Monday, March 7, 2011

දුඹුරු කෙස් ඇති නිල් ඈස් ඈති ජ'මානුවා...

අද සුළැඟිල්ල කියන්න යන්නෙ ගොඩ දෙනෙක්ට නොපෙන්නෙන පැත්තක් ගැන. ඒවගේම මේ කතාව හුගකාලෙක ඉදල හිතේ තදකරන් හිටපු දෙයක් කියන්න. ඔන්න හේනම් මම අද කියනව. ඕනම කෙනෙක් හිට්ලර් කිවුවම කියන්නෙ බොහෝම නපුරු පවුකාරයෙක් කියල. එයා නපුරුයි කියන එක නම මම විත්‍රක් නෙවෙ හිට්ලරුත් පිලි අරන්තියෙනව. හික් ය. ඒත් එයා පවුකාරෙක් වෙන්නෙ කොහොමද?? ඒ ගැන තමා මම අද කියන්න යන්නෙ...

________________________________________


ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) අනුසෝත ගාමී ලෝකයක් තුල පටිසෝතගාමී ප්‍රතිපත්ත දරපු උසස්
මිනිසෙක් කියල කිවුවොත් ඒක අතිශයෝක්තියක් වෙන 1ක් නෑ. හෑමෝම දකින ඒ මුළු ලොකයක් භීතියෙන් සසල කර නාසි මිනිමරුවාව මම දකින්නෙ ඔයවිදියට. මුලින්ම අපි එයාගෙ පුර්වකාලීන ජිවිතෙ දිහා බලමු.

එයා 1889 බක් මාසේ 20 වෙනිද තමා උපත ලබන්නෙ. එයා
හැදුනෙ වැඩුනෙ කුඩතාත්තයි අයාගෙ අම්මයි ලග. ඉතින් මෙයා පුන්චිකාලෙ ඉදලම සිහින මැවුවෙ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. ඔය පැත්තකින් දිස් වෙන්නෙ එයා ඇදපු චිත්‍රයක්.
ඉතින් එයා තමන්ගෙ හැකියාවන් තවත් දියුනුකරගන්න ඕන් ගියා ඉස්කෝලෙකට. ඒක ඉතින් චිත්‍ර පාසලක්. අදවගේම තමා. පිනා පගාව ගන්නව ළමයිව ඉස්කෝලෙට දාගන්න. හික් ය. ඉතින් පුන්චි හිට්ලරුත් ඒ පාසලට ඇතුල් වීමෙ කඩයිම් විභාගෙට ලිවුව. ලිවුව කිවුවට ලිවුවෙ නෑ, ඇන්ද. ඒත් අර ඉස්කෝලෙ හිටපු යුදෙවු ජාතික ප්‍රිනා අපේ පුන්චි හිට්ලර් ගේ ලස්සන චිත්‍ර ගනනකටවත් ගන්නෙ නැතුව ඒ විභාගෙ ලියපු අනික් යුදෙව්ජාතික ළමයිව ඉස්කෝලෙට බදව ගත්ත. අන්න එදා ඉදන් තමා මේ කතාව පටන් ගන්නෙ. එදා ගෙදර ආපු හිට්ලර බබා හිතුවෙ මේ එයාලගෙ රටෙ එකියන්නෙ ජර්මනියෙ ඉදන් මහජාතියට අබියෝග කරන සුළු ජාතිය ගැන. පෘතක්ජන මිනිස්සු හැටියට එ වෛරය සාදාරනයි නෙ. ඉතින් අපි කොහොමද කියන්නෙ පස්සෙ කලෙක හිට්ලර් යුදෙව්වන්ව මරපු එක වරදක් කියල.

දැන් අපි බලමු නාසි වාදය දිහා....

