හැක් හැක්... කාලෙකින් විජ්ජා මුද්දට පෝස්ට් කෑල්ලක් දාන්න බැරි උනානෙ. ඇරැත් ඔක්කොමල බලන්න ඇති ටැක්පැනල වගේ දාගෙන දාගෙන ගිය වල් පොස්ට් සැට් එකත් එක්ක විජ්ජා මුද්ද අතැරිලද කියල. එහෙම නෙවේ... දෙනකොට දෙයියො ටොකු ඇන ඇන දෙනව වගේ මතක් වෙන කොටත් එහෙම්මම තමා...ම්ම්ම්ම්.. දැන් බහිමු පොස්ට් එකට... :D :D :D
මං කලින් සැරයකුත් කිවුවනෙ ඉතිහාසය ක්ලාස් එකේ සර්ට බාල්දියක් පෙරලන්න ගොහින් මට උනු කිංඩිය අගෙන. :D :D අද කියන්න යන්නෙ මේ ඉස්කොලෙ පෙරලප්ය් බාල්දියක් ගැන.
ඇත්තටම ඇනිමල් කියන එකේ තේරුම මොකද්ද??? හැක් හැක්... දැන් ඉතින් ඔනි පොඩි එකෙක්ට කිතෑකි ඇනිමල් කියන්නෙ සතාට කියල.... සිරාවටම එහෙමද??
ඔය ප්‍රශ්නෙ මට 10 වසරෙ ඉදන්ම තිබුනු මෙවුව එකක්. :D අපිට 10, 11 අවුරුදු දෙකටම ඉංග්‍රිසි ටීචර්ල 3නෙක් හිටිය. එක්කෙනෙක්ට අපේ පංතිය එපා වෙලා ඉස්කොලෙ දාල ගියා. 2වෙනිය පංතිය එපා වෙලා වෙන පංතියක් ඉල්ලගෙන තිබුනා. 3වෙනිය පංතියට එන්නෙ නැති නිසා එයාට එපා උනේ නෑ. :D :D කොහොම හරි මේ බාල්දිය පෙරලන්නෙ 2වෙනි ටීචර්ට.
ටීචර් ක්‍රිසිතියානි. අපි ඉතින් හැමදාම එයාගෙන් අහන්වනෙ දෙවියො ලොකෙ මැවුවනම් කවුද දෙවියන්ව මැවුවෙ කියල.. :D :D හැමදාම ඉතින් එහෙම ඇහුවම මූන පුම්බගෙන පංතියෙන යනව. :D :ඬ් ඉතින් ඔය ඒකා කාරී බල්දිය මට ඇල්ලුවෙ නෑ. දවසක් ඉතින් මං අත උස්සල විනීත විදියට ඉස්සරහට ගියා. :D :D මිස් හිතන්න අඑති මං පරන මෙවුව එකම අහයි කියල. :D :D :D
මාත් ඉතින් ඒකාකාරී මතෘකාවෙන් මිදිල ඇහුව " මිස් Animal කියන වචනෙ සිංහල තේරුම මොකෑ??" කියල. :D :D අඩෙ අප්පේ මිස්ගේ මූන රතුවෙලා ගියේ නිකන් උත්තරේ දන්නෙ නැ වගේ. කොහොම හරි මිස් කිවුව, "සමහරක් වචනවලට ඩබල් මීනින් තියෙනව. ඒවා ඉතින් ඔයාලගෙ පහත් මාන්සික මට්ටම් නිසා ඇති උනු වචන. මං දන්න තරමින් නම් ඇනිමල් කියන්නෙ සත්තුන්ට කියල"
නොදකින් ඔක්කොම ටිකත් හිතුවෙ මං ඔකො ඇහුවෙ කැත හිතින් කියල. :D ඒත් එහෙම ලබ්බකට නෙවේ මඥ් ඒ මෙව්ව එක හැව්වේ... ඉස්කොලේ කතාව පැත්තකින් තියලා,
ඇත්තටම පොඩ්ඩක් හිතල බැලුවොත් ඇනිමල් කියන්නෙ සතුන්ට... එතකොට මිනිස්සුන්ට කියන්නෙ මොකෑ කියලද...? human වගේ දෙයක් නේ ඉන්ග්‍රීසියෙන් මිනිසාට කියන්නේ.. ඈ හැබෑට... මිනිසා කියන්නෙ සතෙක් නෙවේද??? දැන් කාට හරි හිතෙයි බල්ලා කියන්නෙත් සතෙක්.. ඌට dog කියනවා නේ කියලා.. හැක් හැක්.. හරිම සරළයි...
අපි ගම්මු ඉන්ගිරීසි ප්‍රශ්න පත්තරයක්... ඒකෙ තියෙනවා පිච්චර් ඩිස්ක්රිප්ශන්ද මොකද්ද කියල කොටහක්... ඔන්න එක මේ වගේ පින්තූරයක් තියේ.....
ඒ රුපේ විස්තර කරන එක ළමයෙක් ලියනවා "දෙයර් ආ වන් හියුමන් ඇන්ඩ් වන් කවු ඉන් දිස් පිච්චර්" කියලා... තවත් ටික් දුරට හිතනළමයෙක් මේ පින්තූරෙ ඉන්න හරකගේ හරියටම ලිංග ඉන්ද්රිය පේන්නෙ නැති නිසා ඌ කව් ද කැට්ල් ද කියල අදුනගන්න බැරුව "දෙයර් ආ වන් හියුමන් ඇන්ඩ් වන් ඇනිමල්...." කියලා ලියන්වා.... එක අතකින් ඒ තර්කේ සාර්තකයි. මොකද හරකගෙයි එළැදෙනකුගෙයි ලොකු වෙනසක් තියෙනව නොවැ.... ම්ම්ම් ඕන් ඊත් වඩා දුර හිතන ළමයෙක් ඒ ප්‍රශ්නෙටම උත්තරේ ලියනවා "දෙයාර් ආ ටූ ඇනිමල්ස් ඉන් තිස් පිච්චර්.." කියලා... මාර්කින් ඉස්කීම් එක ගැනම් මං දන්නෙ නෑ.. එත් ඔයැයිලට හිතෙන විදිය මොකද්ද..? කවුද වඩා හරි....? අපි සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මෙත් වඩන්නෙ ඇනිම්ලස් ලටද? සත්තුන්ටද??? ඉන්ග්‍රීසි යට අනුව ගත්තොත් තුන්වෙනි ළමය වැරැදී... ඒත් සිංහලයට අනුව ඒ ළමයා හරි....
මොට්ට උනු කඩ්ඩ ගැනනම් ඉතින් මේ වගේ මෙව්ව හෙනට කියතෑකි.... ඒත් ඉතින් ඒකලුනේ ජාත්‍යන්තර භාසාව.... මක්ක කොරන්ටද... ඉහික්... හැබෑ ඉතින් ගහ යන අතට මැස්ස ගහලත් ඕන් හරියන්නෙ නැති විත්තිය කියන්ට ඔනි....
ප. ව.
මේ පොස්ට් කල්ල ලියන්ට හිතුනේ පහුගිය දොහේ උනු සිද්දි කීපයක් හින්දා... ඔය එක එක්කෙනාගෙ ජංම දින හෙම ආවම අපි කවුරුත් හැපි මෙව්ව එකක් ප්‍රාර්තනා කොරන්න අමතක කොරන්නෙ නෑ නොවැ.... ඒත් ඕයික ඉන්ග්රීසියේන් ප්‍රාර්තනා කොරාම තමා පොඩි ගතියක් තියෙන්නේ අපේ උන්දැලාට... සිංහලෙන් ප්‍රාර්තනා කොරාම ඉතින් නිකන් කින්ඩියක් වෙනව නොවැ..... හැක් හැක්....
Friday, August 12, 2011
සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මෙත් වඩන්නෙ ඇනිම්ලස් ලටද? සත්තුන්ටද???
සලකුණු තිබ්බෙ
pavithra weerapperuma
@
1:00 PM
මුදු
කාලීන,
බාල්දි,
මං,
විජ්ජා මුද්ද,
සත්‍යයේ ගීතය
7
ක් බනිනෝ...
Sunday, August 7, 2011
මං කැමැතී ඒකිට... ඒකි කැමැති නෑ මට.....
ආදරණීය ඒකි,
සිකුරාදා රාත්තිරියේ මේ කවි සැට් එකම මං පොස්ට් එකක් දාල තිබ්බා....... ලියපු වෙලාවෙ මං මොන ලොකෙක උන්නද කියල මටවත් මතක නෑ... පොඩ්ඩක් වැඩි උනානොවැ.. හැක් හැක්.. අකුරු අඩුපාඩු හෙනට තිබ්බ නිසා අයේ මේක අද එඩිට් කොරා.. :D :D :D මෙව්ව කියවල මාව කින්ඩියට ගන්නව හෙම නෙවේ!!!
මතකද?
ඒ දවස් වල මං ඔයත් එක්ක
කතා කරන්න කාපු කාපු කට්ට...
ඇයි දවසක්,
ඔයාගේ හිච්චි ඇඟිල්ල මෙව්වා වෙලා
මාත් ඇඬුවා...
