Saturday, July 16, 2011

මිතුරු කෙල කුලක විය෴

ඉහික් ඉහික්.. හරියටම ඇහැක මහේ පුං පෝය දා  තමයි දවස... මං ප්‍රදාන සංවිදායක තුමා(ලු) උනාට මොකො මටමතක් උනෙත් බොලේ එළි උනාට පස්සෙ.. වෙලාව 9 විත්‍ර අති. ඉහික්... අම්මා කතා කරනව පංසල් යන්ට... දවල් මෙව්ව එකක් බාරගෙන....
වෙලාව 10ට 10ක් විත්‍ර ඇති.  යන තැනක පංසල් ගිහින් යන්ට කියල පියා කිව්ව.. යකො කට්ටිය 10  වෙනකොට ගොල්පේස් එකට වඩිනව කිව්ව. විනාඩි 10න් පංසලුත් ගිහින් පලකො ගොල් පේස්.. මොක්කා කොරන්ටද... පියා කිව්වනෙ ඉතින්.. කොරන්ටම වෙනව. කොහොමින් හරි 10 වෙනකොට පංසලත් ගිහින් සුටුස් ගාල ඇවිත් වැලිමඩ ඉදන් එන බස් කෑල්ලක එල්ලුනා..  අහ්.. පංන්සලේ ඉදිද්දි තමයි උදියගෙන් මෙව්ව එකක් ආවේ.. මාත් ඉතින් හරි මචන් මට පැය බාගයක් දියන් කියල ශේප් උනා.. ;)

ඉතින් මොනා උනත් බස් කොන්දොස්තරමාමට පින්සිද්ද වෙන්ට ඉස්සරහ දොරේ ඉදන් මෑන්ස් මං එල්ලුන පිටිපස්සෙ දොර පැත්තට ආවේ නෑ.. ඒවිත්‍රක්දෑ... විනාඩි 20ට ආමර් ස්ට්‍රීට් වලටත් ආව.. ඇවිත් නැවැත්තුවා මරලතෝනියක් එක්ක... මලකෙලියයි.. මිනිහෙක් හැප්පිලා... ලොකු ඩැමේජ් එකක් නෑ... ඒත් හැප්පිච්ච තැඅන එච්චර හොද නෑ... එතන හිටපු ලොකු මාමල බස් මාමට නාක වචන් කියල බනින්ට ගත්ත.. ඉතින් ඔව්වට කන් දෙන්න මං තාම පොඩි එකා නිසා ශේප් එකේ වෙඅන් මෙව්ව එකක නැග්ගා... එහෙම්මම කොටුවට ගිහින් වායුමය හීල් දානෙකුත් අරගෙන පානද්‍රේ බස් එකේ නැඟල ඔන්න ආව මෙව්ව එක ලඟට.. හැබෑනේන්නම් "හෝ..." ගානව... ඇමතුවා මලියව...
මං :- මචන් උබ කොහිද ඉන්නේ?
ඌ:- අර ජාතික කොඩියක් තියෙන්නේ... අර අඩි 50ක්ද හැටක්ද උස...
මං:- අහ්.. අර උසම උස එක නේද? ;)
ඔහොම දෙබස ගොහින් මාත් අර උසම උස එක දිහාට පියවර තබන්ට උනා.. නිකමට වගේ වට පිට බැලුවත් ටග්ගාල බිම බලාගත්ත.. ඇස් නිලන්කාර වෙනවනේ... ඉහික්... ඔහොම යනොකොට ඕන් අර මෙව්ව එක ලඟට සම්ප්‍රාප්ත උනා.. ම්ම් හු.. ... මං මලියව මීටකලින් දැකල නෑ නොවැ... කොහෙ හොයන්ටද? ඉහික්.. ඉතින් අයෙ ගත්ත මෙව්ව එකක්.. කත කර කරම ටිකක් වට පිට බලැඋවා... ඉහික්.. මෙන්න ඩයල් දෙක... මං මවන් උන්නු චිත්ත රූපවලට අනුව ඒ දිලියා සහ උදියා... (උන් හොරවැඩක් කරන්ට දන්නෙ නෑ කිඅය්ල මං කියන්නෙ නෑ) උදියා මහ හයියෙන් මං දිහා බලාගෙන කෑ ගහනව අයියෝ..  ඌ දැක්ක බං.. කියල.. ඒක දිලියට රහසින් කිව්වනම් මත් මුන්දෙපල අදුරගන්ට වෙන්නෙ නෑ.. ඉතින් දැන් ඔක්කොමලා ඇවිල්ලු...

ඕන් හරි.. මාත් එක්ක සූ ගාල 8 දෙනයි.. (මං පුල් එකක් හරිය..?) 