ලොකේ ප්‍රසිද්දම වාද 2ක් තියෙනව. ඒ තමා සමාජවාදයයි ධනවාදයයි. ඔය දෙකට පරිබාහිරව තමා නාසි වාදය කියන එක බිහිවෙන්නෙ. මේක බිහිවෙන්නෙ පළමුවන ලෝක යුද්දයෙන් ජර්මනිය පරාජ උනායින් පස්සෙ. පාන් වහල්ලක් වත් කන්න නැතුව ඒ කාලෙ ජර්මානුවන් මැරෙද්දි ජාමානු රජය ඩොලර් මිලියන 33ක වන්දියක් ගෙවමින් හිටියෙ. ඕනම කොන්දක් පනතියෙන මනුශ්‍යයෙක්ට ඒ තත්වය යටතෙ බදුගන්න රටවල් එක්ක ඇතිවන තරහ සාධාරනයිනෙ. ඉතින් මේ තත්වෙ යටතෙ හිට්ලර් ජාමානුවන්ට නාසිවාදය හදුන්වා දෙනව. ඒක මූලික සිද්දාන්ත 2ක් යටතෙ මම විග්‍රහ කරන්නම් කො..,,
  1. සමානත්ම තාවය පිලිගන්නෙ නැ.
  2. සාමය පිලිගන්නෙත් නැ.
මම දැන් මේ කරුනු ටික එකිනෙක් පැහැදිලි කරනම් කෝ... හිතන්න.. සමානාත්මතාවය, සමාජවාදයේ මුදුන් මුල. සමානාත්ම තාවය යටතෙ ඕනම පුද්ගලයෙක්ට සමතැන දෙන්න ඔනි. බලන්න ඒකට ඔයාලත් කැමතිද කියල.?? ඔයා යම්කිසි තරගෙකට යනව. ඒකෙ පළවෙනිය ඔයා. ඉතින් ඔයාට දෙන තෑග්ගම අර තරගෙන් අන්තිමය උනු කෙනාටත් දුන්නොත් ඔයාගෙ ඒ ජයග්‍රහනයෙන් වැඩක් තියෙනවද..?? හරි අපි තව උදාහරනයක් ගමු. වෛද්‍යවරයෙක් ඉන්නව. මහන්සියෙන් ඉගනගෙන ලැබෙන පඩියම ඒ ඉස්පිරිතාලෙම වැඩකරන සී ඇම් සී මිනිහටත් දෙනවනම්.... වෛද්‍යය වෘතිය කියන්නෙ පඩියකින් මිලකර නොහැකි දෙයක්. ඒත් යටකී විදියෙ දෙයක් වෙනවනම් කිසිම වෛද්‍යවරයෙක් මහන්සියෙන් වැඩක් කරනවද...??? කවුරුත් තරගෙකට ඉදිරිපත් වෙනවද..?? ඔයාලම හිතල බලන්නකෝ.. එතකොට නාසි වාදයේ ඇති වරද මොකද්ද?

දැන් අනික් කරුන බලමු. ඒකෙදි කියන්නෙ සාමය නිවටුන්ගේ ක්‍රියාවක් කියල. හරි අපේ දුටු ගැමුනු රජතුමා ගැන හිතල බලමු. මම මේ හිට්ලර් වයි දුටුගැමුනු රජතුමාවයි සම කරන්න යන්නෙ නැ. හරි ය..? එතුම එලාර එක්ක සටන් කරල ලන්කාව එක්සේසත් කරා. ඒ සාමෙන්ද..?? එතකොට සාවන් පැරකුම්බා රජතුමා. ඉන්දියාවට ගිහිල්ල එහෙන් වහල්ලු මෙහාට ගෙනාව. ඒ සාමෙන්ද..?? නෑ නෙ. සාමය හොදය. ඒත් ටිකයි. සාමය්අ නිසා වීරයො උනු අය ඉන්නෙ කීයෙන් කී දෙනෙක්ද..?? මහත්මා ගාන්දි ල, මදර් තෙරේස ල, මාටින් ලූතර් කින් ල, ඔච්චරයි නෙ. අපේ නිවුටන් උනත් කියල තියෙනවනෙ සැම කිරියාවකටම පරතික් කිරියාවක් තියෙ කියල. ඉතින් තව මොන කතාද..?? නාසි වාදය සනාතයි. ඉතින් බලාගෙන ගියාම අපි හිට්ලර් ට බනින්නෙ නාසි වාදියෙක් විදියටනෙ.