ඔයාට නම් ඒවා මතකත් නැතුව ඇයි....
ඇයි තවත් දවසක්,
ඔයාට කින්ඩියක් දාන්ට ගොහින්
ඔයාගෙ අයියගෙන් අම්බානෙට
මං ගුටි කෑවේ....
ඒත් මං ඔයාවම හෙව්වා....ප.ව.
ඔයා මට අකමැති එක වෙනම කතාවක්
ඒත් මං හැමදාමත් කැමැතී....
මා එක්ක තරහට,
ප්‍රොපයිල් එක අක්‍රීය කොරාට
කමන්නේ නෑ...
ඒත් නිකමට හරි මේල් එකක් දන්ට.....
මං ප්‍රොමිස් කිව්වට ඉතින්
ශුවර් නෑනේ.....
ඒත් මට පොරොන්දු වෙන්න බෑ
අයේ බොන්නේ නෑ කියලා
ඔනිනම් ඔයාට ආරංචි නොවෙන්න
බොත හැකි.....
ඒ කොව්ව උනත් දැන් වැඩක් නෑ....
ඔයා සැරයක් නෙවේ
දෙසරයක්ම අකමැතී කිව්වනේ...
ඒත් මඥ් ඔයාට ආදරේයි.....
සිකුරාදා රාත්තිරියේ මේ කවි සැට් එකම මං පොස්ට් එකක් දාල තිබ්බා....... ලියපු වෙලාවෙ මං මොන ලොකෙක උන්නද කියල මටවත් මතක නෑ... පොඩ්ඩක් වැඩි උනානොවැ.. හැක් හැක්.. අකුරු අඩුපාඩු හෙනට තිබ්බ නිසා අයේ මේක අද එඩිට් කොරා.. :D :D :D මෙව්ව කියවල මාව කින්ඩියට ගන්නව හෙම නෙවේ!!!
සලකුණු තිබ්බෙ
pavithra weerapperuma
@
10:44 AM
මුදු
ආදර මුද්ද,
ඒකි,
මං,
විච්චූරන මුද්ද
12
ක් බනිනෝ...
Monday, August 1, 2011
ඩී එකයි කාඩ් එකයි දෙන්න......
දැන් තමයි ඕන් පෙරේද හැන්දෑවෙන් පස්සෙ බොඳ නොවී අවට මෙව්ව එක බලන්නේ... ඒත් තාම ශීර්ෂ භ්‍රමනම් තමා.. හැක් හැක්..
පෙරේදා රාත්තිරියෙ මයෙ බෙස්ම ප්‍රෙඩාගෙ ගෙදර පිරිතක්... නයිට ගහන්න ඉතින් අපි ඔක්කොමල සැට් උනා.. නයිටක් ගහන්නනම් ඉතින් නැතුවම බැරි මෙව්ව ටිකක් තියෙනවනේ... එව්ව ගන්ට ඕන් තවකෙකුත් එක්ක මං පර්මාසියට ගියා... හැක් හැක්.. ඌත් මයෙ යලුවෙක්. ඌ දන්න කියන පර්මාසියක් හොයාගෙන උගේම බයික් එකෙන් තමයි ගියේ... පර්මාසියෙ උන්නෙ අයියකෙනෙක්.. ඉහික්...
වැඩි කතාබහක් නෑ.. ගියා.. 500 කොලයක් දුන්න.. "ඩී එකයි කාර්ඩ් එකයි දෙන්න" කිව්වා.. ගත්ත.. ආවා..
ඩී කියන්නෙ කොරෙක්ස් ඩී හෙවත් පැණිය. කාර්ඩ් එක කියන්නෙ ටැමඩෝල් නොහොත් ටැබා... හදුන් කූරු එහෙම ගන්ට අපි මහන්සි උනේ නෑ.. පිරිත්ගෙදර ඉන්න එකා පෙට්ටියක් ලෑස්තිකරල තියෙන්නෙ තිබුනා.. :D :D ඉතින් කොහොමින් හරි පිරිත් ගෙදර වීඩියෝ කට යුතු මට භාර වෙලා තිබුනා.. අර බයි එකේ ආපු ඩයල් එකට එහෙ රියනියාමක කටයුතු හේම භාර වෙලා තිබ්බ..
ඉතින් අපි 12 විත්ර වෙන කොට සියලුම විශ වර්ග 3දෙනා අතරෙ සම සේ බෙදාගත්තා.. හැක් හැක්.. 3 දෙනා කිව්වෙ, පිරිත් ගෙදර අයිති ඩයල් එකයි, බයික් එකේ ආපු ඩයල් එකයි, මමයි.. හරිය.. අහ් සමසේ බෙදා ගත්ත කිව්වට සමසේමත් නෙවේ... පිරිත්ගෙදර ඩයල් එක පැණිය දැම්මෙ නෑ.. හේතු ඌට ඔය රෑවෙනකොට එහෙම එන මැති ඇමැති මාමල පිලිගැනීමේ කටයුතු තිබුනා... ඕන් අළුයම 1 විත්ර එනකොට.. බබා එනව තැපෑලේ... මං කකුල උස්සනවා.. ඒත් ඉස්සෙන්නෙ නෑ.. ඔහොම යන කොට හදුන් කූරු එහෙමත් ඉවර වෙලා.. පෙට්ටියක් ඇතිදෑ නයිටක් ගහන්න... ;) දැනට පොඩ්ඩක් හරි කෙලින් ඉන්න පුලුවන් අර බයික් එක තියෙන ඩයල් එකට විත්රයි. ඌ සුවෙච්චාවෙන් ඉදිරිපත් උනා "මං ගිහින් නයිට් කඩයක් නැත්නම් කඩයක් ඇරල හරි බට ගේන්නම්" කියල.. මත් ඉතින් කටපියන් ඉන්න බැරි හෝතම්බුවනේ.. පැනපු ගමන් "අඩෝ චරියා මාවත් එක්කම් පල.. කම්මැලී මෙහෙම ඉන්න..." කිවා... (චරිය කිව්වෙ බයික් කෑල්ලෙ අපු එකා)
හෙල්මට් නැත. ස්පීඩ් ලිමිට් නැත.. පාරේ වාහනද නැත.. වෙලාව තුනට විත්ර ඇති. මෙව්ව එකේ ජාතියනම් මොකද්ද කියල දන්නෙ නෑ.. කොහොම හරි අර වේගෙන් යන ජාතියෙ එකක්.. ඌ නැග්ගා.. මාත් ඉතින් වීරය වගේ නැග්ගා.. "පවිය හරියෙන් අල්ල ගනින්.. පොලිසිය හිටියොත් මං නවත්තන්නෙ නෑ.. " කියල අරූ කිවා මම උත්තරේ දෙන්ට කලින් මූ ගියා.. දැන් නුවර පාර... වාහන එක්වත් නෑ.. පට්ට.. ක්ෂණික ඇස් ලගින් එළියනව පේනවා... අරුත් යනවා... ටික දුරක් යන කොට ඇඌ මයෙන් අහනව, "අඩෝ පවිය.. පිටිපස්සෙ හුලන් නැද්ද බං.. ගැස්සෙනව නේද?.." කියලා.. සිරාවටම ගැස්සි ගැස්සි තමයි ගියේ.. ඒ කියන කොටම වගේ ඇරපු කඩයක් පාස් උනා.. මූ දෙපැත්තවත් නොබල හැරෙව්ව අනික් පැත්තට... එහෙම්මම නැවැත්තුව කඩේ ලඟ.. මාත් බැස්සා.. බස්සට බැසුනා වගේ තේරුනේ.. හැක් හැක්.. අරූ බැහැල රෝද වල හුලන් තියෙද කියලත් බැලුවා... ම්ම් හු එහෙම අවුලක් නෑ... හුලන් පුල්.. පස්සෙ කඩේට සුටුස් ගාල ගියා.. බට 10ක් ගත්තා.. 2ක් පත්තු කරන් ආපහු හැරෙන කොට ඇතුලෙ හිටපු අංකල් කෙනෙක් අහනවා පුතාලද අර බයික් එකේ ආවේ කියලා.. ඉහික්.. අපි ඇහුන්නෙ නෑ වගේ ඇවිත් බයික් එකට නැග්ගා.. නැගලා තරමක් හෙමින් යනවා.. නැත්නම් හුලඟට බටේ ඉවර වෙනව නොවැ.. හැබැයි ඉතින් හෙමින් කිව්වට හෙමිනුත් නෙවේ.. 70 -80 සීමාවේ වගේ... :D :D :D ඔහොම යනකොට අයේ පිටිපස්ස හෙල්ලෙන්න ගත්තා... ඒතකොට තමයි අපි දෙන්නටම මීටර් උනේ ගැස්සෙන්න හේතුව.. මයෙ කකුල් දෙක පට පට ගාල වෙවුලනවා... හැක් හැක්...
