හැබෑට ඔක්කොමල කියො පැට්ටව දන්වය කියලා මං හිතනවා. ඔව් ඔව් අර චරිතෙ හොද නැති ඇත්ති ගැන තමයි මේ. ඔය ඊජිත්තුව පැත්තෙ රාජධානිය කොරන් උන්නු රැජින. :D කතාවක්ද දන්නෙත් නෑත් නෑ. අහල තියෙන විදියට නම් ඔය ඇත්තිට පිරිමි ඈයො ඉන්න අන්තඃපුරයකුත් ඉදල තියෙනවනේ.. එව්වා ගැනනම් මේ ඇඟිල්ලා හොයන්ට ගියේ නෑ. අනික ඉතින් තමන්ට කියලා ලිංගික ජිවිතයක් තියන් ඉන්න එක පරිණාමයෙන් උසස් විච්ච අපේ ඈයොන්ගේ ලස්ශනයක් නොවැ. කොව්වා කොහොම උණත් ක්ලියොපැට්රා කිව්වම ඉතින් අමතක කොරන්ට බැරිම මෙව්ව එක්නේ එයැයිගෙ නාහේ. ඔයා නාහේ පොඩ්ඩක් දිග උණාට ඒකෙත් පොඩි ගතියක් තියෙනවයි කියන ගොඩක් ඈයො ඉන්නවා. නිකන් ඉන්න වෙලාවෙ හිතුණ මේ ගතිය මොකෑ කියල ඇබිත්තක් හොයලා බලන්ට. :)
අසික්කිත මුද්දට වැටෙන මේ පොස්ට් කෑල්ල කියොන්ටත් කලියෙන් තම තමන්ගේ කර්නකටහ පටල ශුද්ධ කොරගන්ටය කියල අමුතුවෙන් කියන්ට ඔනි නෑ මයෙ හිතේ.
හැක් හැක්. නාහෙ ගැන කතා කොරන්ට කලියෙන් අනික් මෙව්වා ගැන බලල ඉමුකො. ඊටත් කලියෙන් ඇහැ ගැන කියන්ට ඔනි. ඇහැ අපි සලකන්නෙ උත්තේජ ප්‍රතිග්‍රාහී ඉන්ද්‍රියක් විදියට. එක අතකින් ප්‍රධානම කාරනේනම් එහෙම තමා. මේ පොස්ට් එකටත් අදාළ වෙන්නෙ ඔය ප්‍රතිග්‍රාහන කාර්යය. ඒත් කිණ්ඩියට වගේ මතක තියා ගත්තොත් හොදයි ඇහැ නිකම්ම නිකන් හුදු ප්‍රතිග්‍රාහී ඉන්ද්‍රියක් නොවෙන විත්තිය. ඒකනේ ඔය මාර්ක් කාරයා ;) මෙහෙම මූඩ් කෑල්ලකුත් බුකියට දාල තියෙන්නේ.. හැක් හැක්. අනික් එක සූ සැට මායම් වලත්, ඇස නැට වීම, ඇස් කොනෙන් බැලීම, අඩවන් නෙතින් බැලීම.. ආදී වශයෙන් නානාක්ප්රාකරයේ ඇසින් දෙන දෘෂ්ටි සංඥා ගැන සදහන් වෙනව නොවැ. එවයෙන් වැඩක් නෑ. (නැත්තෙමත් නෑ) අපි මේ කතා කොරන්න යන්නෙ හොටු ප්‍රශ්නයක් ගැන නොවැ. ;)
දැන් බලමුකො තොල් යුග්මය දිහා. කියො පැට්ටගෙ නෙවෙයි. සාමාන්‍ය මිනිහෙක්ගේ. ව්‍යුහ විද්‍යාවට අනුවනම් ඉතින් මේ මිනිස්සුන්ට විත්රක් විශිෂ්ට උණු ඇතුල් පැත්ත පිටට හැර උණු තොල් පෙති අපිට ලැබ්බෙන්නෙ අම්මගෙන් හොදට කිරි උරා බොන්ට. ඒකෙත් හිච්චි සත්‍ය තාවයක් තියෙනවා. ඒත් පොඩි අවුලකට තියෙන්නෙ අපේම ළගම නෑයො විච්ච අනික් වදුරු ජාතියෙ අයත් අපි වගේම කාර්යක්ෂමව කිරි උරා බිබ්බට උන්ගෙ තොල් පෙති වල ඇතුල් පැත්ත ඇතුල් පැත්තටම හැරවිල තියෙන්නේ. ඒත් මේ අපිටම විශිෂ්ට උණු තුල් පෙති වල වෙනත් ප්රමාර්ථයකුත් තියෙනවා.
