Sunday, July 24, 2011

ගෑණුන්ගේ/ පිරිමින්ගේ 'තෙලේ'...........

ඕන් අදත් ආව වල් කැටගරියේ පොස්ට් කෑල්ලක්....  ලියන්ට හිතුනු විසේස හේතුව ඉසැල්ල කියල ඉන්නම්කෝ........

අපි ඉතින් ඉන්නේ බෝම සශ්‍රීක භූමි ප්‍රදේසයක.. ;) ඒ කිව්වෙ ඉතින්.. එහා ගෙදර ඉන්නෙ කෙල්ලො ඩබලක්..  දෙපලම  මයේ වයස ට්වීන්ස්ලා... හැක් හැක්, මාසෙට ගනන් හැදුවොත් මට අක්කල වෙන එක වෙනම කතාවක්.. එත් ඉතින් කෙල්ලොනේ බොලවු.. ඉහික් ඉහික්... ඊයේ හැන්දෑවේ ඒකුන්ගෙන් එකියෙක් කොල්ලෙක් එක්ක කතා කොර කොර ඉන්නව අපේ අම්මිය දැකලා... මට ගෙදර ඉන්ටත් නෑ.. ඔය අතරේ තමා පෝස්ට් එකට හොද බඩ්ඩක් ලියන්ට මතක් උනේ... පියා එහෙන් බනිනවා 'උන්ට තෙලේ...!' කියලා.... අම්මපා මොකෑ මේ තෙලේ කියන්නේ....? එකතමයි අද මෙව්ව එක...

සමහරක් විට ඔයා 'ගාය' කියන්නෙත් 'තෙලේ' කියන මෙව්ව එකට පර්යාය පදයක් වෙන්ටෑ.. කොක වෙතත් අපේ පියා අර ගෑණු දැරිවිට 'තේලේ' කියල කිව්වෙ ඒකෙ තේරුම දැනගෙන උනත් නොදැනගෙන උනත් ඒ වචනෙට විජ්ජාත්මක හේතුවක්නම් තියෙනවා...

ඔය ලිංග හෝමෝන කියල ජාතියක් තියෙනව කස්ටිය අහලත් ඇතිනේ.. ද්විතීය ලිංගික ලස්සන පාලනය කොරන්නෙ එහෙමත් ඔය හොමෝන වලින් නේ.,... ඊස්ට්‍රජන්, ටෙස්ටෙස්ටරෝන් වගේ මෙව්ව හෝමෝන වලට කියන්නේ ලීපීඩ කෘත හෝමෝන කීයල.. තෙල් කියන්නෙත් ඔය ලිපීඩ ජාතියක් නොවැ.. ඉතින් තෙල් වැඩි උනාම ඒ වැඩිවීම අනියම් ආකාරයෙන් ඔය ලිංගික ලස්සන මෙව්ව වෙන්න බලපානවා...

ඉතින් ද්වීතිය ලිංගික ලස්සන කැටගරියටම තමා ඔය මල් කැඩීමට පෙල බීම, ඔය අරෙව්ව මෙව්ව සෙල්ලම් එහෙම කිරීම අයිති වෙන්නේ.. ඉතින් තේලේ වැඩි උනාම ඔයිව වැඩි වෙන එක අහන්ත් දෙයක් යෑ.... ;)

ඒවගේද., අපේ පියා බයෝ නෙකෙරුවට.. දෙයක් කියන්නෙ හොදට හිතල මතලා... හැක් හැක්...


ප. ව.
මටත් හිච්චි ඇස්පීරියන්ස් එකක් තිබේ,
බඩේ දැවිල්ලද මොකද්ද කියන කරුමක් කාර ලෙඩේ මාස කීපයකට විත්‍ර තිබ්බ.. ඔක හැමොන්ටම කියල ගෙවල්වල එවුන් කුලප්පු කොරන්ට ඔන්මි නැති නිසා සිග්මන් ප්‍රොලොයිඩ් ගොයිය කිව්වත් වගේ හිටීරියාව ධනාත්මකව යොදෝලෙ ලෙඩේ හොද කොරෝ ගත්ත තනියමම. පල විපාකෙ උනේ බඩේ දැවිල්ල නැති උනත් සතියක් දෙකක් යද්දි ආහාර ගැනීමට නොහැකි වීම.. හැක් හැක්.. ඒකත් දනාත්මක හිස්ටීරියා ක්‍රමෙන් විසද ගත්තා.. ඒකත් ඉවර උනු තැන මග යන්ට පන නැතිව ඇඳගෙන වැටෙන්ට ගත්ත.. හැක් හැක්.. ඊටපස්සෙ තමා ඩොකා ගාවට ගියේ... ;) ඒක වෙනම කතාවක්නෙ.. පස්සෙ මැන්ස් කිව්ව ඇඳ විරේකේ ගන්ට කියල.. ඒක ගන්ට කොට තමා ලිපීඩ වල වැදගත්ත කම තේරුනේ..
පියා උනත් තෙලේ තෙලේ කියල අරුන්ට බැනට තෙලේ නැති උනාම තම වැඩේ...
අතනම් වැඩ කරනවා... ෆැක්ටරියෙ බඩුත් නෑ... මීටරේ කෙලින් වෙන්නෙත් නෑ.. පැට්ටරිය සුද්ද නොකොර දවස් 4ක් හිටිය ඔන්....

