Sunday, April 3, 2011

ලොල් ය෴



හික් ය. අද මගේ බ්ලොගර් නොටිෆිකේශන් පිරිල තියෙන්නෙ දුක් ගී වලින්මයි. ඒ ඊයෙ ලංකාව පැරදුන නිසා. ඒක ගැන මම වැඩිය කතා කරන්න යන්නෙ නෑ. මොකද ඇත්තකතාකරනකොට අපි දේශද්‍රෝහියො වෙන නිසා. අනිත් එක මඩ ගොඩකට වැටෙන එක මඩ බිංදුවක් ගැන කතාකරන එකත් නිශ්ඵල වඩක් නිසා. හෙ හෙ.. ලොල්ය. හොදටම වැඩී කිරිකට් ගැන කතාව දුර ගියා. දැන් බහිමු අපි කතාවට.
_____________________________________


ළැඟිල්ල කිවුවම ඉතින් හැමෝම බනින එක එකාට ලණු දිදී ගොන් ඇඩ් දෙන හාදයවන මතක් වෙන්නෙ. හික්ය. ඒ අයටනම් ඉතින් ලොල්ය කිවුවම මතක් කරන්නෙ මාව නෙවේ, මගෙ පරම්මරාව. හික් ය. ඉතින් කමක් නෑ ඉතින්.. මම තරහ නෑ. මොනොහෙක් උනාම බැනුම් අහන්නත් ඔනිනෙ. :P
ඉතින් කොහොමින් හර අද උගේ 50 වෙනි පෝස්ට් එකලු. :D තටම තටම මාස 10ක් විත්‍ර ලියල ලියල
කොහොමින් හරි පනස් වෙනි එකට පය ගැහුවයි කියමුකෝ. ලොල්ය. ඒ බොලොක් කෙරුවාව තුල මට ලැබුනු නම්බුනාම වගේම ඉතින් තාඩන පීඩන වගේ දේවලුත් ආව. එවුවත් තියෙන්න එපැයි ජීවත් වෙන්න. ඉතින් අද පෝස්ට් එකෙත් ගොඩදෙනෙක් බලාපොරොත්තු වෙන විදියෙ විද්‍යාත්මක කරුනක් ගැන නම් සදගන් කරන්න වෙන්නෙ නෑ. මගේ මස බාල්දියක් තමා හෝදන්න තියෙන්නෙ. :P එවුවත් කරන්න එපැයි.
ඕන් ඉතින් ගිය අවුරුද්දෙ දවසක හරියටම කිවුවොත් 2010. 06. 27 වෙනිද තමා දවස. ඉතින් මටනම් බ්ලොග් කෙරුවාවට එන්නෙයි කියල කියපු එහෙමටම කෙනෙක් නෑ. ඒත් ඔය දවසට කලියෙන් ඉදන් මම මේ බ්ලොගින් ගැන හෙම දැනන් උන්න. ඒත් ඒවෙනකම් බ්ලොගියක් පටන් නොගත්තෙ කඩ්ඩ බැරි නිසා. අනික ඒ වෙනකොට මට සිංහල කොටන්න ඒ හැටි බෑ. විජේසේකර යතුරු පුවරුවෙ න් තමා මම මුලින්ම සිංහල කෙටුවෙ. ඒත් ඉතින් එහෙම අකුරෙන් අකුර අමුන අමුන සිංහල ටයිප් කරත හැකියෑ..?? කොහොමඉන් හරි එදා 27 වෙනිද මම දන්න අයියකෙනෙක් නමින්නම් හසිත අයිය, මට සිංහල කොටන්න ලේසි යුනිකෝඩ් කන්වටර් කියල ජාතියක් තියෙනව කියල ඒකින් ලේසියෙන්ම කොටන්න පුලුවන් කියල කිවුව. ඉතින් මම ඒදාම වහාම ක්‍රියාත්මක වන පරිදී බ්ලොගියෙ වැඩ පටන් ගත්ත.

ඉතින් ඒ කන්වටර් එකෙනුත් ටයිප් කිරිල්ල මට ඒ හැටි ඇල්ලුවෙ නෑ. ඒ දවස් වල ලියපු මගේ බ්ලොග් පෝස්ට් වල අකුරු අඩුපාඩු 50%ත් වඩා වැඩී. තාමත් ඉතින් 0% දක්වාම අඩුවෙලා නෑ ;).

