Sunday, August 18, 2013

පටාන් ගන්නයි යන්නේ...

හප්පෙ මාස තුනකින් විතර ඩශ්බෝඩ් එක දැක්කේ... බල්ලෝ පූසො කැත කරපුව අහක් කරලා යතා තවෙකට ගන්නත් එපැයි....

ඕන් දැන් පටන් ගන්න යන්නෙ අයෙත් මේක...

සතියක් විතර රෙස්ට් කරලා මොනා හරි ලියන්නම්කො කාරිය...

මෙහෙම පෝස්ටුවක් දැම්මේ මැරිලා නෑ කියලා කියන්ට හොදේ.. :D

8 comments:

  1. මැරෙන එකත් පණ යන වැඩක්! ඒ හින්ද මැරුණෙ නෑ කිව්වාම ලොකු පුදුමයක් නෑ.

    ReplyDelete
  2. එහෙනං ලියමුකෝ කාරිය බලන්ට...

    ReplyDelete
  3. සුළැඟිල්ල නැවතත් මාස 3ක පසු මීළඟ පෝස්ටුව බලාපොරොත්තුවන්න...

    ReplyDelete
    Replies
    1. උබලා අපි ආවත් අවකැපෙන කතාවක්නෙ කියන්නේ....

      Delete
  4. Replies
    1. හිටහන් උසමක් කටක් ගන්නකන්!

      Delete
  5. උබ මලේ නැද්ද??? අපරාදෙ.නයිටක් මිස් උනා,සැක්

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...