tag:blogger.com,1999:blog-7172368841396803389.post5155821380611504575..comments2023-08-17T16:48:08.423+05:30Comments on සුළැඟිල්ල: දුඹුරු කෙස් ඇති නිල් ඈස් ඈති ජ'මානුවා...pavithra weerapperumahttp://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7172368841396803389.post-1589393993939526532011-07-03T12:38:35.382+05:302011-07-03T12:38:35.382+05:30samanathma thawaya kiyanne oya kiyana widihe deyak...samanathma thawaya kiyanne oya kiyana widihe deyak nemei eka sampurnayenma waradi adahasak oya therum aran inne. samanathma thawaya kiyanne doctertai attendentai nurstai bus conductertai drivertai teachertai okkotama eka widihata salakana eka nemei. eka ugath mattama anuwa sulu washayen seema wenawa. akiyanne danawadi kramayedi wage wishala parasparayak asadarana parasparayak methendi piliganne na.[samanathma thawaya piliganne samajawadee kramayedi] mekath hariyata minis aithi wasikam wage akiyanne apite kathakirime nidahasa thibbata an ayate peedakarilesa ema nidahasa bawitha karanna apite ba. pawl jeewithayak gatha kirime aithiya thibbata hamoma ekka pawl jeewithayak gatha karanna ba. mewage dewal walin aithiwasikam , nidahasa seema wenawa mewagema thamai samanathma thawayath.

ewagema methendi
අපි මොනාද සිංහලයෙක් විදියට මේ රටට කරල තියෙන්නෙ.... ??
kiyana dein adahas karanne sinhala hamudawa demala koti marapu ekanam ekath waradi mokade methendi kotinwa athugala damme un demala wechcha hinda nemei un merate thrastha wadeen un bus walate thiyapu bomba walin marune sinhala minissu witharak memei koti thrasthawadeen une sinhala minissunte newe sinhala , demala , muslim , berger aadi wiwida jana warga walin sanyuktha unu sri lankiya jathiyatai.

ewagema oyata narakai kiyanna , kawruth ganan ganne na kiyanna ade mewage awasthawak labila thiyenneth prejathrantha wadaya nisamai. oye kiyana nasiwadeya thula oya jeewath unanam eka oyate therei.
rajyaya uththareethara karagaththu pudgalaya bima wati dananama rajyayate namaskaara kalayuthu yai piliganna , adaraya , dayawa , karunaawa , aagama minisa durwala karai kiyala piliganna , nayakaya samawitama niwaradi kiyala piliganna nasiwadi pakshaya pamanak piliganna prathi wirodee matha daarin mardanaya karana rajyayaka jeewath wenna unoth eka hodata therei.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-71733479947783537512011-03-19T08:35:07.082+05:302011-03-19T08:35:07.082+05:30ඔව්.. මුසලෝනිගෙ පසිස්ට්වාදය නාසිවාදයට පාදම දැම්ම ක...ඔව්.. මුසලෝනිගෙ පසිස්ට්වාදය නාසිවාදයට පාදම දැම්ම කියන එක මම පිලිගන්නව. ඒත් මුසලෝනිල හිට්ලර්තරම් ආදර්ශවත් චරිත නේවේනෙ. හික් ය. කොහොම උනත් හසිත මම ඔයාගෙ අදහසටත් ගරුකරනව..pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-15442545652641998872011-03-18T22:32:19.061+05:302011-03-18T22:32:19.061+05:30අදහස් කීපයක් එකතු කරන්නම් නාසිවාදය කිව්වට ඒකේ කරුණ...අදහස් කීපයක් එකතු කරන්නම් නාසිවාදය කිව්වට ඒකේ කරුණු හුඟාක් කතා කරන්නේ "පැසිස්ට්වාදය" කියනා න්‍යායික ප්‍රවේශයෙන්. ඉතාලියේ බෙනිටෝ මුසලෝනි ජර්මනියේ හිට්ලර් වගේම පස්සේ කාලේ කාම්බෝජේ හිටිය පොල්පොට් වගේ අය පැසිස්ට්වාදී නායකයෝ. ඒ වගේම ධනවාදය කියලා කිව්වට ඒකෙත් න්‍යායික ප්‍රවේශය වෙන්නේ "ලිබරල්වාදය" කියන එක.

