යක්කු ගස් නගින්නටත් කිට්ටු වෙන වෙලාවේ නිදි මතක් තැපෑලෙවත් එන්නැති හංදා මේ පැත්ත මතක් උනා.. :3
හර බර එව්වා තේරෙන්නැති එව්වා අර කතා මේකතා නානාක්ප්‍රකාරේ කතා ලියද්දි අතරින් පතර සුවිට් මෙමරියක් බෙදා හදා ගන්න කොටත් පොඩි ගතියක් තියෙනවා නෙවැ.. :D අනික ඉතිං කිවන උන්දගෙ ඉදන් ලියන උන්ද වෙනකන් කොයි කවුරුත් කැමතිනෙ ඔය මසබාල්දි හෝදන්න!
දැන් කතාවට බහිමු ඔන්න... අර කතාවට කියනවනේ ඕලෙවල් කාලෙ තමයි සුංදරම කාලෙ කියලා.. මටනම් ඉතිං ඉදපු හැම කාලයක්ම සුදරයි.. :D කොහොමින් හරි මෙ ඔලෙවල් කාලෙ විච්ච ස්ටෝරියක්..
බ්ලොග් පොස්ට් කීපයකම කාරිය මං මයෙ කඩ්ඩෙ මුවහත් බාවය ගැන කියලා ඇතිනේ.. කොටින්ම කියනවන්ම් මගෙ ඉංගිරිසි දැනුම 0යි.. :D කොව්වා කොහොම උනත් අනිත් විශයන් කෑලි ටික යන්තන් ගැටගහන් හිටියා ඒ දවස් වල... ඒ දවස් වල අපේ සෙට් එකේ අපි ශ්‍රම විභජනයක් කරන් තමයි උන්නේ.. ඒ කියන්නෙ මොකක් හරි පන්තියෙ වැඩක් හදන්න දුන්නාම අපේ පුලුවන් එකා කරලා අනික් උන් එක්ක ශෙයර් කරගන්නවා... ඕක ඉතිං දැන් ප්‍රාථමික පංතියේ ඉදං ළමයි කරන දෙයක්නේ..
ඔන්න අපේ සෙට් එකේ හිට්යා මාර බුවෙක්.. මිනිහට කඩ්ඩ නතින්... අනික් එව්වා නැත්තටම නතින්... :3 කොහොමද කියනවනම් මිනිහාගෙ පහු කාලීන ඔලෙවල් රිසාල්ට් එක A එකයි Fවා අටයි... A එක කඩ්ඩට. ඉංග්‍රීසි වලට A එකක් තිබ්බාට මහා ප්‍රාග්ඥයෙක් නෙවෙයි වෙන්නැති! ඒත් කොහොමින් හරි කඩ්ඩ මටවඩා සෑහෙන්න මුවහත්...
ඕන් දවසක් දා ඉංග්‍රීසි පාඩම...
ඉංවිටේශන් කාඩ් ගැන කියලා දෙනවා... මාත් ඉතිං ටීචර් කියන එව්වා අතරින් පතර අහන් ඉන්නවා... කොහොම හරි ඔය අතරින් පතර කන වැකුනා "පැමිණීම දන්වන්න" ද "එන්නැත්තන් කියන්නද" කොහෙද අන්තිමට ලියනවා වෙනුවට ලියන කෙටි යෙදුමක් ගැන.. කෙටි යෙදුම මට ඇහුනට ඔලුවට ගියේ නෑ අර වාක්‍ය කෑල්ල විතරයි මතක හිට්ටේ...
ඔන්න අපිට ඉන්විටේශන් එකක් හදන්න අපිට ටීචර් පැවරුවයි කියමුකෝ.. මං ලොවෙත් පොත් පෙන්නනේ නෑ ඒත් ඉතින් නිකන් ආතල් එකට වගෙ ඉංවිටේශන් එකක් හැදුවා පොතේ.. :D අර මගෙ කඩ්ඩ පුළුවන් මිතුරු තෙමේ ගෙන් උදවු අරගෙන! ඇත්තටම මම කලේ ඌ ලියන එක එබි එබි බල බලා මාත් ලිවීමයි.. යමක් කමක් තේරෙන ක්‍රීයෙටිවු මෙව්වා එක දාලා වාක්‍ය සෙන්ටර් කරලා බෝල්ට් කරලා ඉටලික් කරලා පාට පෑන් වලින් ලියලා උගේ එකම නව මුද්‍රණයක් ලෙස එලි දක්කොපු එක...
අන්තිමේදි අරූට වඩා ටිකක් වෙනස් වෙන්නත් එපැයි කියලා අර "පැමිණිම දන්වන්න" කියලා ලියන කෙටි යෙදුමත් දාන්න හිතුවා.. එක දන්නෙ නැති නිසා අරූගෙන්ම අහගෙන දැම්මයි කියමුකෝ...