එයා මේ ඔක්කොම කරුනු කැටිකරල ඒයාගේ ජීවිතකතාව හිර ගෙදර ඉදිද්දි ලිවුව. ඒ තාමා මයින් කම්ෆ් කියන්නෙ. එහෙමත් නැත්නම් මගේසටන. කොහොම හරි මම දකින විදියට එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයෙ බිහි වෙලා තියෙන සත්‍යම ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ වගේම වැඩිම විවේචන එල්ල උනු ප්‍රතිපත්තිප්‍රකාශය මෙක තමා. කොහොමත් ඇත්ත තිත්තයි ලුනෙ. ඇරත් අපේ ඈයො දන්නෙ ඉතින් දන්නෙ කවුරු හරි බැන්නම් එයත් එක්ක බනින්න. මොකටද බන්ඉන්නෙ, කාටද බන්නිනෙ කියල දන්නෙත් නැ. අරූ බනිනවනෙ.. ඉතින් මූත් බනිනව.

එයා යුදෙව්වොමරපු එක වැරදී, ඒක ප්‍රජාත්‍රන්ත්‍රවාදයට පටහැනී. ඉතින් කවුද ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිලිගන්නෙ. ඒකත් ධනවාදයේම එක පැතිකඩක් නේ. ඔයා ප්‍රජාත්‍රන්ත්‍වාදය නිසා තමයි අර මොහොමඩ් කාරයෝ බිහි උනේ. මහ ලොකු කතාකිරීමේ නිදහස. පුහ්...

අනික එයා කරේ කලයුතු නියම දෙ. ඒආ ජර්මානුවෙක් විදියට කරයුතු හොඳම දේ කරා. අපි මහ ලොකුවට එයාව විවේචනය කරනව "අපෝ මිනී මරුව" කියල. එහෙම කරන්න කලියෙන් හිතල බලන්න දෙයක් තියෙනව. අපි මොනාද සිංහලයෙක් විදියට මේ රටට කරල තියෙන්නෙ.... ?? කියල. ඒ මදිවට එහෙම සිංහල ජාතිය වෙනුවෙන් කතාකරන අයට "එපා ජාතිවාදය හොඳනෑ..." කියලත් කියනව. ඔන්න ඕකයි සමාජ තත්වෙ..



12 comments:

  1. ඒකමතිකව පිලිගනිමි. ලංකාවටත් හිට්ලර් කෙනෙක් ඕනෙ

    ReplyDelete
  2. @ඇස්ට්‍රෝ.. ඉවසන දනා...... කියල ඉවසහන් බන්... තව අවුරුදු 14ක්...!

    ReplyDelete
  3. එකෙක් ඉන්නව නේද දැන්..අර විමසුමේ මාමා කියෙව්වේ ඒ දවස් වල....හික්..
    ඒ හිට්ලර් කෝ

    ReplyDelete
  4. ලොල්ය... ඇ බොල රත්තෝ.. තොට විමසුමෙන් එහා ලෝකයක් නැතෙයි..??

    ReplyDelete
  5. NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI

    ReplyDelete
  6. ඕකනේ ඇස්ට්‍රෝ උබත් එක්ක බැරි.... වචනයක් කියල දුන්නම ඒක අල්ලගෙන කැ ගහනව....

    ReplyDelete
  7. ඇයි මම හිට්ලර්ගෙ වැරදි තිබුනත් ඔහුට කැමති කැමති

    තමන්ගේ රට,ජාතිය අනෙක් සියලුම රටවලට වඩා උසස් ස්ථානයකට ගෙනයෑමට අවංකව කටයුතු කරපු නිසා.
    අවංක දේශප්‍රේමියෙකු නිසා.
    ජනතානගේ සිතට ආමන්ත්‍රණය කර ඔවුන් සියලු දෙනා එක අරමුණකට එක් කිරීමට දැක්වූ විශිෂ්ඨ හැකියාව නිසා.
    රටක් දියුණු කළයුතු ආකාරය ගැන පැවති දැක්ම නිසා
    සම්පත් නාස්ති නොකර ගත හැකි සියලු දේ ප්‍රයෝජනයට ගැනීම නිසා.
    ආදී තවත් බොහෝ කරුණු නිසා.