ඒ වගේම ඉන්දියාවෙන් වහල්ලු අරන් ආවා කියන්නේ ගජබා රජ්ජුරුවෝHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-58531184496451060452011-03-14T20:48:03.670+05:302011-03-14T20:48:03.670+05:30Hitler ... a strange charactor .. i like some of h...Hitler ... a strange charactor .. i like some of his habbitsMalithhttp://www.dayariya.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-31176570427947326432011-03-13T14:57:12.652+05:302011-03-13T14:57:12.652+05:30@දසිත්... නියමයි සහෝ.... අයි හොඳ කතිකත්වය....??? අ...@දසිත්... නියමයි සහෝ.... අයි හොඳ කතිකත්වය....??? අසාමාන්‍ය පෞරුශය. වගේ දේවලුත් අගේකරන්න ඔනි... :ඩී

බොහෝම ස්තූති ප්‍රතිචාරයට... :D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-60924785455631718162011-03-12T22:26:12.823+05:302011-03-12T22:26:12.823+05:30ඇයි මම හිට්ලර්ගෙ වැරදි තිබුනත් ඔහුට කැමති කැමති
ත...ඇයි මම හිට්ලර්ගෙ වැරදි තිබුනත් ඔහුට කැමති කැමති

තමන්ගේ රට,ජාතිය අනෙක් සියලුම රටවලට වඩා උසස් ස්ථානයකට ගෙනයෑමට අවංකව කටයුතු කරපු නිසා.
අවංක දේශප්‍රේමියෙකු නිසා.
ජනතානගේ සිතට ආමන්ත්‍රණය කර ඔවුන් සියලු දෙනා එක අරමුණකට එක් කිරීමට දැක්වූ විශිෂ්ඨ හැකියාව නිසා.
රටක් දියුණු කළයුතු ආකාරය ගැන පැවති දැක්ම නිසා
සම්පත් නාස්ති නොකර ගත හැකි සියලු දේ ප්‍රයෝජනයට ගැනීම නිසා.
ආදී තවත් බොහෝ කරුණු නිසා.

DasithAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-13626913064233394862011-03-12T12:58:52.416+05:302011-03-12T12:58:52.416+05:30ඕකනේ ඇස්ට්‍රෝ උබත් එක්ක බැරි.... වචනයක් කියල දුන්න...ඕකනේ ඇස්ට්‍රෝ උබත් එක්ක බැරි.... වචනයක් කියල දුන්නම ඒක අල්ලගෙන කැ ගහනව....pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-15521721276589234122011-03-12T11:58:40.208+05:302011-03-12T11:58:40.208+05:30NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI ...NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZI NAZIAstro Boynoreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-87453910739471825752011-03-11T22:29:49.088+05:302011-03-11T22:29:49.088+05:30ලොල්ය... ඇ බොල රත්තෝ.. තොට විමසුමෙන් එහා ලෝකයක් නැ...ලොල්ය... ඇ බොල රත්තෝ.. තොට විමසුමෙන් එහා ලෝකයක් නැතෙයි..??pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-11192423229482959262011-03-11T22:23:45.942+05:302011-03-11T22:23:45.942+05:30එකෙක් ඉන්නව නේද දැන්..අර විමසුමේ මාමා කියෙව්වේ ඒ ද...එකෙක් ඉන්නව නේද දැන්..අර විමසුමේ මාමා කියෙව්වේ ඒ දවස් වල....හික්..
ඒ හිට්ලර් කෝරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-40721712919569488252011-03-11T22:18:54.591+05:302011-03-11T22:18:54.591+05:30@ඇස්ට්‍රෝ.. ඉවසන දනා...... කියල ඉවසහන් බන්... තව අ...@ඇස්ට්‍රෝ.. ඉවසන දනා...... කියල ඉවසහන් බන්... තව අවුරුදු 14ක්...!pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-1120905664172504462011-03-11T20:32:30.415+05:302011-03-11T20:32:30.415+05:30ඒකමතිකව පිලිගනිමි. ලංකාවටත් හිට්ලර් කෙනෙක් ඕනෙඒකමතිකව පිලිගනිමි. ලංකාවටත් හිට්ලර් කෙනෙක් ඕනෙAstro Boynoreply@blogger.com