ඉතින් එදා ඉදන් මම ලියපු මගේ බ්ලොගිය අදවෙනකොට හොඳතැනකට ඇවිත් තියෙන එකටනම් සතුටුයි. ලොල් ය. ඒවගේම අනේ මටනම් ඉතින් ඔය බ්ලොග් එක නවත්තන්න කියල මරනීය තර්ජන හේම ඇවිත් නම් නෑ. ඒකටනම් ගොඩාක් සතුටුයි. හික් ය. ඒත් ඉතින් මේක නිසා අහපු බැනුම් නම් එමටයි. ලඟදි උන සිද්දියත් කස්ටියට මතක ඇති නේ.. :D :D :D :D අහ්.. තර්ජන නෑ කිවුවට නැත්තෙත් නෑ. අර කලින් ලියපු 2050 පෝස්ට් එක.. අන්න ඒකෙ ඉතුරු ටික ලියන්නත් තියෙද්දිනෙ මම මෙ වෙන එවුව ලියන්නෙ. ඉතින් පහුගිය දැවස් කීපයදිනම් අන්න ඒකෙ ඉතුරු ටික ලියන්න කියල පේස් බුකියට බැනලත් මැසේජ් ඇවිතුත් තියෙනව. :D :D ලොල්ය. ඔවුවතමා ඉතින් අපිට එන තර්ජන. හික් ය. අපි ඉතින් අහිංසකයොනේ... :D :D
හෝවු.. තව ජුන්ඩෙන් කියන්න අමතක වෙනව..! අද කවද්ද?? 3වෙනිදනෙ ඉතින්.. අරහෙ කස්ටිය සයිබර් සැනකෙලියට ගොහින් පන් ගන්නව වෙන්ඩෑ. ලොල් ය. මට ඉතින් හිච්චි සීන් එකක් ගොහින් එන්න එපයි කිවුවනෙ. ලොල්ය කමක් නෑ ඉතින්. මම නැතත් ඒයැයි ල පන් එක ගනීනෙ.. :D :D

ඕන් අනිව ඊලඟ ලිපියට දානව අරකෙ ඉතුරු ටික හරිය..?? ඉතින් අද පෝස්ට් එක ඉවරයි.. :D ඊට වඩා දෙයක් නම් ඉතින් කියන්න නෑ. :D අන්තිමට ඉතින් මගේ බ්ලොගිය පලෝකරල, කමෙන්ට් දමමින් මාත් එක්ක උන්නු හෑමෝන්ටම ස්තූති. නම් වශයෙන් නොකීවොත් තරහව් එයිද මන්ද.. :D කීපදෙනෙක්ගෙ නම් කියන්නම් ඕන්.. :D මුලින්ම ඉතින් හසිත අයිය්ය.., ඊටපස්සෙ මාව සක්‍රීය බ්ලොග් කෙරුවාවට ඇදල දැම්ම කුප්පය... ඌතමයි කලින් තිබ්බ නමත් වෙනස් කරන්න කිවුවෙ. :P, තව නිතර ඇවිත් මේකෙ මාව දිරි ගන්නවන, අර ඇට්ටර මලය, නිමේශ අක්ක, මාර්ලන් අයිය, ඔබ්සර්වර් මාමා, දිනේශ් අයිය, මතකෙට එන්නෙ නනෙ. තව කවුද? ලොල්යනේ.. අනේමතකෙට එන්නෙ නෑ ඕන්.. ඒහෙමෙයි කියල තරහවෙන්න එපා. :D ;)

20 comments:

  1. අලේ ලොල් නැත්තේම නැතය. තොප මගේ චරිතය එහෙං පිටිංම ඝාතනය කරල. :( මං අම්මට කියනව ඇට්ටරය කිව්ව කියල. කියන එක කියනවමයි. :'(

    ReplyDelete
  2. ඔය සිහින උලෙල ගැන අම්මපා මට ඊයෙ හිමූ අයියා කියනකන් මේලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ.... ඔන්න මම දන්න තරම... හැබෑටම මොකක්ද දන්නෙ නෑ ගියපු සීන් එක.. හිකිස්..