ඔන්න ඉතින් දැන් මාත් කියො කියො විකාර කර කර කර ඉන්නවා.. මව පොඩ්ඩක් මැඩම් ට නෝට්ද කොහෙද.. මයෙ වොලිවුම් කොන්ට්‍රෝල් එකත් සෑහෙන්න අවුල්නේ.. එහෙමයි කියලා කියවිල්ල නවත්තන එකක් යෑ! ඔන්න මැඩම් පුළුටු මූණ දාගෙන මයෙ ලඟට ආවා... වැඩේ ඉවරද ඇහැව්වා.. මාත් ඉතිං කිංඩි හිනාවක් දාලා පොත දුන්නා.. :D මෙන්න ගෑණි මූණ පුක කරගෙන පොත විසික් කරා කියාහංකෝ...
කනින් අල්ලලා පොඩ්ඩක් හෙලෙව්වා.. එයාගෙන් මං පහුකාලිනවා ගුටිත් කාලා තියෙන නිසා දැන් කනෙන් ඇල්ලිල එච්චර ගානක් නෑ! :D
මං ඒ පීරියඩ් එක ඉවර වෙනකන් අරූගෙන් මොකො උනේ අහන්න බලන් හිටියෙ, මාව ඉස්සරහට ගත්තු නිසා... නැතුව කතා කරන්න බයකට නෙවෙයි... ඕන් පීරියඩ් එක ඉවර උනත් හරි පන්තියෙම හූ එකයි.. :D අනික් ඔක්කොම ළමයි මයෙ පොත ඇහිදන් කියො කියො එකිනෙකට පාස් කරනවා.. අර ඉස්සර අපි වැල මගසින් පාස් කරනවා වගේ :D
පහු පහු වෙනකොට වැටහුනේ අරූ ආතල් එකටත් එක්ක ඉන්විටේශන් එක හදනවා කියලා හදලා තියෙන්නේ ඉංග්‍රීසි වැල පත්‍රීකාවක්.. ඒ මදිවට අන්තිමේදි අර අහපු පැමිණීම දන්වන්න කියන එකට මොකද්ද කියන්නෙ කියලා උගෙන් ඇහුවාම ඌ ජොගියට කියලා තියෙන්නේ RSVP වෙනුවට RIP කියලා!
ප.ව.
කොටින්ම කියනවනම් මං මේ මෑතක තමයි ඉංග්‍රීසියෙන් Paul ලියන්න ඉගන ගත්තෙත්.. ඉතිං මයෙ කඩුවෙ මුවහත ආයෙ කියන්න ඔනෑ නෑනේ... අනික ඔලෙවල් වලින් පස්සෙ ඒලෙවල් වලදි ඉංගිරිසි පිරියඩ් එකක ඉන්නවා තියා ඒ මැඩම් මාව අදුරන්නෙවත් නැති ගානට (කොටින්ම කියනවනම් ඉදලා හිටලා පන්තියට ගියාම යන්න කියනවා අල්ලපු පන්තියෙ කියලා හිතලා) ඉංග්‍රිසි විශයෙන් ඈත් වෙලා උන්නු නිසා දැන් ඒ කාලෙ තරන්වත් දැනුමක් නෑ.. :3 ආයෙ මුල ඉදං පටන් ගන්න ඔනේ -_-
ප.ප.ව.
මට මේ කියපු පොත මෑතකදි හම්බුනා.. ඒලෙවල් ඉවර කරලා ඒ පොත් ටික රාක්ක ගත කරද්දි ඒ රාක්කවල අහුමුළුවල තිබ්බ ඕලෙවල් පොත් අයින් කරද්දි තමයි හම්බුනේ.. කැරපොතු බෙටි වලින් හොදටම ජරාජීරනය වෙලා තිබ්බ පොතේ ඒ ඉන්විටේශන් එක පොටො එකක් ගත්තෙම බ්ලොග් එකට දානවයි කියලා.. අවාසනාවන්තලෙස පොත විසික් කරා.. පොන් එකේ තියෙන නිසා.. පෝන් එක මේ ඊයෙ පෙරෙදා නැති වෙලා නෙව.. :3 මට දුක ඒම සුවිට් මෙමරියක් නැත්තටම නැති වෙලා ගිය එක..

සැහ් මූත් මයේ ජාතියේම එකෙක්නෙව නියමයි
ReplyDeleteදාං මච පහක්
Deleteඅම්ම ගහයි යකෝ,ඉංගිරිසි පීරියඩ් වලදී කෙල උනේ මට බන්.මොකෝ මම ඉංගිරිසි සාහිත්‍යය කොලා නේ.හැම එකාම කොපිය ගහන්නේ මගෙන්. -_-
ReplyDeleteඒත් ඉතින් මාත් උබ වගේම වොලියුම් කොන්ට්‍රෝල් නැති කියවීම නතර නොවන කියවිමටම උපන් හපන්කම් ඇති එකෙක් නිසා හැමෝටම බලන්න වෙන්නේ මගේ හිස් පොත තමා :p
පොතේ මුකුත් ලියන්නෙ නැතුව හොදට ඉඟනගන්න එකේත් ගතියක් තියෙනවා බං.. මං ඉස්සර අනික් විශයන් වලට එහෙමයි.. :3
Deleteඉංග්‍රීසි නෙවෙයි ඕනෑම් භාෂාවක් ඉගෙන ගන්න ඕනේ අනිත් පැත්තට, මුලින්ම බ්‍රෝකන් වලින් කථා කරන්න. කාටුන්, චිත්‍රපටි, නිවුස් වගේ ඒවා බලන්න. පස්සේ පත්තර කෑලි කියවන්න. ඉන්පස්සේ පුළුවන් තරම් කියන්වන්න. කියවන තරමට ලියන්නත් පුළුවන් වෙනවා.