17 comments:

  1. වලත්ත කම තමා ඉතින් උඹේ වනචරයා

    ReplyDelete
  2. මම් තාම පොඩි එකා වෙච්චි. මේවට කමෙන්ට් කෝම කරන්නද බොලව්.

    "හාමිනේ විජහට ඔය කෙල්ලව ගෙට ගනින් !!!! "

    ReplyDelete
  3. සික් මේක වල් බ්ලොගක් වෙන්නයි යන්නේ
    අපිනං තෙල නෙවේ කියන්නේ ඇම්ම කියලා ;)

    ReplyDelete
  4. හැක් හැක්... ඒ බොලැ දුවා කීය වසරෙයි.. :D :D :D

    ReplyDelete
  5. ඔය තෙලෙනම් වැඩ්පුර තියෙන්නේ ගැහැනුන් හටය ..... නමුත් තෙලේ තියන පිරිම් .. !! නැතුවාම නොවේ ව්ල්ලොරාවත්ත... , කදාන.... , ම්ගමුව... පැත්තේ නම් එවැනි පිරිම් .. !! දුසිම් ගනන් සමහර " කාල " වලට සොයා ගත හැක.......

    ReplyDelete
  6. ඒ අනික් නිවුන් දැරිවියට දෙවියන්ගේ පිහිට හා ආරක්ශාවම ලැබේවා!!!

    ReplyDelete
  7. තෙල්..
    ඇතිවත් ප්‍රශ්න.
    නැතිවත් ප්‍රශ්න.

    කෙල්ලෙක් කොල්ලෙක් කතා කරනවා දැක්කම වරදවා හිතන එක තවමත් අපි අතර පවතිනවා. සමහරවිට එතැන ඇත්තෙ මිත්‍රත්වයක් විතරක් ද ඊට එහා ගිය දෙයක් ද කියන එක හිතන්න වෙනවා. මොකද කෙල්ලො කොල්ලො හැමෝම කතා කරන්නෙ ළමයි හදන්නවත් කසාද බඳින්නවත් නොවෙයි නේ.

    ReplyDelete
  8. සාටරයට විත්‍රයි අනික් කෙල්ලව මතක් උනේ... ;)

    රොශාන් කිව්වත් වගේ ඒ දුර්වබෝදයනම් අපේ දේමා යුග්මයේ එමටයි.. හැක් හැක්..

    ReplyDelete
  9. වටින පොස්ට් එකක් නොවැ... ඔන්න මම මේක බුකියෙ ශෙයාර් පාරකුත් දැම්මා... :D

    ReplyDelete
  10. නොදකින් තොගේ හැකර "අත". සුද්ද කරන්නේ නැතුව දවස 4ක් හිටිය කියන්නේ ලොකු දෙයක්.. හරිම අමාරු කෙරුවාවක්..

    ReplyDelete
  11. බෝම ස්තුතියි මරියො... ;)

    අනේ නිකන් ඉදින් කොලුවො කින්ඩියට නොගෙන...

    ReplyDelete
  12. ඒක තමා මේකයෙ සුළැඟිල්ල මේ හැටි ඉදිමිලා වගේ පේන්නේ......

    ReplyDelete
  13. අප්පේ මේක ලියන එව්ව... කොහොමද ‍යකෝ මෙව්වට හිතෙන දේ දාල යන්නෙ... :)

    ReplyDelete
  14. කිසිදේකට බය නොවී හිතෙන දේ දාල යන්ට සාතන්.. ඉහික්.. මොකො මං කන සුද්ද කොරන ඉන්නේ...

    ReplyDelete
  15. huththooo pika thiyanawada balapiya

    ReplyDelete
  16. ඕකට ගොඩක් බලපාන්නෙ කොලෙස්ටෙරෝල් :)

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...