Sunday, April 14, 2013

පංසලත් බලං ගියාම ලොකු Souvenir එකක් නෙව...

දෙයියො වගෙ ඉන්න බ්ලොග් කෑල්ලට එන්න විදිය දැක්කාම මං පංසල් යන විදිය ගැනත් අමුතුවෙන් කියන්ට ඔනෑ නෑනේ.. කාලෙක්ට කලින් පංසල් ගිහින් කතාන්දරයක් ලිව්වා නෙව.. අද වෙනින් කතාවක්...


මට අද පංසලේ ඉන්නගමන් හිතුනේ ඊකත් ගොඩාරියක් ලොකු සොනියර් එකක් වගේය කියලයි.. 

දැන් බලන්ට අපි ඩේ එකක් කාරිය කරන්ට ගියාම ගහන සුවනියර් එකක්... 
 Inner back තියෙනවා, front back තියෙනවා, Color page, color half වගෙම b/w එව්වත් තියෙනවා...


දැන් බලන්ටකො පංසලකට ගියාම..

අසූ මහා ශ්‍රාවකයො ඉන්නවා.. අටවිසි බුදු ගොල්ලො ඉන්නවා පහන් වැටවල් තියෙනවා එක එක එව්වා.. හරියට නිකන් සුවනියර් එකක ඇඩ්වර්ටිස්මන්ට් වගේ.. ඒ අතරෙ ඉතින් පැන් කළ වගේ b/w එව්වත් නැත්තෙමත් නෑනේ.... 
තම තම හැකි පමනින් බැක් පෙජ් එකේ ඉදන් බ්ලැක් ඇන්ඩ් වයිට් එකක් වෙනකන් බාරගත්තෑකි...


එහෙනම් ආයෙ මාස 4,5ට මෙච්චරයි.. අපි ගියා සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

පව. නොනගතෙ පොස්ටුව ලිව්වා කියලා වස් වදිද දැන්නෑ.. කොක වෙතත් මගේ ඉදිරි වැඩකට යුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙවා කියලා ප්‍රර්තනා කරනවා. ගිහින් එන්නාම්...

9 comments:

  1. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
  2. අහා උඹ ජීවත් වෙනවා නේද..වරෙන්කෝ අවුරුද්දට

    ReplyDelete
  3. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  4. ඔබටත් වාසනාවන්ත නිදුක් නිරෝගී සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  5. ලැබුවාවූ නව අව්රුද්ද ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  6. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    අවුරුද්ද එන්නම ඕන මුන්ට මේ පැත්ත මතක් වෙන්න..

    ReplyDelete
    Replies
    1. දන්නැද්ද ඉතිං.. වැඩ රාජකාරි බහුලයි නෙව.. පසුවට එන්නම්කො.. :D

      Delete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...