අහ් ඒ අස්සෙ අපි සාපේක්ෂව හිමිනොවැ ගියේ... ඒ යනකොට බස් කාරය 3දෙනෙක් විත්ර අපිව පස් කරල ගියා.... ඒත් එක්කම අරූ තනිඅතින් අල්ලන් ඉන්න ගමන් පොඩ්ඩක් අයින් වෙලා උගේ ස්පීඩ් එක පෙන්නනවා... එතකොට තිබ්බා 85ට විත්ර... අපි 85ට යද්දිත් පස් කරන්න අර බස් ඊටවඩා වේගෙන් යන්ට එපෑ.. හැක් හැක්.. ඒත් එක්කම අරූ බීල ඉවර උනු පිල්ටරේ විසික්කරල මට හයියෙන් අල්ල ගනින් කියනවත් එක්කම ඇද්දුවා... මයේ අතේ තිබ්බ එක ඉවර වෙලා තිබ්බෙත් නෑ,, පට ගාල විසික් කරල මෙව්ව එක අල්ලගත්තා... ඒ ගිය වේගෙත් මට අරූ ටික් අයින් වෙලා පෙන්නුවා.. ඒත් හරිය සිහියෙන් නොහිටපු හින්ද හරියට දැක්කේ නෑ... කොහොම හරි කලින් අපිව පස් කරපු බස් 3මයි අපි කඩේ නවත්තල තියෙද්දි ගිය බස් එකකුයි කඩවතට එන්න කලින් ඉස්සර කරා.. කොහොම හරි 3ට දෙඅරින් පිටත් විච්ච එක 3යි 20 වෙද්දි ඇවිත්තිබුනා ආයේ... අපි ගියේ කඩවතට යනව කියල නිසා විනාඩි 20ක් කියන්නෙ හොදටම පරක්කුයි. පිරිත් ගෙදරට ආපහු එනකොට මයේ 4න් එකේ මිස් කොල් 13ක්..
කොහොම හරි අන්තිමේ ගෙනාපු හදුන්කූරුත් පත්තු කරලා පහුවදා 7 විතර වෙනකොට ඩී එකේ සැර බැහැල තිබ්බා.. එතකොට තමා මඩ ව්‍යාපාරෙ සෙට් වෙන්නේ.. ඔන්න පිරිත් ගෙදර ඩයල් එක පටන් ගන්නවා..
"පවිය උබදන්නවද එකෙක් ඉන්නවා.. ඌ සුදනා.. අපි බයික් වල යද්දි අඩෝ ටෝද දෙකට ජීවිතේ භාරඩෙන්න එපා බං කියලා.. ඒත් ඌ අද පාන්දර තුනට විත්ර චරියත් එක්ක බයික් එකේ යන්න පැනල ඉදිරිපත් උනේ..." හැක් හැක්.. ඔහොම ඔහොම මඩ පහර පිට පහර එනකොට තමයි ආරන්චි උනේ, අර බයික් එක තිබුනු ඩයල් එක්කත් එක්ක මෙච්චර කාලෙකට ඌ කතානොකර බයික් එකේ යන්ට ඉදිරිපත් වෙලා තියෙන්නෙ මං කියලා.. හැක් හැක්.. පැණියෙ පවර් එක තමා.. අනික් එක ඌත් එක්ක වැඩිම වේගෙන් ගියගමනට සහබාගිවෙලා තියෙන්නෙත් මං ලු.. හැක් හැක්.. ඌම කියනවා උගේ බයික් එක 120 පැන්නුවම කොන්ට්‍රෝල් නැතිවෙනවලු.. ඒත් අපි අර බස් ඔක්කොම ඉසර කරල තියෙන්නෙ 120පන්නලා.. ඒ වා ඇහුවම මං ශේප් එකේ මගේ අත පය අතාඅල බැලුවා ඇත්තටම මෙතන මං ඉන්නවද, නැත්නම් මනෝකායවත්ද මේ ඉතුරුවෙලා තියෙන්නෙ කියලා...
ප.ව.
පිරිත්ගෙදර ඩයල් එකගෙ අයිය ටික් අවුල් පේවගේ සීන්වලට.. හැක් හැක්.. කොහොම හරි උබේ අයියට අපි මොනාද කරේ කියලා හිතාගන්නවත් බැරිවෙන විදියට ගානට සැට් උනා.. මොකො පැණියට කියලා ගදක් තියෙන එක්යෑ....

Sunday, July 24, 2011
ගෑණුන්ගේ/ පිරිමින්ගේ 'තෙලේ'...........
ඕන් අදත් ආව වල් කැටගරියේ පොස්ට් කෑල්ලක්.... ලියන්ට හිතුනු විසේස හේතුව ඉසැල්ල කියල ඉන්නම්කෝ........
අපි ඉතින් ඉන්නේ බෝම සශ්‍රීක භූමි ප්‍රදේසයක.. ;) ඒ කිව්වෙ ඉතින්.. එහා ගෙදර ඉන්නෙ කෙල්ලො ඩබලක්.. දෙපලම මයේ වයස ට්වීන්ස්ලා... හැක් හැක්, මාසෙට ගනන් හැදුවොත් මට අක්කල වෙන එක වෙනම කතාවක්.. එත් ඉතින් කෙල්ලොනේ බොලවු.. ඉහික් ඉහික්... ඊයේ හැන්දෑවේ ඒකුන්ගෙන් එකියෙක් කොල්ලෙක් එක්ක කතා කොර කොර ඉන්නව අපේ අම්මිය දැකලා... මට ගෙදර ඉන්ටත් නෑ.. ඔය අතරේ තමා පෝස්ට් එකට හොද බඩ්ඩක් ලියන්ට මතක් උනේ... පියා එහෙන් බනිනවා 'උන්ට තෙලේ...!' කියලා.... අම්මපා මොකෑ මේ තෙලේ කියන්නේ....? එකතමයි අද මෙව්ව එක...
සමහරක් විට ඔයා 'ගාය' කියන්නෙත් 'තෙලේ' කියන මෙව්ව එකට පර්යාය පදයක් වෙන්ටෑ.. කොක වෙතත් අපේ පියා අර ගෑණු දැරිවිට 'තේලේ' කියල කිව්වෙ ඒකෙ තේරුම දැනගෙන උනත් නොදැනගෙන උනත් ඒ වචනෙට විජ්ජාත්මක හේතුවක්නම් තියෙනවා...
ඔය ලිංග හෝමෝන කියල ජාතියක් තියෙනව කස්ටිය අහලත් ඇතිනේ.. ද්විතීය ලිංගික ලස්සන පාලනය කොරන්නෙ එහෙමත් ඔය හොමෝන වලින් නේ.,... ඊස්ට්‍රජන්, ටෙස්ටෙස්ටරෝන් වගේ මෙව්ව හෝමෝන වලට කියන්නේ ලීපීඩ කෘත හෝමෝන කීයල.. තෙල් කියන්නෙත් ඔය ලිපීඩ ජාතියක් නොවැ.. ඉතින් තෙල් වැඩි උනාම ඒ වැඩිවීම අනියම් ආකාරයෙන් ඔය ලිංගික ලස්සන මෙව්ව වෙන්න බලපානවා...
ඉතින් ද්වීතිය ලිංගික ලස්සන කැටගරියටම තමා ඔය මල් කැඩීමට පෙල බීම, ඔය අරෙව්ව මෙව්ව සෙල්ලම් එහෙම කිරීම අයිති වෙන්නේ.. ඉතින් තේලේ වැඩි උනාම ඔයිව වැඩි වෙන එක අහන්ත් දෙයක් යෑ.... ;)
ඒවගේද., අපේ පියා බයෝ නෙකෙරුවට.. දෙයක් කියන්නෙ හොදට හිතල මතලා... හැක් හැක්...
ප. ව.
මටත් හිච්චි ඇස්පීරියන්ස් එකක් තිබේ,
බඩේ දැවිල්ලද මොකද්ද කියන කරුමක් කාර ලෙඩේ මාස කීපයකට විත්ර තිබ්බ.. ඔක හැමොන්ටම කියල ගෙවල්වල එවුන් කුලප්පු කොරන්ට ඔන්මි නැති නිසා සිග්මන් ප්රොලොයිඩ් ගොයිය කිව්වත් වගේ හිටීරියාව ධනාත්මකව යොදෝලෙ ලෙඩේ හොද කොරෝ ගත්ත තනියමම. පල විපාකෙ උනේ බඩේ දැවිල්ල නැති උනත් සතියක් දෙකක් යද්දි ආහාර ගැනීමට නොහැකි වීම.. හැක් හැක්.. ඒකත් දනාත්මක හිස්ටීරියා ක්‍රමෙන් විසද ගත්තා.. ඒකත් ඉවර උනු තැන මග යන්ට පන නැතිව ඇඳගෙන වැටෙන්ට ගත්ත.. හැක් හැක්.. ඊටපස්සෙ තමා ඩොකා ගාවට ගියේ... ;) ඒක වෙනම කතාවක්නෙ.. පස්සෙ මැන්ස් කිව්ව ඇඳ විරේකේ ගන්ට කියල.. ඒක ගන්ට කොට තමා ලිපීඩ වල වැදගත්ත කම තේරුනේ..
පියා උනත් තෙලේ තෙලේ කියල අරුන්ට බැනට තෙලේ නැති උනාම තම වැඩේ...
