩ්ඩක්.. මදුරු මර්දනයට නව නිපැයුමක්... මේක හැබැහැටම දුසිරිතෙන් වැලැකිලා කරනට පුලුවන් ක්රමයක්.. හැමොම වගේ පුදුම වෙවි පර පන නසන්නෙ නැතුව කොහොමද මදුරුවන්ව මර්දනය කරන්නේ කියලා... ඒත් මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි දැන්... මං ඒ පුදුමය යතාර්තයක් බවට පත් කරා...
මෙන්න මෙහෙමයි... මේක ගෙදොර දොරේ තියෙන පොඩි පොඩි බඩු බාහිරාදියෙන් කරගනට පුලුවන් කම මේකේ තියෙන සුවිශේශත්වය. මුලින්ම හොදට පිරිසිදු සංවෘත්ත කෝප්පයක් ගන්ටෝනේ.. පස්සෙ ගෘහාශ්රිතව මදුරුවො සැරි සරනවනේ.. අපිට දශට කරන්නේ ගෑණු මදුරුවො විතරක් හින්දා අපි පිරිමි මදුරුවන්ව මර්දනය කරලා හරියන්නෙ නෑ. අන්න එක හින්දා කලින් කියපු විදියට එහෙ මෙහෙ පියාබන මදුරුවන්ගෙන් ගෑණුමදුරුවන්ව වෙන් කරලා අරන් තිරස් මේසයක් උඩට එනකන් ඉන්ටෝනේ.. පස්සෙ අපි සපය ගත්තු පිරිසිදු කොප්පයෙන් ක්ෂනික මදුරුවව වහලා අහක්කලා හෙමිහිට යටින් ගනකම් කඩදාසියක් යවලා කොප්පෙ මුඛය ආවරනය කර ගන්ටෝනේ. මේ අවස්තාව තමයි ගොඩාක් සැලකිල්ලෙන් කරන්ට ඔනේ.. මොකො කියනවනම් අපේ ගෑණු වගේම තමයි මදුරු ගෑණුත්. මේ වගේ කොප්ප වලින් වහලා තනිකරගත්තාම මාර විදියට බය වෙනවා. අයි දෙයියනේ දෙයක් උනාම කාන්තා හා ළමාරක්ෂන මෙව්වා එකට කියලා වැඩක් තියේය... ඒක හන්දා අපි අපි බොහොම ප්රවේසමෙන් කොළයක් මාර්ගයෙන් කෝප්පේ මුකය ආවරනය කොරන් අහක්කලා විවෘත්තව තියෙන ජනේලයක් අසලට ගිල්ලා ඌව එලියට නිදහස් කරලා ටක්ගාලා දොර වහ ගන්ටෝනේ...
ප්රදර්ශනය අතර-තුර නරබන්නො විවිද ප්රස්න ඇහුවා මේක සම්බන්දයෙන්..
කට්ටියක් ඇහුවා ඇයි ඇයි ඇරලා තියෙන ජනේලකින් දාන්නේ වහල තියෙන එකක් ඇරලා දාන බැරිද කියලා..
ඉතිං දෙයියනේ වහලා තියෙන එකක් අරින්ට ගියාම මැදිරි පැනලා ගියොත්! ඒක තමයි දෙනට තියෙන උත්තරේ..
තවත් සමහරක් කිවා මේකින් එලියට අත රින එකා ආයේ ඇතුලට ඒවි කියලා... අර ටෙස්ටියුබ් සමබන්දා බාලිකාවියකගේ ප්රස්නයක්!.. ;) ඉතින් මං ප්රති ප්රස්නයක් යොමුකරා ඔයාව අපි මේ කාමරේට දාගෙන තියන් ඉදලා ටිකවෙලාවකින් අත ඇරියොත් ඔයා ආපහු මේපැත්තේ එනවද කියලා.. හැක් හැක්.. පිටිපස්සෙ ඉදන් එකෙක් "මාස කියකින්ද මංදා මොකද්ද මංදා සහතිකේකට අත්සන් ගනට නම් ආයේ එනට වෙයි" කියලා සිහි කැදවිමක් කරනවා මට ලාවට ඇහුනා... :D
කොව්වා කොහොම උනත් මදුරු ඇන්ටිලාව මෙල්ල කරන හැටි බලන්න කට්ටිය වැල නොකැඩි ආපු විදිය මතක් වෙන කොට ඉක්කා ගහපු තැනෙනුත් හින යනවා.. හැක් හැක්... :D

ප.ව.
මෙහි දෙවෙනි කොටස එනම්, තුන්වෙනි සිල්පදය මදුරුවනටත් හදුනවා දීමේ නිර්මානය නොබෝදිනකින් බලා පොරොත්තු වන්න!