    ReplyDelete
  3. mulinma mama suba patanawa... my congratzz...onna tawa tawat post liyanna shakthiya labewa kiyala prartana karanawa.... EKAK KIYANNA TIYENAWA...oya oya post eka atara magadi liyala tiyana ekak nam mata trust karanna baa...e moko oya ehema naa nee....API ITHIN AHINSAKAYO.. kiyana eka matanam lokuma loku problm ekak neee..:P

    ReplyDelete
  4. අනේ බන් ඇට්ටරයො.. කටවහන් හිටු.. තෝ තමා මට තර්ජනය කරේ දාපන් දාපන් කියල..! හරිය..?? උබ ඔයික අම්මට කිවුවොත් මමත් අම්මට කියනව.. හරිය??
    ලොල්ය.. ඈබොල පොඩ්ඩො? උබ කාගෙන් හාලද මගේ මේ ලොල්ය කෑල්ල හොරකන් කරුවෙ අහ්? ඔවුව කැතයි හොදේ.. කොවුව උනත් ඉතින් අපි වගේ ටච් එකේ ඉන්න ඔනි. :P එතකොට තමා බක්මහ උළෙලවල් ගැන හේම දැන ගන්න පුලුවන් වෙන්නෙ..

    හික් ය.. :P අනේ මහේශි කක්ක කතාකියන්න එපා ඉතින්.. ඇයි මම අහින්සක නෑද්දෑ?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. එළ එළ පොඩෙ එකෝ,, තව හොදට දිගටම ලියපන්...

    බොරු කියන්නේ නැතිව වෙන උන්ට... දන්නවනෙ මොකක් ගැනද කියන්නේ කියලා

    ReplyDelete
  7. අර්ධ ශතකයට අපෙන් සුභ පැතුම්...
    ඉදිරියටත් හොදට ලියන්න.. අපි ඉන්නවා කියවන්න...

    ReplyDelete
  8. ලියන්න ..ලියන්න... :) සුභ පැතුම් මල්ලියා... දිගටම ලියමු ..

    ReplyDelete
  9. ලොල් ය.. බෝම ස්තූතියි හෑමෝන්ටම.. :D මොකද්ද බොල මර්ලන් බොරුව???

    ReplyDelete
  10. ඔන්න අපෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  11. එල එල.. මගෙනුත් සුබම සුබ පැතුම්... ඒ උනාට ඔය ලොල් කෑල්ල ටිකක් අඩු කර ගත්තොත් නම් හොඳා.. මට මේක අස්සෙන් අත දාල ඔයාගෙ කනට එකක් ගහන්න හිතෙනව ඔය ලොල් එක දැක්කාම... ලොල්....

    ReplyDelete
  12. ලොල්ය.. බෝම ස්තූති ප්‍රතිජාරවලට හා සුබ පැතුම් වලට.. හික් ය.
    නිකන් අත තුවාල කරගන්න එපා බන් මාරියො...

    ReplyDelete
  13. ඒයි පොඩි එකෝ... තෝ හිතුවද මමත් තෝ වගෙ නිකම්ම නිකන් සුලැඟිල්ලක් කියලා. මම සුපර් මාරියෝ ( සුපර් කියන්නෙ නිකම් නෙවෙයි )..

    ReplyDelete
  14. @Pinkie
    අනේ කට වහගෙන හි‍ටු. කුප්පය. ‍තෝ මගෙ චරිතය ඝාතනය කලා. ගොබ්බය :පී

    ReplyDelete
  15. ලොල්ය.. අනෙ යන්න මෙයා යන්න... හරි හරි.. සුපර් මාරියො... නිකම්ම නෙවේ කියලනම් දනී. ලොල්ය.. තැන්ක්ස් අට්ටරයො.. කුප්පය කිවුවට.. :D

    ReplyDelete
  16. රත්ගම අයියාගෙ කේස් එක

    ReplyDelete
  17. oya ahinsaka unot me mata kiyanna wenne napurui kiyalane ane...:P

    ReplyDelete
  18. ලොල්ය.. ඉතින් ඒකනෙ වෙන්න ඔනි.. :D

    ReplyDelete
  19. මොකද බං ලොල් ලොල් කියන්නෙ....

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...