අතනම් වැඩ කරනවා... ෆැක්ටරියෙ බඩුත් නෑ... මීටරේ කෙලින් වෙන්නෙත් නෑ.. පැට්ටරිය සුද්ද නොකොර දවස් 4ක් හිටිය ඔන්....

6:35 PM
මුදු
වල් | අසිකිත,
විච්චූරන මුද්ද,
විජ්ජා මුද්ද
17
ක් බනිනෝ...
Friday, July 22, 2011
අපි බත් කමු෴
වැඩි කතාබහක් ඔනි නෑ.. ගොඩාක් සංවේගයෙන් අද මෙව්ව එක ලියන්නේ..., වැඩි කතා නැතුව මෙව්ව එකට බහිමු....
අපි ඔය සල්පර් වලට ගෙන්දගම් කියනව වගේ සින්ක් වලට තුත්තනාගම් කියනවා වගේ මේ ආසනික් වලටත් පොදු ව්‍යාවාහාරයේ කීන්නෙ පාසානම් කියල. ඒතකොටම ඉතින් මී පාසානම් නෙ මතක් වෙන්නේ.. මං හිතන විදියට ඉස්සර මී පාසානම් වල ආසනික් අදික සාංද්රනයකින් තියෙන්ටෑ... ඉතින් ඔය මී පාසානම් කියන වචනෙනම් දැන් කිසිම තේරුමක් නැතුව තමා කියවෙන්නෙ.. හරියට අර පස්සෙන් මඩ ඉහෙන ස්ලීපස් වලට බර්ටා කියනව වගේ, එහෙමත් නැත්නම් අත් ටැට්ටරේට ලෑන්මාස්ටර් කියනවා වගේ මීයන්ට දාන වස එකේ ආසනික් තිබුනත් නැතත් ඒකට පාසනම් කියල කියල කියනවා.. හැබැයි ඉතින් ඒකින් වෙන වරදකුත් නෑ...මොකද පාසානම් කියන වචනෙ ව්‍යුත් පන්න වෙලා තියෙන්නෙ ඔය මොකද්දො භාසාවක වස වලට කියන වචනෙකින්නේ..
හැබැයි ඉතින් මේ ආසනික් ප්‍රශ්නෙ මතුවෙන්නෙ නම් මේ අද ඊයේ නෙවේ...අර බීල පාර්ට් දාල මහා රන සූරේක් විච්ච නෑපෝලියන් බොනපාර්ට්ටුත් යටියන්තොට ගොහින් තියෙන්නෙ ඔය පාසානම් විස වෙලාලූනේ.. එයාගෙ ඉසකෙයි වලයි නියපොතුවලයි ඔය ආසනික් වැඩිපමනින් තිබිල කියල හොයාගත්තයින්නේ ඔය නිගමනවලට ඇවිත් තියෙන්නේ.. එයා විත්රක් නෙවේ.. ඔය එන්ගලන්තේ III වෙනි ජෝජ් රජ්ජුරුහුනැහේත් යටකියපු ගමනම ගොහින් තියෙන්නෙ ඔය ආසනික් විසවීමකින්ලු... ඔව්ව අහල එන්ගලන්තෙ iii ජෝජ් රජුරුවොත් ආසනික් විස වෙලා අබහවප්රාප්ත උනානම් අපේ මේ නිකන් ගොවියො වකුගඩුරෝග හැදිල මැරුනම මොකො කියන, එන්ගලන්තේ සුදු පාට ඉටිපදම්වල රස බලන අපේ උනැහේලාලැත් ඉන්න එකට තමයි ඉතින් දුක් වෙන්න ඔනි..
සමාවෙන්න..! අපේ උනැහේල කියල කිය උනේ වැරැදීමකින්.. ඒ අයට අපේ අය කියන එක පොඩ්ඩක් ශංශෝදනය කරන්ට වෙනව.. මං අහල තියෙන විදියට ඔය සුද්ද නැවු නැගල දේසසංචාරය කොරන කොට නැවු වල හොරෙන් යන මිනිස්සුන්ව අල්ලන්න බල්ලො ඇති කරල තියෙනව අදාල නැවු වල.. ඉතින් ඔකුනුත් ලංකාවට අපු වෙලේ අන්න ඒ බල්ලන්ට ජාතක විච්ච හැත්තකුත් තාමත් ඉතුරු වෙලා ඉන්නව නොවැ... ඒ වගේ ඈයන්ට අපේ උනැහෙල කියන එක ඒ හැටි සාදාරන නෑනේ.. භාගෙට අපේ.. ඉහික්.. ඉතින් ඒවගේ බාගෙට අපේ රසායනවිද්‍යාවට සහතික එහෙම තියෙන උනැහේල ටිකක් එකතුවෙලා මේලගදි මාධ්‍ය අමතා ප්‍රකාසයක් කියකරල තියෙනවා...
ශ්‍රී ලකාවේ කෘෂි රසායන සමාගම් බහුතරයක එක මුතුව (ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා) පැහැදිලි කිරීම...
මේ මෙව්ව එක මට කියවන්න ලැබුනේ විදුසර පත්තරෙන්.. ( 2011.07.20 04වෙනි පිටුව) ඒ ලිපියට අනුව තමයි ඇඟිල්ලගෙ මේ විග්‍රහය කොරන්නේ...
ඉතින් අර අපේ ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා එකේ ඈයො ටික කතාව පටන් ගන්නවා ශ්‍රී ලංකා ජනරජයේ 2001 ජුලි 26 වෙනිද පිට උනු අතිවිසේශ ගැසට් පත්‍රයේ තහනම් කර ඖශද යටතේ ආසනික් අසංගු කෘශ් රසායන ගෙන්වීම හා බෙදා හැරීම සම්පූර්න තහනම් කියලා.. අනේ කොච්චර දෙයක්ද අප්පේ.. එහෙම දෙයක් තහනම් කොරල තියෙන එක.... දැන් ඊටපස්සෙ ඒ අයම කියනව්වා ඒහෙම නිතියක් ගෙනල්ලත් තියෙද්දි ලංකාවෙ අලෙවි වෙන පළිබෝදනාශක වල ආසනික් නෑයි කියලා.. කොටින්ම කියනවනම් එයාලා කියන්නෙ මේ රසායනය තහනම් කොරල තියෙන නිසා එක කිසිම පළිබොද නාසකේක අඩංගු නෑ කියල.. එහෙම වෙනවනම් අපිත් කැමැති... ඒත් මට එන ප්‍රශ්නෙ මේකයි.. ලංකාවෙ හෙරෝයින් ගෙන්වීම හා බෙදා හැරීම සම්පූර්නේන් තහනම් නේද?ඒකින් කියන්නෙ ලංකාව අඑතුලේ හෙරෝයීන් භාවිතය නෑ කියලද? එහෙමනම් ඒවා භාවිතා කොරල අහුවෙන අයව දන්ට පුනුරුත් තාපන කඳවුරු ඔනි නෑනේ.. ඉහික්.. මේවගේ ප්රාකාස කරන නිසා තමයි මං කිව්වෙ ජාතක වෙලා තියෙන්නෙ ලංකාවෙ බල්ලෙක්ටනම් නෙවේ, පිටරට බල්ලෙක්ට කියලා...
ඉතින් එතනින් නවතින්නෙ නැති මේ භාගෙට අපේ උන්නැහෙලා ටික තව තවත් බටේ සූප්පුකොර කොර ඒක ලොව ලොව, පළිබොදනාසක ටික සුද්ද කොරනවා...