Commented By හදවතින්ම ශ්රී ලාංකිකයි ගොඩාක් වටිනා නිර්මානයක්නේ, පේටන්ට් බලපත්රය ගන්න අයදුම් කරේ නැත්ද?
ReplyDeleteශූ.........! කාටවත් කියනට එපා.. තාම පේර්ටන් එක අරන් නෑ... කවුරු හරි මට කලින් මේකට පේර්ටන් එක ගත්තොත් සොරිම තමා...
Deletehak hak hak
ReplyDeleteසෑහෙන කාලෙකට පස්සේ..
ReplyDeleteහ්ම්ම්.. ඔව් අප්පා.. වැඩ රාජකාරි අම්බානෙට තිබුනා නොවැ... දැන් නම් එව්වා අහවරයි..:D දැන් ඇයෙත් වැඩේට බැස්සා ඕන්...
Deleteයාළුවා හිනා වෙන්න එපා කියන එකෙන් ටිකක් චා වෙලා බොල...
ReplyDeleteසිරා යන්තරේ.. කීයක් වෙනවද ?
හැක් හැක් ඌ අනුන්ට හිනා වෙන්ට එපා කිව්වට මොකො මං හිනාව නවත්තන් උන්නෙත් බොහොම අමාරුවෙන්...
Deleteවැඩේ නං සුපර්...
ReplyDeleteමදුරුවො විතරද බං මේ මෙතඩ් එකට පන්නන්න පුලුවං ???
ReplyDeleteනොව් මේ ක්රමේට සං වේදි වෙන්නෙ මදුරුවො විතරයි.. :P
Deleteඑල එල... මරු වැඩේ...
ReplyDeleteඅදයි මේ දිහාවෙ ආවෙ මාර වැඩනෙ බොලා කොරන්නෙ.......
ReplyDeleteඅනේ දෙයියනේ මේක කරලා තියෙන වැඩ.ඔහොම ඉන්න හැම එකාම එලියට දාන්න ගියාම කීපාරක් කියලා ඔය වැඩේ කරන්නද?
ReplyDeleteමෙහෙමනේ වෙන්නෙ.. මෙතනදි තොරලා ගන්නෙ ගෑණු මදුරුවන්වනේ.. එක මැදිරියෙක්ව එලියට ගිහින් දැම්මාම ඒකි ගිහින් රට වටේම කියනවා. ඔයාල වගේම තමා.. :P
Delete++++++++++++++++++++++++
Deleteහිකිස්.....වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ ඉතින්.....බැරිද ඔය වැඩේ බාරදෙන්න රොබෝ කෙනෙක් හැදුවනම්...;)
ReplyDeleteරොබොල වගේද අනේ.. රැකියා ප්රස්නෙට විසදුමක්.. දැන් ඔයා උනත් මේ කොමා ඉස්සරා ඉදන් අනුන්ගෙ ඔපා දූප හොය හොයා ඉන්න එකේ ගෙදර ඉන්න මදුරුවො ටික අහක් කරානම් ඒක හරි පහසුවක් ගෙදර ඈයනට.. :P
Deleteඈ....ඇත්තඩ.....අනේ මේ..... :P
Deleteඑළ එළ....
ReplyDeleteඅද තමයි මේ blog එකට ආවෙ. හැබැයි ආයි වැරදිලාවත් එන්නෙ නැහැ. මොකද මේ අපබ්රංස සිංහල වචන කියවන කොට දිව පැටලෙනවා, කෙන්තියට ලේ ටික පිච්චෙනවා
ReplyDeleteඉතිං මම යන්නම යනවා හැදෙනවා නම් හැදියං
හෑ.....:O
Deleteහැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවා කියන්නෙ ඔයිකටද? :P
Deleteහෑ.උඹෙ ලේ පිච්චෙනවට බෙහෙතක් තියේ ඇනෝ.දුවගෙන දුවගෙන ගිහින් ළිදට පැනපන්.එතකොට ඔක්කොම හරි(පසු ප්රතිඵල වලට වග නොකියමි ) ;)
Deleteසෑහෙන්න හොඳ නිර්මාණයක් දැන් ඔය මැදිරියෝ ටික තිරස් මේසේට ගෙන්නගන්න වෙළඳ උපක්රම එහෙම පාවිච්චි කරනවද
ReplyDeleteසූ... ඒක තමයි ඔරිජිනල් එක.. පේර්ටන් මෙව්වා එක ගත්තෙ නැති හනදා එයික කියනට බැහැ නොවැ ප්රසිද්ද වේදිකාවේ...
Deleteපාර හොදේ..... :D :D
ReplyDeleteඅර බාලිකාවි ආවෙ නැද්ද කියපු මාස ගානෙන් අර මෙව්ව එකට අත්සන් ගන්න ??? ;)
ReplyDelete