ඒ ප්රමාර්තය අපිට කෙලින්ම සම්බංද කරත හැකි අපේ ලිංගික ජීවිතයට. තොල් පෙති කියන්නෙ හොද ලිංගික දෘශ්‍ය සංඥා ලබාදෙන උපක්‍රමයක්. ඩෙස්මන් මොරිස් අන්කල් නම් කියන්නෙ ඔය තොල් පෙති භගමණියට දෘශ්ටිකව සමානය කියලා. (රහසින්, භගමණිය කියන්නෙ මෑ ඇටේ වෙන්ටෑ. ඕකනේ ඉතින් ඔය වෑර්ලස් එකක චැනල් අල්ලන ටිවුනරේ වගේ ලු නේ. ) එහෙම ගත්තොත් මෑ මල මොකද්ද? මටනම් හිතෙන්නෙ දෙතොල් වලින් දෙන දෘශ්ටි සංඥා සමාන්ව වෙන්නෙ ගරීය ඕෂ්ඨයට. කඩ්ඩෙන් labia majora කියලත් ප්‍රාදේශීය ගැමි වහරෙදිනම් මෑ මල කියන්නෙත් ඕකටනේ. ඉතින් මේ පැටලිලි සහගත් තැන්. කොව්ව කොහොම උනත් අපි මේ හොයන්නෙ නාහේ ගැන මිසක් තොල් ගැන නෙවෙයිනේ. අනික තොල් වලිනුත් ලිංග සංඥා නිකුත් කොරනවය කියල පොඩි වයසට දැන් උන්නාම ඇති. ලොකු උනාම මෑ ඇටේ මොකද්ද මෑ මල මොකද්ද කියල හොයා ගන්ට බැරියෑ.
ඔය තොල් වගේම තවත් ඉන්ද්‍රියක් තමයි කන කියන්නෙත්. ඔකටත් ඉතින් ව්‍යුහ විද්‍යාවෙදි විවිදාකාරයේ කුණුහරුප කියනවා කන් පෙති පරිණාමය උනේ කොමද කියල්ලා. හැක් හැක්. ඒ කවුරු මොක මොක කිව්වත් අපිට කෙලිංම ගිහින් අපේ ලිංගික රටාවට ඔය කන් වල වැදගත්කම ඈඳාගන්ට පුලුවන්.
දැන් එව්වා මෙව්වා වැල් වටාරන් ගැහුව ඇති නොවැ. ඇන් තමයි හොටු ප්‍රශ්නේ. හැබෑට අපේ මේ නාහේ හැඩේ මොකටද වැදගත් වෙන්නේ..? හොටු හූරන්ට? එහෙමත් නැත්නම් ආග්‍රහනය පහසු වෙන්ට? කවුරු හරි එහෙම කියනවනම් මං මේ ලියන පොස්ට් නෙවෙයි කුනුහබ්බ. ඒ කියන එව්වයි. අපේ වගේ සාපේක්ෂව එලියට විකසනය විච්ච නාස් තියෙන ඔරන්හොටන්ලට අපිට වඩා හොද ආග්‍රහන සංවේදී බවක් තියෙනවා. එහෙවු එකේ ඔය ආග්‍රහන කතාවල් ඉතින් කුණුහරුප නොවැ. මේ වගේ ප්‍රශ්ණ හමුවේ ව්‍යුහ විජ්ජාව හරිම අසරණයි. ඒයාලට දෙන්ට තියෙන්නෙ ඔය ආග්‍රහන කතාව වගේ කුණුහරුප උත්තරයක්! එහෙමත් නැත්නම් අපේ මි මුත්තන්ගෙන් න්යශ්ටාවසේශ උනු කොටස් ය කියල හරි විතරයි.