දැන් භාවිතා කොරන පළිබොද නාසක ආවට ගියාට වෙලදපොළට දන්නෙ නැතිලු.. අවුරුදු 10ක් විත්ර ඒක උචිතද අනුචිතද කියලා හොයල බලනවලු.. :D ඒවිත්‍රක් යෑ... මේ පරීක්ෂනවලට වැයකොරන මුද ඩොලර් මිලියන 256ක් විත්රලු... අනේ බලන්නකෝ.. මේ සුද්දගෙ පුක ලෙවකන අපූරුවා..( පුක කිව්වම අසබ්යයි වගේනම් වෙන මොක් හරි හිතාගන්ට) අපේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරය වෙලා තිබ්බේ ඔය රසායන ද්‍රව්‍ය හින්ද වෙන්ටෑ... මට බය මුන් තව ටික දවසකින් ඒහෙමත් කියයි කියලා... ඉතින් බොලවු... මොකටද ඔච්චර ගානක් වියදම් කොරල රට ඉටිපංදම් සූප්පන්නේ... උන්ගේ ලබු උන්ටම කන්ට කියල අපි අපේ ක්‍රමේට වගා කොරමුකො... එතකොට අර ඩොලර් මිලියන ගනනුයි අවුරුදු ගනනුයි වැයවෙන්නෙ නෑනේ.. මේ ඈයො එකට දෙන උත්තරේ අන්තිමට කියන්නම්.. :D :D
අනික් එක මේ මුන් මෙච්චර කෑ ගහන ගැසට් පත්‍රයේ තියෙන්නෙ ආසනික් සක්‍රීයව තියෙන කෘශිරසායන ගෙන්වීම තහනම්.... ආ...ශයි නෙහ්..? යකො එතකොට නිශ්ක්රීයව ආසනික් තිබ්බට කමක් නෑ.. උදාහරනෙකට ගියොත්, අපි ඇලුමිනියම් භාජනවල කනව... විසද? නෑ.. අපි ඒක නිශ්ක්රීයි කියල උපකල්පනය කොරමු... එතකොට ඒ ඇලුමිනියම් භාජනේම අපි දෙහිවගේ දෙයක් කනවා... දෙහි සක්රීයි කියලා ගමුකො... දැන් අර මෙච්චර වෙලා නිශ්ක්රීයව තිබුනු ඇලුමිනියම් සක්රීයවෙලා අපිට හානිකරවෙන්නෙ නැද්ද??? ම්ම්... මේ උදාහරනේ පොඩි අවුලකට තියෙන්නෙ, මෙක ඇහුවම එහෙමෙහෙ ඉන්න ළිං මැඩියො පොම් වෙලා අහවි "එතකොට කෘශි රසායන ප්‍රතික්ශේප කොරනවා වගේ ඇලුමිනියම් මෙව්වත් ප්‍රතික්ශේප කොරන්න ඔනිද?" කියලා.. හ්ම්ම් ඒකත් හැබෑව... ඉතින් හත්දෙයියනේ ඇලුමිනියම් භාජනවල ඇබුල් ජාති බෙදන්නෙ නෑනෙ අපි කවුරුත්... ඒක අපිටම අපේ සෞක්‍ය ගැන හිතලා ගතහැකි ක්‍රියාවක්.. අපේ පනට වඩා ආදරේ අපිමනේ... ඒත් කෘශි රසායන ගදන උන් ඔක හිතනවද? ආසනික් සක්‍රීය ඒවා දාන්න එපා.. නම් එක නොදා ඉන්නවා(කොන්දේසි සහිතව) ඒත් එකත් එක්ක ප්‍රතික්‍රියා කොරනව මේක.. ඔව්ව මෙව්ව හිත හිත ඉන්නේ නෑනේ..
ම්ම්.. මේ උදාහරනෙත් ඇරල රසායන විද්‍යාවටම අයිත් උදාහරනයක් ගත්තොත්, ග්ලයිෆොසෙට් කියන රසායනිකය... ඒ සක්‍රීයයි... ඒත් තහනම් කරපු රසායනයක් නෙවේ.. බොහොම පුංචි විශක් තියෙනන සංයෝගයක්... ඒක විත්රක් ශරීර ගත උනාම විශාල ආපද වෙන්නෙ නෑ.. සාමාන්‍ය බෙහෙත් ක්‍රමයකින් සනීප කර හැකි... ඒත්, ඔය රසායනිකයත් එක්ක අක්‍රීය සංයොගත් එකතු උනාම අදික විශහහිත විදියට ක්රියාකොරනවා...
ඔය සක්‍රීය නිශ්ක්‍රීය ගැන කතා කොරල ඒ අය කියන්නෙ අඩංගු ප්‍රමානේ ගැන.. එයාල කියන විදියට ලෝක සෞක්‍ය සංවිදානය වගේ මෙව්ව වලින් හාල්වල තිබිය හැකි උපරිම ආසනික් ප්‍රමානය මෙච්චරයි කියල නියතයක් පමුනවලා නෑලු.. ඒක නිසා කමක් නෑ.. කන්නලු.. මොක් හරි හේතුවක් නිසා එහෙම පැමිනුවෙ නෑයි කියමුකෝ.. එහෙමෙයි කියලා කරන්ට ඔනි පාසනම් කනැකද? මේ අයට අනුවනම් කරන්න ඔනි ඒක.. අනික් එක එයාලට අනුව හාල් ඇටේ මේ බොහෝම සුට්ටක් තිබ්බට කමක් නෑලු... අනේ මෙහෙමත් උඔපාදිදාරීන්... අපි සාමාන්‍ය පෙළෑදි ඉගන ගත්තෙ මිනිස්සුන්ගෙ ඇඟේ ඔය බැර ලෝහ ව්අගේ එව්ව සුට්ට සුට්ට එකතුවෙනවා කියලා... ඒක පැත්තකින් දාමුකො.. එහෙනම් ඔය වෛද්‍ය වරු කිරන්නෙ ඇයි ඉදල හිටලා හරි බොන සිගරට් එකේ තියෙනෙ එව්ව මෙව්ව අපේ ගර්තවල තැම්පත් වෙනවා කියලා.. බීපුගමන් අවුලක් නැති උනාට එකතුවෙලා එකතුවෙලා පහුකාලීනව ආදීන ගෙනදෙනව කියලා.. එහෙනම් කටහනවට වෙන්ටෑ...
ඉතින් මේවා සාමාන්‍ය දැනුමෙන්.. අපිට වඩා එහා ගිය දැනුමක් අර ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා එකේ ඇත්තන්ට තියෙන්ට ඔනි කියල හිතෙනවා.. මොකද ඒ අය අඩුගානෙ රසායන විද්‍යව සම්බන්ද BSc උපාදියක්වත් තියෙන අය..
ඉතින් කලින් මං කිව්වෙ මේ අය මයේ ප්‍රශ්නෙට අහන්න කලින් දීල තියෙන උත්තරේ ගැන අන්තිමට කියන්නම් කියලා.... උත්තරයක් කිව්වට උත්තරයක් නෙවේ... අයෙ ප්‍රති ප්‍රශ්නයක්... අනේ මේ එන්ගලන්තෙ සුදු ඉටිපන්දම් සූප්පන ලොවන, ඒ ලොවල ඒකුන්ගෙම පුකවල් ලෙවකන භාගෙට අපේ කලු පර සුද්දො ටික මෙහෙම අහනවා....
පළිබෝදනාශක නො යොදන රටක් අපට සොයාගන්න පුලුවන් වෙයිද? එහෙම රටක් තියෙනවද?
ඔය ප්‍රශ්න ටිකෙන්ම පැහැදිලී ඕකුන් බල්ලෙක්ට ජාතක උනත් ඒ බල්ල අපේ සිංහල දේශයේ බල්ලෙක් නොවන විත්තිය... නැත්නම් අපේ මේ සිංහලල ක්‍රමය ඉස්සරහ නිරුවත් උනු බටහිරවිද්යාවේ නපුන්සක හෙලුව වහන්න මෙච්චර උතසහ ගනීද???
ප. ව.
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හලොත් යෙහෙකි පවුකම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව්කළහට වෙයි විපත
මේ කවියතමා මතක් වෙන්නෙ ඉතින්... ඕකේ පාපකර්මවලට කෘශි රසායන පාවිච්චි කරන එක උපමාකොරගත්තොත් මෙහෙම ලියන පොස්ට් එකකින්වත් නලී සර්ගේ අපේ ප්රාවද ලිපියකින්වත් කියන්න බැරි දේයක් කියවෙන්නේ..
කෙටියෙන්ම කියනවනම්, ආසනික් තිබුනත් නැතත්, කෘශි රසායන භාවිතයෙන් ඈත් උනොත් වෙන්නෙ හොඳක් මිසක් නරකක් නෙවේ... :D :D
අපේ දැන් ගොවියො එක සැරෙන් කෝටි ප්රෝකෝටි ගනන් කෘමිසත්තු සමූල ආතනය කරලා දාන තරම් පවු කාරයො වෙලා... ඉස්සර ගොවිය මී උනක් තිබ්බද? වකුගඩු රෝග තිබ්බද? මේ හැම දේම ඔය පවුකාරකමේ ප්‍රති පළ නෙවේද????
ප.ප.ව.
කවුරුත් මට චෝදනා කොරන්ට එපා.. මෙතන බ්ලොග් පොස්ට් වල කගහල වැඩක් නෑ උන්ටත් ඇහෙන විදියකට කියන්ට ඔනි.. කියලා... ඉහික්.. මේ පොස්ට් එකට දැම්මේ උන්ට ලියපු පිළිතුඑඋ ලිපියෙ උක්තාක්යාත සම්බන්ද අයින් කොරල ඇඟිල්ලගෙ භාසාවෙන්.. ලබනසතියෙ දිහාට පත්තරෙත් යයි.. ;)
සලකුණු තිබ්බෙ
pavithra weerapperuma
@
10:05 PM
මුදු
කාලීන,
ජාතිය |රන්විමන,
මං,
විජ්ජා මුද්ද
10
ක් බනිනෝ...
Saturday, July 16, 2011
මිතුරු කෙල කුලක විය෴
ඉහික් ඉහික්.. හරියටම ඇහැක මහේ පුං පෝය දා තමයි දවස... මං ප්‍රදාන සංවිදායක තුමා(ලු) උනාට මොකො මටමතක් උනෙත් බොලේ එළි උනාට පස්සෙ.. වෙලාව 9 විත්ර අති. ඉහික්... අම්මා කතා කරනව පංසල් යන්ට... දවල් මෙව්ව එකක් බාරගෙන....