ඉතින් මං පිළිවලට එකිනෙකාව මෙව්ව එකට මෙව්ව එක දීල අඳුර ගත්තා.. මුලින්ම මලිය, දෙකට සාටරයා, ඔහොම ඔහොම ගිහින් එකවර ස්ට්‍රක් උනා.. ඉහික්.. දන්න තරමින් එනවයි කිව්වෙ එක ගෑනු පරානයයි.. අඩේ තවත් පරානයක් ඇවිත්නේ.. ඉහික්..  තිබුනු මෙව්ව කමකට නෙවේ ඉතින්.. එක එකාගෙන් මේ කවුද කියල අහන්නෙ නැතුවා.. ඕන් මෙව්ව එක දුන්න හදුන ගන්ට.. :D  :D මලකෙලියි.. ඒ අර ADK කොලුවගේ වෙන්ඩ බිරියලු.. ඉතින් ඔන්න මට මඩ ගැසීමෙ මෙව්ව එක එතනින් ඇබරුනා..

ඉතින් ඒ අස්සෙ මලියගේ උපන් දිනේට සුබ පතන්ත් අපි අමතක කරේ නෑ ඕන්... ඒ සුබ පැතුම් වලට ප්‍රති මෙව්ව එකක් විදියට මලිය අපිට මින්ටොස් එක ගානේ දුන්න... (මං දෙක් ගත්තා...) 

ඉතින් අපේ ADK කොලුවට ස්තූති කොරන්ට ඔනි මලියගෙ බර්ත් ඩේ පර්ටිය එයාගානේ අපිට දුන්නට.. (මලියා සහ කොලුවා අතර මුකුත් තියෙද දන්නෙ නෑ..)

ඉතින් ඒ අයිය අරන් දුන්නෙ ඉස්සො වඩේ සහ කක්කුටු වඩේ කාල හැමොන්ටම අත පිහින්න මයෙ ලේන්සුව දීල මාත් ඒ අයට නන් අයුරින් උපකාර කොරා ඕන්.. අන්තිමේ දිල්පය එකට නැප්කින් එකක් කියල මෙව්ව එකකුත් එව්ව..

ඊල්ඟට මටමතක් වෙන්නෙ අර සුපාට පසුබිමේ රතු බූල බූල ජංගිය... ඉහික්..  ඒ ඒක පට්ට ඕයි.. හිරවෙන එක් මං ඇදල උන්නෙත් නෑ. නැකිටගත්තො නිදිකොරො ගන්ට බැරි නිසා මං ඉතින් අහක බලන් උන්නා... ඒක බලන්ට ගිහින් මං කෝක් එක ඇඟේහලාගත්තු එක වෙනම කතාවක්... ඉතින් ඔහොම අක්කලගෙ මෙව්ව බලල අහක්කලා අපේ ඈයො විසිර යන්ට තීරණය කොරා.... අන්තිමේ අර ADK අයිය යි එයයිගෙ බ්ලා බ්ලා එකයි සිරොසි අක්කයි ඔන් අයියගෙ බෲම් එකේ පිටත් වෙලා ගියා...

අන්තිමේ ඉතුරු... මමයි, දිලියයි, උදියයි, මලියයි, සාටරයයි... අප්පට සිරි සාටර් කිව්වම මතක් උනේ.. ඌත් ආවනොවැ.. ඌ නම් අපරාදෙ කියන්ට බෑ... හොදට හිරි ඔතප් තියෙන කොලා... පිසිස් ක්ලාස් යනගමන් නෙව ඇවිත් තීන්නේ...

ඉතින් ඕන් අර තෙපලව පිටත් කරල ඇරියයි කියමුකෝ... ඊලඟට ඉතින් අපි දවල් දානෙ ගන්ට කතිකා කොරගත්ත... ඉතින් ඇවිදන් ඇවිදන් ගිහින් හිච්චි කඩ කල්ලකට මලිය ගොඩ වෙලා, අර 22කේ මෙව්ව 5ක් ගත්තා... කඩේට යන්න කලින් උදිය කට කැඩෙනකන් කිව්වට හරියටම අරූ මෙව්ව ගෙනාවට ගින්දර අරන් ඇවිත් තිබ්බේ නෑ.. දැන් ඉතින් ගින්දර සොයා යාත්‍රාව...

විවර වෙලා තිබුනු ජනේලකට ඔලුව දාලා,
මම:- මචන් ගිනිපෙට්ටියක් තියෙද?
ඇතුලෙන්:- නෑ බං.. අපිත් මේ ගින්දර හොය හොය ඉන්නේ...

මත් ශේප් වෙලා ආවා... ඉතින් පස්සෙ තවත් කිලොමිටර් 3ක් විත්‍ර ඇවිදලා උදිය සික්කෙගෙන් ලයිටර් කෑල්ලක් ඉල්ලගෙන් පත්තු කොරගත්ත... අන්තිමේ ගිනිදෙවි පූජාව අවස්න් කොරල මට බෑග් කෑල්ලක් ගන්ට පිටත් උනා...