කොව්ව උනත් මේ නාහෙත් එහෙම නිකම්ම අත ඇරල දාන්ට බෑ. ඒක නොවැ ඔය සූ සැට මායම් වලිනුත් එක් විදියට නාහේ හැකිලීම හඳුන්වන්නේ. කොටින්ම කියනවනම් මං කියන්නෙ මේ ක්ලියොපැට්රගෙ මේ නාගේ එයාගේ ලිංගික ජිවිතයත් එක්ක ගහට පොත්ත වගේ බැදිල තියෙන්ටෑ කියලා. මෙහෙම කිව්වම කස්ටියට තර්ක පිට තර්ක ගේත් හැකි. එහෙනම් පිනෝ කියෝ තරම් වලත්තයෙක් තුන්ලොකෙටම නැති වේවිය, අලියගෙ හොඩේ දිගත් එක්ක ඌ එපෑ වල්ම සතා වෙන්ට.. ඔව්වා මෙව්ව. හැක් හැක්. මං කියන්නෙ එහෙම රළු නාහයවල් ගැන නෙවෙයි. පිනොකියොනම් සුරංගනා කතාවක්. ඇත්තටම එහෙම කෙනෙක් හිටියත් එයාගෙ නාහෙන් ලිංගික දෘශ්‍ය සංඥාවක් නිකුත් ව්න්නෙ නෑ නොවැ. ලිංගික සංඥා දෙන විශේශ හැඩ තියෙනවා. ඔයා නාහේ හැඩේ. කන් මෙත්තෙ අග්ගිස්සෙ හැඩේ. අහ්, මානව පියුරු වල මාහා ගෝල ඛණ්ඩ හැඩේ, ශිශ්නයේ ඉදිරි ඉස්පොංජිමය කොටසෙ හැගේ නානාක් ප්‍රාකරේ හැඩ තියෙනවා. ඒකනෙ අර කොහෙදො මංදා බාලිකාවක දැරිවියෙක් අදාල වැඩේට බියුරෙට්ටුවක් ප්රිපෙට්ටුවක් නැතුව ටෙස් ටියුබ් එක්ම යොදාගෙන තියෙන්නේ. :)
ප.ව.
හිතුවටත් වඩා පොස්ට් එක දිග්ගැස්සුනා. බලන් ගිහාම ක්ලියොපැට්ට ගැන කියල තියෙන්නෙ සුට්ටයිනේ. කමක් නෑ. ටොපිය උනත් ලිහල දුන්නම කිසි ගතියක් නෑති විත්තිය කලියෙන් දාක කිව්වනේ. ඔනි කරන කරුණු ටික දුන්න ඔන්. ගලපා ගැනිම ඔබට බාරයි. අහ් පොස්ට් එක ඉවර කොරන්ට ගුරුළුගෝමීන් ගෙ කළිඟු දා වතේ එන කළිඟු කුමරියගේ නාහේ වැනිම දාන්ටයි උන්නේ. එත් මෙව්ව එක හොයා ගන්ට බැරි උනා අප්පා. ඒක නිසා මං ථේරි ගාථා අඑසුරෙන් අපේ මහගම ශූරීන් කරපු ඇස් වැනිල්ලක් කියලම යන්නම්කෝ...
ඈත කඳුවැටි සේ නැමී ගිය
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දැසයි
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දැසයි
ප. ප. ව.
මෑ මල් මෑ ඇට (clitoris) ගැන වරදවා හිතුවද මංදා. ඕන් එව්වනම් අර කර්ණකටහ පටලයේ ඇතිවෙන කුණුහරුප නිසයි මේ කියන්නේ. එව්ව ගැන දැනගත්තේ අර ලෝක පූජිත බයො පොතකින්. ග්‍රේස් ඇනටමි කියන්නේ. :) ඕන් ඒ පොතින් උපුටාගත්තු පින්තූරයක් - http://infekcja.net/anatomia/duze_rys/image1171.gif
ආපෝ තෝ වගේ වලෙක්! :D :D :D
ReplyDeleteපට්ට් පින්තූරෙ කොහෙන්ද හොයාගත්ථෙ
ReplyDeleteඅප්පේ... මාත් ලව් කලා නොවැ නාහෙ දිග කෙල්ලෙක්ට... ඒකිට කිව්වෙත් පිනෝ කියෝ කියල.....
ReplyDeleteමූ විද්‍යාත්මක වලත්තයෙක් හෆෝ මේ පැත්තේ එන කෙල්ලෝ මොනවා හිතනවද දන්නෑ (රහසින්-අපි නොදන්නවයි උන් හිතන දේ)
ReplyDeleteඔය ටෙස්ට් ටියුබ් කතාව බොරු මඩක් මලේ . .. . . එතන සිද්ද උනේ ඒ කෙල්ල උඹ කියන අහවල් වැඩේ කරන්න ගිය එක නෙමේ . . . . වෙච්චි සිද්දියත් එක්ක පැතිරුන ආරංචිය නිකං "පඩේ වෙඩිල්ල උනා" වගේ වැඩක් . . . .
ReplyDeleteමරුය. මරේ මරුය. අම්මපා වටින පොස්ට් එකක්. විෂය නිර්දේශයක් විදියට ඉස්කෝලවල උගන්නන්න උනත් වටිනවා . (හොදක් කියන එකෙක්ට ඉන්නේ මං විතරයිනේ. පව් බං උබ.)
ReplyDelete@ඕනයෝ... ටෙස්ට් ටියුබ් කතාව නොදන්න එකෙක් නැනෙ.ලංකාවේ ඔනම කොල්ලෙක් සින් 1 දන්නවා. ඒක නෙමේයිනන් වුනෙ?. මක්කද බං වුනේ???