වෙලාව 10ට 10ක් විත්ර ඇති. යන තැනක පංසල් ගිහින් යන්ට කියල පියා කිව්ව.. යකො කට්ටිය 10 වෙනකොට ගොල්පේස් එකට වඩිනව කිව්ව. විනාඩි 10න් පංසලුත් ගිහින් පලකො ගොල් පේස්.. මොක්කා කොරන්ටද... පියා කිව්වනෙ ඉතින්.. කොරන්ටම වෙනව. කොහොමින් හරි 10 වෙනකොට පංසලත් ගිහින් සුටුස් ගාල ඇවිත් වැලිමඩ ඉදන් එන බස් කෑල්ලක එල්ලුනා.. අහ්.. පංන්සලේ ඉදිද්දි තමයි උදියගෙන් මෙව්ව එකක් ආවේ.. මාත් ඉතින් හරි මචන් මට පැය බාගයක් දියන් කියල ශේප් උනා.. ;)
ඉතින් මොනා උනත් බස් කොන්දොස්තරමාමට පින්සිද්ද වෙන්ට ඉස්සරහ දොරේ ඉදන් මෑන්ස් මං එල්ලුන පිටිපස්සෙ දොර පැත්තට ආවේ නෑ.. ඒවිත්රක්දෑ... විනාඩි 20ට ආමර් ස්ට්‍රීට් වලටත් ආව.. ඇවිත් නැවැත්තුවා මරලතෝනියක් එක්ක... මලකෙලියයි.. මිනිහෙක් හැප්පිලා... ලොකු ඩැමේජ් එකක් නෑ... ඒත් හැප්පිච්ච තැඅන එච්චර හොද නෑ... එතන හිටපු ලොකු මාමල බස් මාමට නාක වචන් කියල බනින්ට ගත්ත.. ඉතින් ඔව්වට කන් දෙන්න මං තාම පොඩි එකා නිසා ශේප් එකේ වෙඅන් මෙව්ව එකක නැග්ගා... එහෙම්මම කොටුවට ගිහින් වායුමය හීල් දානෙකුත් අරගෙන පානද්රේ බස් එකේ නැඟල ඔන්න ආව මෙව්ව එක ලඟට.. හැබෑනේන්නම් "හෝ..." ගානව... ඇමතුවා මලියව...
ඕන් හරි.. මාත් එක්ක සූ ගාල 8 දෙනයි.. (මං පුල් එකක් හරිය..?)
ඉතින් මං පිළිවලට එකිනෙකාව මෙව්ව එකට මෙව්ව එක දීල අඳුර ගත්තා.. මුලින්ම මලිය, දෙකට සාටරයා, ඔහොම ඔහොම ගිහින් එකවර ස්ට්‍රක් උනා.. ඉහික්.. දන්න තරමින් එනවයි කිව්වෙ එක ගෑනු පරානයයි.. අඩේ තවත් පරානයක් ඇවිත්නේ.. ඉහික්.. තිබුනු මෙව්ව කමකට නෙවේ ඉතින්.. එක එකාගෙන් මේ කවුද කියල අහන්නෙ නැතුවා.. ඕන් මෙව්ව එක දුන්න හදුන ගන්ට.. :D :D මලකෙලියි.. ඒ අර ADK කොලුවගේ වෙන්ඩ බිරියලු.. ඉතින් ඔන්න මට මඩ ගැසීමෙ මෙව්ව එක එතනින් ඇබරුනා..
ඉතින් ඒ අස්සෙ මලියගේ උපන් දිනේට සුබ පතන්ත් අපි අමතක කරේ නෑ ඕන්... ඒ සුබ පැතුම් වලට ප්‍රති මෙව්ව එකක් විදියට මලිය අපිට මින්ටොස් එක ගානේ දුන්න... (මං දෙක් ගත්තා...)
ඉතින් අපේ ADK කොලුවට ස්තූති කොරන්ට ඔනි මලියගෙ බර්ත් ඩේ පර්ටිය එයාගානේ අපිට දුන්නට.. (මලියා සහ කොලුවා අතර මුකුත් තියෙද දන්නෙ නෑ..)
ඉතින් ඒ අයිය අරන් දුන්නෙ ඉස්සො වඩේ සහ කක්කුටු වඩේ කාල හැමොන්ටම අත පිහින්න මයෙ ලේන්සුව දීල මාත් ඒ අයට නන් අයුරින් උපකාර කොරා ඕන්.. අන්තිමේ දිල්පය එකට නැප්කින් එකක් කියල මෙව්ව එකකුත් එව්ව..
ඊල්ඟට මටමතක් වෙන්නෙ අර සුපාට පසුබිමේ රතු බූල බූල ජංගිය... ඉහික්.. ඒ ඒක පට්ට ඕයි.. හිරවෙන එක් මං ඇදල උන්නෙත් නෑ. නැකිටගත්තො නිදිකොරො ගන්ට බැරි නිසා මං ඉතින් අහක බලන් උන්නා... ඒක බලන්ට ගිහින් මං කෝක් එක ඇඟේහලාගත්තු එක වෙනම කතාවක්... ඉතින් ඔහොම අක්කලගෙ මෙව්ව බලල අහක්කලා අපේ ඈයො විසිර යන්ට තීරණය කොරා.... අන්තිමේ අර ADK අයිය යි එයයිගෙ බ්ලා බ්ලා එකයි සිරොසි අක්කයි ඔන් අයියගෙ බෲම් එකේ පිටත් වෙලා ගියා...
අන්තිමේ ඉතුරු... මමයි, දිලියයි, උදියයි, මලියයි, සාටරයයි... අප්පට සිරි සාටර් කිව්වම මතක් උනේ.. ඌත් ආවනොවැ.. ඌ නම් අපරාදෙ කියන්ට බෑ... හොදට හිරි ඔතප් තියෙන කොලා... පිසිස් ක්ලාස් යනගමන් නෙව ඇවිත් තීන්නේ...
ඉතින් ඕන් අර තෙපලව පිටත් කරල ඇරියයි කියමුකෝ... ඊලඟට ඉතින් අපි දවල් දානෙ ගන්ට කතිකා කොරගත්ත... ඉතින් ඇවිදන් ඇවිදන් ගිහින් හිච්චි කඩ කල්ලකට මලිය ගොඩ වෙලා, අර 22කේ මෙව්ව 5ක් ගත්තා... කඩේට යන්න කලින් උදිය කට කැඩෙනකන් කිව්වට හරියටම අරූ මෙව්ව ගෙනාවට ගින්දර අරන් ඇවිත් තිබ්බේ නෑ.. දැන් ඉතින් ගින්දර සොයා යාත්‍රාව...
විවර වෙලා තිබුනු ජනේලකට ඔලුව දාලා,
මම:- මචන් ගිනිපෙට්ටියක් තියෙද?
ඇතුලෙන්:- නෑ බං.. අපිත් මේ ගින්දර හොය හොය ඉන්නේ...
මත් ශේප් වෙලා ආවා... ඉතින් පස්සෙ තවත් කිලොමිටර් 3ක් විත්ර ඇවිදලා උදිය සික්කෙගෙන් ලයිටර් කෑල්ලක් ඉල්ලගෙන් පත්තු කොරගත්ත... අන්තිමේ ගිනිදෙවි පූජාව අවස්න් කොරල මට බෑග් කෑල්ලක් ගන්ට පිටත් උනා...
කොහොමින් හරි විල්සන් කට්ටක් අරගෙන ආවා.. .. ඇවිදපු ඇවිදිල්ලට හිලව්වෙන්න මයෙන් රුපියල් 100ක් මලිය කඩා ගත්තා... ඒකට මොනා උනාද දන්නෙ නෑ... මං විසිරයම වෙනකන් උන්නෙ නෑ...
කොමහරි ඕන් 154 මෙව්ව එකේ නැගලා ගෙහ්ඩරබලා පිටත් උනා.. පිටත් වෙල අහක්කලා ගෙදරට සම්ප්‍රාප්ත් වෙනවත් එක්ක.... හදිස්සි හේවක් මත ප්‍රදාන පාලක මැදිරියට යොමුවෙමි.
ප. ව.
දිලීප විදපුව ආදී එව්ව මෙව්ව අනික් උන් කියල තිබ්බ නිසා මං කියන්ට ගියේ නෑ ඔන්. අහ්.. තෙපල පිටත් කරල ඇරලා, ඉතුරු උනු ඈයො මුහුදෙ නාන්නම් කතිකා කරන කොට මං පත්තුනු අපහසුතාව මංනෙ දන්නෙ.. (යට මුකුත් ඇදල උන්නෙ නෑ) හොද වෙලාවට නාන්න ගියේ නැත්තේ... ;)
කියන්ටම ඔනි එක.. මං ආපු වෙලා ඉදල නොට් කරන් උන්නේ.. දිලීපය එහාට පනිනව, මෙහාට පනිනවා.. ඔඅස්සෙ ගෲප් පොටො එක දැක්කම මීටර් උනේ... ඉස්පයිඩර් මෑන් වගේ අත තියාගෙන ඉන්නවා..