ReplyDeleteමුලිංම බ්‍රොක බ්‍රොකන් වලින් කතා කල්ලා ... ඔය තියරිය මටත් ගොඩක් උන් කියලා දීලා තියෙනවා... අත්හදා බලලත් තියෙනවා.. ඒලෙවල් පන්තියෙදි ප්‍රස්තා පිරුළෑකුත් තිබ්බ සුළාගේ ඉංග්‍රිසි වගේ කියලා :3
Deleteඉංග්‍රීසි වුනත් පාවිච්චි කරන්න කරන්න තමයි හැකියාව ලැබෙන්නෙ. Skill to do comes by doing කියලනේ කියන්නේ.
ReplyDeleteපාවිච්චි කරන්න පටන් ගත්තට පටන් ගැනෙන්නෑ අයියේ.. ඉංග්‍රිසි ෆිල්ම් එකක් බැලුවොත් සිංහල සබ් එක කොයි ලොකින් හරි හම්බෙනවා. ඒක නොදා බලන එක වාවන්නෑ.පොතක් කියෙව්වොත් ඒකෙ ට්‍රන්ස්ලේට් එකක්.. ඩික්සරනිය පෙරලොපු කාලයක් මතක නෑ.. කොටින්ම කියනවනම් දැන් තාක්ෂනේ දිවුනුයි
Deleteබෑ කියල හිතුවොත් බෑම තමා පුතා... අතේ හුරුව කටේ හුරුව හා භාවිතයයි අර සුදීක මාමා කිව්වා වගේ ඕනම බාසාවක් ඉගෙන ගන්න තියෙන ක්‍රමය.. මම ඉංගිරිසි වලට කැමති උන දවසේ ඉදල මම හිතන හැම දේම වරද්ද වරද්ද සිංහලෙන් නෙමෙයි ඉංගිරිසියෙන් හිතන්න ගත්තා. දැං ඒක ගානක් නෑ මට සුවර් නෑ මම තාම හිතන්නේ සිංහලෙන්ද ඉංගිරිසියෙන් ද කියලා
ReplyDeleteහිතන වැඩේ කරලා බලන්න ඔනෑ! මොකද බ්‍රොකන් බ්‍රොකන් කතා කරන්න කවුරුත් නෑ.. මොකද මගේ වයසෙ අනික් උන් මාව පාස් කරලා ගිහින් තියෙන්නෙ මං පහෙ පංතියෙ ඉන්දිදිමයි...
Deleteමචං ඉංග්‍රීසි කියන්නෙ භය වෙන්න ඕන දෙයක් නෙමේ. එක පාර හැමෝන්ටම ඉංග්‍රීසි පුළුවන් වෙන්නෑ. ට්‍රයි කරහං බැරි වෙන්නෑ උඹට. හැබැයි කවදාවත් සිංහලෙං නං ඉංග්‍රීසි ඉගෙන ගෙන හරියන්නෑ. ඉගෙනගන්නත් බෑ. අර කිව්ව වගේ ඉංග්රීසියෙංම හිතන්න පටං ගනිං. එතකොට පුලුවං වෙයි. ෆිල්ම් වලටත් ඉංග්ලිශ් සබ් දාං බලාං. ඒක හෙණ උදව්වක් වෙනෝ. (අත්දැකීමෙං කියන්නෙ)
ReplyDeleteබොට කියන්න මම ඉතාලි ඉගෙන ගනිද්දිත් ඔහොම තමයි ඉතින්..
ReplyDeleteඅන්න ඒක නම් ලොකු හයියක්.. :D
Deleteකතාව නං මරු :) ඔය r.s.v.p කියන එක ඉංග්‍රීසි වචනයක් නෙමෙයි. ඕක ප්‍රංශ වාක්‍යයක්. මට දැන් මතක නෑ ඒක ලියන හැටි. පුළුවන් වුණොත් හොයලා කියන්නං. බෑ බෑ කියලා ඉන්නේ නැතු ව කඩ්ඩ පොලිෂ් කර ගත්තා නං අනාගතේට හොඳයි!
ReplyDeleteඒක ඩික්සරනියෙ තීනෝ.. ඒක ලියන්න අකුරු කීබෝඩ් එකේ නෑ! :3
Deleteඅපරාදෙ බං පොත :'(
ReplyDelete