කොහොමින් හරි විල්සන් කට්ටක් අරගෙන ආවා.. .. ඇවිදපු ඇවිදිල්ලට හිලව්වෙන්න මයෙන් රුපියල් 100ක් මලිය කඩා ගත්තා... ඒකට මොනා උනාද දන්නෙ නෑ... මං විසිරයම වෙනකන් උන්නෙ නෑ...
කොමහරි ඕන් 154 මෙව්ව එකේ නැගලා ගෙහ්ඩරබලා පිටත් උනා.. පිටත් වෙල අහක්කලා ගෙදරට සම්ප්‍රාප්ත් වෙනවත් එක්ක.... හදිස්සි හේවක් මත ප්‍රදාන පාලක මැදිරියට යොමුවෙමි.

ප. ව.
දිලීප විදපුව ආදී එව්ව මෙව්ව අනික් උන් කියල තිබ්බ නිසා මං කියන්ට ගියේ නෑ ඔන්. අහ්.. තෙපල පිටත් කරල ඇරලා, ඉතුරු උනු ඈයො මුහුදෙ නාන්නම් කතිකා කරන කොට මං පත්තුනු අපහසුතාව මංනෙ දන්නෙ.. (යට මුකුත් ඇදල උන්නෙ නෑ) හොද වෙලාවට නාන්න ගියේ නැත්තේ... ;)
කියන්ටම ඔනි එක.. මං ආපු වෙලා ඉදල නොට් කරන් උන්නේ.. දිලීපය එහාට පනිනව, මෙහාට පනිනවා..  ඔඅස්සෙ ගෲප් පොටො එක දැක්කම මීටර් උනේ... ඉස්පයිඩර් මෑන් වගේ අත තියාගෙන ඉන්නවා..

11 comments:

  1. හික්ස්, අපිනන් දන්නෑ අර කවුද එක්කෙනෙක් පැනලා "අක්කෙ ඔයා??" කියලා ඇහුවෙ කියලා..
    ඒ ජංගියට වඩා එයා ලස්සනයි බොල!

    ReplyDelete
  2. අනේ.. බොලවු.. තොපේ කැත හිත... ඒ අක්ක කෙනෙක්..

    ReplyDelete
  3. අපට ආරංචි උනා ඇඟිල්ලගේ මල් මල් කතාව !!!!
    චික් විතරක් මෙහෙමත් ඇඟිල්ලක්. කොහොමහරි උබලා තනියම සෙට් උනානේ.

    ReplyDelete
  4. umbala serama mata madagahalane ban..ha ha...hitapanko serama ekathu karala denna...

    ReplyDelete
  5. නොදකින්.. තෝ යකාම කාපිය, කිව්වනම් නාන ජොකෙක් හරි අරන් දෙනවා ඇදගන්න... යකෝ බස් එකක ගමනක් යනවද සිවිල් පිටින්?? හදිස්සියේ(අපිටනම් නිතරම) කුඩාරමක් ගැහුවනම් මොන දෙවියන්ට කියන්නද??

    ReplyDelete
  6. ඈ බොලැ.. ලැ.. තනියම සැට් උනා කියන්නේ.. අපි එවෙන්ට් කලි ගෲප් කෑලි දාල නෙව සැට් උනේ.....

    අනේ දිලියො... මං නම් කිස්ම මඩක් නෑ...උබ දන්නවනෙ ඉතින් මං හොද එකා කියලා... ;)

    ඉහික්.. කොහොමත් ADK අයියට දත් ංදත් වැඩී නොවැ.. ඉහික්..

    ReplyDelete
  7. කින්ඩි පවිය යටට මුකුත් ඇදල නොහිටපු හින්ද වෙන්නැති අර අක්ක දිහා බලන්ට නැතුව ඇත්තෙ(බැලුවනම් වැඩේ දරුනුයි නෙ :) )
    මේ උබ අර කොකාකෝලා බෙල්ලෙන් බීපු කේස් එක දැම්මෙ නැත්තෙ ඇයි?
    මමවත් දාන්නම් කෝ :ඩී

    ReplyDelete
  8. පෑන්ටි ඇගිල්ලා.....

    ReplyDelete
  9. පෑන්ටිය දිහා බැලුවෙ නෑ බොලැ..... මං අහක බලන් උන්නේ...

    ReplyDelete
  10. මොන කෙහුබ්බක්ද යකෝ, මමද විටමින් ගත්තේ ගත්තු එකා ගිනිපෙට්ටි ගත්තේ නෑ කියලා මම පලිද :\

    එකෙන්ම රතූ ඩොට් සීන් එකට වඩා ගති අර උබ "අක්කා" කියලා අත දෙන්න ගිය සීන් එක :D

    ReplyDelete
  11. අඩෝ පවියා සික් උබ නොදකිං යටට අදින්නේ නැතුවද බොල ගමන් යන්නේ සික් අනික කෙල්ලෝ ඉන්න තැනකට හපෝ තෝ වගේ එකෙක් එක්ක ගමන් යන්නත් බයයිනේ සික්.....

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...