මං :- මචන් උබ කොහිද ඉන්නේ?ඔහොම දෙබස ගොහින් මාත් අර උසම උස එක දිහාට පියවර තබන්ට උනා.. නිකමට වගේ වට පිට බැලුවත් ටග්ගාල බිම බලාගත්ත.. ඇස් නිලන්කාර වෙනවනේ... ඉහික්... ඔහොම යනොකොට ඕන් අර මෙව්ව එක ලඟට සම්ප්‍රාප්ත උනා.. ම්ම් හු.. ... මං මලියව මීටකලින් දැකල නෑ නොවැ... කොහෙ හොයන්ටද? ඉහික්.. ඉතින් අයෙ ගත්ත මෙව්ව එකක්.. කත කර කරම ටිකක් වට පිට බලැඋවා... ඉහික්.. මෙන්න ඩයල් දෙක... මං මවන් උන්නු චිත්ත රූපවලට අනුව ඒ දිලියා සහ උදියා... (උන් හොරවැඩක් කරන්ට දන්නෙ නෑ කිඅය්ල මං කියන්නෙ නෑ) උදියා මහ හයියෙන් මං දිහා බලාගෙන කෑ ගහනව අයියෝ.. ඌ දැක්ක බං.. කියල.. ඒක දිලියට රහසින් කිව්වනම් මත් මුන්දෙපල අදුරගන්ට වෙන්නෙ නෑ.. ඉතින් දැන් ඔක්කොමලා ඇවිල්ලු...
ඌ:- අර ජාතික කොඩියක් තියෙන්නේ... අර අඩි 50ක්ද හැටක්ද උස...
මං:- අහ්.. අර උසම උස එක නේද? ;)
ඕන් හරි.. මාත් එක්ක සූ ගාල 8 දෙනයි.. (මං පුල් එකක් හරිය..?)
ඉතින් මං පිළිවලට එකිනෙකාව මෙව්ව එකට මෙව්ව එක දීල අඳුර ගත්තා.. මුලින්ම මලිය, දෙකට සාටරයා, ඔහොම ඔහොම ගිහින් එකවර ස්ට්‍රක් උනා.. ඉහික්.. දන්න තරමින් එනවයි කිව්වෙ එක ගෑනු පරානයයි.. අඩේ තවත් පරානයක් ඇවිත්නේ.. ඉහික්.. තිබුනු මෙව්ව කමකට නෙවේ ඉතින්.. එක එකාගෙන් මේ කවුද කියල අහන්නෙ නැතුවා.. ඕන් මෙව්ව එක දුන්න හදුන ගන්ට.. :D :D මලකෙලියි.. ඒ අර ADK කොලුවගේ වෙන්ඩ බිරියලු.. ඉතින් ඔන්න මට මඩ ගැසීමෙ මෙව්ව එක එතනින් ඇබරුනා..
ඉතින් ඒ අස්සෙ මලියගේ උපන් දිනේට සුබ පතන්ත් අපි අමතක කරේ නෑ ඕන්... ඒ සුබ පැතුම් වලට ප්‍රති මෙව්ව එකක් විදියට මලිය අපිට මින්ටොස් එක ගානේ දුන්න... (මං දෙක් ගත්තා...)
ඉතින් අපේ ADK කොලුවට ස්තූති කොරන්ට ඔනි මලියගෙ බර්ත් ඩේ පර්ටිය එයාගානේ අපිට දුන්නට.. (මලියා සහ කොලුවා අතර මුකුත් තියෙද දන්නෙ නෑ..)
ඉතින් ඒ අයිය අරන් දුන්නෙ ඉස්සො වඩේ සහ කක්කුටු වඩේ කාල හැමොන්ටම අත පිහින්න මයෙ ලේන්සුව දීල මාත් ඒ අයට නන් අයුරින් උපකාර කොරා ඕන්.. අන්තිමේ දිල්පය එකට නැප්කින් එකක් කියල මෙව්ව එකකුත් එව්ව..
ඊල්ඟට මටමතක් වෙන්නෙ අර සුපාට පසුබිමේ රතු බූල බූල ජංගිය... ඉහික්.. ඒ ඒක පට්ට ඕයි.. හිරවෙන එක් මං ඇදල උන්නෙත් නෑ. නැකිටගත්තො නිදිකොරො ගන්ට බැරි නිසා මං ඉතින් අහක බලන් උන්නා... ඒක බලන්ට ගිහින් මං කෝක් එක ඇඟේහලාගත්තු එක වෙනම කතාවක්... ඉතින් ඔහොම අක්කලගෙ මෙව්ව බලල අහක්කලා අපේ ඈයො විසිර යන්ට තීරණය කොරා.... අන්තිමේ අර ADK අයිය යි එයයිගෙ බ්ලා බ්ලා එකයි සිරොසි අක්කයි ඔන් අයියගෙ බෲම් එකේ පිටත් වෙලා ගියා...
අන්තිමේ ඉතුරු... මමයි, දිලියයි, උදියයි, මලියයි, සාටරයයි... අප්පට සිරි සාටර් කිව්වම මතක් උනේ.. ඌත් ආවනොවැ.. ඌ නම් අපරාදෙ කියන්ට බෑ... හොදට හිරි ඔතප් තියෙන කොලා... පිසිස් ක්ලාස් යනගමන් නෙව ඇවිත් තීන්නේ...
ඉතින් ඕන් අර තෙපලව පිටත් කරල ඇරියයි කියමුකෝ... ඊලඟට ඉතින් අපි දවල් දානෙ ගන්ට කතිකා කොරගත්ත... ඉතින් ඇවිදන් ඇවිදන් ගිහින් හිච්චි කඩ කල්ලකට මලිය ගොඩ වෙලා, අර 22කේ මෙව්ව 5ක් ගත්තා... කඩේට යන්න කලින් උදිය කට කැඩෙනකන් කිව්වට හරියටම අරූ මෙව්ව ගෙනාවට ගින්දර අරන් ඇවිත් තිබ්බේ නෑ.. දැන් ඉතින් ගින්දර සොයා යාත්‍රාව...
විවර වෙලා තිබුනු ජනේලකට ඔලුව දාලා,
මම:- මචන් ගිනිපෙට්ටියක් තියෙද?
ඇතුලෙන්:- නෑ බං.. අපිත් මේ ගින්දර හොය හොය ඉන්නේ...
මත් ශේප් වෙලා ආවා... ඉතින් පස්සෙ තවත් කිලොමිටර් 3ක් විත්ර ඇවිදලා උදිය සික්කෙගෙන් ලයිටර් කෑල්ලක් ඉල්ලගෙන් පත්තු කොරගත්ත... අන්තිමේ ගිනිදෙවි පූජාව අවස්න් කොරල මට බෑග් කෑල්ලක් ගන්ට පිටත් උනා...
කොහොමින් හරි විල්සන් කට්ටක් අරගෙන ආවා.. .. ඇවිදපු ඇවිදිල්ලට හිලව්වෙන්න මයෙන් රුපියල් 100ක් මලිය කඩා ගත්තා... ඒකට මොනා උනාද දන්නෙ නෑ... මං විසිරයම වෙනකන් උන්නෙ නෑ...
කොමහරි ඕන් 154 මෙව්ව එකේ නැගලා ගෙහ්ඩරබලා පිටත් උනා.. පිටත් වෙල අහක්කලා ගෙදරට සම්ප්‍රාප්ත් වෙනවත් එක්ක.... හදිස්සි හේවක් මත ප්‍රදාන පාලක මැදිරියට යොමුවෙමි.
ප. ව.
දිලීප විදපුව ආදී එව්ව මෙව්ව අනික් උන් කියල තිබ්බ නිසා මං කියන්ට ගියේ නෑ ඔන්. අහ්.. තෙපල පිටත් කරල ඇරලා, ඉතුරු උනු ඈයො මුහුදෙ නාන්නම් කතිකා කරන කොට මං පත්තුනු අපහසුතාව මංනෙ දන්නෙ.. (යට මුකුත් ඇදල උන්නෙ නෑ) හොද වෙලාවට නාන්න ගියේ නැත්තේ... ;)
කියන්ටම ඔනි එක.. මං ආපු වෙලා ඉදල නොට් කරන් උන්නේ.. දිලීපය එහාට පනිනව, මෙහාට පනිනවා.. ඔඅස්සෙ ගෲප් පොටො එක දැක්කම මීටර් උනේ... ඉස්පයිඩර් මෑන් වගේ අත තියාගෙන ඉන්නවා..
Tuesday, July 12, 2011
මේ ගැන සිතා ඔබේ අදහස් හෙළ සිප් හවුලට යවනු මැන෴
:D අද දන්ට යන්න මෙව්ව එක මයේ එකක් නෙවේ... ඊයේ (11) අපේ පාසල් කෑල්ලෙ තිබුනු මෙව්වා එකක දුන්නු හෑන්බිල් කෑල්ලකින් උපුටා ගත්තු ප්‍රශ්න සැට් එක් තමයි දෙන්නේ... උත්තරේ හැකිනම් කොමෙන්ටුවක් ආදරෙන් දාන්ට.. නැතන්ම් හෙළ හවුලට මේල් කොරන්ට..