    Dasith

    ReplyDelete
  8. @දසිත්... නියමයි සහෝ.... අයි හොඳ කතිකත්වය....??? අසාමාන්‍ය පෞරුශය. වගේ දේවලුත් අගේකරන්න ඔනි... :ඩී

    බොහෝම ස්තූති ප්‍රතිචාරයට... :D :D

    ReplyDelete
  9. Hitler ... a strange charactor .. i like some of his habbits

    ReplyDelete
  10. අදහස් කීපයක් එකතු කරන්නම් නාසිවාදය කිව්වට ඒකේ කරුණු හුඟාක් කතා කරන්නේ "පැසිස්ට්වාදය" කියනා න්‍යායික ප්‍රවේශයෙන්. ඉතාලියේ බෙනිටෝ මුසලෝනි ජර්මනියේ හිට්ලර් වගේම පස්සේ කාලේ කාම්බෝජේ හිටිය පොල්පොට් වගේ අය පැසිස්ට්වාදී නායකයෝ. ඒ වගේම ධනවාදය කියලා කිව්වට ඒකෙත් න්‍යායික ප්‍රවේශය වෙන්නේ "ලිබරල්වාදය" කියන එක.

    ඒ වගේම ඉන්දියාවෙන් වහල්ලු අරන් ආවා කියන්නේ ගජබා රජ්ජුරුවෝ

    ReplyDelete
  11. ඔව්.. මුසලෝනිගෙ පසිස්ට්වාදය නාසිවාදයට පාදම දැම්ම කියන එක මම පිලිගන්නව. ඒත් මුසලෝනිල හිට්ලර්තරම් ආදර්ශවත් චරිත නේවේනෙ. හික් ය. කොහොම උනත් හසිත මම ඔයාගෙ අදහසටත් ගරුකරනව..

    ReplyDelete
  12. samanathma thawaya kiyanne oya kiyana widihe deyak nemei eka sampurnayenma waradi adahasak oya therum aran inne. samanathma thawaya kiyanne doctertai attendentai nurstai bus conductertai drivertai teachertai okkotama eka widihata salakana eka nemei. eka ugath mattama anuwa sulu washayen seema wenawa. akiyanne danawadi kramayedi wage wishala parasparayak asadarana parasparayak methendi piliganne na.[samanathma thawaya piliganne samajawadee kramayedi] mekath hariyata minis aithi wasikam wage akiyanne apite kathakirime nidahasa thibbata an ayate peedakarilesa ema nidahasa bawitha karanna apite ba. pawl jeewithayak gatha kirime aithiya thibbata hamoma ekka pawl jeewithayak gatha karanna ba. mewage dewal walin aithiwasikam , nidahasa seema wenawa mewagema thamai samanathma thawayath.

    ewagema methendi
    අපි මොනාද සිංහලයෙක් විදියට මේ රටට කරල තියෙන්නෙ.... ??
    kiyana dein adahas karanne sinhala hamudawa demala koti marapu ekanam ekath waradi mokade methendi kotinwa athugala damme un demala wechcha hinda nemei un merate thrastha wadeen un bus walate thiyapu bomba walin marune sinhala minissu witharak memei koti thrasthawadeen une sinhala minissunte newe sinhala , demala , muslim , berger aadi wiwida jana warga walin sanyuktha unu sri lankiya jathiyatai.

    ewagema oyata narakai kiyanna , kawruth ganan ganne na kiyanna ade mewage awasthawak labila thiyenneth prejathrantha wadaya nisamai. oye kiyana nasiwadeya thula oya jeewath unanam eka oyate therei.
    rajyaya uththareethara karagaththu pudgalaya bima wati dananama rajyayate namaskaara kalayuthu yai piliganna , adaraya , dayawa , karunaawa , aagama minisa durwala karai kiyala piliganna , nayakaya samawitama niwaradi kiyala piliganna nasiwadi pakshaya pamanak piliganna prathi wirodee matha daarin mardanaya karana rajyayaka jeewath wenna unoth eka hodata therei.

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...