ReplyDeleteවිදයාත්මකව කීවොත් උඹ මහ ශුක්‍ර යෝනියක් බන්....එකෙන් වෑඩක් නෑ බොල උබට මොකද වුනේ ලියන එක අතැරියද???
ReplyDeleteවිද්යාත්ම කුනුහරුප කීමෙත් පොඩි ආතල් එකක් තියනවා වගේ බන්.....!!!!!
වෙනකවුද පසන් මලයො.. ගූගල් දෙයන්ගෙන් තමයි
ReplyDeleteසාතන් අයියගෙ කෙල්ලතෙහෙනම් කියො පැට්ට වගේ ඉන්ටෑ.
අනේ බොලැ කුඩ්ඩා සහ මලියා.. මාව කිණ්ඩියට ගන්න එපා..!!
ඔව් ඕර්නයා කිව්වත් වගේ ඒ කතාවත් පඩේ මෙව්ව එක උනා වගේ වෙන්ටෑ. මොකො මාත් ඔක ඇහින් දුටු සාක්ෂියක් යෑ. ඒත් මට කියන්ට ඔනි උනේ ලිංගිකව උද්දීපනය කරන හැබ ගැනයි. හැබෑට ඒ කතාවෙ ඇත්ත මොකෑ කියලා කිව්වනම්...
අහ් කෑ සී.. බොලැ හොද එකා බං. ;) මෙව්ව විශය නිදේසෙට දාන්ට ගිහින් ගුරුවරු සිය දිවි මෙව්වා කොරගනිදෑ කියලයි බය.
යාහ් අසංක අයියා.. හුග දාසකින් දැක්කේ.. මේ දවස් වල පොස්ටුවක් ලියන්ට වෙලාව හොයා ගන්නෙ බොම අමාරුවෙන් බං. හැක් හැක් අනිවාර්යෙන්ම.. ඒකෙ තියෙන ආතල් එකත් සුරාවෙ ඇති රසය සහ ගුනය වගේ ට්ඣ වගේ තමයි. ;) බොන සුදනෝ මිසක්, නොබොන ගොන්තඩි නිසි නොදනිත්.~!!!
ReplyDeleteහෑ... අර දාල තියෙන පින්තූරෙ තොල් දෙකක් තියෙනව නේන්නං ;-)
ReplyDeleteනියම පෝස්ට් එක...
ReplyDeleteසීසර්, මාක් ඇන්ටනි වහ වැටුනට, ක්ලියෝපැට්රා එච්චර රූප රාජිණියක් නෙවෙයි කියලයි කියවෙන්නේ.
ReplyDeleteමෙන්න ඩෙස්මන්ඩ් මොරිස් ගෑනුන් ගේ නහය ගැන කියපු එකක්. මටත් හිතෙන්නේ දිග නහය සෙක්සි නෑ කියලයි!
Q: Who fulfills the female sexual ideal?
A (DM): Brigitte Bardot in her prime. She had this little button nose, a broad face and pouting lips. Like Marilyn Monroe she pouted her lips with her mouth slightly open, so that it adopted a sort of sexual role. With the eyes half-closed and the mouth half-open, you've got a female who, even before you've spoken to her, seems like she's halfway to orgasm. Monroe had this little girl's voice and a slight clumsiness of movement, which added extra appeal.
විජ්ජාත්මක වලෙක් මූ :ඩී
ReplyDeleteජේ ආර් මැණික්දිවෙලගෙ නෝන එක්ක වත්තට ගිය කතාව ඇත්ත වෙන්ටැ එහෙනං!
ReplyDeletethonam mahama maha wal satek ban..:P
ReplyDeletekalekin blog kallak kiyewwa..ela ela...
ehenam apit awilla giya harida
හික්ස්!කොහෙන්ඩ බං උඹ ඔය සිංහල වචන ඔයා ගත්තේ!මදුරට පිං සිද්ද වෙන්නද?
ReplyDeleteකෝ බං එක කේල්ලේක්වත් පොස්ට් එකක් දලා නැහැනේ ..ඒ කියන්නේ වැඩේ සාර්ථකයි කියලානේ..හොදයි හොදයි...
ReplyDeleteහැබැයි එක දේයක් .. මාර්තෘකාවට දාපන් අර මේව්වා එක කියලා මොකද උබ නහාය ගැන නොවේයිනේ ලියලා තියේන්නේ... :D
ඇත්තට දිග නාහෙ සෙක්සි නෑ තමා.. ඒ වගේද චූටි මොක්කං නහය ඩිංග...
ReplyDeleteකලිගියුලා film එක හොයාගෙන බලපං. බොහොම කැමති වේවි.
ReplyDelete