10 වෙනි ප්‍රශ්නෙ කියන දේනම් ඇත්තටම මට තේරෙන්නෙත් නෑ... දන්න කෙනෙක් ඒකත් කියල දුන්නනම් එලැය...
ම්ම් 18යි 19යි ප්‍රශ්න ගැන කියනවනම්, ඒකෙදි කියන්නෙ මල් පිදිම නිසා ඒ හැටි පිනක් අත් වෙන්නෙ නෑ කියල වෙන්ටෑ... ඉහික්.. හැම දේකටම දෙපැත්තක් තියෙනවනේ.. මං නම් වැඩිය ආගමික වතාවත් වල යෙදෙන කෙනෙක් නම් නෙවේ ඔන්... ඒත් අපේ ගෙදර අයනම් ඔය වතාවත් කොරනව... ;) ඉතින් මං නම් දකින්නෙ නෑ මල් පූජා කිරීමෙ වරදක් තියේ කියලා... අපි කඩන්නෙ මී මැස්සන්ට සමනලුන්ට පැනි බොන්ට තියෙන මල් තමා. ඒතනපි තියෙන තියෙන මලක් ගානේ කඩල දාන්නෙ නෑනේ. අපි යම්තාක් මල් ප්‍රමානයක් විත්රයි කඩන්නේ... එක අතකින් ආමිසයට වඩා වැදගත් වෙන්නෙ ප්‍රතිපත්ති ය. ඒකත් ඇත්ත. ඒක එහෙමයි කියල ආමිස පුජාවෙන් පිනක් සිද්ද වෙන්නෙ නෑ කියන්ට බෑනෙ. ඒකින් සාපේක්ෂව අඩු උනත් පිනක් සිද්ද වෙනවා... විවිද අයට විවිද විදියට හිටහ්න්ට පුලුවන්... ඊයෙ මෙව්ව එකේදි ඔය ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරපු ඊලියන් ද සිල්ව මහත්තයත් කිව්වෙ, කිසිම දෙයක් කවුරුත් කිව්ව පළියට පිළිගන්ට එපා කියලනේ.. ඉහික්.. තමන්ට මල් පුජා කිරිම නිශ්ඵල දෙයක් විදියට හිතෙනවනම් ඒක නොකරට පවක් වෙන්නෙ නෑ... :D :D :D
ප. ව.
ඔහ් හෙළ හවුලට මේල් කොරන්ට කිවුවට බොලේ එයිලගේ ඉරොනු පහිනය දුන්නේ නෑ නොවැ...
helasipp@gmail.com ඉහික්.. ඉරොනු පහිත කියන්නෙ හෙළුවෙන් ඊමේල් එකට හරිය...???
___________________________________________
- මීටර් 10ක අරයෙන් යුත් රවුමක් අඳිනින්නේ කෙසේද?
- ජේතවන ගාගැබේ පතුලේ අරය මීටර් 30කි. එය මැන්නේ කෙසේද?
- ඇළුමිනියම් මුට්ටි තුල ඉවුමෙන් රුධිරයේ තෙල් ඇතිවන බව අසා තිබේ ද?
- මැටි මුට්ටිවලින් ආහාර පිස කමෙන් ඇතිවන රෝග කිමැ?
- පැරැන්නෝ වගා පාළු කළ සතුන් වැලකුයේ කෙසේද?, ඒ විදි නිසා දිවියට හානි ඇති වුනි ද?
- බටහිර ගොවිතැන් දැනුමෙන් ලත් වස යෙදුමෙන් ලත් වාසිය ඉන් සිදුව ඇති අවාසියට හිලවු කළ හැකිද?
- බටහිරයන් අපිට දුන් සිසිල් බීම ආදිය බීමෙන් වන හානි බෙලිමල් බිවු විට ඇති වේ ද?
- සකුව මුසු සිංහළයෙන් ගෙතූ ගී පහසුවෙන් මතකයේ රැදේද?
- ගුත්තිලය, සීගිරි ගී ලියැවී ඇත්තේ හෙළ බසින්වබ දන්නේ ද?
- *සුනිල් සාන්ත ආනන්ද සමරකෝන් ආදීන් ගැයූ ගීත නොමුසු හෙළ බසින් ගෙතුවා සේම 70 දසකයේ ගී ලෙස හැඳින්වෙන ක්ලැර්න්ස්, මිල්ටන් මල්ලවාරච්චි ආදීන් ගේ ගීත ද නොමුසු හෙළ බසින් පබඳ ඇතිබව දනෙහි ද? එනම් ගී පබැඳුමට හිත් ඇත්තො හෙළ බස පසක් කළ යුතු නොවෙද?
- උදේ 6 සිටැ හවස 6 දක්වා හිරු එළිය හොඳහැටි ලැබෙන හෙළ දිවයිනෙ විදිලි එළි මැද සුද්දන් ගේ රටේ මෙන් ක්‍රිකට් ගසනඅතර වාරේ විදිලිය පිරිමසන්නැයි අයැදුම විහිළුවක් නොවේද?
- නැවැත වන වගාවට දෙසයේ ගස් නොගැලැපේද? පයිනස් යුකැලිප්ටස් ආදී ගස් යොදා වන වගා කළේ ඇයි?
- වඩා පරිසර හිතකාමී වීදුරුද? ප්ලාස්ටික්ද?
- පරිසර හිතකාමී බව මනින්නේ එම ද්‍රව්‍ය දිරාපත් වන නොවන බව සැලැකීමෙන් පමනක් ද? නො එසේනම් සැලකිය යුතු කරුනු කිමැ?
- විසල් ගඟක් හරහා වේලි බැඳ එතැනම පැරැණි වැවි මොනවාද?
- විසල් ගඟක් හරහා වේලි බැඳ එතැනම නවීන වැවි මොනවාද?
- ගං පතුලක ලවණ වැඩියෙන් රැඳි තැන්පත් වූ විට දිස විය වන බව දැන සිටියේ ද?
- *මල් පුදා ලැබිය හැකි පින කුමක් ද?
- *මී මැස්සන් ට සමනලුන් ට පැනි උරන්න ඇති මල් නෙලා සියළු සතුන් ට මෙත වැඩිය හැකිද?
- නීති ගරුක වීමෙන් සිතට සතුටක් දනේද? අසතුටක් දැනේද?
- හෙළ සිප් නංවා සෙත ලැබිය හැකිද?
____________________________________________
* දාපු ප්‍රශ්න ගැන හිච්චක් කියන්ට ඔනි...10 වෙනි ප්‍රශ්නෙ කියන දේනම් ඇත්තටම මට තේරෙන්නෙත් නෑ... දන්න කෙනෙක් ඒකත් කියල දුන්නනම් එලැය...
ම්ම් 18යි 19යි ප්‍රශ්න ගැන කියනවනම්, ඒකෙදි කියන්නෙ මල් පිදිම නිසා ඒ හැටි පිනක් අත් වෙන්නෙ නෑ කියල වෙන්ටෑ... ඉහික්.. හැම දේකටම දෙපැත්තක් තියෙනවනේ.. මං නම් වැඩිය ආගමික වතාවත් වල යෙදෙන කෙනෙක් නම් නෙවේ ඔන්... ඒත් අපේ ගෙදර අයනම් ඔය වතාවත් කොරනව... ;) ඉතින් මං නම් දකින්නෙ නෑ මල් පූජා කිරීමෙ වරදක් තියේ කියලා... අපි කඩන්නෙ මී මැස්සන්ට සමනලුන්ට පැනි බොන්ට තියෙන මල් තමා. ඒතනපි තියෙන තියෙන මලක් ගානේ කඩල දාන්නෙ නෑනේ. අපි යම්තාක් මල් ප්‍රමානයක් විත්රයි කඩන්නේ... එක අතකින් ආමිසයට වඩා වැදගත් වෙන්නෙ ප්‍රතිපත්ති ය. ඒකත් ඇත්ත. ඒක එහෙමයි කියල ආමිස පුජාවෙන් පිනක් සිද්ද වෙන්නෙ නෑ කියන්ට බෑනෙ. ඒකින් සාපේක්ෂව අඩු උනත් පිනක් සිද්ද වෙනවා... විවිද අයට විවිද විදියට හිටහ්න්ට පුලුවන්... ඊයෙ මෙව්ව එකේදි ඔය ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරපු ඊලියන් ද සිල්ව මහත්තයත් කිව්වෙ, කිසිම දෙයක් කවුරුත් කිව්ව පළියට පිළිගන්ට එපා කියලනේ.. ඉහික්.. තමන්ට මල් පුජා කිරිම නිශ්ඵල දෙයක් විදියට හිතෙනවනම් ඒක නොකරට පවක් වෙන්නෙ නෑ... :D :D :D
ප. ව.
ඔහ් හෙළ හවුලට මේල් කොරන්ට කිවුවට බොලේ එයිලගේ ඉරොනු පහිනය දුන්නේ නෑ නොවැ...
helasipp@gmail.com ඉහික්.. ඉරොනු පහිත කියන්නෙ හෙළුවෙන් ඊමේල් එකට හරිය...???
Subscribe to:
Posts (Atom)