හප්පෙ මාස තුනකින් විතර ඩශ්බෝඩ් එක දැක්කේ... බල්ලෝ පූසො කැත කරපුව අහක් කරලා යතා තවෙකට ගන්නත් එපැයි....
ඕන් දැන් පටන් ගන්න යන්නෙ අයෙත් මේක...
සතියක් විතර රෙස්ට් කරලා මොනා හරි ලියන්නම්කො කාරිය...
මෙහෙම පෝස්ටුවක් දැම්මේ මැරිලා නෑ කියලා කියන්ට හොදේ.. :D
ඕන් දැන් පටන් ගන්න යන්නෙ අයෙත් මේක...
සතියක් විතර රෙස්ට් කරලා මොනා හරි ලියන්නම්කො කාරිය...
මෙහෙම පෝස්ටුවක් දැම්මේ මැරිලා නෑ කියලා කියන්ට හොදේ.. :D
මැරෙන එකත් පණ යන වැඩක්! ඒ හින්ද මැරුණෙ නෑ කිව්වාම ලොකු පුදුමයක් නෑ.
ReplyDeleteආයෙත් අහලා....
Deleteඑහෙනං ලියමුකෝ කාරිය බලන්ට...
ReplyDeleteසුළැඟිල්ල නැවතත් මාස 3ක පසු මීළඟ පෝස්ටුව බලාපොරොත්තුවන්න...
ReplyDeleteඋබලා අපි ආවත් අවකැපෙන කතාවක්නෙ කියන්නේ....
Deleteවරෙන්කෝ !
ReplyDeleteහිටහන් උසමක් කටක් ගන්නකන්!
Deleteඋබ මලේ නැද්ද??? අපරාදෙ.නයිටක් මිස් උනා,සැක්
ReplyDelete