Tuesday, August 7, 2012

මාත් මැරුණෙ නෑ ඕං...

සුබ උදෑසනක් කිව්වා ඕන්.. හැපෙ අප්පේ... බ්ලොගර් එකෙ තියෙන අනම් මනම් කෑලිත් දැන් අමතකයි ඕන්.. මාස දෙකටත් වැඩියෙන් මෙ පැත්තෙ ආවෙ නෑ.. ඔක්කොලාටම කාරිය දැන් අපිව අමතකත් වෙලා ඇතිනේ දැන්.... උන්නාද මලා ද නැති හන්දා මේ ඉන්නවා කියලා යනට පෝස්ට් කෑල්ලක් ලියලා යන්නෙ.. වැදගත් යමක් නම් නෑ ඉතිං...

මේ නිවාඩු කාලෙ උනාට උදේ ඉදන් ක්ලාස් නොවැ.. කොගෙ බ්ලොග් ලියනටද.. එත් හෙට අනිද්දාම පොස්ටුවක් දානවා ඕන්.. මේ ආවෙ සුද්ද පවිත්‍ර කරලා යන්න... මලා වගෙ උනත් වල් කතා කැටගරිය නම් තාමත් ඇවිත් අවිත් කොයොලා යනවා මට පෙන්නෙ.. කොක වෙතත් වැඩිය කියවන්ට වෙලාවක් නෑ.. සුළු පටු විභාගයක් නෙවෙයිනෙ මං කොරන්නේ.. :D හවස ක්ලාස් එකෙ වැඩ කට යුතු බලා ගනට තියේ...

හෙට අනිද්දාම පොස්ට් එකක් දානවාමයි..



ප.ව.

මේ ලෝකෙ වැඩකට නැති ටෙස්ටින් පොස්ටුවක් දැම්මෙ සින්ඩි වලි දොට්ට දායි කියලා බයට ලොල්ය.. :P

11 comments:

  1. සෑහෙන කාලෙකට පස්සෙනේ දැක්කේ.දිගටම ලියමු ජය!

    ReplyDelete
  2. අහ් මූ ඉන්නවනේ.... :)

    ReplyDelete
  3. බලාගෙන ඉන්නම් ලොක්කා....

    ReplyDelete
  4. එහේමත් අමතක වෙනවද කොල්ලො .. උඹව ...?
    මටත් දැන් මේ වගේ ටෙස්ටිං එකක් දාන්න වෙයි වගේ ... [ මම මාස තුනකින් විතර ලිව්වෙ නැද්ද කොහෙද ...]

    ReplyDelete
  5. එහේමත් අමතක වෙනවද කොල්ලො .. උඹව ...?
    මටත් දැන් මේ වගේ ටෙස්ටිං එකක් දාන්න වෙයි වගේ ... [ මම මාස තුනකින් විතර ලිව්වෙ නැද්ද කොහෙද ...]

    ReplyDelete
  6. අමතකනම් නෑ කොලුවො..... අඩුම ගණනෙ සුළා ඇනවත් මතකයි..... :D

    ක්‍රියේටිව් මෙව්වා එකට මොකුත් වෙලා නැත්නම්....මාසෙකට දෙක තුනක්වත් පෝස්ට් දැම්මොත් ඇති......

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. දැන් ක්‍රියෙටුවු මෙව්වා එක මොට්ට වෙලාද කොයිද.. :D ඇස් වහ!

      Delete
  7. දැං බලපං මල්ලි මම පෝස්ට් දාන වේගෙ . . . ආන්න ඒ වගේ කරගෙන පලයං

    ReplyDelete
  8. අඩේ පට්ටා නේ ඕයි... මා මල දවසට අඬන්නත් ඈයො ඉන්නවා නෙව.. අනිවා දානවා.. මෙහෙම බැකප් එක හම්බෙනවානම්... :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...